ලිය ලියා උන්නේ පොටෝ ඇල්ලිල්ල ගැනය. මාතලන් පොටෝ වලට බොහොම කැමතිය, ඒ නිසා "පින්තූරූ" නමින් බොගක්ද, "Classic Pics" නමින් තවත් බොගක්ද, පවත්වාගෙන ගියේය. කාළ කළමණාකරනයේ කේස් එකක් නිසා, ඒවා අප්ඩේට් කොරන්නට වෙලාවක් නැති එක ගැන ඇත්තටම මාර දුකය.
එහෙත් පොටෝ අල්ලන කට්ටිය කැමති නම්, මගේ "පින්තූරූ" බ්ලොග් අඩවිය, ඔබ වෙනුවෙන් කැප කළ හැකිය. පොටෝ එකට නමක් සමග එව්වොත්. පොටෝ එක ගත්තු එකාගේ නමත් එක්ක ප්‍රචාරයක් දිය හැකිය. ඒ සඳහා, අකුරු වලින්ද නිර්මාණයක් කර එවන්නේ නම්, වඩාත් අගනේය. එය කවියක්, නිසදසක් හෝ ඕන කුණු හබ්බයක් වූවාට කම් නැතිය.


