.

.
Showing posts with label Kathandara. Show all posts
Showing posts with label Kathandara. Show all posts

Aug 31, 2016

හැක් කිරිලි, හුක් කිරිලි හා ෆක් කිරිලි - Hacking, Hooking and Fucking



 ලාමක ටිං ටිං ලා හා බබ හුකුං පොරවල් මේ පොස්ටුව කියවීමෙන් වලකින්න.

ප්‍රබුද්ධයින්ට හා සුප්‍රබුද්ධයින්ට අහිතකර විය හැක.


මේ දවස්වල දේශපාලනේ ලියන්නේ නැත්තේ මොකෝ කියලා, එකම කන් කරච්චලයක්ය. රට හදන්න කලින් ලියන කියන තැන හදාගන්න වෙලා තියෙනවාය. පැරා කියනවා වාගේ ("ගූ ගොඩවල්වලට පයින් ගසා නො ගෙන දේශපාලන මාධ්‍යකරණය කර ගන්න බැහැ. ගූ බෙටිවලට නෙමෙයි ගූ කඳුවලටත් ගහන්න වෙනවා.") බ්ලොග් ලෝකේ ඉන්නා බලු ගූ ගොඩවල්ද විසි කරලා දාන්න ඕනාය. නැත්නම් මේකේ වසන්නට බැරිය.

Oct 28, 2014

කතන්දර නැවතත් "රසිකලොජි" සමඟ - Welcome back Kathandara...!!!



"කකා", "කශූ", "කතා", "කතන්දර", ඔය මොන නමින් හැඳින් වූවත්, බ්ලොග් ලියන කියනව ඕන එකෙක් කතා ගැන දන්නවාය. බ්ලොග් ලියන කියවන ඕන එකෙක් "කතන්දර " දන්නේ නැතෙයි කියනවා නම්, එය අර නාථ නලීන් ද සිල්වා කියනවා වාගේ, "පට්ට පල් අමූලික බොරුවක්" වෙන්නම ඕනාය. බ්ලොග් හා කතන්දර යන නාමයන් එක සමානව යෙදෙන පද දෙකකි.ඒ කියන්නේ, බ්ලොග් වලට සමාන පදයක් ලියන්න කිව්වොත්, කතන්දර කියා ලියූ විට, ලකුණු පහක් ලැබේ..

Sep 8, 2014

කතන්දර - ඔබ නැති ළොව මට කුමටද කමළා ? - Come Back, Baby Come Back..!


මේ ටිකේ මාතලනුත් පට්ට බිසි. දවස් පහළොවක ටුවර් එකකට පස්සේ, ආයෙත් පොඩි පොඩි ඒවා දෙක තුනකුත් තියෙනවා. ඒ අස්සෙ කරන්න තියෙන පෞද්ගලික රාජකාරිත් වැහි වැහලා. ඒත් ඉතින් හින්ගල බ්ලොග් කලාවට තියෙන ආදරේ හින්දම, වෙලාවක් හම්බ උන ගමන් පෝස්ට් එකක් ලියනවා.