රට වසා දැමිය යුතුය
Please Lockdown the Cunt tree
➖➖➖➖➖➖➖➖➖➖➖
.
.
✅ ආර්ථිකයට වඩා මිනිස් ජීවිත වටිනා බව
කියමින් රට වසා දැමිය යුතු බවට සියළු
විපක්ෂ බලවේග හා වෘත්තිය සමිති
කියමින් සිටින්නේය.
😜 මේ වසා දැමිය යුතු යැයි කියනා සියල්ලන්ම
ජීවත් වන්නේ රාජ්‍ය සේවයේය.
😭 කිසිඳු ව්‍යාපාරිකයෙක් හෝ
ව්‍යවසායකයෙක් රට වසා දැමිය යුතුයැයි
කියනවා මා නම් දැක්කේ නැතිය.
💉 වෛරසය වෙනස් වෙමින් බලවත් වෙමින්
යන්නේය.
😫 මුලින්ම මාස 2 ක් රට වැසීමේ පරිප්පුව
තවමත් කමින් සිටින්නේය.
✅ මේ වසා දාන්න කියන්නේ සති දෙකකටය.
😜 ඉන් පසු මෙයාලා ආයෙත් රට ඇරපන්
යකෝ කියනවාය.
🤣 එවිට රට නැවත විවෘත කළ යුතුය.
👍 ආයේ වෙන ප්‍රබේදයක් ආවාම ආයෙත්
වැසිය යුතුය..
✅ ඒ නිසා... එසේ නොකොට ...
රට සම්පූර්ණයෙන්ම වසා දමා, කොරෝනා
රෝගය ලෝකයෙන් තුරන් වූ දිනෙක රට
නැවත විවෘත කල යුතුය.
😥 එසේ කිරීමට මේ රටේ ආර්ථිකය කිසිසේත්
ශක්තිමත් නැති නිසා ගතයුතු පියවර
මෙසේ සඳහන් කරමි.
🔺 මුළු දිවයිනටම ඇඳිරි නීතිය හා හදිසි
නීතිය දමිය යුතුය.
🔺 මාධ්‍යවේදියෙකුටවත් පාරට පැමිණීම
වැලැක්විය යුතු අතර, එසේ පැමිණියහොත්
වෙඩි තබා ඝාතනය කළ යුතුය.
🔺 රෝගීන් සියල්ල නිවෙස් වලට යවා රෝහල්
සියල්ල වසා දැමිය යුතුය. එවිට මේ
අඬෝවැඩියා සියල්ල මොහොතින් නවතිනු
ඇත.
🔺 කටුනායක හා මත්තල සම්පූර්ණයෙන්ම
වසා දැමිය යුතුය. එවිට මගීන්ගෙන් හා
කාගෝ වලින් කොරෝනා ප්‍රබේද ලංකාවට
එන්නේ නැත.
🔺 සියළුම වරායන් වසා දැමිය යුතුය. ආනයන
භාන්ඩ මගින් කොරෝනා පැතිරීම ඉන්
නවතී.
🔺 විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සියළුම වැටුප්
හා දීමනා සියල්ල නවතා දැමිය යුතුය.
🔺 රාජ්‍ය සේවජයන්ට වැටුප් ගෙවිම හා විශ්‍රාම
වැටුප් ගෙවීම සම්පූර්ණයෙන් නවතා දැමිය
යුතුය.
🔺 ඔවුන්ටද රුපියල් 5000 ක් හෝ බඩු මල්ලක්
ලබා දිය යුතුය.
🔺 රට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති නිසා
වාහන ගමනාගමනයද සම්පූර්ණයෙන්ම
නවතා දැමිය යුතුය.
🔺 ආරක්ෂක අංශවලට ෆුට්සයිකල් ලබා දිය
යුතුය.
🔺 රට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති නිසා
විදුලියද සම්පූර්ණයෙන්ම කපා දමා
ආරක්ෂක අංශ වලට හුලු අතු ලබා දිය
යුතුය.
🔺 නිවෙස් තුල සිඳු කරනා කිසිඳු
ක්‍රියාදාමයකට වැට බැදිය යුතු නැත.
🔺 සෑම නිවසකටම ගංජා පැලයක් වවා
ගැනීමට අවසර දිය යුතුය. මලක් ගසා
ආතල් ගැනීමේ මානව හිමිකම් ඇති බව
ජිනීවා වලට දැන්විය යුතුය.
🇱🇰 පර සුද්දා පැමිණීමට පෙර මේ රටේ පැවති
ශ්‍රී විභූතිය ලොවට පෙන්වා අපට ලොව
උතුම්ම ජාතිය විය හැකිය.
🇱🇰 ජැසින්ඩා ආර්ඩන් පරදා ඝෝඨාභය
රාජපක්ෂ නාමය විශ්වය පුරා විහිදි යන්නේ
එවිටය.
😫 කරන මළහත්තිලව්වක් ලබන ඉරිදාට පෙර
කළ යුතුය.
😥 මන්ද, සඳුදා සිට වෙනත් පිරිසක් ඒ
ගෞරවය ලබා ගනු ඇත්තේය. ඒ අනුව...
💩 මුරුත්තේටුවේ නේස් හිමි
💩 මේල් නේස්
💩 රවී කුණුදේස්
💩 වසන්ත සමරසිංහ
නාමයන් විශ්වය පුරා විහිදි යනු ඇත්තේය.
😭 ක්ෂිතිජයෙන් එහා ලෝකයක සව් බාගයක්
ගසා ආතල් එකේ ඉන්න හිතාගෙන
නායකයෙක් ගෙනා අපට,
😭 රෙන්න පුකේ ගූත් නැතිව, 88/89 කඩවසම්
යුගයකට යන්නට වීම මාර ලොල්
සහගතය.
ඒ වගත් මෙසේය...
.
