.

.

Dec 27, 2019

අම්පිටියේ සුමන ජාතකය... හා බුද්ධාගම...



ලංකාවට බුද්ධාගම ගෙන ආවේ මිහිඳු හාන්දුරුවෝය... ඒ වෙලාවේ තිස්ස හන්ටින් යමින් සිටියේය.... දේවා වෙජිටේරියන් වෙන්නටත් ඇතිය.. කෙසේ හෝ බුද්ධාගම නිසා රජා රැකුනාතර, රජාගේ ප්‍රමුඛතම කාර්‍යය ජනතාව රැකීම නොව බුද්ධාගම රැකීම වෙන්නේ මේ අතරය...

කෙසේ හෝ යටත්විජිතකරණය නොවන්නට ඉන්දියාව හා ලංකාවද තලේබාන්කරනය වී අවසානය. ඒ අතින් අපි දෙවියන් වහන්සේට අපේ ඉස්තූතිය ප්‍රකාෂ කල යුතුය... හැබයි එයාලා ආගම පැතිරුවේ කොහොමද කියා දැන් කාළේ ක්‍රිස්තියානි සැට්ටෙකට මෙන්ම, උන්ට පුක දෙන ජාතියක් ජන්මයක් නැති වෙන්ඩ ටොයි හුත්තිගෙ පුතාලටත් දියණියන්ටත් මතක නැතිය....

අම්පිටියේ සුමනත් ආගම රැකගැනීමට දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවාට දිවා කාලයේ අහසේ තරු පෙන්වීම අපට අනුමත නොකල හැකිමුත්, උන්නාන්සේ ඒ තත්වයට පත් වෙන්නේ මන්දැක් කියා සොයා බැලිය යුතුය...

පහුගිය නපුංසක පාලනය යටතේ බෝන් එගේන් සැට්ටෙක ලංකාවේ සෑම ක්ෂේත්‍රයම බූවල්ලෙක් මෙන් වෙලාගෙන අවසානය. මෙයත් සහරාන්ලාගේ ගේම මෙන්ම පට්ට ත්‍රස්තවාදයක්මය....

එමෙන්ම හලාල්කරණය යටතේ මුස්ලිම් නීතිය රටේ සියළු ජනතාව මත පැටෙව්වේ මහින්ද රාජපක්ෂලා ආන්ඩු කරද්දි බවත් අප කිසිසේත් අමතක කළ යුතු නැතිය....

මේ රැඩිකල් භික්ෂූන් බිහිවන්නේ එවන් පරිසරයක් තුලය, ඇත්තටම නානසාරලා සුමනලා නොවන්නට බුද්ධාගම හා බෞද්ධයා රැකගැන්මට  වෙනෙකෙක් ඇත්තේත් නැතිය...

අතිපූජ්ජ මහා නායකලා පින් බත් ගිලිමින් කට පුක වසාගෙන සිටියදී... දාන වේලක්කත් හරි හැටි නොමැතිව කොටි ත්‍රස්තවාදීන් හාඅයිසිස් කාරයන් හා ෆේස් ටු ෆෙස් ගේම ඉල්ලුවේ මුන්නාන්සේලාය...

මාතලන් සිතනාකාරයට නැගෙනහිර ප්‍රදේශයේ පොලීසිවල ඉන්නේ නොම්මර එකේ හැළි වළං පොන්නයෝ මිස පොලිස් කාරයෝ නම් වෙන්නට බැරිය... උන් සහරාන්ලා බෝම්බ හදද්දි... හිස්බුල්ලා අරාබියක් බිහි කරද්දි.... පොන්න ඩාන්ස් දදා රට ඉඳි හා ඔටු මස් කකා ඉන්නට ඇතිය... එකාතකින් බෝන් අගේන් පොන්නයෝ රැලක් රට පාලනය කරද්දි උනුත් ඒ ආකාරයට හැඩ ගැහෙන්නත් ඇතිය...

ඒ කෙසේ වෙතත් දුප්පත් ගම්මාන ඉලක්ක කරගෙන කරනා අන්‍යාගම්කරනය විගසින් තහනම් නොකරහොත්, ලංකාවට කොයි ව්ලේ ගේමක් දෙම්දෝ කියා බලා සිටිනා බටහිර බලවේගවලට මේ වගේ සීන් ඉදිරියට දමා බල්ටි ගහන්න ඉඩ සලසා දෙන්නේත් මේ සුමනලාමය....

එබැවින් රටේ ගෞරවය මෙන්ම ආගමේ ගෞරවයද රැක ගැන්මට පොලීසියට වගකීම පැවරිය යුතු අතර, එය නිසි ලෙස ක්‍රියාත්මක වේද යන්න පසු විපරම් කිරීම ආරක්ෂක අමාත්‍යශයේ මෙන්ම නව ආන්ඩුවේද වගකීමය...

මන්ද ඔවුන් රට මෙන්ම බුද්ධාගම රකිනවා කියා දුටුගැමුණු රජ්ජුරුවෝ ඉස්සරහා දිව්රුම් දී තිබෙනා නිසාමය...

Dec 23, 2019

ඩෙඩ්ලි සිරිසේන වහා අත් අඩංගුවට ගනු....!!!!



අම්මට සිරි ලංකාවේ නිදහසෙන් පසු ත්‍රස්තවාදී නායකයින් දෙදෙනෙක් බිහි උනේය. උන් දෙදෙනාම මේ රට විනාශ කලේය. තරුණ පරම්පරා දෙකක් මරා දැම්මේය. එකෙක්ට වැඩේ දුන්නේ වත්මන් ජනපති ඝෝඨාභයමය.

මේ ත්‍රස්තවාදීන්ට අමතරව ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බතට කෙලිනා ත්‍රස්තවාදයක්ද ඊට නායකත්වය දෙන එකෙක්ද සිටිනවාය. ඌ එසේ මෙසේ එකෙක් නොව ඌ කියනා විදියට නම් ජනාධිපතිගේත් බොක්කේ යාලුවෙක්ය. ඌගේ සහෝදරයා අවුරුදු පහක් ගොන් ආතල් දී රට කාබාසීනියා කල පොලොන්නරුවේ පඹයාය. ඒ කවුරුත් දන්නා ඩෙඩ්ල් සිරිසේනය.

මේ රටේ සහල් මිළ තීරණය වෙන්නේ වෙළදපොල ඉල්ලුම සැපයුම මතවත්, අම්බ පරිප්පුවක් කන වී ගොවියාවත්, තොග වෙළෙන්දාවත්, සිල්ලර වෙළෙන්දාවත්, පාරිභෝගිකයාවත්, රජයවත්, රටේ නායකයාවත් නොව, මේ ත්‍රස්තවාදි නායකයා හෙවත් ටෙරාය. ඌගේ ළඟ අනෙක් සියල්ලෝම බල්ලා මාක්ය.

උගේ අණසක කොතරම් බලවත්ද යත්, පස් වන හරස්කවීදියේ සහල් රටින් ගෙන්වන දෙමළ තොග වෙළෙන්දා ඉන්නේත් මුගේ යටතේය. අස්වැන්න නෙලනාකාලයට පිටරටින් හාල් ගෙනවිත් කුණු කොල්ලයට දී වෙළදපොල සහල් මිළ අඩු කොට, ගොවියාගේ වී කුණු කොල්ලයට මිළදී ගන්නේ මූ සහ සිරිපාල ගම්ල‍ත් හා තවත් දෙදෙනෙකි.

වී ගොවියා සැමදා හිඟන්නා වෙන්නේ එසේය. වී අලෙවි මණ්ඩලයක් තිබුනද, එහි මහ එකාගේ සිට පොඩිම එකා දක්වා සේවය කරන්නේ රටට නොව ඩෙඩ්ලි මාෆියාවටම බව වී ගොවින් සියල්ලෝම දන්නවාය. වගා නිළධාරින්, ක්‍ෘෂිකරුමේ කරුමක්කාර නිළධාරින් සියල්ලෝම මුගේ මාෆියාවේ සාමාජිකයෝය.

ඝෝඨභය නිවැරදි තීරණය ගෙන ඇත. ත්‍රස්තවාදයට එරෙහි පළමු ප්‍රහාරය ආරම්බ කර ඇත. ගැසට් නිවේදනයකින් සහල් වලට පාලන මිළක් පනවා ඇත. ඩෙඩ්ලි සිරිසේන ප්‍රතිප්‍රහාරය එල්ල කොට ඇත. ඌ අඩු මිළට  තිබූ සහල්ද පාලන මිළ දක්වා වැඩි කර ඇත. මාෆියාවේ මීටිමේදී අනෙක් උන් රජයේ තීරණයට ගරු කරමින් මිළ අඩු කිරීමට තීරණය කලද, මූ හදන්නේ ඝෝඨා දනගැස්සවීමටය. ඒ පිටුපස, ලංකාවේ මෙතෙක් බිහි වූ පජාතම දේශපාලුවා වන ගොන් සිරිසේනද, පඩියට කෙලවූ ටෙලිකොම් සිරාද සිටිනා බව ඉර හඳ මෙන් විශ්වාසය.

සිරිසේන යනු එතරම්ම කුහකයෙකි. දැන් ඝෝඨාභය තීරණය කළ යුත්තේ තමන් පත් කල ලක්ෂ 69 ක් ජනතාව පමණක් නොව, රටේ සියළුම ජනතාවට බලපාන මේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවාද, එසේ නොමැති නම් මාෆියාවට යටත් වෙනවාද යන්නය.

සටන මෙහෙයවීම වී අලෙවි මණ්ඩලයට නොහැකි නම් පොලීසිය හෝ හමුදාව යොදා මේ මොහොතේම නිම කල යුතුමය. එසේ නොමැති නම් අපට සිදුවන්නේ මේ පාලකයාද මෙතෙක් උන් අය වාගේම කයිවාරුකාරයෙක් පමණක්ම යැයි සිතා බකං නිලාගෙන සිටීමටය.

අප බලා සිටින්නේ, වඩාත් බලවත්, මැදමුලනේ රාජපක්ෂලාද, පොලොන්නරුවේ සිරිසේනලාද කියලාය.

ඒ වගත් මෙසේය...

Dec 22, 2019

මං ආසයි ජාතික් වීරයෙක් වන්න

පිපී පිපී රේණූ සලන වනේ මලක හැප්පිලා..
මැරෙන්නැතුව බයික්කෙකේ ඇවිත් වැදුනි මල්ලිලා...

කාගෙත් කාගෙත් ඇට පැටලෙනවා..
ජුන්ඩා නැග්ගම මදනේ එනවා...

යකඩයා මම අද මළකඩ නානවා.....

--------------------------------------------------------------

සුළං කුරුල්ලෝ ....
සෙමෙන් ඉගිල්ලි.....
අරක්කු සුවදකි පැතිරෙන්නේ.....

බිව්වේ නෑ මම...
කුණු බේබද්දෙක්.....
ඇවිදින් මා හග් කර ගත්තේ...

සුළං කුරුල්ලෝ.....
කැබේ ඉගිල්ලී......

----------------------------------------------------------------

අනුරාධපුරය ඔබයි...
සුවිසල් දෙදහස් වසරක ඈත අතීතයේ...

ගල් බෝතලයයි බයිට්ටෙකට...
මරු වැව් මාළුයි තිබුනේ...
අරගෙන එනකොට...
මහපාරේ ඉස්කූටියක් තිබුනේ.....
කෙලලම ඇරියා ඇක්සලේටරේ.....
තිරිංග නෑ වැදුනේ....
උනෙ මළ කෙලියකි....
කාඩ්ඩෙකයි මගෙ...
පුල් නෝන්ඩි උනානේ.....

අනුරාධපුරය ඔබයි.....

Dec 19, 2019

මාතලන් බ්ලොක්



මාතලන් දින 3 කට බුකියේ බ්ලොක් කර ඇති බව ඉතා සතුටින් දැණුම් දී සිටිමි...

Dec 12, 2019

පස්චාත් මැතිවරණය ව්‍යාධිය දරුණු අතට හැරීම...



ඉහළ පින්තූරයේ ඇත්තේ, පාර හරහා මාරුවන ඉරි වල නවතම තත්වයයි...

මේ ඉරි ලංකාව වගේ පට්ට ගෝත්‍රික රටක ඇන්දානම් අමු බයියෝ මේවා අදින උන්ගේ පතුරු බුකිය පුරා යවනු ඇත....

නිර්මාල් කීවාක් මෙන් අද ටොයියෝ හා බයියෝ මාරූ වී ඇත... ඒ බයියන්ට ඇමරිකන් සොලිඩ් ටොයියෙක් ලැබීමත්, ටොයියන්ට පත බූරුවෙක් කරේ තබාන යෑමට සිඳුවීමත් නිසාය....

අපේ බූරූ ජනතාව වෙනසට බොහෝ බියය.. සාම්ප්‍රදාය කැඩීම හෙන ඉෂූ එකක්ය..... ඒ හේතුවෙන් උන්ගේ දියුණුවද බොහෝ පසුගාමීය....

නව රජය පත් වීමෙන් පසු කොල්ලෝ පාරේ චිත්‍ර ඇදිල්ලත් ඒ වාගේම දෙයක් වී ඇත... මෙහි අඩුපාඩූ නැත්තේ නොවේ... සම හරක් චිත්‍ර අපගේ රසාස්වාදයට එකඟ නොවේ... සමහර ඒවා එකම විකාරයන්ය.... නමුත් ඒ කියා මට ඒවාට විරුද්ධ විය නොහැකිය...

සමහර පන්සල් වල ඇති චිත්‍රද, අඹා ඇති පිළිමයන්ද පට්ට ප්‍රාථමික තලයේ ඒවාය.....
සමහර බුදු පිළිමවල ඉන්නේ එච් ආර් ජෝතිපාලය.. සමහරෙක් එච් ආර් පියසිරිය.... සමහරෙක ඩලස්‍ද සමහරෙක රූපා ඉන්දුමතීය.. ඒ කියා ඒවාට මිනිසුන් වැඳුම් පිඳුම් නොකර ඉන්නේ නැතිය....

විරුවන් සිහිකිරීම සඳහා ඇති පිළිමවල ඉන්නේ අප දන්නා පුද්ගලයා නොවේ මෙසේ වික්‍ෘති කර ඇති පිළිම රට පුරා බොහෝ නඟරවල තිබෙනවාය ...

එහෙත් මේ කිසිවක් මෙතෙක් ඇස නොගැටුන මහා චිත්තර කාරයන්ගෙත් අනෙක් උන්ගෙත් ඇහේ කටු ඇනෙන්නේත්, පුකේ ඉත්තෑවන් දුවන්නේත් උන් චන්දයෙන් කාපූ පරිප්පුව නිසාවෙන් මිස වෙන හේතුවක් නිසා නොවේ...

කුජීත ලෙස පැරදීම "අනපේක්ෂිත පරාජයක්" ලෙස ජයදේව උයන්ගොඩ වගේ එකෙකුටත් පෙනේ නම්, අනෙක් හාතයි බූරුවන් ගැන කතා කරන්න ඕනෑම නැතිය....

උන් හිතුවේ ඔක්තෝබර් විප්ලවයට කෙලියා සේ ව්‍යවස්ථා ජෝගි දමා එයින් තව දුරටත් බලයේ සිටින්නටය.... එහෙත් ඒ සිහිණය කුඩු වූ සමනලයින් සිටින්නේ වියරු වැටිලාය...

ඉතින් උන්ට සියල්ලම වැරදිය...

දෙහිවල පාලම යට චිත්‍රය ඊට හොදම උදාහරණයයි..... එය තනි කළු පැහැ බිත්තියක් කලේ නම් විරුද්ධ වීම සාධාරණීකරණය කල හැක... එහි තිබු කහ සහ කළු ඉරි වෙනුවට විවිධ වර්ණයන්ගෙන් වර්ණවත් වූ බිත්තියක් ඒමේ වරද කිම.....

Dec 11, 2019

මෝඩ, සාමාන්‍ය ජනතාවද..., උගත් කුහකයින්ද...?



මේ රටේ ජනතාව මෝඩ හා ඇන්දිය හැකි පිරිසක් ලෙස සම හරක් හිතාගෙන ඉන්නවාය..

මාතලන්ට නම් ඒ ගැන ඇත්තේ වෙනස් අදහසක්ය....

උන්ගෙන් වැඩි පිරිස උපාධිධාරීන් හා උගතුන් යැයි කතා කියා ගන්නා පිරිසය...

උන් කෙතරම් මෝඩයෝද යන්න මෙතෙක් කලක් අපට පෙන්නෙවේ අටපට්ටමයාගේ දොරමඩලාවය....

එහෙත් මෙවර මැතිවරණයේදි... අටපට්ටමයාගේ රැකෝඩ් එක කැඩුවේ....

කොලොන්නේ හා ජෙප්පෝය....
කොලොන්නේ පීචංම වී ගිය අතර....
ජෙප්පෝ යාන්තමින් තුන බේරාගත්තෝය...

නාගා ග්‍රේට් පොරකි.... නාගාද මේ මා කියනා දෙය ඉතා හොදින් අවබෝධ කර ගත්තෙකි...
ඌ ඉන් හොදට හම්බ කරගත් අතර, ඉදිරියේ මහ චන්දයේදිත් තවත් ගානක් කඩා ගැනීමට පාරද කපා ගත්තේය...

ඌ බුකියේ උගත් මේනියා මී හරකුන් නොව මෙල්බර්න්වලට මෙරටින් අපනයනය ලද මී ගවයින්ට අමතරව ගාමිණි විජේසීහ වැනි පුහු මාන්නක්කාරයින්ගේද බටර් නැතිවම ඇරියේය......

සාමාන්‍ය ජනතාව මෝඩයින් නම්, මේ රටේ ආන්ඩු පෙරලි කිසි දිනෙක සිඳුවන්නේ නැත....

අනෙක් කරුන නම් සෑම පන්තියකටම හා කුලකයට අයත් මධ්‍යස්ත මතධාරීන්ගේ ප්‍රමාණය සීඝ්‍ර ලෙස වර්ධනය වීමයි...

මේ මැතිවරණය තුල හා ඉන් පසුව ඇතිවූ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ඉතා පැහැදිලිව පෙනෙන කාරනය නම්, තරුණ පරපුර ආකර්ෂණය කර ගැන්මට ඝෝඨාභය සමත් වී ඇති බවයි...

එය විශේෂිත කරුණක් වන්නේ, මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට හේතූ වූ පාදඩ පන්තියේ උන් සියල්ලමද ඇතුලේ තබාගෙන මෙම ජයග්‍රහණය ලබා ගැනීමයි..

එහෙත් එමගින් කියන්නේ... එම පාදඩ පන්තිය හා ගමනක් යෑමට ඔවුන් තුල ඇති කැමත්තක් නොව... උන්වද පාලනය කරගෙන රට කරවීමේ හැකියාවක් ඝෝඨාභය සතුව ඇතයි යන විශ්වාසයයි....

මේ රටේ මිනිස්සු කම්මැලි මෝඩ මිනිසුන් නොවේ, එය රට කරවූ කාළකන්නි දේශපාලුවන් හා අධිපති ජඩමාද්ද්දියකාරයන් විසින් දුප්පතකම හා හිඟන මානසිකත්වය උත්කර්ෂයට නැගීමෙන් ඇතිකරනා ලද මහා කැත මළ මූසල කාළකන්නි මානසිකත්වයකි..

පෑඩ් එක පවා නොමිළේ ඉල්ලන්නේ එවන් අමනයිනි.. උන් බලාගෙන සිටින්නේ සියල්ල ආන්ඩුවෙන් ලබා දෙන තෙක්ය... විශේෂයෙන් ජෙප්පන් සිතන්නේ රමණය හැර ඉතිරි සියල්ල රාජ්‍යයෙන්ම සැපයිය යුතු බවයි...

වාසනාවකට නව පරපුරේ අති බහුතරය මේ මතයේ නැත....

ඝෝඨා වටා එක්වූ තරුණ පරපුරේ ස්වේච්ඡා ක්‍රියාකාර්කම් දිරවා ගත නොහැකි එවන් අමනයින් අතර බුකි පකීර්ලාගේ  පමණක් නොව, කළාවට අධිපති දෙවිවරුන් සේ සිටි උන්ගේද රෙදි ගැලවී පුකේ ඉත්තෑවා දුවන්නෝ බොහෝ වෙත්....

ඝෝඨාභය සතු යුතුකම වන්නේ තමා වටා එක් රොක්වූ ජනම් එක රැකගැන්ම පමණක්ම නොව අනෙක් පිරිසද තමන් වටා රොක් කර ගැනීමයි...

මේ රටේ ජනතාව කම්මැලි මෝඩ ජනතාවක් නොවනා බවත්, අවස්ථාවක් දෙන්නේ නම් ජීවිතය ඉතා සුළු කාලයකින් ජය ගන්නා පිරිසක් බවත් එවන් ජනතාව හා වසර ගනනක් විදේශයන්හී ජීවත් වූ මා අත්දැකීමෙන්ම දනිමි...

කළ යුත්තේ ඔවුන්ට අවස්ථාවක් ලබා දී දෙපයින් සිටවීම පමණි....

සුබසාධන රාජ්‍ය සංකල්පයෙන් මිදී...

ලොව ශ්‍රේෂ්ඨතම ජනතාවක් සිටිනා රටක් බිහි කිරීමට මේ වසර පහ හොදටම ප්‍රමාණවත් වේ..






Nov 26, 2019

ජාතීවාදීන්ට කෙලවීම....



මාතලන් සිතනාකාරයට සුළු ජාතීන් නැතිව දිනන්න බැරියෙයි යන මතය සමාජගත වන්නේ 1977 න් පසුවය..

ඒ සෞම්‍යමූර්ති තොන්ඩමන් හා ජේ ආර් එක්වී සිරිමාවොන්ගෙ හත් අවුරුදු සාපයට කෙලපු නිසාය....

ඉන් පසු තොන්ඩා හැඳින්වූයේ රජුන් තනන්නා ලෙසය...

මෙයින් ඔද වැඩුණු අෂ්රෆ් කාරයා තම්බින්ටම වෙන් වූ පක්ෂයක් හදගෙන පාර්ලිමේන්තුවට එන්නේ, වහාබ්වාදී ශ්‍රී ලංකවක් ගොඩනැගීමේ පරම වූ පවිත්‍ර චේතනාවෙන්ය..

මේ බවක් මුලින්ම දුටුවේ සෝම හාමුදුරුවෝය. උන්වහන්සේ කියපු දෑ අද ඇස්පනාපිට ඔප්පු වී හමාරය....

ඉන්ප පසු මොවුන් කරේ, මහා පක්ෂ දෙකේ මොකා බලයට ආවත් බලයට එන එකා හා එකතු වී ආණ්ඩුවේ හොඳම අමාත්‍යාංශ ටික ඩැහැ ගැනීමය....

අපේ සිංහල දේශපාලන හාල්පාරුවෝත් මේ ගුලිය රස කර කර කෑවෝ‍ය..

උන් මේවායේ පුරප්පාඩු පිරවූයේ උන්ගේ උන්ගෙන්ම පමණය . මහ ජාතියේ එවුන් දෙපැත්ත බෙදිලා මරාගනිද්දි,

උන්ට ලැබෙන දේත්, සහජීවනය  යැයි කියා සුළු ජාතීන්ට ම දෙද්දී, අරුන් මහජාතියට පුකෙන් හිනා වෙවී පුදුම ආතල් එකක් ගත්තේය....

 මෙවරත් බූරූ පුතානෝ හා එක්වී මහ ජාතියට කින්ඩිය දැම්මෙ... අපි තොපිට  කෙලින්නේ සුළු ජාතික ඡන්දවලින් කියලාය...

මහා ජාතිය සුළු ජාතිය තියා එක ජාතියක් වත් ගණන් නොගත් අමු ගොන් එජාපයේ කාලකන්නි හිතුවේ, උන් ටික එකතු උනාම වැඩේ ගොඩෙයි කියලාය....

රටේ වාසනාවකට..... , සිංහල බෞද්ධ ජනතාවට සිදුවන්නට යන කරුමය මනාව වැටහී තිබිණි...

පාස්කු ප්‍රහාරයෙන් වැඩිම හානියක් සිදු වුයේ ක්‍රිස්තියානි කාරයන්ට වුවද, උන් එයින් කිසිදු පාඩමක් ඉගෙන නොගත් බව ප්‍රතිඵල වලින් මනාව වැටහේ...

ඔවුන් ඡන්දය ප්‍රකාශ කළේ ඔහුට බෝම්බ තබපු එකා ඉන්න පිලටමය..

අවසානයේ දී....

මෙතෙක් පැවැති ප්‍රසිද්ධ බොරුවක් වන, ආණ්ඩුව පිහිටු වීමට සුළු ජාතික ඡන්ද අවශ්‍ය බව අත්‍යාවශ්‍යම වේ  යන මහා බොරුව නිෂේධ වූ බව සියල්ලෝම දැන ගත්තේ ය ....

දැන් කළ යුත්තේ....,

මේ ඇති වූ තත්වය දිගට ම ගෙන යමින් ,
එක එකාගේ බොරු බයිලා වලට අහු නොවී.. එක එකාගේ වෙනම ඇති බලාපොරොත්තු ඉටු නොකර..
මුළු රටේම ජනතාව එකම ජනතාවක් කොට සලකා කටයුතු කිරීම ය....

මන්ද මෙරට සියලුම ජනතාවට ඇති මූලික ප්‍රශ්නය නම්, දරිද්‍රතාවය වීම ය ....

හැකි විගසින් එය නිවාරණය කළ විට, සුළු ජාතික බයිලා කාරයන්ට යන්නට වෙනම රටවල් හොයාගන්නට වෙනවා ය ...

ඒ වගත් මෙසේය



Nov 21, 2019

සජිත් උපහාර...



සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න...
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න...
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න...

ජලනි මගේ ආර්‍යා එයා මෙහෙම කියන්නේ...
ගෝඨගෙ ලේලිත් දැන් හැම තැනම දුවන්නේ..
මම කොහොමෙයි ඇඳුම් ඇදන් පාරක යන්නේ...
මටත් කොප්පර් ඕනේ
හෙලි කොප්ටරයක් ඕනේ....

හෙලිකොප්පර් කොහොමෙයි නෝනේ මෙමං හොයන්නේ...
දයා දුන්න ඒවට ඌ කුලේ කියන්නේ...
ඔහේ නෙමෙයි මමත් යන්නෙ අමු හෙලුවෙන්නේ...
රනිල්ට හෙනමයි ඕනේ
ඕකට හෙනමයි ඕනේ...

සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න...
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න...
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න...

අපේ අම්මගෙ හැටි දැක්කම මට දුකත් හිතෙනවා...
නංගි සල්ලි මදි කියලා අච්චු ගහනවා
ඒ අස්සෙ රනිල් බටර් නැතුව අරිනවා..
මට හිතුනොත් කැලේ ඉන්න කොටි අල්ලනවා..

මහ රාජා දැක්කත් උගෙ අම්මා පේනවා
රිෂාඩ් හකිම් සාලී කොහෙද කියලා හොයනවා
සුම්න්තිරන් අහු උනොතින් පුකේ අරිනවා
ඒ අස්සේ ගොං මංගල තාම නානවා...


සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න...
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න...
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න...

අපේ රාජිතයගෙ කිඹුලා සරම අස්සෙ නටනවා...
බැරල් බඩා ඇමරිකාවේ පුරවැසි වෙනවා...
දඹරෙ ලිට්‍රො ගෑස් බටේ පුකේ ගහනවා...
ඒ අස්සෙ තොපි ඇවිල්ලා මෙතන අඬනවා...

සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න...
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න...
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න...

Oct 18, 2019

මම බොහොම බය උනා...

මම බොහොම බය උනා....
මගෙ පණ එපා උනා...
රෑ දොලහට පුතානෝට... 
මාව අහු උනා

මම රැස්සීමකට
ගියා ඝෝඨා බලන්ට
මට ආපසු යන්ට
ලැබුනා ජාමෙ දොලහට
මම බැහැල පාරට
හැරුනා කනත්ත දෙසට
මගෙ ෆෝනෙක අතට
අරගෙන යන්න යනකොට

ශබ්දයක් ඇසිල මං
ආපසු බලන එකලට
කලු බල්ලෙක් ඇගට
පැන්නනෙ බුරාගෙන මට
මම හැරිල පස්සට
ආපසු දුවන එකලට
මේ සජියා කලුවට
හිටියනෙ පාරෙ හරහට

(මම බොහොම බය උනා..මගෙ පණ...)

අන්න කෙනෙක් දුර සිට
එනවා පෙනුන මෙමාට
මම දිව්ව එතනට
මේ විස්තරය කියන්න
මම ලගට ගිය විට
ඈ ජලනාවෝ ලෙසට
කිව්ව මෙමාට
බය නොවනු එයාට

ඔයා ගිටර් ගහන්න
ලක්ෂන සින්දු කියන්න
මට ආසයි නටන්ට
කියල කිව්ව සජියට
සජී ගිටර් ගහනවා
ලස්සන බයිලා කියනවා..
තාලෙට මැඩම් නටනවා 
මට දුකත් හිතෙනවා

මම කිව්ව එයාට
හොද නැහැ පාරෙ නටන්ට
අපි යමුකො එහාට
ගියා සිරිකොත දෙසට...
සජී ගිටාර් ගහනවා 
ලක්ෂන බයිල කියනවා
මට මෙහෙම පේනවා
සමනලු පාරේ නටනවා

(මම බොහොම බය උනා..මගෙ පණ...)

මැඩම් එපා නටන්ට
අපි යමුකො ගෙදරට
අපෙ නෝනා ඔයාට
ආදරෙ වේවි හරියට
මම මෙහෙම කිව්වම
එය පැන්න අහසට
පිස්සෙක් කියාගෙන
නැවතත් පැන්න පොලවට

එය රවනව මෙමට
මම ගැහෙනව බයට
ඇ‍‍ගෙ ඉස්කොඩ්ඩෙකත් ලොකුයි
ඇස්දෙක ගිනිගොඩක් වගෙයි
මම පැන්න අහකට 
ෆෝනෙක ගත්ත දෑතට
දුන්න ඔලු‍වට 
ෆෝනෙකෙ කෑලි හැලෙන්න

මේ ශබ්දය ඇසිලා
අපෙ වයිෆ් නැගිටලා
මට වතුර පොවාලා
බැන්නා පිස්සු කියාලා

මේ විස්තරෙ අහල
අපේ අම්ම බය වෙලා
මට බලියක් ඇරලා 
ගත්ත මාව බේරලා

Sep 27, 2019

චින්තන ධර්මධාස, ඝෝඨා බය හා ඇමරිකන් සිහිණය



ගස් නැති රටේ තුත්තිරි ගසුත් ගස් වේ කියා කියමනක් ඇත....

2015 ජනපතිවරණය වෙනුවෙන් චින්තා සමඟ රැඩිකල් කලාකරුවන් පිරිසක් පොද්දා හා එක්වන්නේ....,

පෞර්ෂත්වය පිළිබඳ ප්‍රශ්ණය නිසාය...

Aug 26, 2019

රටට ඝෝඨාභයම අවශ්‍යවන්නේ ඇයි...?




මෑතදී කෝප් කමිටුවද ජනමාධ්‍යවේදීන් සඳහා විවෘත වෙලා තියෙනවාය. රාජ්‍ය ආයතනවල වෙන්නේ මක්කාද, රාජ්‍ය නිළධාරින්ගේ කෙරුවාව කුමක්ද? ඒවා දූෂණ අක්‍රමිකතා වලින් කෙතරම් පරිනතද යන්න ජනතාවට දැන ගැනීමට සැලැස්වීමෙන්,  මරි මෝඩ ජනතාවගේ ඇස් ගෙඩි උඩ ගොස් පුක පූට්ටූ වී, අම්මට හුඩු යකෝ කියනා සයිස්සෙකට පත් වී ඇත.

Aug 24, 2019

රනිල්.... ඩිග්නිටියද, හැරමිටියද....?



ඉදිරි ජනපතිවරණයේ ප්‍රථිපලය ඉතා පැහැදිලිය. එජාපෙන් හෝ එජාප සංධානෙන් මොකා මොකා දැම්මත් ඝෝඨාගේ ජය නියතයක්මය.

Aug 20, 2019

ජවිපේ අරමුණ කුමක්ද...? එය ඉටුවේද...?



විජේවීර බිහිකෙරු, ජවිපේ හෙවත් වමේ, විශේෂත්වයක් තිබිනි...
ඒ ග්‍රාමිය හා කුලයෙන් අඩු පිරිසකගෙන් සමන්විත පිරිසක් වීමයි...
අනුගාමිකයින් බඳවා ගැනීමට ඇති එකම ආකර්ෂණීය දේ වූයේ, නායකයින් උපාධිය හෝ උසස් පෙළ සමතුන් වීමයි...

Aug 13, 2019

ජනපතිවරණය හා සහරාන් සාධකය



මහින්ද  මහත්තයා කෙකර ගගා සිටිමින් අවසානයේ බිත්තරේ දැම්මේය. ඇත්තම කිව්වොත් දාන්නට උනේය. ඒ මහින්ද අදහන සියල්ලන්ගේම ඉල්ලීම මතය. අවසාන මොහොතේත් වෙන උන් ගැන හෝප්ස් තබා තිබුනද, ඝෝඨා  පාර්ෂවය බලවත් වීම හමුවේ මහින්දගේ සිහිණ අකුලා ගැන්මට සිඳුවීම ඝෝඨා පාර්ශවය ලැබූ පළමු ජයග්‍රහණයයි.

Jul 7, 2019

සොමියට බයිසිකල් හා මල් ව්ජේ


නෙදර්ලන්තේ තානාපති නෝනා...., තානාපති කාර්‍යාලේ ඉදලා..., අපේ රෝස නෝනා හම්බෙන්න, එයාගේ ඔපීස් එකට සයිකලෙන් ගිහින් තිබුනාය.. ආයේ ආවෙත් ඒකෙමද දන්නෙ නැති උනත්, පස්සේ ආරංචි උනේ, මේකත් සොමියට කරපු වැඩක් කියලාය....

Jul 5, 2019

හැන්ගර් මෑන්හේ එල්ලා මැරීම



ඔය මොකක්ද ඔය කරන්න යන්නේ.....
අනේ දුවේ මෙන්නෝ....
ජනාධිපති තාත්තා එල්ලෙන්න යනෝ....

ජයන්ති නෝනා මර හඬ දෙනවා...
චතුරිකා දුවත් කඩාගෙන ම්දුලට ආවා....

සිරිසේන මහත්තයා කඹයක් අරගෙන.....
පැජට් පාරේ ගහකට නැගලා....

ජයන්ති නෝනා කෑ ගහපු සද්දෙට.... ආරස්සකයෝ විතරක් නෙමේ...
කවුරු හරි මැරෙණකන් බලාගෙන ඉන්න..... රෙනෝද සිල්වයි, දිලිත් ජයවීරත් එතන.....

ලොක්කට පඩයක් ගියත් බ්‍රේකින් නිව්ස් දාන සිරසෙන් තුන් ලෝකෙටම ලයිව් බ්‍රෝඩ්කාඩ්ටින්ග්....

මහින්ද අමරවීර හඬ අවදිකලා....
අනේ සෑර් බහින්න සෑර්....
අපි කොහොම හරි මහින්ද ලොක්කට කියලා.....
 නොමිනේසොන් අරගන්නම්.....
 දැන් 2015 පොද්දා වගේ නිහතමානී වෙලා....
 ගහෙන් බහින්නකෝ....

ඒ අස්සෙ විජේරාම මාවතේ උන්න මහින්ද ලොක්කටත්, විමල්ගෙන් ආරංචි වෙලා, උන්දැත් එතන...

මක්කැයි වාහේ කොරන්න යන්නේ... ඔතනින් බැහැලා උන්නා නම්.. අපි ආයේ 18 ගේමූ.... මම රනිල්ටත් කියන්නම්.....

ඒත් ලොක්කා නෙමේ බහින්නේ....
පොර කඹේ එක කෙලවරක් ගහේ ගැට ගහනවා..

මීඩියා කාරයෝ පොටෝ ගහනවා...
රොයිටර් ඇවිත් චතුරිකාගෙන් මේ ගැන දැනගෙන උන්නෙ නැද්ද කියලා ඇහුවම.... ඔත්තු සේවා මගින් කිව්වට මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ කිව්වා....

අපේ නම තහනම් හාමුදුරුවෝ පිරිත් කියනවා... ලිට්‍රෝ හාන්දුරුවෝ ආටානාටිය කියනවා....

ඒ අස්සෙ දප්පුල ඇවිත් ගහක් උඩ ඉන්න ජනාධිපති කෙනෙක් ගැන ව්‍යවස්ථාවේ කොතනකවත් නැති නිසා..... ස්ථාවර නියෝගයක් දෙන්නම විදියක් නෑ කිව්වා....

දැන් කලුවරත් වැටිලා... මෙගා පොලිස් එකෙන් ඇවිත් ප්ලෑෂ් ලැයිටුත් ගැහුවා....

සජිත් එතනට එන ගමන් රනිල්ට කෝල් එකක් අරගෙන සීන් එක කිව්වම....
රනිල්...., ෆනී ෆෙලෝ... ඩෝන්ට් වොරි.... හරී කියලා කෝල් එක කට් කළා...

අනේ සෑර් මේන් යූ ඇන් එකේ ලොක්කා කතා කරනවා කියලා ශිරාල් ෆෝන් එක දික්කරාම... ලොක්කා කඹේ අනික් කොනේ තොන්ඩුවක් දාලා ඒක උඩට ගත්තා...

යේස් නෝ.... යේස් නෝ.... දිස් කඹේ ප්‍රොම් පකිස්ථානෙන්... ආ යූ ක්‍රේසීද හිටන්... අනන් මනන් සද්ද වගයක් ආවට පස්සෙ... ලොක්කා ෆෝන් එක පල්ලෙහට විසි කළා...

දයාසිරි ඒක අරගෙන එයාගේ ගානේ හදලා දෙන්නම් කියලා සාක්කුවේ දාගත්තා....

ඕන් එක පාරටම ලොක්කා තොන්ඩුව බෙල්ලට  දාගත්තා...
පැන්නා...
ඔක්කොම හොල්මන්...
ලොක්කා ඉන්නවා හිනා වෙවී...

මම මෙහෙම උන්නට..... අපි දුප්පත් කාළේ.... පොලොන්නරුවේ වැල් වල ගහෙන් ගගට පැනපු..... ටාසන්ද අපේ මෑන් වගේ කොල්ලෝ.... කියලා... ඔරලෝසුව දිහා බලලා නිදාගන්න ගියා...

ඔයා ඔහොමමයි අනේ..... හරි විහිළුකාරයා..... කියපු ජයන්ති නෝනා ලොක්කා පස්සෙන් ගියා...

චතුරිකා .... ඊළග පොතේ මේ කෑල්ල  එන්නම ඕනේමයි හොඳේ දීප්තී කියලා කාටද කෝල්ලෙකක් ගත්තා.....

Jul 2, 2019

පාතිමා හා පූජිත....



පූජිත යනු පොලිස්පතිකමට කිසිසේත්ම සුදුසු පුද්ගලයකු නොවේ....

ඔහුට හිමි දෑ සහ නිසි තැන .... දැන් ඔහු භුක්ති විදිමින් සිටී....

අම්මට සිරි ලංකාවේ දූෂිතම ආයතනයක් වන පොලීසිය ඔහු කෝලම් මඩුවක් කළේය....

පොලීසිය තිබුන තැනින්ද පහළට ඇද දැමුවේය...

පාතිමාගේ කතාව එලියට එන්නේද පොලිස්පති අත් අඩංගුවට පත් වූ දිනයේම වීම දෛවයේ අපූරූ සිදුවීමකි....

පාතිමා සිංහළ බෞද්ධ පුරුෂයකු හා විවාහ වීම නිසා (මේ කතාව දැන් බොහෝ අය දන්නවාය...) තම දරුවන් දෙදෙනා ඉදිරියේ ඇදුම් ඉරා ගල් හාමුගුරු වලින් පහර දෙමින් පාර දිගේ ඇදගෙන ගොස් පොලීසියට බාර දෙන්නේ... සහරාන්ලාම පමණක් නොවේ....

බන්ඩාරගම පොලීසියේ ධර්ම චක්කරේ අතේ ගසාගත් සහරාන්ලාගේද අධීක්ෂණය හා රැකවරණය යටතේය..... එක්කෝ පල්ලියෙන් මුන්ගේ කොන කපා තිබෙන්නට ඇතිය.... නැතහොත් මුන්ගේ සාක්කු පුරවන්නට ඇතිය....

මෙය සිදුවූයේ අරාබි රටක නම් අපට කිසි අවුලක් නැත්තේය....

මේ කාන්තාවන් මුස්ලිම් වූවද ශ්‍රී ලංකා මවගේ දියණියන්‍ වේ..... ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම..., රජයේ මෙන්ම පොලිස් කාන්තා කාර්‍යංශයේ යුතුකම හා වගකීමය....

එහෙත් පිස්සෙක් පොලිස් මහ පුටුවේ සිටියදී, අනෙක් උන්ගෙන් යුක්තිය බලාපොරොත්තු වීමද එකම විකාරයකි....

බන්ඩාරගම පොලීසිය මේ කාන්තාවට විශාල වන්දියක් ලබා දිය යුතු අතර....,

එම වන්දිය පල්ලියෙන් ඉල්ලා ගත්තාට අපට අවුලක් ඇත්තේම නැතිය.....

Jun 22, 2019

ජනපතිට බලතල නැතිද...?



මීළගට ජනපති පුටුවට පත් වන එකාට හෝ එකීට කිසිම බලයක් නොමැති නාමික තනතුරක්ය යන්න මේ දිනවල කතා බහට ලක්වෙනවාය....

එසේ තර්ක කරන උන් ඒ සදහා පෙන්වා දෙන්නේ සිරාගේ ඔක්තෝබර් විප්ලවය අළුත්කඩයෙන් අනුමත නොකිරීමය......

ඒන්නේම නැතයි කී කැබිනට් රැස්සීමට සිරා සරම ඇදගෙනම පැමිණීම තවත් අවස්ථාවක් ලෙස මාතලන්ට හිතෙනවාය.....

එහෙත්.... එය එසේ නම්, ඉන් පසු සිදු වූ ගලබොඩ අත්තේ වැලිකඩින් එලියට පැමිණීම හා

වඩු මඩු තහනම....., සිරාගේ තනි තීරනයට ගත් ඒකාධිපති තීරණ බව...., ඕනෑ ගොනෙකුට තේරෙනවාය.....

එය එසේමද, නැත්නම් මේවට රනිල් හා කැබිනට් මන්ඩලයත් සම්බන්ධද.....

දැන් හෙට අනිද්දාට සිරිසේන විසින් කුඩ්ඩෙක් එල්ලා මැරීමට යන බවට රාවයක් යන්නේය...

මෙය සිදුවන්නේ දෙගොල්ලන්ගේම කැමැත්තෙන්ද......

එසේ නොමැතිනම් රනිල්ට හා පාර්ලිමේන්තුවට ඇති බලය උන් භාවිතා නොකර සිරා හා බලය වෙනුවෙන් ඇඹරෙනවාද.....

මෙය සත්‍යයක් වුවහොත්, අපට පිලිගැනීමට සිදුවන්නේ....

මොකා මක්කා කීවත්, තාමත් ජනාධිපතිවරයා එකාධිපති බලතල ඇති ප්‍රභල තනතුරක් බවය.....
.
.

Jun 20, 2019

පරා මාළු ඔළුව - Head of Jack Fish


ඊයේ හාමිනා බීෆ් කරිය මිරිසට හදලා තිබුනා...
ඉතින් උදේ කෑමට, ඕක එක්ක රෝස්පාන් ඉස්තරන්....
පාන් ගන්න කඩේට ගියාම කඩේ වහලා.....
පොලොස් ජීප්පුවත් එතන....
අපරාදේ කියන්නේ එතනම ඒජින්සියක වැඩ කරන රොයිටර් කෙනෙක් මගේ ළගටම ඇවිත් මාව අප්ඩේට් කළා...
අවුරුදු 28 ක කොල්ලෙක් උඩින් පැනලා සුවිසයිඩ් කරගෙන....
(ඒ කියන්නේ පොර කොරෙනල් රාළහාමිගෙ රාජකාරියත් කරලා අහකයි).......
ඒ ඇරෙන්නේ මළ එකාගේ ජීවිත කතවත් කියන්න යනකොටම ඇත්ත රිපෝටර් කෙනෙක් ආවා...
අනේ ඉතින් අරූ මාව හලලා රිපෝටර් පස්සෙන් ගියා....

Jun 17, 2019

රනිල්ගේ පැවැත්ම ඇත්තේ සිරිසේන ජනපති කිරීමෙන් පමණි....



රට නන්න පෝල් වී තිබෙන්නේය. යහපාලනේ කියන්නේ කැද හැලියක් නොව ගූ බාල්දියක්‍මය. යහපාලනේ නොව, මහින්දලාගේ සැට්ටෙකද ජඩමාධ්‍යද අමු ගූ ගොඩවල් ය. ගන්දස්සාරේ උහුලන්න බැරිය. ඒ මදිවාට ඒ ගූ ගොඩටම කාදිනල් මෙන්ම අස්ගිරිත් පැනලා පට්ටම ආතල් එකක් ගන්නවාය.

Jun 14, 2019

අපි පැවතෙන්නේ විජයගෙන් නොව අශෝකගෙනි.......



මේ පොටෝ එකට මේ අර්ථකථනය දුන් මොකා හෝ මාතලන් මෙන්ම සිතනා ජාතියේ එකෙක්‍ කියනා එක බුදු ෂුවර්ය. එදා මිහින්තලාවේ සිදු වූයේත් මෙයම බවත් අනු බුදු ෂුවර්ය. මාතලන් ඉතිහාසයට බොහෝම කැමතිය. ඒ කියා මහාවංශෙන් දෙන ඒවා හෝ පරණවිතානගේ මතයන්ද ගෙඩි පිටින් පිලිගැනිමේ සිරිතක් කුඩා කාලයේ සිටම මාතලන්ට නැතිය.

Jun 12, 2019

අපේ තාත්තා වඩුවෙක් වෙමි....




අපේ තාත්තා වඩුවෙක් වෙමි. ඒ නිසා අපේ ගෙදරත් පුටු නැතෙයි කියා මගේ යාලුවෙක් කින්ඩිය දැම්මාම මම ඌට කිව්වේ පුටු නැති උනාට අපේ ගෙදර සෝෆා තිබේ කියා කීවෙමු. වෙන වඩුවෝ අටුව කඩා පුටුව හදනවා කියා කියනවාය. අපේ තාත්තා නම් පුටු හදන්නේ ගස් කපලා ගන්න ලී දඩු වලින් කියා අපි දන්නෙමි. 

Jun 10, 2019

බ්ලොග් වලට හොද කළ දසාවක්....



දමිත් කේතක කියන්නේ ෆේස්බුක් හෙවත් බුකියේ චරිතයක්.... පොරක්...

Jun 7, 2019

අල්ලෙන් වල්ල වසා ගැනීමේ කැබිනට් මීට්න්....


ඔය පින්තූරයේ ඉන්නේ හිටබු FBI ලොක්කෙකු වූ රොබට් මුලර් ඇමරිකන් සෙනට් සභාව ඉදිරියේ සාක්කි දෙන අවස්තාවක්‍ ය.

වඩු වැඩෙන් දිවි රකීන....




වඩු වැඩෙන් දිවි රකීන....
බෝ දුකින් කල් ගෙවන....
දුප්පතේකී මං //

කිසිම රහක් නැති මෙ සිරිය...
පත් කරගෙන විදින හරිය...
ඇහලා දැකලා විදලා විදලා
සෙට් උනා බඩූ......

වඩු වැඩේ....න්.....

තේක්ක බුරුත නැදුම් කළුවර ලෑලී...
කපලා අහු උනොතින් බඩු මුදලාලී...
යන්නත් බෑ දැන් පිකටින් පෙලපාලී...
කොඩිවින කර නටමුද දහ අට පාලී....

මඩු කඩන් දුක් සිතීන
කර තබන් ගගට දාන
දවස එලබුනී
ඉතින් මගේ බඩු සියල්ල
අහවල් එකටද බොලල්ල
මුගෙ අම්මට හැමිනෙන්නම කෙලවුනා ඇතී...

වඩු වැඩේ....න්.....

කියතද යතු කැටයද නියනද බුරුමේ
පූරුවේ පවකට මට ලැබුනද කරුමේ
වඩු වැඩ රැකියාවකි ගරු සරු ඇති මේ
කිව්වට ඒ ජොබ්බෙක ඉවරයි අම්මේ..

වඩු වැඩෙන් දිවි රකීන....

තිබ්බොත් ගහකට උඹ අත හෙම මුත්තේ
එල්ලෙන්නට වෙයි කඹයෙන් උඩ අත්තේ
පුලතිසි පුරයෙනි අපි පත් කර ගත්තේ
රජෙකුට කෙලි පව අද පලදී ඇත්තේ

වඩු වැඩෙන් දිවි රකීන....



Jun 6, 2019

අෂ්‍රොෆ්ගෙ ෆේරියල් හා සහරාන්ගෙ පෝරියල්


මේ පීන්තූරය අපූරූ පින්තූරයක්‍ ය...
මේ පින්තූරය ගැන පොතක් ලියන්නට පුලුවනිය...
දිනෙක එවන් පොතක් ලියවෙන්නටත් පුලුවනිය....
කරුමය නම් කැමති දේ කිරීමට දෛවයෙන් ඉඩ දී නොමැති එකය....

May 4, 2019

අශෝක හදගමට පිළිතුරක්



වත්මන් තත්වය හා සිදුවූ සිදුවීම් පිළිබද මේ ආන්ඩුවට වක්‍රාකාරයෙන් කඩේ යන පිරිසගේ පොදු මතයටම අනුව යමින් හදයාද අකුරු පෙලගස්වා ඇත.

Apr 25, 2019

ඉල්ලාගෙනම කා බයෙන් ජීවත් වීම



බොහෝ උන්ගේ බුකි පෝස්ට් කියවන විට, බොහෝ දුක හිතෙනවාය.

මුන් බොහෝ පිරිසක් 2009 මැයි මාසයට පෙර රටේ ජන ජීවිතය, විශේෂයෙන් කොළඹ ජන ජීවිතය අමතක වූ උන් හෝ නොදන්නා උන් ය.

සති දෙකකින් සියල්ල අමතක වන උන් දැන් ජීවත් වෙන්නේ ප්‍රාණ බයෙකින්‍ ය.

මේ උන්මත්තකයින් දෙදෙනා බලයට පොරකන අතරේ, රට සෑම අතින්ම අගාදයටම යන බව අප කියද්දි උන් අපට කින්ඩිය දැමුවෝය.

ඇති එකම සොලියුෂන් එක චන්දයක් මගින් පත් කර ගැනීමට අප යෝජනා කළ විට, අප මිනීමරුවන් නැවත  පත් කිරීමට දගලනා තිරිසනුන් කළේය.

ඔවුන්ගේ අත්වලද ලේ තිබෙනා බව ලෝකයාම දන්නේ වුව, මේ උන්මත්තකයින්ට වඩා දෙයක් උන් මේ රටට කළේය.

වෙනත් විකල්පයන් පේන තෙක් මානයක නොමැති කල, නොදන්නා මළ පෙරේතයන් සැට්ටෙකකට වඩා දන්නා යක්කු එකම සොලියුසොන් එකය.

එහෙත්, සමනලුන්ට ඩිමොක්‍රසි ඊට වඩා ලොකු විය. ප්‍රකාශණයේ නිදහස ප්‍රධාන ආහාරය විය. උන් බුදුන් රස්තියාදුවේ ඇර, රාහුලගේ DNA වාර්ථාව සමාජයට දුන්නේය. කන්න නැතත් සල්ලි නැතත් නිදහස මාරයි කීවේය.

බයක් නැතිව ජීවත් වනවා යැයි කීවෙය.

එසේ බයක් නැතිව ජීවත් වීමට ඉඩ සැලැස්සූ උන් අමු මිනීමරුවෝ යැයි කීවේය.

යෝජනා කළ එකාට මිනීමැරුම් චෝදනා 10 - 20 පමණ තියෙනවා යැයි කීවේය.

පසු ගිය 22 වන ඉරිදා, යහපාලන උපාසක මහතුන් දෙදෙනා දැනට 350 ක් පමණ බ්‍රොයිලර් කුකුලන් සේ අමු අමුවේ මරා දමා ප්‍රෙස් කොන්පරන්ස් තබා ඉන්ගිරියෙන්ද අපට හිනා උනේය.

තවත් පන අදිනා උන් ඉස්පිරිතාලවල වැහි වැහලාය.

ඩිමොක්‍රසි දෙන එක කන පැලෙන්නම නොව මරාගෙන මැරෙන්නම දුන්නේය.

සහජීවනයෙන් ඔද වැඩුනු මුස්ලිම් සහෝදරවරු, අපේ ජනතාවට  පමණක් නොව විදෙස් ජනතාවටද, බැක් පැක් වල දමාගෙන ආ සහජීවන ටොපි ආදරයෙන් බෙදා දුන්නේය.

දැන් ඒ සහජීවන ඩිමොක්‍රසි සමනල්ලු එලි බහින්න බයේ තාම ඇදන් අස්සේ රිංගූ ගමන්‍ ය.

රෙද්දේ රෙවුනත් තාම එහෙම්මමය. කොළඹට එන්න බයය. කොළඹ පාලු නිසා එන්න බෑ කියනවාය.

අපි නම් සදුදා සිටම කොළඹ එන්නේය. රස්සාව කරන්නේය. සත පහක බයක් නැත්තේය. මන්ද අප පුල පුලා කීවේ 2009 මැයි වලට පෙර තිබූ දේවල් තොපට අමතක වෙලා තොපි මැරිලා ඉපදිලා කියලාය.

දැන්වත් ඒ තත්වය තොපිට දැනෙන්නට සැලැස්සු, ඒ මුස්ලිම් සහෝදරත්වයට අපි අපේ ගෞරවය පිරි නැමිය යුතුය.

ඒ මන්ද, මුන් ලොව සිටිනා නිර්භීතම ජාතිය නොව, ලොව සිටිනා බියගුලුම ජාතිය උන් බව උන්ම පිලිගන්නා නිසාය.

හතර විලි ලැජ්ජයි යකෝ..

Apr 22, 2019

උගත් පාඩම් හා ත්‍රස්තවාදීන් දෙවියන් වහන්සේ වෙත යැවීම



තිස් වසරක් ඇදී ගිය යුද්ධයේ ප්‍රභාකරන් කල්ලිය ගැන ජේ ආර්ට ඔත්තුව දෙන්නේ බ්‍රෙගේඩියර් වීරතුංගගේ කාළයේය. එවිට එම සංවිධානයේ පිරිස 20 පමණ බව මතකය. ඔවුන් විනාශ කර දැමුවා නම් අපේ රට සංවර්ධිත රටක් බවට පත්වනු නොඅනුමානය.

Apr 20, 2019

ත්‍යාගශීල්න්ගෙන් ගසා කෑම හා ලීනියර් ඇක්සලරේටර් මාෆියාව




ලීනියර් ඇකසලරේටර් සම්මාදම් මාෆියාව ගැන යමක් සොයා බැලූ ආන්ඩුකාර මා හිතවත් රජිත් කීර්ති තෙන්නකෝන් ට මුලින්ම ස්තූතිය පුද කළ යුතුය.

Apr 4, 2019

ධම්මිකගේ පුකේ AI



ධම්මික පෙරේරා AI ගැන හෙන ටෝක් එකක් දෙනවාය.

පොර එක තැනකදි, ලෝකේ කොහේද රවුන්ඩ් එබවුට් වල ට්‍රැෆික් ලයිට්   තියෙන්නෙ කියලා අපෙන් අහනවාය.

Mar 29, 2019

පාලකයින් වෙනුවට කපුවන් පත් කර ගමු



මේ අම්මට හැමිනෙන රටේ දේශපාලුවෝ කියා පිරිසක් ඉන්නවාය.
ඒකේ ඉස්සර ඉදලා තියෙන්නේ රජවරුය.
උනුත් රටට මක්කා නොකෙරුවත් සාසනේටයි ඇති වෙන්න කරගෙන තියෙනවාය.
කොච්චරනම් කරලා තියෙනවාද කියනවා නම් සීගිරිය ඇර පෙන්නන්න්ට වෙන මෙලෝ මගුලක් ඇත්තේ නැතිය.

Mar 22, 2019

නවසීලන්තේ හා අම්බරුලන්තේ



ඔස්ට්‍රේලියාවේ පිස්සෙක් නවසීලන්තෙට ඇව්ත් අහිංසක මුස්ලිම් මිනිස්සු 50 ක් මරණවා.. තව බර ගානකට තුවාලයි......

Mar 20, 2019

බැංකු හොරයි පඹයයි රට වනසනවා



යුද්දේ ඉවර කොට සුද්දේ දාපූ                හොරූ
එලවා ගත්ත යා පාලනේ මරේ                 මරූ
ගොන් බානක් සමග ආවා බං අළුත්   හොරූ
මුන් ගැන කියන්නට අවසර සබෙන්       ගරූ

Mar 15, 2019

ජඩමාධ්‍ය හා සමාජ මාධ්‍ය ජඩයින්



කතාකිරීමට යන්නේ නවසීලන්ත සිදුවීම ගැනයි කියා කෙනෙක් හිතන්නට පුලුවන්‍ ය. එයත් එකක් පමණය. නවසීලන්ත සිදුවීම පිලිබඳ මුලින්ම ලිව්වේ සයිබර් වරිගේ උන්ඩියා හෙවත් Damith Kethaka ය. ඔහු විශේෂයෙන් සදහන් කර තිබුනේ, ඒ වන විට සමාජ ජාල තුල සංසරණය වෙමින් තිබු වීඩියෝවේ ලින්ක් එක කොමෙන්ට් එකක් ලෙස නොදමන ලෙසය. එසේ දැමුවහොත් වහාම එය ඩිලීට් කරනා බවය. ඒ උගේ මහත්මා කමය. උගත් කමය, වැදගත් කමය. ඌ ඒ ඉල්ලීම කළේ නවසීලන්ත පොලීසිය එම ඉල්ලීම කිරීමටත් පෙරය.

Mar 7, 2019

ඛේමාගේ කොලුවාගේ කක්කුසි බජට්ටෙක....




මුන් අනිවාර්‍යයෙන් පරදිනවාමය..
*********************************

මහින්ද රාජපක්ෂ දෙවැනි වර පත්වීමෙන් පසු සිතුවේ මැරෙණ තුරා ලංකාවේ රජ කරන්නටය.

Mar 2, 2019

රථ ගාය II - Mad Max II



රථ ගාය - Mad Max

"කොළුවට රථ ගාය" කියා අපේ ආච්චී ඒ කාළේ කිව්වේ, මාතලන්ටත් පොඩි කාළේ රථ ගාය තදටම තිබුන නිසාය. තාත්තාගේ ඇන්ජිම නැති පුස්සගන් එක තාප්පයට ඇන හොඳටම බැනුම් අසා ගත්තේය. මලයාගේ රථ ගායට, රතු පාට ලී කෑල්ලක් දෙහි ඇඹුලෙන් ඌරච්චි කර ගෑ බවත් මතක ඇත. ඒවා ගෑ විට තවත් රතුවේ. ඒත් දෙසරයක් තුන් සැරයක් ගාන විට අර රථ ගාය නැතිවේ.

Mar 1, 2019

(උ)ඩුවේ (බ)ලන නීතිය



ලයිසන් නැති අලියෙක් ලග තබා ගැනීමේ නඩුවෙන් උඩුවේ හාන්දුරුවො නිදහස් කළාය....

නීතීපති දෙපාර්තමේන්තුව දැන් කියන්නේ අභියාචනාධිකරණයට යනවා කියලාය....

77 ට පෙර නොදන්නා මී හරක්...




මේ දවස්වල  77 ට පෙර තිබූ කර්මාන්ත උත්කර්ෂවයට නගලා බුකියෙ පෝස්ට් එකක් ෂෙයාර් වෙනවාය.

මේවා දාන්නේ අර රාවණා විශ්වාස කරනවා වාගේ මී හරකුන්‍ ය.

Feb 22, 2019

නිර්මාල්ගේ කතිකා ත්‍රිත්වය ගැන මාතලන්ගේ සත්දෙක...


නිර්මාල්ගේ කතිකා ත්‍රිත්වය ගැන මගේ සත්දෙක.
*****************************************

ලංකාවේ දකුණේ ‍ඉදිරි දේශපාලන අනාගතය නිර්මාල්  පරිකල්පනය කරන්නේ...
දේශපාලන කතිකා තුනක් ඇසුරෙනි. ඒවා මෙසේය:

* ගෝඨාභය රාජපක්ෂ කේන්ද්‍රකරගත් වියත්මග කතිකාව

* ජවිපෙ කේන්ද්‍ර කරගත් ජාතික විද්වත් සංවිධාන කතිකාව

* Vidarshana Kannangara විසින් සංකල්පගත කර ඇති ජන අරගල වමාංශය පිළිබද කතිකාව

අප දැන් මේ කතිකාවන් තුනම දැක ඇත්තෙමු... මින් අප වඩාත් කැමති කන්නාගේ කතිකාවට වුවත් එය එජාපයේ බලල් අතක් බව පැහැදිලිව පෙනේ.. මීළඟ චන්දයකින් එජාපයේ ඇට දෙකද නැතිවනාතර.. ඉන්පසු අපේ සිහිණය වන කන්නාගේ කතිකාවට නැවත එක් විය හැකිය...

අද ලෝකයට ගැලපෙන, ඝෝඨා අප රටට හදුන්වා දුන් පොලිටිකල් ෆෝරම් කල්ට් එක කොපි කරමින් ජෙප්පන් විසින් සුගතදාස ඉන්ඩෝර් එකේ පැවැත්වූ  ජාතික විද්වද් සභාවේ උන් අති බහුතරය පවතින සිස්ටම් එක තුල ෆේල් වූ කටින් බතල හිටවන සෙට් එකක් ය... පෝය දවසෙත් ටයි දාගෙන ආ ඒ ගල් යුගයේ විද්වතුන් සියල්ල තියරි කාරයෝ පමණක් වනාතර... ඔවුන් එජාපයේ රනිල් රවී හර්ෂ හා එරාන්ට සමකළ හැකි බයිලා කාරයෝය...
උදා : ඇමතියා සීගිරියට ගඩොල් ඇදීම

එහෙත් හොටෙල් ෂැන්ග්‍රිලාහී පැවති ෆෝරමයෙන් පසු පොලිටිකල් ලෝකය උඩුයටිකුරු වූ අතර බැසිල්ගේ පමණක් නොව මහින්දගේද බඩ බුරුල් වී ගියේය. රටේ ප්‍රමුඛ පෙලේ ව්‍යවසායකයන් සියල්ල රැස්වූ එය රටේ අනාගතයයි...

රටේ දියුණුව ඇත්තේ හිගන ගොවීන් අතරවත් කම්මැලි කම්කරුවන් අතරවත් නොව පෞද්ගලික ව්‍යවසායකත්ව මතම පමණමය.

මාතලන් කියන්නේ...,

අද නන්නපෝල් වී ඇති රටේ ආර්ථිකය ගොඩගෙන, රට දියුණුව කරා ගෙන යා හැක්කේ, එම පිරිසට පමණමයි කියලාය .....

Feb 18, 2019

බස් අනතුර , D S ගුණසේකර හා මග මරුවෝ



කොළඹ ට්‍රැෆික් පොලිස් කාරයෝ ඉසේ කෙස් ගානට හන්දියක් හන්දියක් ගානේ ඉන්නවාය.

ඒත් කොට කොටා යන බස් රථවත්, රේස් යන බස්කාරයෝවත්, හයිපයි වාහනවත් සම්මජ්ජාතියේදී අල්ලන්නේ නැතිය.

උන් අල්ලන්නේ අහිංසක් ත්‍රී වීලර් කාරයෝ මෝටර් සයිකල්කාරයෝ හා පොඩි වාහන ඉතරය.

ඒත් හයි ඉස්පීඩ් වලට නොවේ.

රටේ ජනමතය වන්නේ D S ගුණසේකර බස් දුවන්නේ පොලිසියට ජරාව දීලා කියලාය. ඒ බස් වල යන උන් කියන්නෙ ඒවා යනවා නොව පිඹිනවාය කියලාය.

මාතලන් නම් හැමදාම කියන්නේ මේ රට හදන්න නම්, මේ රටේ විනය හදන්න නම්, අති දරුණු නීතී හා දඩුවම් ඕනෑමයි කියලාය.

ඒ නිසා කොළඹ කාක්කන්ටත් වැඩියෙන් ඉන්නා ටැපික් පොලිස් කාරයෝ පිඹගෙන යන පාරවල් වලට දිවා රාත්‍රියේ දමා,

හයි ඉස්පීඩ් දඩ මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 25000 ක් කොට, ලයිසම මාස තුනකට තහනම් කොර දමනවා නම්,

රිය අනතුරුවලින් සිදුවන රටේ වටිනා ජීවිත අහිමි වීම අවම තරමින් 90% කින් අඩුවන බවට මෙන්න කැට..

Feb 17, 2019

ද ෆිනෑන්ස් සමාගම විනාශ කළ සැන්ට්‍රල් බැංකුව



ද ෆිනැන්ස් සමාගමේ සියළුම ගණුදෙනු තාවකාලිකව නවතා ඇති බවත්, උපරිම ලක්ෂ 6 දක්වා මුදල් ආපසු ලබා ගත හැකි බවත් සැන්ට්‍රල් බැංකුව ආඩම්බරයෙන් කියනවාය.

මේ කතාවලට පුකෙන් හිනා යන්නේ මාතලන්ද මේ කොම්පැණියේ හිටපු නිසාත්, වෙච්චි සැන්තෑසියේ සියල්ල දන්නා නිසාත්ය.

මහින්ද රාජපක්ෂ යුගයේ ගෝල්ඩන් කී හුටපටයට මුවාවී, ලලිත් කොතලාවගේ සෙලින්කෝ කොම්පැණි සියල්ලටම කෙලලා ඇරිය අතර, ඉන් බේරුනේ කොම්පැණි කීපයක් පමණය.

මේවාට මහින්ද හා කබ්‍රාල්ලා මෙන්ම, ආයතනයේ මුදල් කාබාසීනියා කළ කාවන් පෙරේරා හා සුනිල් ජයතිස්ස වාගේ උන්ද එක ලෙස වග කිව යුතුය.

සෙලින්කෝ සමාගම් සමූහයේම මුදුන් මුල වූ, අම්මට සිරි ලංකාවේ ප්‍රථම ෆිනෑන්ස් සමාගම වන, සීමාසහිත ද ෆිනෑන්ස් සමාගම සැන්ට්‍රල් බැංකුවේ පාලනය යටතට ගන්නේ මේ වෙලාවේය.

එහෙත්, එතෙක් කිසිදු අවුලකින් තොරව ගණුදෙනුකරුවන්ගේද, සේවකයින්ගේද, අනෙකුත් සමාගම්වලද සියලු පහසුකම් සැපයූ සමාගමේ විනාශය, ඉන් පසුව ආරම්බ විය.

රාජපක්ෂ ආන්ඩුවේ පිම්පියකු වූ ජනක රත්නායගෙන් පටන් ගෙන, අද ඉන්නා වසන්ත කුමාරසිංහ දක්වා, සැන්ට්‍රල් බැංකුවෙන් පත් කළ හැම ප්‍රධානියාම කළේ, සමාගමේ වත්කම් සියල්ලම කා දමනාතරේ,

ආන්ඩුවෙන් කොම්පැණිය ගොඩ දැමීමට ලබා දුන් මුදල් සියල්ලද, එන එන එකාගේ බඩු කෑලිවලට හා උන් සමග පැමිණ උන් සමගම චුත වෙන මහ උන් සෙට් එක විසින් හිතේ හැටියට උලා කා, තව කාළකන්නියකුට බාර දී ආතල් එකේ මාරු වෙලා යන එකය....

ඒ අනුව දැන් උද්ගතව ඇති තත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මහ බැංකුවේ පාලනාධිකාරියයි.

කිසිම අවුලක් නැතිව,
ඉතා ඉහළ පොළී අනුපාතයන් ගණුදෙනුකරුවන්ට ලබා දෙමින්,
සේවකයින්ට ඉතා ඉහළ වැටුප් දීමනා හා බෝනස් ලබා දෙමින්,
සෙලින්කෝ සමාගම් සමූහයටම මාතාව වෙමින්,
ලාබදායිව පවත්වාගෙන ගිය ආයතනයක්
අවම තරමින් ඒ තත්වයේම හෝ පවත්වාගෙන යාමට නොහැකිවූ පට්ට ෆේල් පාලනාධිකාරියකින්........?,

සමස්ත රටේම ආර්ථික ප්‍රගතියක් බලාපොරොත්තු වීම කුමන විකාරයක්ද....?

ඔබේ ඉතිරිකිරීම් ගැන සැලකිලිමත් වන්න.
මන්ද සැන්ට්‍රල් බැංකුවේ පාලනයේ තිබූ දෙයට අත්වන ඉරණම මෙය නම්,

අනෙක් ඒවා ගැන කුමණ කතාද..?