➖➖➖➖➖➖⭕➖
අම්මට සිරි ලංකාව මාර ආතල් රටක් කියන්නේ..... ලෝකයේ මොනවා හරි පරසිද්ධ මාතෘකාවක් ආවොතින් අපේ නමත් එකේ තියෙන හින්දාය.... මේ අම්මට සිරි ලංකාවේ නම ඇන්ඩෝරා පේපර්ස් වලත් තිබුණේය, පැනමා පේපර්ස් වලත් තිබුණේය, බහමාස් වල ලිස්ට් එක නම් තාම ආවේ නැතිය... සුවිස් බෑන්ක් එකවුන්ට් වලත් අපේ එවුන්ගේ නම් තිබුණේය,
අපේ එවුන් මාර බඩු කියන්නේ... රුසියාවයි යුක්‍රේනයයි කරන යුද්ධයටත් ගිහිල්ලා තිබුණේය. කොහේ ගියත් නම තියලා රටේ නම්බුව තියලා හෝ කාලා එන්න අපේ එවුන් නං සුපිරි චැම්පියම්ලාය.
ඊයේ පෙරේදා තඹුත්තේගම මරිසි කොටා කමිසේ බොම්බේ කිත්තන් මාරු කරගෙන ගොස් ලෝක ප්‍රසිද්ධියට පත් වූ ජනාධිපතිවරයෙක් වෙලා නැවත සිය රට ආවේය. පොඩි කාලේ ඉඳන් ඇබා අහපු බබා හෙවත් පොරින් මිනිස්ටර් සලු පාලියට ඇඳලා හිටියේය. ලෝක නායක සමුළුවකට ගියා මුන් ගිහින් තිබුණේ මේ ජාතියම ලෝකයන්ගේ නායක සමුළුවකටය. බොත්තම් මාරු වෙලා තිබුනෙත් ඒ නිසා වෙන්න ඇතිය.
මොකෝ අරාබිකාරයෝ කියන්නේ කන්න බොන්න විතරක් නොව හැමිණෙන්නත් ලෝක ප්‍රසිද්ධ බඩු නිසාය... සමහරවිට තඹුත්තේගම මරිසි කොටා කෝ උක්තෝ මේකේ ලෝක නායකයෝ කියා යටත් විජිතගෙන් අහන්නත් ඇතිය.
දැන් ඒ මල සමයං ඔක්කොම පැත්තක තියෙද්දි.... මාතෘකාව වෙලා තියෙන්නේ පන්සලේ සෙල්ලම හා ආප්ප බෑමය..
ඒකට එක එක සයන්ටිෆික් සහ මැඩිකල් කෑලි එකතු වෙලා LGBTQ ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වී අවසානය.
පන්සලේ සෙල්ලම කියන්නේ අපේ ප්‍රෞඪ ඉතිහාසයේ හා සංස්කෘතියේ ප්‍රධාන අංගයක්ය ... ආප්ප බෑමද අතීතයේ සිටන් පැවතියද... ඒක පොරින් ඒඩ් වලින් ප්‍රමෝට් කරන්න ආවේ.... ඉංග්‍රීසියෙන් කතාබහ කරන වැඩේට තරමක් ප්‍රසිද්ධියක් උසුලන හරිනිඅමරසූරිය ළමා තැනීය. හරිනි අමරසූරිය එක කරලා තියෙන්නේ ඇඟේ තියෙන අමාරුවට නොව. එයාට සල්ලි ලැබුණ නිසාය කියලා දැන් කතන්දරයක් යනවාය.
මේවා ඇත්තද නැත්ද කියන්නට අපි දන්නේේ නැතිය. හැබැයි පාපිස්සක් ඔලුවේ නවාගෙන ලෝක වාර්තාවක් තිබූ කථානායකගේ ඩිග්‍රියේ ප්‍රශ්නය තබා... කිසිදු දේශපාලන ප්‍රශ්නයක් දනිහෙන් උඩට ගති ගත්තේ නැති බුද්ධච්ච උද්දච්ච කුක්කුච්ච ආරච්චිලාගේ නලින්ද ජයතිස්ස නම් ජොස්තර මහත්තයාගේ පාර්ලිමේන්තුව රාජකාරිය වී තිබෙන්නේ... වෙද මහත්තයාගේ බෙහෙත් වට්ටෝරුව කියවනවා වාගේ. එක එකාගේ නම් ලැයිස්තුවක් ගණන් මිමි සමග දිනපතා කියවන එකය.
මේ වගේ රාජකාරියක් අතීතයේත් තිබිලා තිබෙනවාය. ඌට කිව්වේ අණ බෙරකාරයා කියලාය. උගේ රාජකාරිය වන්නේ රජ්ජුරුවන්ගේ පණිවිඩ ජනතාවට කියන එකය. මුන්නැහේත් දැන් කරන්නේ ඒකය. පැලවත්තේ ටින්ටින් අයියා ලියලා තියෙන ලිස්ට් එක උදේ පාන්දර පාර්ලිමේන්තුවේ කියවන එකය.
බුවා ඒ ලිස්ට් ගෙනත් මහින්ද මහත්තයාගේ විජේරාමේ තියෙන මාළිගාවේ තිබෙන පර්චස් ගාන විතරක් නොව... මහින්ද මහත්තයාගේ හා ශිරන්ති නෝනාගේ කක්කා හෙවත් වර්චස් වල වටප්‍රමාණය බර අරය සහ පරිදියද පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතකර අවසානය.
ජනාධිපති මුදලින් හොරා කෑ උන්ගේ නම් ගම් ලැයිස්තුවද, උන්ට තිබූ ලෙඩ රෝග සියල්ලද, කොටු පනින්නට ගොස් සිදු වූ අකරතැබ්බයන්ද හැන්සාඩ් ගත කර අවසානය.
ඒවාගේ තව ගොඩක් ඒවා ආවේය. මට දැන් ඒවා මතකත් නැතිය. හැබැයි කන්ටේනර් 323 තිබුනේ මොනවාද ඒවා ගෙනාවේ කවුද කියන ලිස්ට් එක නම් තාම ආවේ නැතිය.
දැන් ඔන්න ඔය අතරට තවත් ලිස්ට් එකක් ඉදිරිපත් කරන්න වෙලා තිබෙනවාය. ඒ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්පච්චි සහ ඉලෝන් මස් නම් හොර සල්ලි හෙව් හාදයා..... මුළු ලෝකයටම ප්‍රසිද්ධ කල .. උන්ගේ සල්ලි වලින් ලංකාවේ ආප්ප බෑ පිරිස සහ පන්සලේ සෙල්ලම කරන පිරිසගේ නම් ගම් ටික සහා ඒවා හෙළිකළ උන්ගේ නම් හැන්සාඩ් ගත කරනා එකය.
ඔය වැඩේ අනාදිමත් කාලයක සිට යන නිසා... ඕන මල හත්තිලව් බඩ කඩිත්තුවක් කර ගත්තා කියලා අපිට අමාරුවක් ඇත්තේත් නැතිය. හැබැයි ජූලි චන් නෝනාගෙන් සල්ලි අරගෙන.... මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ කටවල් පුලවල් වහලා දාපු එක නම් කැතයිය. උන්වහන්සේලා දෙන්නා දානෙ කන්නවත් කට හරිනවාද කියා මට පුදුම කණගාටුවක් තිබෙනවාය.
ඒ වගේම ලංකාවේ අගමැතිනිය සහ අධ්‍යාපන ඇමතිවරිය වන හරිනි ළමා තැනී මේ වැඩේ ප්‍රචාරය කරපු එක නම් හරම වැරදිය.
ඩොනල්ඩ් ටන්පච්චි නම් කියන්නේ... මේ ලෝකයේ ඉන්නේ පිරිමි සහ ගෑනු කියලා දෙවර්ගයක් පමණයි කියාය.
ඔයා LGBTQ සීන් එක ආවේ නපුංසකයන්ගේ මාෆියාව ලොව පුරා බොහෝ ඉන්ඩස්ට්‍රින් තුළ බලවත් වූ නිසාය. ඇත්තටම ඕක රෝගයක්ය. රෝගයක් නොවෙයි කියා හදාගත්තේ ද සල්ලි වල බලයෙන්ය. ඉන්දියාවේ ෆිල්ම් ඉන්දස්ට්‍රී එකේ හා පාතාලයේ මෙන්ම දේශපාලනයේද ගෝඩ් ෆාදර්ලා ඒගොල්ලන්‍ය.
තවත් බොහෝ රටවල මාෆියා නායකයො ඉන්නේ මේ සබ්ජෙක්ට් එකේය. මෑතකදී ලංකාවේත් ආටිස්ලා සැලබරිටිලා බියුටි කුවින්ලා ඉතරක් නොව... දේශපාලන සැලබිරොටිලා හදන්නේත් මේ සබ්ජෙට් එකේ ඉන්න බඩුය.
මංගල උන්නැහේ මේකට ප්‍රසිද්ධම වෙලා හිටියේය. රනිල් සහ සාගලටත් මෙහෙම කතාවක් තිබෙනවාය. ඒ අස්සේ තවත් දේශපාලන චරිතද ඕසෙට ඉන්නවාය. එහෙම ඒවා ඉඳහිට එළියට එනවාය. ඒවා ඇත්තද බොරුද කියන්න දන්නේ නැත්තේ... මම ඒකට ලාම්පුව අල්ලන්න ගිහිල්ලා නැති නිසාය.
හැබැයි හරිනි මෙන්ම දිලිත් ජයවීරගේ ඉංග්‍රීසි මැගසීන් එකේ... ප්‍රසිද්ධියේ මේවා කතාකරන බව ඔක්කොම දන්නවාය. එහෙව් බඩුවක් ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයේ හිටියට අවුල් නැතැයි... පන්සල පල්ලිය කෝවිල සහ මේ රටේ සභ්‍යත්වය සදාචාරය සංස්කෘතිය ගැන කතා කරන එවුන්ට අවුලක් නැත්නම්.. අපිටත් අවුලක් නැත්තේය.
මේක ලංකාවේ බය නැතුව ලීගලයිස් කලා නම්.... ලෝකේ ඉන්න LGBTQ කාරයෝ ඔක්කොම මෙහේ එන්නත් ඉඩ තියෙනවාය. එතකොට මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන්නේ නැතුව.... බැංකොක් වලටත් වඩා ප්‍රසිද්ධ රටක් වෙන්නට ඉඩ තියෙනවාය.
එක්තරා කාලයක උගේ අම්මට සිරි ලංකාව එහෙම ප්‍රසිද්ධ වෙලා තිබුණේය. ඒ බාල පිරිමි දරුවන් අපහරණයට ප්‍රසිද්ධ රටක් ලෙසය.
නමුත් පන්සලේ පල්ලියේ කෝවිලේ සහ විවිධ සංවිධාන වල සහ නායකයින්ගේ ක්‍රියාකාරකම් නිසා ඒ වැඩේ නැවතුණේය.
හැබැයි ආප්ප බෑම ප්‍රමෝට් කරන අගමැතිනියක් ඉන්න රටක... වැඩේ ලීගලයිස් කරා නම් ..... ලංකාවට මරු නමක් හා බ්‍රෑන්ඩ් එකකුත් ලැබෙනවාය...
ඒ පැරඩයිස් ඔෆ් හොපර්ස් ඇන්ඩ් ඇස් හෝල්ස් කියලාය.....
ඒ වගත් මෙසේය.....
හුදීජන පාන් හා පරිප්පු සංවේගය උදෙසා ප්‍රියන්ත හේවගේ මාතලන් වන මා විසින් ලියූ පල්හැල්ලක් බව සියල්ලන්ගේම දැනගැනීම පිණිස අවසානයේ මතක් කර සිටිනවාය...
ස්තුතියි නන්ඩ්‍රෙයි තෑන්ක්ස් හොඳේ....
.
