ශලිනි තාරුකා, ඉරාජ්, දමිතා, හිරුණිකා හරහා එන "Envy" තත්වය ඔබ මානසික රෝගියකු කළ හැක...
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖
වත්මනෙහි ඇති වී ඇති තත්වය, ඉරිසියාව , ලිංගික ඉරිසියාව කියලා ලඝු කරන්න ගියාට එතන තියෙන්නේ ඉන්ගිරිසියෙන් Jelousy කියන වචනයට එහා ගිය Envy කියන තත්වය.
ඉරිසියාව කියන දේ සුළු මොහොතකින් පහව ගියත්, Envy කියන තත්වය අවසානයේ පාලනය කර ගන්න බැරි තත්වයකට ඇවිත්, මානසික අවපීඩන තත්වයකට ගෙනිහින් ඔබව මානසික රෝගියෙක් කරනවා. මේකට ඉරිසියාවට වඩා ඇඟේ මාළු නටන තත්වය කිව්වා නම් වඩා හොඳයි.
ඔය වාමවාදී පක්ෂවල උන් සාමාන්ය නිරෝගී මානසිකත්වයක් තියෙන උනුත් සමාජයට වෛර කරන පිරිසක් කරන්න භාවිතා කරන්නේ මෙන්න මේ Envy කියන තත්වය. උන් යමක් කමක් තියෙන අඳින්න පලදින්න තියෙන දරුවොත් හිඟන්නෝ කරලා මහපාරේ දක්කලා මොළ හෝදලා, උන්ට අවනත මානසික රෝගීන් පිරිසක් කරනවා.
දැන් දැන් මුන් රෝගය උත්සන්න වෙලා රැල්ලක් ලෙස සියදිවි නසාගනිමින් ඉන්නවා. ඒ නිසා තමන්ගේ දරුවෝ එයින් මුදවා ගැනීම කළ යුතු දේ වුනත්, අමු ගොබ්බ දෙමව්පියනුත් ඉන්නේ ඒ දේවල් අනුමත කරන තත්වයක. ගෙදරට පෙට්ටිය එනකොට ටූ ලේට්. මේක පහළ මධ්යම පන්තියේ ඛේදවාචකයක්.
මේක ජාතියක් වශයෙන් ආර්ථිකව නැගී සිටින්න බැරි වීමටත් ප්රධාන හේතුවක්. උන් ප්රවර්ධනය කරන්නේ උත්කර්ෂයට නගන්නේ යැපීම් මානසිකත්වය. සියල්ල රජයෙන් වෙන්න ඕන කියනෙක. මෙයින් සම-හරක්, තමන් ආර්ථික වශයෙන් යම්කිසි තත්වයක උන්නත්, මේ වෛරීසහගත මානසිකත්වයේ ඉන්න නිසා තමා, අනුර කුමාර දිසානායකට ඔස්ට්රේලියාවේ සම්මන්ත්රණ තියන්න පුලුවන් වෙන්නෙ.
මේවට එන්නේ උපතින් ක්ලාස් එකක් තිබුන මිනිස්සු නෙමේ. පහළ මධ්යම පාන්තිකයින්. උන් අර ක්ලාසි මිනිස්සුන්ගේ පරිභෝජන රටාව අපිටත් තියෙනවා කියලා පෙන්නන්න දාහක් දේ කලාට, මානසිකව අමු ගෝත්රිකයෝ. උන් අර පන්තියට තාමත් වෛර කරනවා. ඒ පන්තියට අනුගත වෙන්න පුලුවන් වෙච්චි තමාගෙම එකාට වෛර කරනවා.
ඉතින් උන්ට ලෝකේ හොඳම තේ බ්රෑන්ඩ් එකක් හදපු ඩිල්මා ලොක්කත් හාල්පාරුවෙක් වෙනවා. තමන්ට වඩා කිසියම් දෙයක් හෝ රුවක්, (මෙහෙම ටොක්සික් රෝගීන් බොහෝවිට සම්මතයට අනුව රූපෙන් කැතයි) උසක් මහතක්, ඇඟක්, ප්රසිද්ධියක් තියෙන එකෙක් ඒවා ලබාගෙන තියෙන්නේ එක්කෝ කුඩු විකුණලා නැත්නම් හොරකම් කරලා. මෙයාලා රහසින්වත් චූටී පවක්වත් නොකරපු දේව දරුවෝ.
මුන්ට ක්ලාසී අනන්යතාවයක් නැති ගන්ධබ්බයින් නිසාම, එක් අවස්ථාවක විරයෝ වෙන එකාම, මොහොතකින් උන්ගේ දරුණු ප්රහාරයන්ට, සමූහ දූෂණයට ලක් වෙනවා.
මෑතක විහාර මහා දේවියන් ලෙස වැඳුම් පිඳුම් ලැබූ දමිතලා හිරුණිකාලා (හිරුණිකා දේශපාලනය කරන කෙනෙක් උනත් එයාව මෙතනට ගන්නේ කාන්තාවක් හා මවක් ලෙස) දැන් උන්ටම වෙට්ට පාසියෝ වෙලා තියෙන්නේ ඒකයි.
ඉරාජ්ලා, නාමල් උඩුගමලා, ෂෙහාන් මිහිරංගලා, භාතිය සන්තුෂ්ලා, සංඝා එක්ක තියෙන ඇරියස් එක ගැන අමුතුවෙන් කියන්න අවශ්ය නෑ නේ... විජය කුමාරණතුංගගේ සුන්දර මුහුණ කුඩු වෙන්නම තියන්න , විරූපී විජේ ඕඩර් එක දෙන්නේ, දේශපාලනිකව වගේම විජේ එක්ක තිබුන තුච්ඡ ලිංගික ඉරිසියාව නිසා. ඒ තමා ලංකාවේ උන්න නොම්මර එකේ ටොක්සික් රෝගියා.
ලංකාවේ ජනප්රියම හා දක්ෂම නිලිය වෙච්චි ශලනි තාරුකාට මෙන්ම, කිසිම වැරද්දක් නොකල, ලෝකයේම ප්රසිද්ධියට පත් යොහානී එක්ක තියෙන්නෙත් අර ටොක්සික් මානසික රෝගයම තමා. දැන් ශලිනි නිලියක් නෙමේ, යොහානිට සින්දු කියන්නත් බෑ. අනේ මට අමතක වෙනවා තා ටිකෙන්.. අර උමාරියාටත් සින්දු කියන්නම බෑ හොඳේ. එහෙම වෙලා අමරදේව මාස්ටර් එයා එක්ක සින්දුවක් කිව්වේ උන්නැහෙගෙත් මොළේ අවුලක් තියෙන්න ඇති.
මාතලන්ට අනුව නම් දමිතලා ශලිනිලා ඉන්නේ මෙහේ ඉන්න අග්රගන්ය නිලියෝ සම්බහිය නිලියන්ට වඩා ගොඩාක් ඉදිරියෙන්. උමාරියාට තියෙන ගායන හැකියාවට කිට්ටු වෙන්න එකියක් නෑ.
හැබයි ඉතින් මේ ප්රබුද්ධ (ටොක්සික් රෝගීන්) පිරිස ගී තෝරන වැඩ සටහන් වලට ආවම, අමරසිරි පීරිස්ගේ ළඳුනේ කියන ගීතය ගැන මාර හෑල්ලක් කියවලා, සිංදුව යන අතරේ, නිවේදකයයි ප්රබුද්ධයයි හොටු පිහලා, උන්ගේ පුපේ අතුල්ලනවා දැක්කම, සිංදුව රස විදින්න විදියක් කොහෙත්තම නොලැබෙන්නේ...
මගේ පුප හිනාවෙන නිසා ඕයි...
.


