➖➖➖➖➖➖➖⭕➖
අපි ඉස්සර පොඩි කාලේ අහන්නේ ඇල්ලට වට කීයද ගියාය. අපිට ඒක මාර ආතල් එකක් උනේය. ඒ කාලේ අපි දන්නා ඇල්ලකුත් තිබුණේ නැතිය. පොඩි කාලේ රාවණා ඇල්ල බලන්න ගියාට... ඇල්ල ටවුමක් ගැන හෝ ටුවරිසන් ගැන අපි දැනගෙන උන්නේ නැතිය.
හැබැයි ඒ කාලේ ඉඳන් ඔතන අපේ තාත්තලා වාහන නවත්තලා බොන තැනක් තිබුණේය. ඒ ඇල්ල ගෙස්ටවුස් එකය. ඒ පැත්තේ යනවා නම් එතනින් බියර් එකක් බොන එක අනිවාර්යය. එතෙන්ට පෙනුනේ "ඇල්ල ගැප්" එකය.
පැහැදිලි දවසකට මූද පෙනෙන තරම් පැහැදිලි සුන්දර දර්ශනයක් කීප සැරයක්ම දැකලා තිබෙනවා මතකය. ඇත්තටම ඒ කාලේ සුද්දෝ ගියෙත් මේ ඇල්ල ගැප් එක බලන්නය.
ඔයා මරිසි කොටාගේ මහා එකා වන විජේවීර නම් මිනීමරුව... ඇල්ල වැල්ලවාය පාර හදනකොට කිව්වේ.... ඒ හදන්නේ ඇමරිකාවේ ප්ලේන් බාන්නෙයි කියලාය.
කෙසේ හෝ ඇල්ල කියන්නේ අද ටුවරිසම් වල පාරාදීසයක්ය. "නයින් ආච්" හෙවත් ලංකාවේ මොකෙක්ද අප්පුහාමි කෙනෙක් හැදුවා කියා... සුද්දෝ පුප ඉරාගෙන හදපු අරුක්කු නමයේ පාලම බලන්න ගියපු නැති එකෙක් අද ලංකාවේ ඇත්තේ නැතිය.
ඔය ගියාට... සමහර එවුන් පුංචි සිරිපාදය හෙවත් Little Adams Peak බලන්න යන්නේ නැතිය..... පුංචි සිරිපාදේ කිව්වාට යන්න මහ දුරකුත් ඇත්තේ නැතිය... තේ වත්තක් මැද්දෙන් කිලෝමීටර් දෙක තුනක් යන විට හම්බවන සුන්දර ස්ථානයේ සිට බැලිය හැකි දර්ශනය ඉතා මනරම්ය.
කවුරුන් හෝ මේසා කොල්ලෝ වගයක් ඇල්ලට ගිනි තිබිලා තිබුණේය. රටේ ටුවරිසම් වල නොම්බර එකේ ස්ථානයක් ගිනි ගනිද්දී ගින්න නිවන්නට එක හෙලිකොප්ටරයක් හෝ යොදා ගෙන නැතිය.
එහෙම කියන්නේ මරිස් කොටාගේ සත්තුවත් අටඑකතු වූ අලුත්ම බූරුවාය. ඌ ටුවරිසන් ඩිපියුටි මිරිස්ටර්ය. මූට කුර කුර හා අං තිබෙනවාද යන්නට පරීක්ෂණයක් කරන එක බොහොම හොඳය.
මේ වගේ හදා බූරුවෝ ලංකාවේ ටුවරිසම් කරන්න ගියොතින් සීගිරි ගල පෙරන උනත් උන්ට වගේ වගයක්. සීගිරියේ ෆ්‍රෙස්කෝස් හෙවත් බුදු සිතුවම් බලන්න යන පඩි පෙළ අනිවාර්යෙන්ම වෙලාවක කඩාගෙන වැටෙනවාය. ඒකට ලිෆ්ට් එකක් දාන්න රනිල් වික්‍රමසිංහටත් බැරි උනේ.
කොහොමත් 88/89 රට ගිය තියපු කාලකන්නි පිරිසක්.... ඇල්ලේ ගින්න තියා... රටම ගිනි ගත්තත් ඒ ගින්දර දෙස බලා ආතල් එකක් ගන්නවා හැර.... මුන් ඒවා නිවන ජාතියේ බඩු නෙමේය.
මුන් දන්නේ සුද්දගෙන් සල්ලි ගරන්න විතරය. රට සල්ලි ගැන පමණක් සිතන... රටට සල්ලි ඩොලර් ගණන් ගෙනෙනා මෙවන් වටිනා ස්ථාන රැකගන්න බැරි අමු ගොන් තකතීරු හැත්තක් පත් කරගත් උන්ට වැහි නැති හෙන හතක් නොව හැත්ත හතක් ගැහුවාත් අවුලක් නැතිය.
යුද්ධය කාලයේ රට පාලනය කරේ මෙවන් කාලකන්නි හැත්තක් නං.... හමුදාවේ සොල්දාදුවන් වහාම කොළඹට රැගෙන ඒමට හෝ අනුරාධපුරයට රැගෙන ඒමට මුං හෙලිකොප්ටර් යවන්නේ නැතිය. ඒ වියදම වැඩි නිසාය. අනේ මේ ගොන් හැත්ත හිටියා නම් අපේ ඇන්ටනොප් ටිකක් බේරෙනවාය.
හීන්නෝන්මාදයෙ පෙලෙන ගොන් ගංකබර හැත්තක් බලයට පැමිණ... හෙලිකොප්ටර් එකෙන් යන එක මේ වඳුරු වලට ඇලජික් වෙලා තියෙනවාය. මුන්ට මේවා එලජික් මැජික් උනාට.... හෙලිකොප්ටර් කියන්නේ අද පෞද්ගලිකව මිනිස්සු පාවිච්චි කරන ඒවාය.
හෙලිකොප්ටර් ගැන ප්‍රශ්නය ගැන ඇහුවහම...... එක්කෝ මේ ගොන් වස්සාට කට වහගෙන ඉන්න තිබුණේය. මුංගෙ එකෙක් කට ඇරියොත් හත් පොලේම ගාගන්නවාය. මරිසි කොටා චොර කරලාම දානවාය.
ඇත්තම කතාව නම්
මුන්මෙලෝ දෙයක් දන්නේත් නැතිය
මුන්ට මේ ලෝකයේ දෙයක් බැරිය
මුන්ට වඩා විපක්ෂය එවුන්ටත්බැරිය.
නැත්නම් බිමල් රත්නායක වගේ හාල්පාරුවකුට බයේ.... පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන.... අහන්න ඕන ප්‍රශ්න අහන්න නැතුව.... බිම ඉඳගන්නා ගොබ්බ වාහෙලා ටිකක් නම් ඉන්නේ.... රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටය
ඒකෙ පිහිට ඉල්ලලා ඇති වැඩකුත් ඇත්තේ නැතිය..... මොකෝ ජූලි චං නෝනා ඒවා බාර උන් දෙන්නාට බටරුත් නැතුව ඇරලා අවසානය. ඒ වෙනුවෙන් වෙනම පූජාවක් තිබුණාද කියලා කියන්න අපි දන්නේ නැතිය.
කාදලික්ක නේරම් ඉල්ලේය...
අම්මා ඕක නල්ලමාය...
සහජීවනය හොඳම එකෙන් දෝරේ ගලනවාය....
ඉස්සර දියවන්නා ඔය මැද්දේ තිබුණේ ගව ගාලක්ය.... දැන් තියෙන්නේ මරිසි කොටාගේ සත්තු වත්වය. ඒකේ රට වටෙන්ම ගෙනා එක එක ජාතියේ සත්තු 159 ඉන්නවාය. ගොඩක් උන් කුර සහ අං සහිත ජීවීන්ට අයත් වනවාය. කොටු පනින උනුත් ඉන්නවාය. වටේටම අල්ලන උනුත් ඉන්නවාය.
ඔය කොළඹ දෙහිවල සත්තු වත්ත බලන්න යන වෙලාවට... දියවන්නා ඔය මැද්දේ තියෙන සත්තු වත්තත් පොඩි එවුන්ට පෙන්නලා එනවා නම් බොහෝ පින් සිද්ධ වෙනවාය....
සත්තු ටික එතන නැත්නම් ඉන්නේ පැලවත්ත මූලස්ථානයේය. නැත්නම් මාදිවල කූඩුවලය.
ඒ වගත් මෙසේය.....


