ඇඟිලි ගැහිල්ල කියා කියපු ගමන වල් කොල්ලෝ හිතන්නේ වෙන දෙයක්ය. කෙල්ලෝ නම් එහෙම හිතන්නේ නැතිය. මොකෝ ලංකාවේ කෙල්ලෝ වල් නැතිය. හරිම අහිංසකය, සුකොමාලය, ළඳ බොළඳය, දහම් පාසල් යනවාය, සන්ඩේ ස්කූල් යනවාය. සිලුත් ගන්නවාය. පති දම් රකිනවාය. ඒ නිසා එයාල ඔය පර කොල්ලෝ වගේ සිතන්නේ නැතිය. කොල්ලෝ නම් කියන්නේ එයාලා, එයාලාගෙම ඒවාට ඇඟිලි ගහගන්නවා කියාය. ඒ උනාට ඒ කතාව බොරුය. ඒයාලා අනුන්ගේ ඒවාට නම් ඇඟිලි ගහන්න හරිම දස්සය. එහෙමම කිව්වොත් එයාලා මාත් එක්ක තරහ වෙනවාය. බේදයක් නැතුව අපේ අය අනුන්ගේ ඒවාට ඇඟිලි ගහන්න නම් හරිම මනාපය.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Tuna. Show all posts

Feb 16, 2013
ඇඟිලි ගැහිල්ල. (18+) - Fingering (18+)
ඇඟිලි ගැහිල්ල කියා කියපු ගමන වල් කොල්ලෝ හිතන්නේ වෙන දෙයක්ය. කෙල්ලෝ නම් එහෙම හිතන්නේ නැතිය. මොකෝ ලංකාවේ කෙල්ලෝ වල් නැතිය. හරිම අහිංසකය, සුකොමාලය, ළඳ බොළඳය, දහම් පාසල් යනවාය, සන්ඩේ ස්කූල් යනවාය. සිලුත් ගන්නවාය. පති දම් රකිනවාය. ඒ නිසා එයාල ඔය පර කොල්ලෝ වගේ සිතන්නේ නැතිය. කොල්ලෝ නම් කියන්නේ එයාලා, එයාලාගෙම ඒවාට ඇඟිලි ගහගන්නවා කියාය. ඒ උනාට ඒ කතාව බොරුය. ඒයාලා අනුන්ගේ ඒවාට නම් ඇඟිලි ගහන්න හරිම දස්සය. එහෙමම කිව්වොත් එයාලා මාත් එක්ක තරහ වෙනවාය. බේදයක් නැතුව අපේ අය අනුන්ගේ ඒවාට ඇඟිලි ගහන්න නම් හරිම මනාපය.
Subscribe to:
Posts (Atom)