.

.

Aug 26, 2019

රටට ඝෝඨාභයම අවශ්‍යවන්නේ ඇයි...?




මෑතදී කෝප් කමිටුවද ජනමාධ්‍යවේදීන් සඳහා විවෘත වෙලා තියෙනවාය. රාජ්‍ය ආයතනවල වෙන්නේ මක්කාද, රාජ්‍ය නිළධාරින්ගේ කෙරුවාව කුමක්ද? ඒවා දූෂණ අක්‍රමිකතා වලින් කෙතරම් පරිනතද යන්න ජනතාවට දැන ගැනීමට සැලැස්වීමෙන්,  මරි මෝඩ ජනතාවගේ ඇස් ගෙඩි උඩ ගොස් පුක පූට්ටූ වී, අම්මට හුඩු යකෝ කියනා සයිස්සෙකට පත් වී ඇත.

Aug 24, 2019

රනිල්.... ඩිග්නිටියද, හැරමිටියද....?



ඉදිරි ජනපතිවරණයේ ප්‍රථිපලය ඉතා පැහැදිලිය. එජාපෙන් හෝ එජාප සංධානෙන් මොකා මොකා දැම්මත් ඝෝඨාගේ ජය නියතයක්මය.

Aug 20, 2019

ජවිපේ අරමුණ කුමක්ද...? එය ඉටුවේද...?



විජේවීර බිහිකෙරු, ජවිපේ හෙවත් වමේ, විශේෂත්වයක් තිබිනි...
ඒ ග්‍රාමිය හා කුලයෙන් අඩු පිරිසකගෙන් සමන්විත පිරිසක් වීමයි...
අනුගාමිකයින් බඳවා ගැනීමට ඇති එකම ආකර්ෂණීය දේ වූයේ, නායකයින් උපාධිය හෝ උසස් පෙළ සමතුන් වීමයි...

Aug 13, 2019

ජනපතිවරණය හා සහරාන් සාධකය



මහින්ද  මහත්තයා කෙකර ගගා සිටිමින් අවසානයේ බිත්තරේ දැම්මේය. ඇත්තම කිව්වොත් දාන්නට උනේය. ඒ මහින්ද අදහන සියල්ලන්ගේම ඉල්ලීම මතය. අවසාන මොහොතේත් වෙන උන් ගැන හෝප්ස් තබා තිබුනද, ඝෝඨා  පාර්ෂවය බලවත් වීම හමුවේ මහින්දගේ සිහිණ අකුලා ගැන්මට සිඳුවීම ඝෝඨා පාර්ශවය ලැබූ පළමු ජයග්‍රහණයයි.