.

.
Showing posts with label Terrorism. Show all posts
Showing posts with label Terrorism. Show all posts

Mar 6, 2025

රනිල් කාගේ හෝ දිරච්ච ළණුවක් කෑවේය ඒත් වැඩේ කොර වෙන්නම දුන්නේය


 රනිල් කාගේ හෝ

දිරච්ච ළණුවක්  කෑවේය

ඒත් වැඩේ කොර වෙන්නම දුන්නේය
➖➖➖➖➖➖➖➖➖➖➖💖➖➖

ආණ්ඩුව නාගෙන ඉන්නා මේ අවස්ථාවේ උන් හොයන්නේ එයින් බේරී සිටීමට මාතෘකාවන්ය.... එක එක ලැයිස්තු  එළියට එන්නේ ඒ නිසාය.... දැන් ඒ සදහා කදිම අවස්ථාවක් ලැබී තිබෙනවාය.... ඒ අල් ජසීරාහී මාධ්‍යවේදී ත්‍රස්තවාදියෙක් සමග කළ සාකච්ඡාවය....

රනිල් කියනා විදියට පැය දෙකක වැඩසටහනක්.... උන්ට අවශ්‍ය විදියට සංස්කරණය කොට ඉදිරිපත් කර තිබෙනවාය.....

රනිල් කෑවේ කාගේ හෝ ගුලියක් බව දැන් හෝ ඔහුට තේරෙන්නේ නම්.... එය ලොකු දෙයක්මය... එක එකාගෙන් කෝල් ආවාම ඒ හැම එකටම යන්න ඕනේ නැතිය. එතකොට චන්ද්‍රා ෂාෆ්ටර්ට වෙච්චි වැඩේ වෙන්නත් ඉඩ තිබෙනවාය....

මේ වැඩසටහන ඕගනයිස් කරපු සෙට් එක කවුද කියලා අලුතෙන් කියන්න ඕනා නැතිය....

රනිල් දැන් ලොව පුරා ජනප්‍රිය චරිතයක් වී අවසානය.... ඒ බුද්ධිමතෙක් ප්‍රාඥයෙක් සහ ලිබරල් ඉකොනොමිස්ට් කෙනෙක් ලෙසය.....

සාමාන්‍යයෙන් බංකොලොත් රටක් ගොඩ ගන්නට වසර දහයක් ගතවන බව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මරසි කොටාත් පිළිගත්තේය.... ඇත්තම තත්ත්වය නම්.... ඉන්දියාව ඊටත් වඩා කාලයක් ගත විය.... මේ වැඩසටහන ඉදිරිපත් කළ ත්‍රස්තවාදී පූරකයා පවා ඒ බව පිළිගත්තේය....

රනිල් ඉතා ජනප්‍රිය චරිතයක් වී තිබීම ආණ්ඩුවට හොඳ දෙයක් නෙවේය... එමෙන්ම මේ හිඟන ආණ්ඩුවට සහයෝගය පළකරන කණ්ඩායමේද හිත සුව පිණිස නොවන්නේමය.... උන්ට ඒක දිරවන්නේම නැති දෙයක් වෙලා තිබෙනවාය....

මේ ආණ්ඩුව ආණ්ඩුවට සහය දෙන්නේ... ජූලි චං නෝනා හා කොටි හිතවාදි ව්දෙස් රාජ්‍යයන් හා සංවිධාන .... කතෝලික පල්ලිය.... දෙමළ ඩයස්පෝරාව සහ අන්තවාදී මුස්ලිම් සංවිධානය. ගොබ්බ ආණ්ඩුව කරන්නේ.... සංහිඳියාව යන නම ඉදිරියට දමා... ඊට ඉදිරිව කතා කරන එවුන් ඇතුලට දාන එකය.

හැබැයි දැන් කැබිනට් මීටින් එකේම නැගෙනහිර එවන් සංවිධාන තිබෙන බව උන්ටම පිළිගන්න වෙලා තිබෙනවාය. ඒවා දනිස්සෙන් උඩට ගත්තෝතින් බොහොම හොඳය. නැත්නම් වෙන්නේ ඇතුළත්මුදලි මහත්තයාට වෙච්ච දෙයය. ඒ මැදපු කමිස තුන නැති වීමය....

ඒවාට මල්වතු අස්ගිරි මා නායක හිමිවරුත් අහුවෙලා ඉවරය.... දළදා ප්‍රදර්ශනයක් තබා මොරිමාඩ සිංහල බෞද්ධ ජනතාව අනාට ගොන්දන්නේ ඒ නිසාය..... නයෙක් පෙන්නා අන්දපු ගොබ්බ බෞද්ධ ප්‍රජාවට... දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනවා කියන්නේ.... ආයෙ ඉතින් ලොවෙත් නැති ඇඬෙන්නම දෙන ගේමක්ය....

වළං සානිගේ පිටපතක් අනුව රවී සෙනවිරත්න, කාදිනල් හා අසාද් මවුලානා එකතු වී කල වැඩසටහන මෙන්.....මේ වැඩේ  කරන්නට හදන්නට ඇත්තේත් චැනල් 4 හරහා වෙන්නට ඇතිය... ඒත් චැනල් ෆෝ එක වැඩේ බාරගන්නේ නැතුව වෙන්නැතිය.... ඊළඟට අල්ල ගත්තේ ත්‍රස්තවාදීන්ගෙන් ජීවත්වෙන අල් ජසීරා චැනල් එකය.

වැඩසටහන මෙන්ම පූරකයාද තනිකර ඒකපාර්ශවීය බව.... මේ වැඩසටහන බලන ඕන බූරුවෙකුට තේරෙනවාය.... අනික රනිල් කියනා පරිදි.... පැය දෙකක වැඩසටහනක් උන්ට අවශ්‍ය විදිහට සංස්කරණය කරලා තිබෙනවාය... ඕඩියන්ස් එක තනිකර කොටිය.

ඇත්තටම මේ වැඩසටහන කරන්න තිබුණේ රනිල් සමග නොව.... ඕඩියන්ස් එකේ උන්න ටැමිල් ඩයස්‌පෝරාවත් එක්කය. එකෙක් හැර එහි උන් සියල්ලෝම ලන්ඩන් කොටි හෝ කොටි හිතවාදීන්ය.. අර හිටපු පර සුද්දිගේ මිනිහාත් කොටින්ගේ උපදේශකයෙක්ය... ඒ සියල්ලම මැදද... රනිල් එම ත්‍රස්තවාදී මාධ්‍යවේදියාට සාර්ථකව මුහුණ දුන්නේය.

සිරසේ ගොබ්බ මාධ්‍යවේදීන් වාගේ.... ඌ බලාපොරොත්තු වුණෙත්.... ඌට අවශ්‍ය පිළිතුරු රනිල්ගෙන් ගන්නය.. ඌ එහෙම හිතුවා නම් හරිි පව්ය. කොහොමත් රනිල් කියන්නේ මාධ්‍යවේදීන් දිරවන එකෙක් නෙමේය. මෙහේ එකෙක් රනිගෙන් කන හරහාත් කාලා තියෙනවාය. අරූට ඒක මිස් උනේ කොහොමද කියා මට ලොකු ප්‍රශ්නයක් තිබෙනවාය.

රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගියා කීවාට.... නැවතත් පාලනයට ඒදෝ යන බියක් හීන්නෝන්මාදයෙන් පෙළෙන හිඟන ජෙප්පන්ට සහ කතෝලික පල්ලියටත්.... දෙමළ ඩයස්පෝරාවටත්.... ඉස්ලාම් අන්තවාදීන්ටත් තිබෙනවාය.

උන් ඔවුන්ට එදිරි සියලුම බලවේග වලට පහර දෙමින්... විනාශ කරමින්.. උන්ට අවශ්‍ය රාජ්‍යයක් ගොඩ නගන්නේ.... මුදලට ඕනෑම දෙයක් කර ගත හැකි මොරි මාඩ ජවිපේ නායකයන්ගේ ආශීර්වාදයන්ය.

දකුණේ පාතාලයට දෙන ෂොට් එකද ඊට අයත්ය. මෙය නැවතත් කොළඹ පාතාලයේ බලය උන් අතට ගැනීමට ගහනා ගේමක්ය. පාතාලය ගැන අවබෝධයක් ඇති වුන්ට එය තේරෙනවාය.

රනිල් ලොව පුරා ජනප්‍රිය චරිතයක් වී තිබීම මුන්ට දිරවන්නේ නැතිය... රනිල්ට හැමදාම ලෝකයේ තිබෙන ෆෝරම් වලට..
සැමිනාස් වලට... ලැචර් වලට ආරාධනා ලැබෙනවාය.....

ඒ කෘතහස්ත බුද්ධිමත් ලිබරල් දේශපාලඥයෙක් ලෙසය... විශේෂයෙන් වසර දෙකක් තුළ බංකොලොත් රාජ්‍යයක් ගොඩගත් ඉකොනොමිස් කෙනෙක් ලෙසය. එවන් චරිතයක් මින් පෙර ලොවට ලොවේ තිබුණේ නැතිය. ජෙප්පන්ට හා උන්ට කඩේ යන තැරි දාර පුන්නක්කු බයියන්ට අවශ්‍ය වී තිබෙන්නේ ඒකට ගහන්නටය. ඔහු අමු තක්කඩි මිනීමරුවකු ලෙස හංවඩු ගසා නෝන්ඩි කිරීමය.

ඒ සඳහා සිංහල හා කතෝලික නම් ගම් වලින් පෙනී සිටින දෙමළ ශුක්‍රාණු වලින් සංශේචණය වූ ජීවීන්ගේ සහය නොඅඩුවම ලැබෙනවාය... ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය සමාජ මාධ්‍ය තුල දෝරේ ගලනවාය... කොටින්ගේ ශුක්‍රාණු වලින් සංශේෂණය වූවාම එහෙමය. ඒ ගැන අපි කලබල විය යුතු නැතිය. ලොව ඕනෑම ජාතියක එසේ වෙනත් ජාතීන්ගේ මෙන්ම විශේෂයෙන් සතුරාගේ ශුක්‍රාණු මඟින් සංසේචනය වූ කුර හා අං සහිත ජීවින් සිටිනවාය.

කෙසේ හෝ රනිල් කියන්නේ.... පොලිට්‍රික්ස් දන්නා පොලිටීශියන් කෙනෙක් නෙමේ කියා මං කියන්නේ අද ඊයේ සිට නෙමේය.... එසේ පොලිට්‍රික්ස් දන්නා දේශපාලනඥයෙක් වූවා නම්... කිසි දිනක ජවිපේ බලයට එන්නේ නැතිය. දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නැතිය...

රනිල් යනු මුරුංගා අතේ තැබූ විට හොඳින්ම ඇඳගන්නා දේශපාලනඥයෙක්ය... රනිල් මේ මොහොතේද කාගේ හෝ ලණුවක් කෑ බව ඔහුගේ පාපොච්චාරණයෙන්ම පෙනෙන්නේය....

වැඩසටහනට එනවා කියපු එවුන් ඇවිල්ලා නැතිය..... උන්නේ තනිකර ත්‍රස්තවාදීන් පමණය.... ඒ අතර වෙල්ලමුල්ලි වෛක්කාල්වලදී සමූල ඝාතනයට ලක්වූ දැරියක්ද සිටියාය... ඇයද කවුරුන් හෝ ලියා දුන් කොළයක් බලාගෙන ප්‍රශ්නයක් ඇසුවේය... සමූල ඝාතනය වූ හොල්මනක්... ලන්ඩන් වලට ගියේ කෙසේදැයිි කියා දේව ආරූඪයෙන් ශාස්තර කියන තැනකට ගොස් අසාගන්නට අද හවස මට යන්නට වෙනවාය...

එමෙන්ම පූරක ත්‍රස්තවාදියාට ප්‍රශ්න ටික ලියා දීි තිබෙන්නේ මරිසි කොටාට කතා ලියා දෙන එකාමද යන සැකයක් මාතලන්ට තිබෙන්නේය....

එක්කෝ අපේ චං නෝනා ලියා දුන්නා වෙන්නත් පුළුවන්ය.... කෙසේ හෝ ලද මුදලට උපරිම සේවයක් ඒ ටෙරරිස්ට් පූරකයා ඉටු කළ බව ඔහුට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුමය. රනිල්ගේ නිවස සම්පූර්ණයෙන් ගිනිබත් වූ බව ඌ දන්නේම නැතිය.

රනිල් කොහොමත් මහින්ද රාජපක්ෂටත් වඩා පරිස්සම් විය යුතු චරිතයක් වන්නේය..... ඒ නිසා මේ කාලයෙහි..... විශේෂයෙන් ගෝලීය දේශපාලනයේ සහ ගෝලීය ආර්ථිකයේ අඤ්ඤකොරොස් වී ඇති කාලයක.... මෙරට ජීවත් නොවී.... නොරටක ජීවත් වෙනවා නම් බොහොම හොඳය.

මොකෝ අරගලයේ ප්ලෑන් එකට එහා ගොසින්.... රනිල් ජනාධිපති වීමේ වෛරය..... ජූලි චංග්ලාටත්... මරසි කොටාලාටත් තාමත් පහව ගොස් ඇත්තේ නැතිය.....  ඒ නිසා උන්ගේ ප්ලෑන් එක අන්ජ බජල් කල හිටපු කතානායකටත් ගහන්නේය... මුන්ට වැඩ බැරිය.... ඒ නිසා ජීවත් වෙන්නේ බොරුවෙන් හා මඩෙන් පමණය.....

රනිල් දේශපාලනයෙන් පෙන්ෂන් ගියා කීවාට.... ඒ පක්ෂය දැන් මෙලෝ රහක් නැති සංස්ථාවක්ය... සිරිකොත මහලු මඩමකට පරිත්‍යාග කළා නම්.... රනිල්ට බොහෝ පින් අත්වන්නේය...

මින් මත්තටවත් ඔය වගේ වැඩ වලට යනකොට කොච්චර වැඩ්ඩා උනත්.... කාගේ හෝ උපදෙසක් ගන්නවා නම් බොහොම අගනේය.... හැබැයි ඒ උපදෙස් ගන්නේ.... වජිර හා සාගල වගේ බූරුවන්ගෙන් නම් ඇති වැඩක් නැත්තේය.

රනිල් කොච්චර වැඩ්ඩා කිව්වත් රනිල්ට අරින උනුත් ඉන්නවාය.... එක්කෙනෙක් රවී කරුනානායකය... අනිකා ෆයිසර් මුස්තාපාය... ලගින් ඉන්න එවුනුත් අමු ගවයින්‍ය... කොහොමත් රනිල්ට එජාපය සමඟ දේශපාලනයක් ඇත්තේ නැතිය.

සජිත් ගේ ළඟ සිට පැමිණි හරයෙන් මනුෂ හා තලතා මැඩම් ගැන මට ඇත්තේ පුදුම දුකක්ය.

හිටපු පෝට්ටු වැඩ්ඩෝ ටිකත් ඔහු අත් හැර ගොසින්ය. ඒ රනිල්ගේ PR එක නිල් නිසාය.

නමුත් අනාගතයේදී හෝ.... මේ රට කොමියුනිස් රාජ්‍යයක්ක් නොවී.... යළිත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලැබුණහොත්.... රට ආර්ථික වශයෙන් ගොඩ ගැන්වීමේ සැලැස්ම ඇත්තේ රනිල් ළඟ පමණය.... එය අල් ජසීරා වැඩසටහන මෙහෙය වූ ත්‍රස්තවාදී මාධ්‍යවේදියාද පිළිගත්තේය.

🔸ත්‍රස්තවාදී ගැටලු සඳහා පිළිතුරු තිබෙන්නේ ත්‍රස්තවාදය තුළමය.....

🔸ප්‍රජාතන්ත්‍රවාදය තුල මතුවන ගැටලුවලට පිළිතුරු තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළමය.....

🔸ධනවාදී ආර්ථික ගැටළුවලට පිළිතුරු තිබෙන්නේ මුසාවාදය හෝ සමාජවාදය තුල නොව ධනවාදය තුළම පමණය

💀 ප්‍රහාරය අශිෂ්ට නම්... ‍ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය සොයන්න එපාය....

ඒ වගත් මෙසේය....

May 23, 2024

අපේ බුද්ධි අංශ හා නීතිපති දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතුය


අපේ බුද්ධි අංශ හා

නීතිපති දෙපාර්තමේන්තුව 

ලැජ්ජා විය යුතුය

➖➖➖➖➖💀➖💀➖💀➖


🔴 ගුජරාටයේ බෝම්බ පිපිරවීමකට හෝ වෙඩි තැබීමකට හෝ විශේෂයෙන් ක්‍රිස්තියානී බැතිමතුන් ඝාතනයකට... අත් අඩංගුවට පත් වූ ත්‍රස්තවාදීන් හතර දෙනාම... කොළඹ නඟරයේ හා මීගමුවේ පදිංචි කරුවන් බවත්,


🔴 ඔවුන් ISKP (Islamic State Khoras lana Province) නම් ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රභල සාමාජිකයින් බවත්,


🔴 ඔවුන්ගේ පදිංචි ලිපිනයන්, රැකියාවන් හා ඔවුන්ගේ විදෙස් ගමන් මෙන්ම, ඔවුන් හතර දෙනාම කටුනායක සිට චෙන්නායි හරහා ගුජරාටයට පැමිණෙන දිනය, වේලාව හා  ගුවන් යානා පිළිබඳ සියළු තොරතුරුත්,


🔴 ගුජරාටයේදී ඔවුන්ට ලබා දීමට තිබූ අවි ආයුධ, එම ස්ථානය හා ඒ පිළිබඳ ඔවුනතරේ හුවමාරු වූ අන්තර්ජාල ලියකියවිලි පිළිබඳ සියළු තොරතුරුද, ගුජරාට ප්‍රාන්තයේ බුද්ධි අංශ දැනගෙන සිටී මුත්...


🔴 ලංකාවේ බුද්ධි අංශ, පොලිස් බුද්ධි අංශ, ත්‍රස්තවාදය මැඩලීමේ අංශ තබා ප්‍රජා පොලිස් සේවයේ උන්වත් දැන නොසිටියා පමණක් නොව....


🔴 ගුජරාට ප්‍රාන්තයේ බුද්ධි අංශ විසින් ඒ කිසිඳු තොරතුරක්... අපේ උන්ට ලබා දී නැත්තේ... පාස්කු ප්‍රහාරය පිළිබඳ චෙන්නායි බුද්ධි අංශ විසින් 19 වතාවක් සියළු තොරතුරු ලබා දී තිබුනද 


🔴 ශානී අබේසේකර, රවී සෙනෙවිරත්න වැනි, පොලීසියේ වගකිව යුතු නිළධාරීන්... දේශපාලුවන්ගේ බලපෑම් මත... අත් අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් පවා නිදොස් කොට නිදහස් කිරීම හා පාස්කු ප්‍රහාරය සිඳුවීමට ඉඩ තැබූ නිසාය.


🔴 ISKP ත්‍රස්තවාදී සංවිධානය ඇෆගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන අතර... දැනටමත් ඇෆ්ගනිස්තානය, පකිස්තානය, තුර්කිය, ඉරානය හා රුසියාවේ මොස්කව්හි දරුණු ඝණයේ ත්‍රස්තවාදී ප්‍රහාරයන් සිඳුකොට අවසානය.


🔴 පාස්කු ප්‍රහාරයෙන් පසු විදෙස් සංවිධාන මූලිකත්වයෙන් ලංකාවේ ආරම්බ කර තිබූ ඉස්ලම් මූලධර්මවාදී සංවිධාන 11 ක් පමණ සම්පූර්ණයෙන්ම තහනම් කළ නමුදු, කාදිනල්, ක්‍රිස්තියානී පල්ලිය හා නීතීඥ සංගමයේ දැඩි බලපෑම් මත සංවිධාන 5 ක් එම තහනමෙන් ඉවත් කරන ලදි.


🔴 එපමණක් නොව... දැනට අධිකරණයේ විභාග වන නඩුවලට අදාල සැකකරුවන්ද ඔවුන්ගේ බලපෑම් මත ඇප ලබා දී එලියට දැම්මේය.


🔴 ගෝටාභයද මොවුන්ට එදිරිව නීතිය ක්‍රියාත්මක කිරීමට බිය වූ අතර, අවසානයේ ඔහු එලවා දැම්මේද මේ බලවේගයන් විසිනි. (සැලසුම් කොට තිබුනේ රාජපක්ෂලා සියල්ලන්ම ඝාතනය කිරීමය.. ඊට සහාය පලකළ සිංහළ බෞද්ධයින් ලැජ්ජාවට පත්විය යුතු අතර... දැන් එම වගකීම තමුන් වෙත පවරාගෙන... එය ඔසවාගෙන යන්නේ මොරි මාඩ ජෙප්පන්ය)


🔴 එපමණක් නොව, මිරිහානේදී ඝෝඨා මරා දැමීමට රැස් වූයේද මේ පිරිස බවත්... මැයි 9 වනදා කොළඹට පැමිණි පෝට්ටුවේ මැරයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළේත් මොවුන්ගේ මෙහෙයවීමෙන් බවත්... බුද්ධි අංශ මේ වන විට තහවුරු කරගෙන අවසානය. (මේ නායකයින් සියල්ලෝම.. දැන් සිටින්නේ සජිත් ජලනි බලවේගය සමඟය...)


🔴 තත්වය මෙසේ තිබියදී.... බයියන් පිට පොට පටලවා ගත් මව්වරුන් වඳ කිරීමේ දොස්තර සාෆී සිද්දියට ප්‍රසිද්ධියක් ලබා දෙමින්... දොස්තර සාෆිට එදිරිව ආ මූලික චෝදනා අමතක කරමින්... දේශන පවත්වන වළං ශානිලා හා පැරීසියේ සිට පාස්කු ප්‍රහාරය ගැන නැවුම් ප්‍රොපගැන්ඩාවක් ගෙන ඒමට දත කන කාදිනල්ලා මෙන්ම


🔴 උන්ට උඩගෙඩි දෙමින් මේවා සංවිධානය කරනා උන් නටන්නට සැරසෙන විගඩම පසු පස සිටින්නේ මක්කුන්ද යන්න සොයා බැලීම...


🔴 රට කරවන උන් හා රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම... සාමයට හා සහජීවනයට ලැදි සාමකාමී ඉස්ලාම් බැතිමතුන්ද මේ ත්‍රස්තවාදීන් හා ත්‍රස්තවාදය පිළිබඳව මීට වඩා බොහෝ සෙයින් අවධානය යොමු කළ යුතුවාක් මෙන්ම.... ප්‍රජා පොලිස් සේවය හා සිවිල් බුද්ධි අංශ මීට වඩා ශක්තිමත් කළ යුතුමය. 


.

 

Oct 7, 2023

ඊශ්‍රායල් ප්‍රහාරය, 9/11, 4/21(පාස්කූ ප්‍රහාරය), හමාස්, මොසාඩ් හා ඔත්තු සේවා.

 



ඊශ්‍රායල් ප්‍රහාරය, 9/11, 4/21(පාස්කූ ප්‍රහාරය), 

හමාස්, මොසාඩ් හා ඔත්තු සේවා.

➖➖➖➖➖➖➖➖➖💀➖➖


පලස්තීන හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයට එල්ල කරපු අනපේක්ෂිත ප්‍රහාරයෙන් මුළු ලෝකයම හොල්මන් වෙලා ඉන්නේ..


ලංකාවේ උන් වගේම ලෝකේ සියළුම මාධ්‍යයත් අහන්නේ මොකෑ මොසාඩ් එකට මේක මීටර් වුනේ නැත්තේ කියලා...


ඉතින් ගොඩක් උන් අර හේමසිරි ප්‍රනාන්දු කියන අමු ගොබ්බයා කියපු කතාව ආයේ දාලා තිබ්බා... ගහයි කියලා කිව්වට... මෙහෙම ගහයි කියලා හිතුවේ නැතෙයි කියලා..


ඊශ්‍රායලට තියෙන එකම ගැම්ම... දැන් පක්ෂ විපක්ෂ මීඩියා හැම එකාම ඊශ්‍රායලය පැත්ත අරගෙන නෙතන්‍යාහූට සප් එක දෙන එක විතරයි....එයාලා කියන්නේ යුද්ධය දිනලා ඉවරවෙලා ඒ වෙච්ච වැරදි පස්සෙ කතා කරමු කියලා...


දැන් අපේ උන් හිතන්නේ මේක මොසාඩ් එකත් එක්ක එකතුවෙලා නෙතන්‍යාහුම දුන්න ගේමක් කියලා 😜


ඔය ලංකාවේ මොළ හදලා තියෙන හැටි....

9/11 එකත් එහෙම කියලා නේ අපේ උන් කියන්නේ...

පාස්කු ප්‍රහාරයත් එහෙමයි...

එහෙම වෙන්නේ ..... ඔහොම කියන අය හිතාගෙන ඉන්නවා FBI එකට මොසාඩ් එකට රෝ එකට ඔක්කොම අහු වෙනවා... එයාලා මාරයි කියලා....

එහෙම එකක් නෑ....


ප්‍රජාතන්ත්‍රවාදය හෝල් සේල් දෙන්න ගියාම ඔහොම පරිප්පු කන්න වෙනවා...


ලෝකය ... මේ ත්‍රස්තවාදීන් අලුතෙන් නිර්වචනය කර ගන්න ඕන...


මානව හිමිකම්, අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස කියන දේට මුවාවෙලා ටෙරාලා ගේම් දෙන්නේ...


ඉතින් ඕවා මහා ඉහලින්ම තියෙනවයි කියන රටවලට ගිහින් උන්ගේ මූලස්ථාන ඒ රටවල දාලා... උන්ට එරෙහිව ක්‍රියා කරන රටවල හමුදාවලට, දේශපාලන නායකයන්ට ජිනීවා ඇවිත් ගේමත් ඉල්ලනවා. හමාස් එකට උදව් කරන්නෙත් උන්මයි...


ජිනීවා සහ දියුණුයි කියන රටවල කියවීම අනුව ... ඇටෑක් එකක් කරන... මරාගෙන මැරෙන එකා විතරයි ටෙරා වෙන්නේ...


ඔක්කෝම එකතු වෙලා... ත්‍රස්තවාදීයා කියන්නේ මොකාද කියලා අලුතෙන් නිර්වචනය කරලා.... අලුතෙන් නීතී රීතී ගේන්න ඕන...


නැත්නම් ඉතින් ත්‍රස්තවාදීන්ම සෙට් එකක් එනවා ටයි කෝට් දාගෙන ජීනීවා වලට උන්ගේ රටවල හමුදාවන්ටයි පාලකයන්ටයි කෙලින්න. 


මෑතකදී පෝලන්ත නායකයා යුරෝපා සංගමෙදී මේ බව ප්‍රසිද්ධියේ කිව්වා.


මෙහෙත් ඉන්නවා... රටට අම්මට හැමිනිලාම ගියත්.. ඕවා මහා ඉහලින්ම වන්දනා කරන... ත්‍රස්තවාදීන්ගෙන් කන බොන ... මූසල හැත්තක්...


උන් තමා ICCPR එකට විරුද්ධව...

ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව...

සමාජ මාධ්‍ය නියාමනයට විරුද්ධව ...

පෙලපාලී යන්නේ, උද්ඝෝෂණ කරන්නේ, සමුළු තියන්නේ... ෆෝරම් තියන්නේ....


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතුලට ගත්ත උනුත්... නීතියේ තියෙන ඔය හිල් වලින් රිංගලා එලියට එන්නේ උන්ගේ පිහිට ආධාරයෙන්....


හොඳම උදාහරණය ඊබ්‍රහිම් ගම්මිරිස් නානා...

මරාගෙන මැරෙන උන් තුන් දෙනෙක් එක්ක එක ගෙදර උන්න ඌ... 

බබා...

දැන් එලියේ...


ගෞරවයෙන් බුදු සරණයි..!


හදවතින්ම ශ්‍රී ලාංකිකයි ❤️

.

May 5, 2023

ඉසිප්‍රියාගේ ටොක්සික් ප්‍රේමවන්තයෝ




ඉසිප්‍රියාගේ ටොක්සික් ප්‍රේමවන්තයෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖❤️➖


ප්‍රේමවන්තයින් කිව්වාම අද ට්‍රෙන්ඩ් එක අනුව, හැම ලිංගික කැටගරියෙම අය මෙතන ඉන්නවා. ඒ කියන්නේ ලෙස්බියන් අයත් ඉන්නවා.


මේ ප්‍රේමවන්තියන් හා ප්‍රේමවන්තයින් දෙස හොඳින් බැලුවාම පේන පොදු ලක්ෂණය තමා, ඒ සියල්ලන්ම අරගලයේ ක්‍රියාකාරී සමාජිකයින් වීම. 


ඒ අය කොහොමත් යුද්ධයේදී උන්නේත්, උතුර පැත්තේ හෙවත් ත්‍රස්තවාදීන්ගේ පැත්තේ. ඊට ගොඩාක් හේතු තිබුනා. 


▪️දේශපාලනමය වශයෙන් ලිබරල් මානව හිතවාදීන් ලෙස පෙන්වීමට ඇති ආශාව.

▪️කලාකරුවන් වශයෙන් සංවේදී කලාකරුවන් වශයෙන් කැපී පෙනීමට ඇති ආශාව. 

▪️මාජ්ජවේදීන් වශයෙන් විකල්ප මාජ්ජවේදියෝ ලෙස පෙනී සිටීමට ඇති ආශාව. ▪️සමාජ මාජ්ජවේදීන් ලෙස විප්ලවීය චරිත ලෙස පෙනී සිටීමට ඇති ආශාව වශයෙන්.


හැබයි මේ සියල්ලන් පසුපස NGO පිල්ලී, කතෝලික පල්ලි වගේම ඇමරිකාණු ඩොලර් හා යුරෝපීය මුදල් ඒකක ඕසෙට ගලාගෙන ගියා. මේ සියල්ලන්ට දායක සභාවන්ද නොඅඩුවම තිබුනා. 


මෙයාලට උතුරේ යුද්ධය නිමා වීම වහකඳුරු වන්නේ එනිසාවෙන්, මහින්ද මහ පොලොවට වැදීම, උන්ගේ කනට ගැහුවා වගේ වෙන්නේ ඒ හේතුවෙන්. 


2009 ඉඳලා එහෙම වැටිච්ච උන්ට ආයේ පණ එන්නේ ගෝල්ෆේස් අරගලයෙන්. ඒ අස්සෙ ඒකට ආයේ වතාවක්, 🐅 🐅 🐅 යි, පල්ලි පිල්ලියි, සහරාන්ලයි, ජෙප්පොයි, පෙරට්ටොයි, පාතාලෙයි කියන, රටට වින කරන සියළු බලවේග එකට එකතුවෙනවා. මේක ඉතිහාසයේ කවදාවත් ඇති නොවූ තත්වයක්.


ඒත්, රනිල් බලයට ආපු දවසේ රෑම උන්ට ගේම දීලා පහසුවෙන්ම එලවලා දාන්න පුලුවන් වෙන්නෙත් ඉහත කියපු අච්චාරු සංවිධානය නිසාමයි. මේකට නායකත්වයක් තිබ්බේ නෑ. නායකයෝ වෙන්න එන එකාට, අනෙක් සෙට් එකේ උන් ගහලම එලවලා දැම්මා. ඒක ටොක්සික් සමාජයක, දේශපාලනයේ මෙන්ම පාතාල සමාජයෙත් ලක්ෂණයක්.


සිස්ටම් චේන්ජ් කරන්න ගිය උන් මානසිකව ඇද වැටිලා සිය දිවි නසාගන්නේ, කුණුහබ්බ වපුරන්නේ, ආයෙත් රාජපක්ෂලා නිවන් යවන්න හදන්නේ ඒකයි. එහෙම එක රැයින් ගොඩ ආපු රටවල් ලෝකේ නෑ කියලා මේ ටොක්සික් සුවිසයිඩ් ස්කොඩ් එකේ මොන්ටිසෝරී බේබිලාට දැණුමක් ඇත්තේ නෑ. උන්ගේ හිතේ අයිස් ගැහුවාම යන ලස්සන ලෝකේ මොහොතින් උදාවෙයි කියලා. 


මේ ගොඩක් උන් ලීඩර්ස්ලා නෙමෙයි, වහල්ලු හෙවත් දායක සභා සාමාජිකයින්. නායකයෝ ගල් ආඳෝ. උන් NGO වලින් පල්ලියෙන් ගානක් කඩාගෙන පොඩි රංඟනයක් දාලා යනවා. ඒක තාමත් වෙනවා. උන්ව නඩත්තු නොකලොත්, උන් පල්ලියට උනත් අරිනවා. ඒ උන්ගේ හැටි.


සමහර විට රාජපක්ෂ කෙනෙක් බලයේ උන්නා නම් මේ ටොක්සික් මානසික රෝගීන් බලාපොරොත්තු වෙන දේ වෙන්නත් ඉඩ තිබුනා. ඒ කියන්නේ උන්ට අවශ්‍ය ගැටුම් නැවත ඇතිකර ගන්න. මැයි 9 මහින්ද හිතවාදීන් කරගත්තේ එහෙම දෙයක්.


මහින්ද නැවත බලයට ආවා නම් මොවුන්ට බෙහෙත් දීම මදාවියන්ට බාර දෙනවා. දැන් එහෙම තත්වයක් නෑ. දැන් බෙහෙත් දෙන්නේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකට අනුව නියමිත මාත්‍රාවෙන්. ඒක නිසා ඇමරිකන් යුරොපියන් ඉස්පෙසොලිස්ලටත් මක්කත් කියන්නම බෑ. ඒක හැමෝටම කරන්නත් බෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන කිව්ව වැදි පැටියා, පාර්ලිමේන්තුවට ගිහින් ඒකේ තේරිම් කාරක සභාවක සාක්කී දෙනවා. ඌගේ පස්සෙන් ගිය Gover ගාල පව්.


මේ හේතූන් නිසාවෙන් ඉච්ඡාභංගත්වයට පත්, එල්ලිලා මැරෙන්න බැරි හැම එකාම ඉසිප්‍රියාගේ සයිනයිට් කරලේ එල්ලිලා එයා එක්ක රමණයේ යෙදිලා සුරතාන්තයට පත් වෙනවා. ඒකෙන් විරුද්ධ වාදීන්ට වේදනාවක් ඉරිසියාවක් ඇති වෙයි කියලා එයාලා ආයේ සුරතාන්තයට පත් වෙනවා. එයාලා මෙහෙම මල්ටිපල් ඕගසම් හෙවත් වැල නොකැඩී පෙන් කෙලිමින් ගිහින් සුරතාන්තයට පත් උනාට, මුන්ගේ රෝගී තත්වය දන්න අපිට හිකෙන් පුනා යනවා.


මේක රෝගී තත්වයක් වුවත්, එහෙම ටොක්සික් රෝගීන් හෙවත් ටොක්සික් ප්‍රේමවන්තයින් ලෝකේ ඕන තරම් ඉන්නවා. පාතාල මදාවියන්ට, මාෆියා සාමාජිකයින්ට, ත්‍රස්තවාදීන්ට ඉතරක් නොවේ සීරියල් කිලර්ස්ලාට ලව් කරන, කරපු, ටොක්සික් ප්‍රේමවන්තයින්  ප්‍රේමවන්තියන්, ලංකාවේ නෙමේ, ලෝකයේම ඉඳලා තියෙනවා. ඉන්නවා. අනාගතෙත් ඉන්නවා.


එක අතකින් මෙහෙම දේවල් එලියට ඇවිත් සමාජමාධ්‍ය තුලත් නැවත ත්‍රස්තවාදීන් ගැන කතිකාවක් එන එක හොඳයි. මොකෝ ගොඩාක් උන් මේ රටේ උතුරේ මෙන්ම දකුණේත් දරුණු ත්‍රස්තවදයක් උතුරේත් දකුණේත් දෙකේම තිබුනා කියලා දන්නේ නෑ.


ඉතින් උන් අහනවා අවුරුදු 75 ක් මොනාද තොපි කලේ කියාලා. ඒ අවුරුදු 75 න් අවුරුදු 40 ක් ත්‍රස්තවාදීන් විසින් විනාශ කරපු රටක්, මෙහෙමවත් තියෙන එක ළොකු දෙයක්.


ඒ නිසා ඒ ත්‍රස්තවාදයන් නිමාකළ දේශපාලුවන්ටත් ආරක්ෂක අංශ වලටත් අපේ රෙස්පෙක්ට එක හැමදාම නොඅඩුව තියෙනවා.


ඉසිප්‍රියාලා නැවත ගොඩ ගැනීමෙන්...


ඉසිප්‍රියාලා උන්න ලොව අංක එකේ ත්‍රස්තවාදයක් මෙහේ තිබුනාය... 

හැම එකාම උන් එක්ක හුරතල් වෙවී හැමිනෙද්දී... 

2005 දී ප්‍රාජාතන්ත්‍රවාදයට පිවිසි ජේවීපී ත්‍රස්තවාදින්ගේද සහායෙන් බලයට එන.... 

ගිරුවාපත්තුවෙන් ආපූ මදාවියෙක් වෙන..... 

මහින්ද රාජපක්ෂ නොහොත් මැදමුලන මයිනා විසින්.... 

උන් සමූලඝාතනය කොට...

වීසා රැගෙන යාමට තිබූ උතුරු නැගෙනහිර ඊළම... 

නැවත ලක් රජයේ අනසකට පවරාගෙන.... 

මුලු රටම එක් රටක් කල බව .....


මේ ටොක්සික් ප්‍රේමවතුන් පෙම්වතියන් නැවත වරක් අවබෝධ කරගන්නේය්....


ඒ වගත් මෙසේය......

Jul 5, 2020

බුර්කාව හරහා එන ආර්ථික ප්‍රහාර, ගොබ්බ ආන්ඩු හා මෝඩ සිංහලයා



අපේ රටේ ජනතාවට සති දෙකෙන් සියල්ල අමතක වන් මෝඩයන් පිරිසක් බව කිව්වේ ප්‍රභාකරන්ය. ප්‍රභාකරන් කියන්න කලින් නොවේ මෙවන් මෝඩයන් ලොවේ කියා කවුරුත් දන්නවාය. විශේෂයෙන් ඒ මෙරට සිංහළ බෞද්ධ ජනතාවය. ත්‍රස්ත්වාදීන් හා සංහිදියා මාර්ගයේ යන්න 1994 පත් වූ රජයේ මංගල පින්සිරි උන්නැහේ සුදු නෙළුමක් අරගෙන දකුණේ මොකක්දෝ තොයිලයක් නැටුවේය. උන්නැහේට තිබුනේ නෙළුම බැරි නම් සැටලයිට් නෝනාත් කරේ තියාගෙන ප්‍රභාගේ අඩිවියේ ඒ තොයිලේ නටාගන්නා එකය. 

තොයිලේ සක්සෙස්සෙක කොයි තරම් සාර්ථකද කියනවා නම්, අන්තීමේ උනේ සැටලයිට් නෝනාගෙ එක ඇහැක් කොටියාට දන් දෙන්න වූ එකය. හමුදා කඳවුරු බහුතරය කොටින්ගේ ග්‍රහණයට පත් විය. හමුදාපති වරුන් යුද්ධය විකුණාගෙන කෑවේය. අන්තිමේදී ආර්ථිකය මයිනස් වලටම ගියේය. 

අප්‍රේල් 21 වනදා පාස්කු ප්‍රහාරයද එසේමය. කටුවාපිටියේ ප්‍රහාරයට ලක් වූවන් පණ අදිමින් ඉස්පිරිතාලවල ඇදන් මත සිටියදි, එහේ ඉන්න මී හරක් ගිහිල්ලා ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්න උන්ට කතිරේ ගසා ආවේය. අපේ උන්ට ඒවා එසේ අමතක වූවාට, ඉස්ලාම් ටෙරාලා ගේම අත ඇරලා නැතිය. දැන් දැන් නියමාකාරයේ කොමිසම් වලින් හෙලිවන කරුණු, ඇඟ කිලි පොලා යන්නේය. එහෙත් ඒවාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගයන්ද කිසිවක් පෙනෙන්නට නම් ඇත්තේ නැතිය. උන්ගේ මද්‍රාසා පාසල් වල උගන්වන්නේ මක්කාද කියා අද බොහෝ පැහැදිලිය. ඒත් ඒවා වෙනදාටත් වඩා හොඳින් රන් වෙනවාය. 

Safiyya Amira Shaikh said she wanted to 'kill as many people as possible' the court heard

ලන්ඩනයේ "සෙන්ට් පෝල්ස් කැතීඩ්‍රල්" එක පුපුරුවාහරින්න එංගලන්තයේ පළමු මරාගෙන මැරෙණ බෝම්බකාරිය ඒ උත්තේජනය ලබා ගෙන ඇත්තේ ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන්ය. ලංකාවේ පාස්කු ප්‍රහාරය සිඳුවන කාළයේ ඇය මේ රටේ උන් බවටද වාර්ථාවන් පලවේ. 

ඇය පෙරහුරු පවත්වන්නේ කෙසේද. බැග් පෑක් එකකුත් කරේ දමාගෙන ඇය පෙරහුරුවලට යන්නේ බුර්කාවෙන් සැරසීලාය. එහිදි පල්ලියේ ආරක්ෂක තත්වය ඉතා දුර්වල බව ඇය වටහා ගන්නවාය. වාසනාවකට ඇයව මාට්ටු වන්නේ අන්තවාදීන් ලෙස වෙස් වලාගත් ඔත්තු සේවයේ නිළධාරින් නිසාය. 

අපේ රටේද මාමස්මි කියා පාතාල නායකයකුගේ නිල ඇඳුම වුනේ බුර්කාව බවත් මේ මොහොතේ අමතක කරන්නට හොද නැතිය. ඕවා අස්සේ ටෙරාලා කීයක් තාමත් යනවාදෝ කියා දන්නේ අල්ලා දෙවියන් වහන්සේ විතරමය. 

අපේ ඔත්තු සේවයට ඒ කාළේ අත්ව තිබු ඉරණම දැන් හොඳින් ආවරණය වනවාය. නාකොටික් එකේ උන්ගේ කෙරුවාවන් ගැන අහද්දී අපට හිතෙන්නේ පොලීසියේ හා ඔත්තු සේවාවල හිටිය උන් සහරාන්ගේ සල්ලි වලට රට පාවා දුන්නාදෝ කියලාය. උන්ගේ ගණු දෙණු ගැන එලි වෙන්නේ දැන් දැන්ය. ඒවා සංසරනය වී ඇත්තේ කෝටී ගනන් වලින්. 

ආන්ඩුව ආර්ථික වශයෙන් ඉන්නේ අමාරු තත්වයකය යන්න බොරුවක් නොවේ. වසර පහක් තිස්සේ බංකොලොත් කොට විනාශ කල රටක් අවුරුද්දකින් දෙකකින් ගොඩ දමන්නට පුළුවන් කියා හිතනා එකෙක් වේ නම් ඌ උපන්ගෙයි මෝඩයකු හැර වෙන එකෙක් නම් වෙන්නට බැරිය. ඒ අස්සේ කොරෝනා ලෝක වසංගතය නිසා ලෝකයේම ආර්ථිකය ඇත්තේ නන්නපෝල් වෙලාය. ෆිනෑන්ස් කොම්පැනි ගැන මිනිසුන්ගේ විශ්වාසය බිදි ඇති අවස්ථාවේ බැංකු පද්දතියටද කෙලින්න යන්නේ ත්‍රස්තවාදීන්මය. 

ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නේ බෝම්බවලින්ම නොවේ. නගරාශ්‍රිත පන්සල් වල ලොකු හාමුදුරුවරුන් පවා තනි තරුවයි හඳපලුවයි මුදලාලිලාගේ ග්‍රහණයට නතුව බොහෝ කල්ය. මේව ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වන ගේම්ය. සම්පත් බැංකුවේ ගේම ඇදපු එකා ගැන මීට වඩා සෙවිය යුතුය යන්න මාතලන්ගේ විශ්වාසයයි. සමහර විට පොර එම අවස්ථාවේ ආවේගයට පත් වූ  සංහිදියා පොරක් විය හැකිවාක් මෙන්ම පෙනුම අනුව නම් සහරාන්ලාගේම එකෙක්ද විය හැකිය. 

මේවා ප්ලෑන් ගේම්දෝ කියා සිතෙන්නේ, සම්පූර්ණයෙන්ම බුර්කාවකින් සැරසි එන මුස්ලිම් කාන්තාව මුහුණ ආවරණය ඉවත් කර ගත් පසු බැංකුව ඇතුලට පැමිණෙන ලෙස කීප වරක්ම පවසන මුත් එය ප්‍රතික්ෂේප කරමින් ගේමම ඉල්ලමින් වීඩීයෝ ගත කරනා නිසාය. සමාජ මාධ්‍යයන්ට මුදා හරින වීඩියෝවෙහි මුල් දර්ශණ නැත. ඒත් සමගම එලියට එන්නේ මෙවන් ගේම් වල ගෝඩ් ෆාදර් වන මංගල පින්සිරි සමරවීර උන්නැහේය. 

සම්පත් බැංකුවෙන් මේ පිළිබඳ නිකුත් කර ඇති නිල නිවේදනය පසෙක තබා ලිබරල් සිංහල බෞද්ධ මෝඩයෝ එල්ලෙන්නේ සභාපතිගේ පෞද්ගලික ප්‍රකාශයේය. එහි කිසිම වරදක් ඇත්තේ නැතිය. ෂරියා කාරයන්ගේ හා බෝනගේන් ත්‍රස්තවාදින්ගේ බැංකුවලට රට තුල ව්‍යාපාර පවත්වාගෙන යා හැකි නම් සිංහල බෞද්ධයා වෙනුවෙන් බැංකුවක් තිබුනාට ඇති වරද කුමක්ද කියා මාතලන් ඒම බූරූ තකතීරිවන්ගෙන් අසනවාය. 

නෙළුම් මල් අරගෙන ගිහින් දුන්න ගේමට එහා ගේමක් දෙන්න යන බව දිනකට හෝ මුදල් ඇමති කමත් දැරූ එකෙකුට වැටහෙන්නේ නැති විය නොහැකිය. එයා එයාගේ සම්පත් බැංකුවේ ගිණුම ඉවත් කර ගන්නා බව කිව්වේ ගින්දර පත්තු වන අතරේමය. ඉන් පුක චූන් වූ ගොබ්බ ලිබරල් සිංහල මී හරක් ගන්නේ බැංකුවේ පැත්ත නොව ත්‍රස්තවාදින්ගේ පැත්තය. උන් මේ ඉටුකරන්නේ ජිහාඩ්කරනයේ වුවමනාවන බව මේ ගොන් බාස්ලාට මේ කපේදී නම් වැටහෙන්නේ නැතිය. 

සංහිදියාව යනු එකකි. ගොන් කම යනු තවත් එකකි. උන්ගේ ටාගට් එක සිංහල ව්‍යාපාරිකයා බංකොලොත් කර දමනා එකය. ලංකාවේ සෑම වෙළඳ නඟරයක්ම අත්පත් කර ගන්නේ ඒ අනුවය. මේ ගැන සිහල ව්‍යාපාරිකයින් දැනුවත් වුවද ගොබ්බ ආන්ඩුවල සංහිදියා නිසා උන් ඉන්නේද අසරණයවය. අනික උන්ට අත හිත දීමට කිසිවකු නැති උවත්, අරුන්ට සල්ලි එන්නේ ඕසෙටය. නැගෙනහිර විස්ස විජ්ජාල හදන්න තරම් උදල් ආවේ එසේය. 

තත්වය එසේ තිබියදි සිංහල ව්‍යාපාරිකයාට අත හිත දීමට ඇති අල්ප ආයතනයන් අතරින් එකක් වන, සම්පත් බැංකුවට එරෙහිවන සෑම සිංහලයෙක්ම, අමු ගොන් බූරුවෙක් බව නොකියා සිටිය නොහැකියය....

නැවතත් කිව යුතුව ඇත්තේ සංහිදියාව කියන්නේ ගොන් කමට නම් නොවේමය කියාය..


Jun 29, 2016

බ්‍රෙක්සිට්, ඉස්තාන්බුල් හා අපේ දේශප්‍රේමීන් - Brexit, Isthanbul & Racialism



බ්‍රෙක්සිට් (බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම) ගැන ඉකොනොමිස්ට් ලියපු ළිපියක මා අනාවැකියක් දමමින් සඳහන් කළේ, දැන් ඉදිරියට එන්නේ, තලෙයිබාන්වාදය, නාසීවාදය, සියොන්වාදය යන විවිධ නම් වලින් හැඳින්වෙන, අමුම අමු ජාතිවාදිය රජයන යුගයක් බවයි. එංගලන්තයේ අංකල් ජොන්සන් හා ඇමරිකාවේ ට්‍රම්පට් කාරයා යනු, හිට්ලර්ගේ පුනරුප්පත්තීන් බවයි. එය මනාවට ඔප්පු කරමින් ඊළඟ දිනයේම තුර්කීයේ ඉස්තාන්බුල් නුවර ගුවන් තොටුපලේ පිපිරෙන්නේ "සුවිසයිඩ් බෝම්බ" කරුවන් තිදෙනකු නොවේ. ත්‍රස්තවාදී ප්‍රහාර තව දුරටත් ඉදිරියට යමින්, මේ පුපුරා යන්නේ "සුවිසයිඩ් වොරියර්ලා" තිදෙනෙකි.

Nov 15, 2015

සූර පප්පලා මොනවා කරයිද...? - asterix & obelix take on ISIS

ලාංකීය සමාජය තරමටම බිඳෙන-සුළු (fragile), ලාංකීය සමාජය තරමටම මරි මෝඩ සමාජයක් තවත් ඇතිනම් ඒ ප්‍රන්ස සමාජයයි. 9/11 සිද්ධීන් ගෙන් පසුව ඇමෙරිකාවේ හෝ 7/7 සිද්ධීන්ගෙන් පසුව ලන්ඩනයේ දක්නට ලැබුණු සාපේක්ෂව පරිණත හැසිරීම ප්‍රන්සයෙන් බලාපොරොත්තු වීම මෝඩ කමකි. ප්‍රන්සයේ වෙසෙන්නේද (ලංකාවේ මෙන්ම) තොප්පියක් බිම වැටුණද එකිනෙකාගේ බෙලි මිරිකා ගන්ට සූදානම් පිරිසකි. "වගකීමෙන් යුතුව හැසිරීම" කියා දෙයක් ලංකාවේ සේම ප්‍රන්සයේද නැත. පසුගිය දින දෙකක කාලය තුළ ඔවුන්ගේ හැසිරීමම ඊට මනා නිදසුනකි.