බැඳුම්කර සීන් එක මහා හොරකමක් කියා කියපු උන් ඔක්කෝම අමු බූරුවෝය.. බැඳුම්කරේ සිඳුවුනේ, මහදවල් මහබැංකුවේ මහා මුදල් මංකොල්ලය කියා අර්ථ ගැන්වූයේ, ඊටත් එහා හරකුන්ය. එය "හොර කමක්" බව මහා අර්ථික විශාරදයෙක් කියනා බන්ධුල ගුණවර්ධන බොක්කෙන්ම කියනවා නම්, ඌ ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්නා මී ගවයෙක්ය. එහෙම නැත්නම් සීන් එක හොඳින් දැනගෙන බයිලා ගසනා බයිලා කාරයෙක්ය.
