චෙස්ටර් බෙනින්ග්ටන් ගෙල වැලලාගෙන මිය යනවා. ඒ කියන්නේ එල්ලිලා මැරෙනවා. කෙනෙක් එල්ලී මැරීම හෝ සිය දිවි නසා ගැනීම ස්ව කැමත්ත මත ගන්නා තීරණයක්. මේක විශාදියේ උපරිම අවස්ථාව කියලා තවත් විෂයකින් විග්ගරහා කරන්න පුළුවන්. තා කෙනෙකුට ගරහන්නත් පුළුවන්. ජීවිතයෙන් පලා යාම කියලා දාර්ශණික ටෝකක් දෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට මෙය වීර ක්රිීයාවක් වෙන්නත් පුළුවන්. මක්කා උනත් ඒක චෙස්ටර්ගේ තේරීම. අපි මරා ගත්තා කියලා ආයෙ ඌට පණ එන්නේ නෑ.
මේ ආකරයටම ෆ්රැරන්සිස් මොලමුරේගේ දියණිය ගෙල වැලලාගෙන මිය ගිය පුවත ගැන ඉන්ගිරිසි භාෂාවෙන් හා හින්ගල බසින් ලියවූ අපූරූ ගීතයකුත් තියෙනවා. ඒ තමයි "ඔච්ච්ර බලගතු ඔපිසරගේ දුව එල්ලිලා මැරුණලු පොඩි නෝනෝ" කියන ගීතය එම ගීතය තුලම එහි ඉන්ගිරිසි පාරිවත්තනයත් අඩංගුයි.. එහිදී මෙහෙම කියනවා, "සෝ මච් පවර්ෆුල් ඔෆිසර්ස් ඩෝටර් හැන්ගඩ් ඇන්ඩ් ඩයි ම්ය් ස්මෝල් ලේඩී" (So much powerful officer's daughter, hanged and died my small lady)


