ගල් බෝතලේට කෙලලාය. එක සැරයක් කෙලියාට අවුලක් නැතිය. ඒ ප්රී බජට් හුට පටේට අපි රෙඩි වෙලා ඉන්නේ, මේ අවුරුද්දේ වැඩි කරපු දා පටන්ය. මුන්ගෙ අම්මලාට හැමිනෙන්න, මේ සැරේ දෙසරයක්ම කෙලලා ඇරලාය. ගල් ගහන්නේ උන් වගේ රට බීම බීලා ආතල ගන්නා සෝසල් ඩ්රින්කින් පොරවල් නෙමේය. මාතලන්ලා වාගේ එදා වේල ටුවරිස්ලාය. හැන්දෑවට ඇඟේ පතේ අමාරු ඇර ගන්න මිස, වෙන රෙද්දකට නෙමේය.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Gal. Show all posts
Showing posts with label Gal. Show all posts
Nov 23, 2015
Apr 12, 2014
සැණකෙළියේ පුක එළියේ හැවොම කතාවෙයි... - Cuber Carnival
හැම එකාම සයිබර් සැණකෙළිය ගැන ලියන නිසා මාත් ඒ ගැන බොක් පෝස්ට් එකක් දාන්න උන්නේ, නලියත් එක්ක කරන ඉන්ටවල් එකක් විදියට. ඒ උනාට ඒකව අල්ල ගන්න අමාරුයි වැඩේට. අනික ඉතින් ආයේ මට ලියන්න දෙයක් නෑ. බ්ලොග් ළෝකේ රස සාගරේ නොහොත් කෙන්ජියා දීලා ඇදලා තියෙනවා පෝස්ට් එකක් ආයේ මදි නොකියන්න. මේ සැණකෙළියේ පුක එළියේ ගැන දන්නෙම නැති එකෙක් ඉන්නවා නම් කෙන්ජියගේ එකෙන් බලාගන්න පුළුවන් පත්තරේ විස්තරේ.
Dec 27, 2012
ගල් (18+) - Extra Special (18+)
ගල් කිව්වම වල් කොල්ලෝ හිතන්නේ වෙන දෙයක්. ඒ ගල් වලත්, එක එක ගල් වර්ග තියෙනවනේ. කෙල්ලො නම් කැමති මැනික් ගල් වලට, ආච්චිලා කැමති මිරිස් ගල් වලට ඔය ආදි වශයෙන් ගල් ගැන මහා කතන්දර ගොඩක් සිරිකොතට ගල් ගහපු වෙලාවේ.... රනිල් ගලක් උස්සගෙන දඟලපු වෙලාවේ මම පෝස්ට් එකකින් දැම්මා. ඒක ඕනම නම් මෙතනින් බලන්න. මේ කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි.... ගල් අරක්කු ගැන..
Subscribe to:
Posts (Atom)


