.

.

Dec 27, 2019

අම්පිටියේ සුමන ජාතකය... හා බුද්ධාගම...



ලංකාවට බුද්ධාගම ගෙන ආවේ මිහිඳු හාන්දුරුවෝය... ඒ වෙලාවේ තිස්ස හන්ටින් යමින් සිටියේය.... දේවා වෙජිටේරියන් වෙන්නටත් ඇතිය.. කෙසේ හෝ බුද්ධාගම නිසා රජා රැකුනාතර, රජාගේ ප්‍රමුඛතම කාර්‍යය ජනතාව රැකීම නොව බුද්ධාගම රැකීම වෙන්නේ මේ අතරය...

කෙසේ හෝ යටත්විජිතකරණය නොවන්නට ඉන්දියාව හා ලංකාවද තලේබාන්කරනය වී අවසානය. ඒ අතින් අපි දෙවියන් වහන්සේට අපේ ඉස්තූතිය ප්‍රකාෂ කල යුතුය... හැබයි එයාලා ආගම පැතිරුවේ කොහොමද කියා දැන් කාළේ ක්‍රිස්තියානි සැට්ටෙකට මෙන්ම, උන්ට පුක දෙන ජාතියක් ජන්මයක් නැති වෙන්ඩ ටොයි හුත්තිගෙ පුතාලටත් දියණියන්ටත් මතක නැතිය....

අම්පිටියේ සුමනත් ආගම රැකගැනීමට දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවාට දිවා කාලයේ අහසේ තරු පෙන්වීම අපට අනුමත නොකල හැකිමුත්, උන්නාන්සේ ඒ තත්වයට පත් වෙන්නේ මන්දැක් කියා සොයා බැලිය යුතුය...

පහුගිය නපුංසක පාලනය යටතේ බෝන් එගේන් සැට්ටෙක ලංකාවේ සෑම ක්ෂේත්‍රයම බූවල්ලෙක් මෙන් වෙලාගෙන අවසානය. මෙයත් සහරාන්ලාගේ ගේම මෙන්ම පට්ට ත්‍රස්තවාදයක්මය....

එමෙන්ම හලාල්කරණය යටතේ මුස්ලිම් නීතිය රටේ සියළු ජනතාව මත පැටෙව්වේ මහින්ද රාජපක්ෂලා ආන්ඩු කරද්දි බවත් අප කිසිසේත් අමතක කළ යුතු නැතිය....

මේ රැඩිකල් භික්ෂූන් බිහිවන්නේ එවන් පරිසරයක් තුලය, ඇත්තටම නානසාරලා සුමනලා නොවන්නට බුද්ධාගම හා බෞද්ධයා රැකගැන්මට  වෙනෙකෙක් ඇත්තේත් නැතිය...

අතිපූජ්ජ මහා නායකලා පින් බත් ගිලිමින් කට පුක වසාගෙන සිටියදී... දාන වේලක්කත් හරි හැටි නොමැතිව කොටි ත්‍රස්තවාදීන් හාඅයිසිස් කාරයන් හා ෆේස් ටු ෆෙස් ගේම ඉල්ලුවේ මුන්නාන්සේලාය...

මාතලන් සිතනාකාරයට නැගෙනහිර ප්‍රදේශයේ පොලීසිවල ඉන්නේ නොම්මර එකේ හැළි වළං පොන්නයෝ මිස පොලිස් කාරයෝ නම් වෙන්නට බැරිය... උන් සහරාන්ලා බෝම්බ හදද්දි... හිස්බුල්ලා අරාබියක් බිහි කරද්දි.... පොන්න ඩාන්ස් දදා රට ඉඳි හා ඔටු මස් කකා ඉන්නට ඇතිය... එකාතකින් බෝන් අගේන් පොන්නයෝ රැලක් රට පාලනය කරද්දි උනුත් ඒ ආකාරයට හැඩ ගැහෙන්නත් ඇතිය...

ඒ කෙසේ වෙතත් දුප්පත් ගම්මාන ඉලක්ක කරගෙන කරනා අන්‍යාගම්කරනය විගසින් තහනම් නොකරහොත්, ලංකාවට කොයි ව්ලේ ගේමක් දෙම්දෝ කියා බලා සිටිනා බටහිර බලවේගවලට මේ වගේ සීන් ඉදිරියට දමා බල්ටි ගහන්න ඉඩ සලසා දෙන්නේත් මේ සුමනලාමය....

එබැවින් රටේ ගෞරවය මෙන්ම ආගමේ ගෞරවයද රැක ගැන්මට පොලීසියට වගකීම පැවරිය යුතු අතර, එය නිසි ලෙස ක්‍රියාත්මක වේද යන්න පසු විපරම් කිරීම ආරක්ෂක අමාත්‍යශයේ මෙන්ම නව ආන්ඩුවේද වගකීමය...

මන්ද ඔවුන් රට මෙන්ම බුද්ධාගම රකිනවා කියා දුටුගැමුණු රජ්ජුරුවෝ ඉස්සරහා දිව්රුම් දී තිබෙනා නිසාමය...

Dec 23, 2019

ඩෙඩ්ලි සිරිසේන වහා අත් අඩංගුවට ගනු....!!!!



අම්මට සිරි ලංකාවේ නිදහසෙන් පසු ත්‍රස්තවාදී නායකයින් දෙදෙනෙක් බිහි උනේය. උන් දෙදෙනාම මේ රට විනාශ කලේය. තරුණ පරම්පරා දෙකක් මරා දැම්මේය. එකෙක්ට වැඩේ දුන්නේ වත්මන් ජනපති ඝෝඨාභයමය.

මේ ත්‍රස්තවාදීන්ට අමතරව ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බතට කෙලිනා ත්‍රස්තවාදයක්ද ඊට නායකත්වය දෙන එකෙක්ද සිටිනවාය. ඌ එසේ මෙසේ එකෙක් නොව ඌ කියනා විදියට නම් ජනාධිපතිගේත් බොක්කේ යාලුවෙක්ය. ඌගේ සහෝදරයා අවුරුදු පහක් ගොන් ආතල් දී රට කාබාසීනියා කල පොලොන්නරුවේ පඹයාය. ඒ කවුරුත් දන්නා ඩෙඩ්ල් සිරිසේනය.

මේ රටේ සහල් මිළ තීරණය වෙන්නේ වෙළදපොල ඉල්ලුම සැපයුම මතවත්, අම්බ පරිප්පුවක් කන වී ගොවියාවත්, තොග වෙළෙන්දාවත්, සිල්ලර වෙළෙන්දාවත්, පාරිභෝගිකයාවත්, රජයවත්, රටේ නායකයාවත් නොව, මේ ත්‍රස්තවාදි නායකයා හෙවත් ටෙරාය. ඌගේ ළඟ අනෙක් සියල්ලෝම බල්ලා මාක්ය.

උගේ අණසක කොතරම් බලවත්ද යත්, පස් වන හරස්කවීදියේ සහල් රටින් ගෙන්වන දෙමළ තොග වෙළෙන්දා ඉන්නේත් මුගේ යටතේය. අස්වැන්න නෙලනාකාලයට පිටරටින් හාල් ගෙනවිත් කුණු කොල්ලයට දී වෙළදපොල සහල් මිළ අඩු කොට, ගොවියාගේ වී කුණු කොල්ලයට මිළදී ගන්නේ මූ සහ සිරිපාල ගම්ල‍ත් හා තවත් දෙදෙනෙකි.

වී ගොවියා සැමදා හිඟන්නා වෙන්නේ එසේය. වී අලෙවි මණ්ඩලයක් තිබුනද, එහි මහ එකාගේ සිට පොඩිම එකා දක්වා සේවය කරන්නේ රටට නොව ඩෙඩ්ලි මාෆියාවටම බව වී ගොවින් සියල්ලෝම දන්නවාය. වගා නිළධාරින්, ක්‍ෘෂිකරුමේ කරුමක්කාර නිළධාරින් සියල්ලෝම මුගේ මාෆියාවේ සාමාජිකයෝය.

ඝෝඨභය නිවැරදි තීරණය ගෙන ඇත. ත්‍රස්තවාදයට එරෙහි පළමු ප්‍රහාරය ආරම්බ කර ඇත. ගැසට් නිවේදනයකින් සහල් වලට පාලන මිළක් පනවා ඇත. ඩෙඩ්ලි සිරිසේන ප්‍රතිප්‍රහාරය එල්ල කොට ඇත. ඌ අඩු මිළට  තිබූ සහල්ද පාලන මිළ දක්වා වැඩි කර ඇත. මාෆියාවේ මීටිමේදී අනෙක් උන් රජයේ තීරණයට ගරු කරමින් මිළ අඩු කිරීමට තීරණය කලද, මූ හදන්නේ ඝෝඨා දනගැස්සවීමටය. ඒ පිටුපස, ලංකාවේ මෙතෙක් බිහි වූ පජාතම දේශපාලුවා වන ගොන් සිරිසේනද, පඩියට කෙලවූ ටෙලිකොම් සිරාද සිටිනා බව ඉර හඳ මෙන් විශ්වාසය.

සිරිසේන යනු එතරම්ම කුහකයෙකි. දැන් ඝෝඨාභය තීරණය කළ යුත්තේ තමන් පත් කල ලක්ෂ 69 ක් ජනතාව පමණක් නොව, රටේ සියළුම ජනතාවට බලපාන මේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවාද, එසේ නොමැති නම් මාෆියාවට යටත් වෙනවාද යන්නය.

සටන මෙහෙයවීම වී අලෙවි මණ්ඩලයට නොහැකි නම් පොලීසිය හෝ හමුදාව යොදා මේ මොහොතේම නිම කල යුතුමය. එසේ නොමැති නම් අපට සිදුවන්නේ මේ පාලකයාද මෙතෙක් උන් අය වාගේම කයිවාරුකාරයෙක් පමණක්ම යැයි සිතා බකං නිලාගෙන සිටීමටය.

අප බලා සිටින්නේ, වඩාත් බලවත්, මැදමුලනේ රාජපක්ෂලාද, පොලොන්නරුවේ සිරිසේනලාද කියලාය.

ඒ වගත් මෙසේය...

Dec 22, 2019

මං ආසයි ජාතික් වීරයෙක් වන්න

පිපී පිපී රේණූ සලන වනේ මලක හැප්පිලා..
මැරෙන්නැතුව බයික්කෙකේ ඇවිත් වැදුනි මල්ලිලා...

කාගෙත් කාගෙත් ඇට පැටලෙනවා..
ජුන්ඩා නැග්ගම මදනේ එනවා...

යකඩයා මම අද මළකඩ නානවා.....

--------------------------------------------------------------

සුළං කුරුල්ලෝ ....
සෙමෙන් ඉගිල්ලි.....
අරක්කු සුවදකි පැතිරෙන්නේ.....

බිව්වේ නෑ මම...
කුණු බේබද්දෙක්.....
ඇවිදින් මා හග් කර ගත්තේ...

සුළං කුරුල්ලෝ.....
කැබේ ඉගිල්ලී......

----------------------------------------------------------------

අනුරාධපුරය ඔබයි...
සුවිසල් දෙදහස් වසරක ඈත අතීතයේ...

ගල් බෝතලයයි බයිට්ටෙකට...
මරු වැව් මාළුයි තිබුනේ...
අරගෙන එනකොට...
මහපාරේ ඉස්කූටියක් තිබුනේ.....
කෙලලම ඇරියා ඇක්සලේටරේ.....
තිරිංග නෑ වැදුනේ....
උනෙ මළ කෙලියකි....
කාඩ්ඩෙකයි මගෙ...
පුල් නෝන්ඩි උනානේ.....

අනුරාධපුරය ඔබයි.....

Dec 19, 2019

මාතලන් බ්ලොක්



මාතලන් දින 3 කට බුකියේ බ්ලොක් කර ඇති බව ඉතා සතුටින් දැණුම් දී සිටිමි...

Dec 12, 2019

පස්චාත් මැතිවරණය ව්‍යාධිය දරුණු අතට හැරීම...



ඉහළ පින්තූරයේ ඇත්තේ, පාර හරහා මාරුවන ඉරි වල නවතම තත්වයයි...

මේ ඉරි ලංකාව වගේ පට්ට ගෝත්‍රික රටක ඇන්දානම් අමු බයියෝ මේවා අදින උන්ගේ පතුරු බුකිය පුරා යවනු ඇත....

නිර්මාල් කීවාක් මෙන් අද ටොයියෝ හා බයියෝ මාරූ වී ඇත... ඒ බයියන්ට ඇමරිකන් සොලිඩ් ටොයියෙක් ලැබීමත්, ටොයියන්ට පත බූරුවෙක් කරේ තබාන යෑමට සිඳුවීමත් නිසාය....

අපේ බූරූ ජනතාව වෙනසට බොහෝ බියය.. සාම්ප්‍රදාය කැඩීම හෙන ඉෂූ එකක්ය..... ඒ හේතුවෙන් උන්ගේ දියුණුවද බොහෝ පසුගාමීය....

නව රජය පත් වීමෙන් පසු කොල්ලෝ පාරේ චිත්‍ර ඇදිල්ලත් ඒ වාගේම දෙයක් වී ඇත... මෙහි අඩුපාඩූ නැත්තේ නොවේ... සම හරක් චිත්‍ර අපගේ රසාස්වාදයට එකඟ නොවේ... සමහර ඒවා එකම විකාරයන්ය.... නමුත් ඒ කියා මට ඒවාට විරුද්ධ විය නොහැකිය...

සමහර පන්සල් වල ඇති චිත්‍රද, අඹා ඇති පිළිමයන්ද පට්ට ප්‍රාථමික තලයේ ඒවාය.....
සමහර බුදු පිළිමවල ඉන්නේ එච් ආර් ජෝතිපාලය.. සමහරෙක් එච් ආර් පියසිරිය.... සමහරෙක ඩලස්‍ද සමහරෙක රූපා ඉන්දුමතීය.. ඒ කියා ඒවාට මිනිසුන් වැඳුම් පිඳුම් නොකර ඉන්නේ නැතිය....

විරුවන් සිහිකිරීම සඳහා ඇති පිළිමවල ඉන්නේ අප දන්නා පුද්ගලයා නොවේ මෙසේ වික්‍ෘති කර ඇති පිළිම රට පුරා බොහෝ නඟරවල තිබෙනවාය ...

එහෙත් මේ කිසිවක් මෙතෙක් ඇස නොගැටුන මහා චිත්තර කාරයන්ගෙත් අනෙක් උන්ගෙත් ඇහේ කටු ඇනෙන්නේත්, පුකේ ඉත්තෑවන් දුවන්නේත් උන් චන්දයෙන් කාපූ පරිප්පුව නිසාවෙන් මිස වෙන හේතුවක් නිසා නොවේ...

කුජීත ලෙස පැරදීම "අනපේක්ෂිත පරාජයක්" ලෙස ජයදේව උයන්ගොඩ වගේ එකෙකුටත් පෙනේ නම්, අනෙක් හාතයි බූරුවන් ගැන කතා කරන්න ඕනෑම නැතිය....

උන් හිතුවේ ඔක්තෝබර් විප්ලවයට කෙලියා සේ ව්‍යවස්ථා ජෝගි දමා එයින් තව දුරටත් බලයේ සිටින්නටය.... එහෙත් ඒ සිහිණය කුඩු වූ සමනලයින් සිටින්නේ වියරු වැටිලාය...

ඉතින් උන්ට සියල්ලම වැරදිය...

දෙහිවල පාලම යට චිත්‍රය ඊට හොදම උදාහරණයයි..... එය තනි කළු පැහැ බිත්තියක් කලේ නම් විරුද්ධ වීම සාධාරණීකරණය කල හැක... එහි තිබු කහ සහ කළු ඉරි වෙනුවට විවිධ වර්ණයන්ගෙන් වර්ණවත් වූ බිත්තියක් ඒමේ වරද කිම.....

Dec 11, 2019

මෝඩ, සාමාන්‍ය ජනතාවද..., උගත් කුහකයින්ද...?



මේ රටේ ජනතාව මෝඩ හා ඇන්දිය හැකි පිරිසක් ලෙස සම හරක් හිතාගෙන ඉන්නවාය..

මාතලන්ට නම් ඒ ගැන ඇත්තේ වෙනස් අදහසක්ය....

උන්ගෙන් වැඩි පිරිස උපාධිධාරීන් හා උගතුන් යැයි කතා කියා ගන්නා පිරිසය...

උන් කෙතරම් මෝඩයෝද යන්න මෙතෙක් කලක් අපට පෙන්නෙවේ අටපට්ටමයාගේ දොරමඩලාවය....

එහෙත් මෙවර මැතිවරණයේදි... අටපට්ටමයාගේ රැකෝඩ් එක කැඩුවේ....

කොලොන්නේ හා ජෙප්පෝය....
කොලොන්නේ පීචංම වී ගිය අතර....
ජෙප්පෝ යාන්තමින් තුන බේරාගත්තෝය...

නාගා ග්‍රේට් පොරකි.... නාගාද මේ මා කියනා දෙය ඉතා හොදින් අවබෝධ කර ගත්තෙකි...
ඌ ඉන් හොදට හම්බ කරගත් අතර, ඉදිරියේ මහ චන්දයේදිත් තවත් ගානක් කඩා ගැනීමට පාරද කපා ගත්තේය...

ඌ බුකියේ උගත් මේනියා මී හරකුන් නොව මෙල්බර්න්වලට මෙරටින් අපනයනය ලද මී ගවයින්ට අමතරව ගාමිණි විජේසීහ වැනි පුහු මාන්නක්කාරයින්ගේද බටර් නැතිවම ඇරියේය......

සාමාන්‍ය ජනතාව මෝඩයින් නම්, මේ රටේ ආන්ඩු පෙරලි කිසි දිනෙක සිඳුවන්නේ නැත....

අනෙක් කරුන නම් සෑම පන්තියකටම හා කුලකයට අයත් මධ්‍යස්ත මතධාරීන්ගේ ප්‍රමාණය සීඝ්‍ර ලෙස වර්ධනය වීමයි...

මේ මැතිවරණය තුල හා ඉන් පසුව ඇතිවූ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ඉතා පැහැදිලිව පෙනෙන කාරනය නම්, තරුණ පරපුර ආකර්ෂණය කර ගැන්මට ඝෝඨාභය සමත් වී ඇති බවයි...

එය විශේෂිත කරුණක් වන්නේ, මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට හේතූ වූ පාදඩ පන්තියේ උන් සියල්ලමද ඇතුලේ තබාගෙන මෙම ජයග්‍රහණය ලබා ගැනීමයි..

එහෙත් එමගින් කියන්නේ... එම පාදඩ පන්තිය හා ගමනක් යෑමට ඔවුන් තුල ඇති කැමත්තක් නොව... උන්වද පාලනය කරගෙන රට කරවීමේ හැකියාවක් ඝෝඨාභය සතුව ඇතයි යන විශ්වාසයයි....

මේ රටේ මිනිස්සු කම්මැලි මෝඩ මිනිසුන් නොවේ, එය රට කරවූ කාළකන්නි දේශපාලුවන් හා අධිපති ජඩමාද්ද්දියකාරයන් විසින් දුප්පතකම හා හිඟන මානසිකත්වය උත්කර්ෂයට නැගීමෙන් ඇතිකරනා ලද මහා කැත මළ මූසල කාළකන්නි මානසිකත්වයකි..

පෑඩ් එක පවා නොමිළේ ඉල්ලන්නේ එවන් අමනයිනි.. උන් බලාගෙන සිටින්නේ සියල්ල ආන්ඩුවෙන් ලබා දෙන තෙක්ය... විශේෂයෙන් ජෙප්පන් සිතන්නේ රමණය හැර ඉතිරි සියල්ල රාජ්‍යයෙන්ම සැපයිය යුතු බවයි...

වාසනාවකට නව පරපුරේ අති බහුතරය මේ මතයේ නැත....

ඝෝඨා වටා එක්වූ තරුණ පරපුරේ ස්වේච්ඡා ක්‍රියාකාර්කම් දිරවා ගත නොහැකි එවන් අමනයින් අතර බුකි පකීර්ලාගේ  පමණක් නොව, කළාවට අධිපති දෙවිවරුන් සේ සිටි උන්ගේද රෙදි ගැලවී පුකේ ඉත්තෑවා දුවන්නෝ බොහෝ වෙත්....

ඝෝඨාභය සතු යුතුකම වන්නේ තමා වටා එක් රොක්වූ ජනම් එක රැකගැන්ම පමණක්ම නොව අනෙක් පිරිසද තමන් වටා රොක් කර ගැනීමයි...

මේ රටේ ජනතාව කම්මැලි මෝඩ ජනතාවක් නොවනා බවත්, අවස්ථාවක් දෙන්නේ නම් ජීවිතය ඉතා සුළු කාලයකින් ජය ගන්නා පිරිසක් බවත් එවන් ජනතාව හා වසර ගනනක් විදේශයන්හී ජීවත් වූ මා අත්දැකීමෙන්ම දනිමි...

කළ යුත්තේ ඔවුන්ට අවස්ථාවක් ලබා දී දෙපයින් සිටවීම පමණි....

සුබසාධන රාජ්‍ය සංකල්පයෙන් මිදී...

ලොව ශ්‍රේෂ්ඨතම ජනතාවක් සිටිනා රටක් බිහි කිරීමට මේ වසර පහ හොදටම ප්‍රමාණවත් වේ..