.

.
Showing posts with label Orange Barly. Show all posts
Showing posts with label Orange Barly. Show all posts

Aug 1, 2014

කරවල කිරි හොදි, අමිතාබ් බච්චන් සහ ඔරේන් ජන් බාලි- Orange Barley, Amithabh Bachchan & Dry Fish Curry


ඔරේන්ජන් බාලී කථා වස්තුව .

කලින් බෙදපු ඔරෙන්ජන් බාලී..

අද වෙලා තියෙන්නේ අසන්නන්ගේ ඉල්ලිම් ඉටු කරන්න. "බූරු බබා" ගෙනුයි, "බස්සි"ගෙනුයි බේරෙන්න බෑ ඔරේන්ජන් බාලි ඉල්ලලා. කෙල්ලෝ කොච්චර ආසද කියලා හිතා ගන්න පුළුවන්, අපේ නෝනලා මේකට අදත් ආදරේ කරන විදිය දැක්කාම. නෝනා මොකක්ද? අම්මට හොඳටෝම වයසයි. සීනිත් එකසිය ගානට. ඒත් ඔරෙන්ජන් බාර්ලි ගෙනාවොත් හොරෙන් බොනවා කියලා තාත්තා කිව්වා.

Jul 8, 2014

ඔරේන්ජ් බාර්ලි, මළ ගෙවල් හා සරත් අයියා - Orange Barley, Funeral & Sarath Aiya


පළවන කොටසට මෙතනින්....

රංගිගේ ඕරෙන්ජන් බාර්ලි රහ වැටිලා, ඒ ගැන ලියන්න ගිහින්, ලිය උනේ වෙනින් මළදානයක් නේ. ඒ නිසා, අද කොහොම හරි ට්‍රයි කරලා, ඔරෙන්ජන් බාර්ලි ගැන ලියනවාමයි. මේ ඔරේන්ජන් බාර්ලි කතන්දරේ නැගලම යන නිසා, මගේ ගුරු ජී හෙවත්, කතන්දර උන්නැහෙත්, ඒ ගැන කතන්දරයක් ලියලාතියෙනවා. එයයි කතා කොරන්නේ, අන්තිම කැමත්ත ගැන. ඒ ගැනත් කතා කරමුකෝ ඉඩ තිබුනොත්.

Jul 7, 2014

මළ ගෙවල්, මළ ඉලව් හා මළ විකාර - Funny Funerals


අපේ බූරූ බබා ඔරේන්ජ් බාර්ලි ගැන පෝස්ට් එකක් දාලා. ඕක දැක්ක ගමන් මගේ අර නොස්ටැල්ජියා ලෙඩේද මොකක්ද එක, එකසිය ගානට තද උනා. බූරූ බබාටත් ලෙඩේ හැදිලා තියෙන්නේ. මගේ බල මාළු කතාවෙන්. බල මාළු කතාව අහලා ඔහොම උනා නම්, කෑවම වෙන්නේ මක්කයි කියලා ඔහේලට හිතා ගන්න පුළුවන් නෙව. ඔය ඔරේන්ජන් බාර්ලි කියන් කොටම මට මතක් වෙන්නේ මළ ගෙවල්.