මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහසට මුවා වී,
ජාතික ආරක්ෂාවට කෙලින චමුදිතලා..
➖➖➖➖➖➖➖➖➖➖➖➖💀💀💀
.
නිදහසෙන් පසු රට කාබාසීනියා කර දැමීමට... මොරිමාඩ ජහමනයා පලු අරින්නේ දේශපාලුවන්ගේ පමණමය. වසර 75 ක පරිහානියේ වගකීමෙන් වැඩි ප්‍රතිශතයක් ඔවුන් වෙත බැර වන බව සත්‍යයයක් මුත්, රට ආර්ථික වශයෙන් බංකොලොත් රාජ්‍යයක් වීමට ඉවහල් වූයේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පමණක්ම නොවේමය.
ඒ සමානවම ඊට වගකිව යුතු තවත් බොහෝ දේ හා පුද්ගලයින් රාශියක්ම සිටිනවාය.
▪️දෙවරක් රට විනාශ කල අවුරුදු 60 ක ජවිපේ ත්‍රස්තවාදය.
▪️උතුරේ 30 අවුරුදු ත්‍රස්තවාදී සාපය.
▪️රටට ඔරොත්තු නොදෙනා රාජ්‍ය සේවය.
▪️මහා පරිමාණ පාඩු ලබන විශාල රාජ්‍ය ආයතන.
▪️රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ආයතනවල කම්බා හොරුන්.
▪️ත්රස්තවාදීන්ගෙන් යැපෙනා ජඩමාධ්‍ය ආයතන හා ජඩමාජ්ජවේදීන්
▪️රට ගිනි තැබූ හා තබමින් සිටින බෞද්ධ හා කතෝලික ආගමික නායකයින්
එසේ බංකොලොත් රාජ්‍යයක් වූ රට ගොඩ ගැනීමට දැන්ද මේ පිරිස ඉඩ දෙන්නේ නැතිය. සංචාරක ව්‍යාපාරයට කෙලවීම උදෙසා, ශ්‍රී ලංකන් එයාර් වර්ජනයේය. ඉන්නේ බුදිය ගන්නා ඇමතිවරයෙකි. ජපනාගෙන් ජරාව ඉල්ලා නෝන්ඩි වූ කම්බා හොරෙකි.
ජනාධිපතිවරයා ලෝක නායකයින්ට... ලෝකේ හැදෙන්න ඕනා කෙසේදැයි... හොඳින් හැදී දියුණු වී ඇති රටවල උන්ට බණ කියමින්... ලෝකේ වටා යයි. මෙයාගෙයි කොරියාවේ ගිය හඳුනාගෙයි වෙනසක් මට නම් පේන්නේ නැතිය. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියා පැරැන්නෝ කීවේ මෙවන් වාහේලාටය.
ඔහුට ආර්ථිකය ගැන මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳවද වගේ වගක් නැති බව පෙනේ. IMF රිෆෝර්ම්ස් හෙවත් ප්‍රතිසංස්කරණයන් කිසිවක් කර නැති බව කියන්නේ... අප නොව එම ආයතනය විසින්මය. අප මේවා ලියන්නේ... අනෙක් හාල්පාරුවෝ සේ ඔහු එලවා දැමීමේ අදහසින් නොව, ඔහු රැකගැන්මේ චේතනාවෙන්මය.
ආර්ථිකයෙන් හෝ මොකෙන් හෝ ගොඩගැන්මට රටක් තිබිය යුතු අතර, රටේ හා රාජ්‍යයේ ආරක්ෂාව ආරක්ෂක හමුදා පැවතීම අනිවාර්යය වේ. එහෙත් රටට හා හමුදාවන්ට එදිරිව ක්‍රියාත්මක වන මළ මූසලයන්, මේ රටේම ජීවත්වීම.. රටේ මෙන්ම ජාතියේම අවාසනාවක්මය. ඒ අතර රට බේරාගත් හමුදා නායකයා යැයි කියනා කළවැද්දාද සිටීම හරි සොමිය.
කොටි ත්‍රස්තවාදය හා අයිසිස් ත්‍රස්තවාදය... මේ රටෙන් තුරන් වී ඇතැයි කිසිවකු හෝ සිතන්නේ නම්... ඔහු භූ දේශපාලනය නොදන්නා අමු අමණයෙක් පමණමය.
ත්රස්තවාදියා ප්‍රහාරයට එන්නේ අවසානයේය. එතෙක් ඔහු කරනුයේ, ප්රහාරයන් සඳහා අවශ්‍ය වන පරිසරය, තම අන්තවාදය, මූළධර්මවාදය හෝ ත්‍රස්තවාදී මතයෙන් මෝහනය වී හිස පුරවා ගැන්ම මෙන්ම.. එය පවත්වාගෙන යාම සඳහා අනුගාමිකයින් බිහි කිරීමය.
සහරාන් මෙන්ම බෝනගේන් කතෝලික මූලධර්මවාදය වැපිරූ පපට් ජෙරම්ද කරමින් වුන්නේ එයය.
ඔහු කතෝලික ප්‍රභූ ප්‍රජාවේ සියල්ලන්ම මෙන්ම, විපක්ෂ නායකයා හා බිරිඳද තමන්ගේ අනුගාමිකයින් කර ගැන්මට සමත් වූයේය. කාදිනල් ප්රමුඛ කතෝලික සභාවටත් මෙය දරුණු හිසරදයක් වූවත්, ඔහුට එරෙහිව ක්‍රියා කිරීමට නොහැකි වූයේ ඒ සඳහා අපේ රටේ නීතියක් නොතිබීමය.
එහෙත් එවන් කතෝලික සභාවේ කාදිනල් මැල්කම්, සිරිල් ගාමිනි, අද ත්රස්තවාදීන් වෙනුවෙන් ඕසෙට කඩේ යාම මාර ලොල් සහගතය.
බුකියේ පවා මූලධර්මවාදය පතුරනා ත්රස්තවාදීන් නීතියේ පිහිටෙන් එලියට විත්, අපෙන් ගේම ඉල්ලන්නේ මේ නිසාමය. සහරාන්ලා ගැන අප අනතුරු ඇඟවූයේ 2012/13 තරම් ඈත කාළයේ සිටය. ඒවාට සාක්ෂි බ්ලොග් අඩවියේ තිබෙනවාය.
එබැවින් ත්‍රස්තවාදී මූලධර්මවාදයන් තවත් ජාතියකට හෝ ආගමකට එරෙහිව තම මතයන් මාධ්‍ය තුල පතුරන මොවුන්ට එදිරිව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමේ නීතී... වහාම ගෙන ආ යුතුය.
මෙහිදි තම ආගම හා ජාතිය වෙනුවෙන් පෙනී සිටිම පටලවා ගත යුත්තේ නැතිය. නැති නම් වන්නේ.. අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහසට මුවා වෙමින් මේ ත්රස්තවාදීන් විසින් මූළධර්මවාදය හා අන්තවාදය වැපිරීමය.
ත්රස්තවාදීන් යනූ ආයුධ අත දරන්නන් පමණක්ම නොවන බව නීතිය තුල නිර්වචනය කරගත යුතුය. මුළධර්මවාදය හා ත්‍රස්තවාදී මත දරන්නන්ද, ඒ පිළිබඳව උදම් වන ලියන කියන මෝටිවේට් කරනා සියල්ලන්ම ත්රස්තවාදීන් ලෙස සලකන නීතී වහාම ගෙන ආ යුතුමය.
මෙවන් තත්වයක් තුල ජිනීවා වලත් නෝන්ඩි වූ Chanel 4 වීඩියෝවට... පාර්ලිමේන්තුවේ විවාදයකුත් ලබා දී... තවත් කොමිසමක් පත් කිරීමෙන්... රටේ ජනාධිපතිවරයාද සිඳ කළේ රාජ්‍ය ආරක්ෂාව ජෝක් එකක් කිරීමය.
එයින් සිඳු වුයේ... වළං ශානිගේ CID ය මෙන්ම, හමුදා බුද්ධි අංශයද, රාජ්‍ය බුද්ධි අංශයද, ජෝක් එකක් වී... රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාකාරකම් සියල්ල එලියට ඒමය.
දැන් තත්වය දරුණුම අතට පැමිණ අවසානය. ඊයේ චමුදිත හා සාකච්ඡාවට එන්නේ හමුදා බුද්ධි අංශයේ උන්නා යැයි කියනා එකෙකි. ඌ එහි උන්නාද නැතිදැයි සොයාගත යුත්තේ, ආරක්ෂක අංශයන් මිස අප නොවේය.
එක දෙයක් බොහෝ පැහැදිලිය. ඒ මූ චැනල් 4 වීඩියෝවේ මහමොළකරුවන් වන ටැමිල් ඩයස්පෝරාවේ හා වළං ශානිගේ ඉත්තකු බවත්, ෆොන්සේකාගේ ගෝලයකු බවත්ය.
(බුද්ධි අංශයේ රහස් මෙසේ වමාරණ පාවාදෙන්නෙකුට, වෙනත් රටක බුද්ධි අංශයක් නම්, මූ යැවිය යුතු තැනට යවා අවසානය. 🤪.. විකිලීක්ස් ලීක් කරපු එකා කන පරිප්පුව ඊට එක නිදසුනක් පමණි.)
අනෙක් විශේෂිත කරුණ නම්, මොහු හා සම්මුඛ සාකච්ඡාවට යෑමට චමුදිතට ඇති රුදාව කුමක්දැයි යන්නය. පච වූ චැනල් 4 චෝදනා තවදුරටත් ඇදගෙන යාමට චමුදිතට ඇති පුපේ අමාරුව කුමක්දැයි ප්‍රශ්ණ කළ යුතුව ඇත.
බොහෝ විට එය විශාල මුදලක් විය හැකිය. දන්නා ආකාරයට මේ වන විටත් චමුදිතට වෙන රටක විසා වැදී අවසානය.
සිරිසේන කීවාක් මෙන් මෙන් මේ යකා මේ කරන්නේ කටු ඉඹුලට යාමට පෙර, මිනිසුන්ට මඩ ගැසීම්, පරිභව කිරීම්, පවුල් කඩාකප්පල් කීරීම්, සමාගම් කඩාකප්පල් කිරීම් වලට අමතරව ... රටේ ආරක්ෂාවට හා බුද්ධි අංශවලට කෙලමින්... මුලු රටම විනාශ කර දැමීමටය.
හදවතින්ම ශ්‍රී ලාංකිකයි.... ❤️
#යාතලන්මකා
.

