හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Comments. Show all posts
Showing posts with label Comments. Show all posts
Sep 4, 2016
Aug 31, 2016
හැක් කිරිලි, හුක් කිරිලි හා ෆක් කිරිලි - Hacking, Hooking and Fucking
ලාමක ටිං ටිං ලා හා බබ හුකුං පොරවල් මේ පොස්ටුව කියවීමෙන් වලකින්න.
ප්රබුද්ධයින්ට හා සුප්රබුද්ධයින්ට අහිතකර විය හැක.
මේ දවස්වල දේශපාලනේ ලියන්නේ නැත්තේ මොකෝ කියලා, එකම කන් කරච්චලයක්ය. රට හදන්න කලින් ලියන කියන තැන හදාගන්න වෙලා තියෙනවාය. පැරා කියනවා වාගේ ("ගූ ගොඩවල්වලට පයින් ගසා නො ගෙන දේශපාලන මාධ්යකරණය කර ගන්න බැහැ. ගූ බෙටිවලට නෙමෙයි ගූ කඳුවලටත් ගහන්න වෙනවා.") බ්ලොග් ලෝකේ ඉන්නා බලු ගූ ගොඩවල්ද විසි කරලා දාන්න ඕනාය. නැත්නම් මේකේ වසන්නට බැරිය.
Aug 4, 2016
බ්ලොග්, පත්තර හා පොත් කාරයෝ - Blogs, Books & News Papers
හෙන්රි වර්ණකුළසූරියගේ අළුත් පොතක් එලිදැක්වීමේ කතා බහක් එක්ක, බ්ලොග් ගැන බ්ලොග් ලියන දෙන්නෙක් පොඩ්ඩක් නහයෙන් අඬලා තිබුනා. කෙනෙක් තමයි "රසිකලොජි" ලියන රසික. අනික් කෙනා තමයි "කල්යාණ මිත්ර" ලියන කමියා. හේතුව උනේ පොත් පත්තර කාරයෙක් පමණක් නොව බ්ලොග් කාරයෙක්ද වන හෙන්රි, එයාගේ පොත් ගැන කතා බහේදි, බ්ලොග් ගැන කෙල පිඩක් හෙලන්න ලෝබ වීම. එතනදි මගේ මතය කමියගෙ ෆේස්බුක් පෝස්ට් එකේ දාලා කතන්දරේ නවත්තලා දාන්නයි හිතුවේ. ඒත් ඒ තීරණය වෙනස් කරන්න උනේ, අද උදේ "රූපවාහිනියේ", "සුදර්ශණ ගුණවර්ධන" සමඟ රාවයේ "කේ සංජිව" හා "උඳන් ප්රනාන්දු" අතර තිබුන කතා බහ.
Subscribe to:
Posts (Atom)


