ජනාධිපති මෛත්රිපාල බොක්කේ තියෙන දේ වැමෑරුවායින් පස්සේ, ඔක්කෝම කලබල වෙලාය. අප නම් මුල සිටම කිව්වේ, මෛත්රිපාල කරන්නේ අමු බොරුවක්ය කියලාය. මෙතක් ලංකාවේ රාජ්ය නායකත්වයට පත් වූයේ ඒ වෙනුවෙන් කැප කිරීම් කල පුදගලයන්ය. ඔවුන්ට ගෝලබාලයන් මෙන්ම අනුගාමිකයින් පිරිසක්ද උන්නේය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා එසේ පත්වූ පුද්ගලයකු නොවේ. ඔහුට ලැබුනේ පිනා චෑන්ස් එකක්ය. ස්වීප් ටිකට් විකුණ විකුණා උන් එකෙකුට, ස්වීප් එකක් ඇදුනා වගේ කේස් එකක්ය. මහින්ද රාජපක්ෂගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, චන්ද්රිකාගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, කෙදිනකවත් ඔහු පක්ෂයේ නායකයා වන්නට සිටි පුද්ගලයකු නොවේ.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Funeral. Show all posts
Showing posts with label Funeral. Show all posts
Oct 13, 2016
Jul 8, 2014
ඔරේන්ජ් බාර්ලි, මළ ගෙවල් හා සරත් අයියා - Orange Barley, Funeral & Sarath Aiya
පළවන කොටසට මෙතනින්....
රංගිගේ ඕරෙන්ජන් බාර්ලි රහ වැටිලා, ඒ ගැන ලියන්න ගිහින්, ලිය උනේ වෙනින් මළදානයක් නේ. ඒ නිසා, අද කොහොම හරි ට්රයි කරලා, ඔරෙන්ජන් බාර්ලි ගැන ලියනවාමයි. මේ ඔරේන්ජන් බාර්ලි කතන්දරේ නැගලම යන නිසා, මගේ ගුරු ජී හෙවත්, කතන්දර උන්නැහෙත්, ඒ ගැන කතන්දරයක් ලියලාතියෙනවා. එයයි කතා කොරන්නේ, අන්තිම කැමත්ත ගැන. ඒ ගැනත් කතා කරමුකෝ ඉඩ තිබුනොත්.

Jul 7, 2014
මළ ගෙවල්, මළ ඉලව් හා මළ විකාර - Funny Funerals
අපේ බූරූ බබා ඔරේන්ජ් බාර්ලි ගැන පෝස්ට් එකක් දාලා. ඕක දැක්ක ගමන් මගේ අර නොස්ටැල්ජියා ලෙඩේද මොකක්ද එක, එකසිය ගානට තද උනා. බූරූ බබාටත් ලෙඩේ හැදිලා තියෙන්නේ. මගේ බල මාළු කතාවෙන්. බල මාළු කතාව අහලා ඔහොම උනා නම්, කෑවම වෙන්නේ මක්කයි කියලා ඔහේලට හිතා ගන්න පුළුවන් නෙව. ඔය ඔරේන්ජන් බාර්ලි කියන් කොටම මට මතක් වෙන්නේ මළ ගෙවල්.
Subscribe to:
Posts (Atom)