ජාත්‍යන්තරයෙන් කොන් වූ සෙලන්ස්කි
අපට කියා දෙන උගත් පාඩම.
➖➖➖➖➖➖➖➖➖🔴➖
මේ පින්තූරය මේ මොහොතේ ලෝකයේ වැඩියෙන්ම වෛරල් වෙච්චි පින්තූරය.
මේකෙන් රුසියානූ යූක්‍රේන යුද්ධයේ මුලු කතාවම කියා පානවා.
සෙලන්ස්කි කියන්නේ බටහිර විසින් කුමන්ත්‍රණයකින් පත්කරපු ජෝකර් කෙනෙක්. ඌ කොහොමත් කොමීඩියන් කෙනෙක්. ඌ අමු මෝඩයෙක් කියන්න තව උදාහරණ අවශ්‍ය නෑ. රුසීයාවට විතරක් දෙවනි වූ රුසියානූ සමූහාන්ඩුවට අයත්ව තිබූ යුරෝපයේ ධාන්‍යාගාරය මේ යකා අමු සොහොනක් කලා.
ඔය දේම නේටෝ එක බෙලරුස් හෙවත් බෙලරසියාවෙත් විපක්ෂ නායිකාව දාගෙන කරන්න ගියාට,එහේ ඉන්නේ නන්දසේන රාජපක්ෂ වගේ ගොබ්බසේන කෙනෙක් නොවන නිසා, අද ඒ ගෑනිට සරනාගතයෙක් ලෙස ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඌ පුටින් වගේම යකෙක්. රටක නායකයා වෙන්න ඕන එහෙම එකෙක් මිසක් නන්දසේන වගේ ගොබ්සන් හාල්පාරුවෝ නෙමෙයි.
බටහිර තානාපතිලා ඔක්කොම එකතුවෙලා අරගලයක් කියලා මෙහේ කරන්න ගියෙත් ඒක. දැන් උන් ගානියා බැරිස්ටර් සීන් එකෙන් රෙදි ගැලවිලා ඉන්නේ. අපි නම් ඒ කාළෙම ඕවා කිව්වා. උන්ගේ ප්ලෑන් එක උනේ පාර්ලිමේන්තුවත් ගිනි තියලා, රැට්ටා හෝ කුරුස අප්පුහාමී වගේ හාල්පාරුවෙක් මෙහේ නායකයා කරලා, උන්ට අවශ්‍ය විදියට රට පාලනය කරන්න. ඒ නායකයා ශවේන්ද්‍ර හෝ ෆනී සරත් වෙන්නත් ඉඩ තිබුනා. හිරුනිකා වෙන්නත් තිබුනා. ඒක දන්නේ එයාලා.
ඒ බලවේග විසින් ගොබ්බසේන පැනලා ගියායින් පස්සේ කතානායක නිල නිවසටම ගිහින් උන්නැහේට රට බාරගන්න කියන්නේ ඒ අනුව. ඒ සෙට් එකේ සජිත්, කරූ, සුමන්තිරන්, හර්ෂ වගේ අමන දේශපාලන කුර හා අං සහිත ජීවීනුත් සිටීම රටේ අවාසනාවක්.
කෙසේ හෝ මේ කුමන්ත්‍රණය ගැන ඉව වැටිලා තිබ්බ රනිල් එයාගේ සෙට් එකකුත් අරගලයට ඔබලා තිබ්බේ. රනිල්ගෙ ගේ ගිනි තියන්නේ රනිල්ට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන්නෙ කියලා ඒකට බෑ කිව්වාම. ඒක කලෙත් සජිත් හා සිරස දාලා.
ඒ කරලා රනිල්ව බය කරලා ජනාධිපති කම බාරගන්න එපා, සර් අස්වෙන්න කියන්නේ ශවේන්ද්‍ර. රටේ මිනිස්සුන්ගේ වාසනාවකට රනිල් එතනදි අරුන්ට වඩා කපටි වුනා. කතානායකව කන්ට්‍රෝල් කළෙත් රනිල්. ඒ වෙලාවේ රනිල්ට බැක් කලේ කමල් ගුණරත්න විතරයි.
මෑතකදි අර මරු කියවන වජිර අබේවර්ධන කියලා තිබුනා, රනිල්, මුලු ලෝකෙටම බය නෑ කියලා. ඉතින් ඒ කතාව බොරුවකුත් නෙමේ වෙච්චි දේවල් එක්ක බැලුවාම.
රනිල් ජනාධිපති වුනයින් පස්සෙත් ජූලී නෝනා රට පාලනය කරන්න ගිය එකටත් රනිල් ගේම දෙන්නේ ඊළඟ දවසේ උදේ යන්නම් කියලා හිටපු අරගලියන්ස්ලට ඝෝඨාගෙ ගුණ කිය කියා දුවනකම් ආමි එක දාලා බෙදලා. මේවා මාර ටැක්ටික් ගේම්.
එහෙම නොකර ඊළඟ දවසේ උදේ ගියා නම්, අරුන් වීරයෝ වෙනවා. අද උන් නගුට පුපේ ගහගෙන, කුක්කු බොන කුක්කෝ වගේ ඉන්නේ, ඊට පස්සෙත්, බේරේ වැවෙන්ම නාවලා ඇරිය නිසා. හීරෝ පාට් රඟන්න ගිය අන්‍රයියට දෙන්නේ, රෝලර් ඩෝ කඩාගෙන හැංගෙන්න.
ඒ නිසා රටට ආදරේ කරන, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ඕන එකෙක්, මේ මොහොතේ රනිල්ව රැකගන්න අවශ්‍යමයි. හේතුව තාම කුමන්ත්‍රණය අවසන් නැති නිසා. පොහොට්ටුවේ උන් අරගලයෙන් පුප නැති වෙන්නම කාපූ නිසා උන්ට තේරෙනවා රනිල්ගේ අගය.
එහෙම රනිල් ආවේ නැත්නම්, පත්වෙන හාල්පාරු රූකඩ නායකයටයි රටටයි වෙන්නේ අර බුකියේ එකෙක් කියලා තිබ්බා වගේ, පොෂ් බඩුවක් සෙට් වෙලා ඒකිගේ බර්ත් ඩේ පාටියට ගිය හිඟන කොල්ලෙක් මෙන්, සෙලන්ස්කි වගේ මේ ලෙස අනාත වෙලා පීචං වෙලා ඉන්න.
එහෙම ජෝකර් කෙනෙක් 2015 ගෙනත් එක්ස්පීරියන්ස් තිබුන හේතුවෙන් තමා, රනිල් දෙවනි වර, රෑ වැටුන වලේ දවාලෙත් නොවැටි බේරුනේ.
ඒ වගත් මෙසේය.....
.
