.

.
Showing posts with label Chichi. Show all posts
Showing posts with label Chichi. Show all posts

Aug 7, 2025

ජෙප්පෙන්ගේ පුපට ඇරිය චිචිගේ රොකට්ටුව

 



➖➖➖➖➖😎➖

ඊයේ හවස පාර්ලිමේන්තුවේදී.... කප්පම් වසන්ත රීලා ගියායින් පස්සේ... පොහොට්ටුවේ ඩී වී චානක මරු කතාවක් කීවේය. ඒ කියන්නේ.... හරිනි කිව්වේ මුදල් අමාත්‍යංශයෙන් දුන්න දත්ත මිස හරිනිගෙ වාර්තාවක් නොවේය කියලාය.

මේ සැටලයිට් හුටපටයට අදාල වන්නේ bord of investment එකය.

ඒ ඒක foreign investment එකක් වෙන නිසාය.....

bord of investment එක අයිති වන්නේ මුදල් අමාත්‍යංශයටය....

මුදල් අමාත්‍යාංශය අයිති වන්නේ අනුර කුමාර දිසානායකටය.

එහි ලේකම් ලෙස කටයුතු කරන්නේ අනුර කුමාර දිසානායක විසින්ම පත්කළ හර්ෂණ සූරියප්පෙරුමය.

එයින් එවන වාර්තාව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරිය අතට පත් වන්නේ... BOI ආයතනයේ, මුදල් අමාත්‍යශයේ හා පාර්ලිමේන්තුවේ.... නිලධාරීන් විශාල පිරිසකගේ අධීක්ෂණයෙන් පස්සේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා මාස ගණන් ඉල්ලන්නේ ඒ නිසාය.....

දැන් වසන්ත ප්‍රමුඛ ජේවීපී ගොබ්බයින් කරන්න හදන්නේ කන්ටේනර් ප්‍රශ්ණය, නිලධාරීන්ගේ ඇඟේ ගසා ෂේප් වුණා සේ... මේකත් නිලධාරීන්ගේ වරදක් බව පෙන්වා... රාජපක්ෂලා හොරුන් බවට නැවතත් පචයක් සමාජගත කරන්නටය.

රීලා හත්පොළේ ගාගන්නවා කියන්නේ මේවාටය....

ඒ සඳහා කප්පම් වසන්ත ඇවිත් කියන්නේ එසේ මුදල් අමාත්‍යංශය විසින් හරිනියට ලබාදුන් තොරතුරු සියල්ල වැරදියි කියලාය.

හරිනි ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ අග්‍රාමාත්‍යවරිය වශයෙනි.

අග්‍රාමාත්‍යවරියගෙන් මේ ප්‍රශ්නය ඇසුවේ ඩී වී චානකය. ඔහු ඇසුවේ ප්‍රශ්න දෙකකි.

1. සුප්‍රීම් සට් චන්ද්‍රිකාව සඳහා රජයේ මුදල් වියදම් කර තිබේද?

2. එම චන්ද්‍රිකාවෙන් මෙතෙක් ලබා ඇති ආදායම කොපමණද?

අග්‍රාමාත්‍යවරිය වශයෙන් හරිනි ලබා දුන්නේ අමාත්‍යංශයේ විසින් දුන් පිළිතුරක් විනා.... කප්පම් වසන්ත විසින් සමාජගත කිරීමට දඟලන ලෙස හරිනි විසින් ඉදිරිපත් කළ වාර්තාවක් නොවේ...

මේ ප්‍රකාශයෙන් ආණ්ඩුවේ රෙද්දේම රෙවුන එක දැන් පෙනිලා ඉවරය. චිචී ගේ රොකට් එක ගැන පච කියපු එවුන් ඔක්කොම ඉන්නේ අමු හෙළුවෙන්ය. ජෙප්පෝ දැන් ඉන්නේ ගලේ පැහැරූ බළලූන් මෙන්ය. හාඩ්කෝ ජෙප්පෝ ඉන්නේ.... ශුක්‍රාණු කෑ රිලවුන් මෙන්ය.

ඉතින් දැන් උන් හරිනියට ගේම අදිනවාය. හරිනි නැත්නම් තාමත් මුන්ට තියෙන්නේ සීයට 3% ය. හරිනියට කෙලින්නට ගියෝතින් මුන්ට වෙන්නේ හොම්බෙන්නව පුකෙන්ම යන්නටය. හරිනිලා ළඟ වසන්ත කියන්නේ නිකන් පීචම්ම පීචම් පොරවල්ය.

දැනටත් හරිනිගේ සෙට් එක ඉන්නේ මේ ආණ්ඩුව ගැන කලකිරිලාය... ඒ අනුර නිසා නොවේය.... ටිල්වින් බිමල් වසන්ත වැනි හාඩ්කෝ ජෙප්පෝ නිසාය. මුං හත් පොළේ ගාගෙන නාන පීචං පොරවල් බව දැන් හරිනිලා වටහාගෙන අවසානය. මණ්ඩලය එකසිය ගාණට කචල්ය.

අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිත් සද්දයක් දාලා යන්නේ ඒ නිසාය. එයා බිමල් සුද්ද කරන්නෙත් ඒ නිසාය. ඔයාලා හිතන්නේ බිමල් කන්ටේනර් 323 කින් හොරකම් කරන හොරෙක් කියලාද එයා අපෙන් අසනවාය.

අපි කියන්නේ.... එයා හොරෙක්ද නැද්ද කියලා බලාගන්න.... තිබෙන පැමිණිලි දෙක විභාග කරන්න කියලාය .

CID එකේ හා බ්‍රයිබරි කමිෂන් එකේ පැමිණිලි දෙකක්ම තිබෙනවාය. ඔයාගේ කමිටුවට බම්බු ගහගන්න කියලා.... ඔයා මාර ජෙනුවින් පොරක් නම් අර පරීක්ෂණ දෙක කඩිනමින් කරන්න කියා නියෝගයක් දුන්නාම ඉවරය. පාර්ලිමේන්තුවේ ඇවිත් බොරු කියන්න ඕන වෙන්නේ නැතිය. මොකෝ පාර්ලිමේන්තුවේ ඔයා කියන්නේ බොරු කියා කිව්වේත් ඔයාමය.

පොඩි කාලේ සිට අපි මිනිසුන් රොකට් යවනවා දැක ඇති මුත්, රොකට් එකක් ජපන්ගේ පුපේ අරිනවා දැක අප නම් ඉන්නේ සුරතාන්තයට පත් වෙලාය...

ඇක්ඡුවේලේ වී ආ ගෙටින් මල්ටිපල් ඔගසම්ය....

ඒ වගත් මෙසේය......

Aug 24, 2023

චිචිගේ රොකට්ටුව හා ඉන්දියන් බිත්තරේ

 


චිචිගේ රොකට්ටුව හා ඉන්දියන් බිත්තරේ

➖➖➖➖➖➖➖➖➖➖🚀🚀🚀🚀➖


ඉන්දියාවෙ චන්ද්‍රයාන් හඳේ දකුණට ගොඩ බෑවම. මෙහේ දකුණේ කොල්ලෙක් වෙච්චි, ච්චිගේ රොකට් එකේ ගානත් එක්ක ඒක කොම්පෙයාර් කරනවා නේ.


රාජපක්ෂලා යුද්ධයෙන් පස්සේ කරපු සුද්දේ එකසිය ගානට විවේචනය කරපු එකෙක් මාතලන්..  ඒ වගේම කරපු සමහර දේවල ධනාත්මක පැතිත් අගය කළා. ලංකාව මොඩනයිස් කරෙත් එයාලා.. ඩුප්ලිකේට් හරි.. බ්‍රැන්ඩඩ් ඒවට හුරු කළේ එයාලා..


කොහොම හරි මහින්ද විනාශ කරගත්තේ එයයි එයාගේ පවුලයි කරපු ඔය වගේ විකාර වැඩ නිසා.. ඒවා හොයන්න... 2015 අපි කඩේ ගිහින් පත්කර ගත්ත උන්...  ආපු ගමන් කරේ අර යක්කු කරපු හොඳ වැඩත් නවත්තලා දාලා.... රාජපක්ෂලාට වැඩියෙන් හම්බ කර ගන්න... බොන්ඩ්ස් වලට ගේමක් දීපූ එක. එව්වා දැන් වැඩක් නෑ. අතීතයේ කතා පමණයි..


කොහොම හරි මට පෙන්නන්න ඕන.... ඉන්දියාව මේ ස්පේස් ප්‍රොජෙක්ට් එකට වියදම් කරපු කොස්ට් එක අඩු වුනේ කොහොමද කියන එක. 


ඒ ගැන එලොන් මස්ක් පවා පුදුම වෙලා තිබුනා. ඒ වගේම සමහර හොලිවුඩ් ෆිල්ම් වලට ඊට වඩා වියදම් කරලා තිබුනා. ඒවා ගැන ඇමරිකාවෙත් කතා බහක් ඇති වෙලා. දැන් ඉතින් එලොන් මස්ක් පවා ඉන්දීයාවට එන්න ඉඩ තියෙනවා...


ඒකට හේතු ගනනාවක් තියෙනවා... ඉන්දියාවේ නිශ්පාදන වියදම අවම වීම.... ඉන්දියාවේ ජීවන වියදම අඩු වීම...හා... උගත් බුද්ධිමත් අයගේ ජීවිත සරළ වීම ඉන් විශේෂයි.. ඒක ඊයේ මුළු ලෝකයම දැක්කා..


ඉන්දියාවේ ස්පේස් ප්‍රෝග්‍රෑම් එකේ විශේෂඥයින්ට ලැබෙන්නේ නාසා එකේ අයට වඩා ගොඩාක් අඩු මුදලක්. ඒ කියලා ඒ මිනිස්සු ඒකට නහයෙන් අඬන්නේ නෑ. ඉන්දියාව ඇමරිකාව එක්ක කොම්පෙයාර් කරන්න යන්නේ නෑ... මොකෝ එයාලා ඉන්දියාවට මාර ආදරෙයි. ඊළඟ පරම්පරාව ගොඩ දාන එක තමයි ඔවුන්ගේ එකම පරමාර්තය. චීනයත් පරද්දලා ලොව බලවතා වීමයි ඔවුන්ගේ ටාගට් එක. හිඟන්නත් ඉන්නේ ඒ මෙන්ටලැටි එකේ.


චන්ද්‍රයාන් 2 ත් ෆේල් වුන වෙලේ මෝදී පෞද්ගලිකවම මේ පිරිස මුණගැසිලා ඔවුන් දිරිමත් කරනවා.... ඔවුන්ව සනසනවා...ඒ කරලා අවුරුදු 4 කට පස්සේ තමයි මේ ජය ලබන්නේ. 


ඒක මෝදි කියන්නේ මුලු ලෝකයේම ජයග්‍රහණයක් කියලා. මේ මගින් ලබා දෙන දත්ත ඔවුන් ලෝබ නැතිව රටවල් 26 එක්ක බෙදා ගන්නවා. ඒ ලැබෙන මුදලුත් අනාගත ව්‍යාපෘතිවලටම යොමු කරනවා.


මේ සඳහා වියදම අඩු වෙන්න තවත් හේතුවක් තමා සියල්ල ඉන්දියාව තුලම නිශ්පාදනය කිරීම. ඒ සඳහා අවශ්‍ය නිශ්පාදන අමුද්‍රව්‍ය සියල්ලෙන් ඉන්දියාව පොහොසත්. අනික... සමහරු මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කලත් ... ඒ වෙනුවෙන් අමතර දීමනා වරප්‍රසාද කිසිවක් ඉල්ලුවේ නෑ. සමහරු සති ගනන් මාස ගනන් ගෙදර ගිහින් නෑ... පෞද්ගලික ජීවිතයක් තිබිලා නෑ.. මෙහේ උන්, ඇමරිකාවේ උන් එහෙම නෑ. අපේ උන් නම් නිවාඩුමයි හොයන්නේ.


මෙහේ කරන්නේ ඕවට යන වියදමට අමතරව වංචා කරන මුදලත් ප්‍රොජෙක්ට් එකට එකතු වීම. මිස්ට 10% (ටෙන් පසන්ට්) කිව්වට... ගහපු ගැගිලි FCID එකට තියා, ලෝකල් ෂර්ලොක් හෝම්ස්, අනුර කුමාර දිසානායක මහත්තයටවත් හොයා ගන්න බැරි උනා. හැබයි එයාලත් එක පාරටම පාරම්පරික ධනපතීන් බවට පත් වුනා...


මේ වංචාවලට, හොරකම් වලට, දූෂණ වලට හොඳම උදාහරණය තමා බිත්තර.. නිශ්පාදන අමුද්‍රව්‍ය කිසිවක් මෙහේ නෑ... හදන්න ඕන කමකුත් නෑ... හදන්නෙත් නෑ.. ඊට ලාබයි ගේන එක...


ඉන්දියාවේ බිත්තර එහේ නිශ්පාදන වියදමත් එක්ක ... අපනයන බදුත් ගෙවලා... නැව් ගාස්තුත් ගෙවලා... රක්ෂණ මුදලුත් ගෙවලා... මෙහේ බදුත් ගෙවලා... රුපියල් 30 කට දෙන්නේ ලාබයකුත් තියාගෙන. 


මෙහේ ඒ හා සම්බන්ධ ආයතන වල උනුයි බිත්තර මාෆියාවයි එකතු වෙලා රුපියල් 65 ට දීපුවා දැන් 40 යි. දැන් දෙන්නේ පාඩුවටද.. නෑ අර පාරිභෝගිකයා මරාගෙන කාපු මහා ලාබයෙන් කොටසක් අඩු වුන එක විතරයි වුනේ.


ඉතින් එහේ අඩුවෙන්නයි මෙහේ වැඩිවෙන්නයි හේතු අහන ගොබ්බයන්ට කියන්න තියෙන්නේ... මෙහේ ගොබ්බ දේශපාලුවෝ කියන දේම ඒ විදියටම වමාරන්නේ නැතිව... පොඩ්ඩක් ලෝකය ගැනත් හොයලා බලහල්ලා. ඒක දැන් හරි ලේසියි... 


ලංකාව කියන්නේ ලෝකේ නෙමේ...


🛑 මේ පින්‍තූර ගොඩේ එක පින්තූරයක තියෙනවා ඉන්දියාව මේ වැඩේ පටන් ගත් වෙලේ ඉඳන් ගියපු ටෝටල් කොස්ට් එක.




.