.

.
Showing posts with label Astrology. Show all posts
Showing posts with label Astrology. Show all posts

Dec 10, 2015

රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka



නිදහසින් පසු බිහිවූ කිසිඳු රජයකින් මේ රටට කිසිඳු යහපතක් සිඳු නොවූ බැවින්. කඩිනමින් මේ රට දියුණු කිරීම සඳහා නවමු පක්ෂයක් බිහි කිරීමට ගරු බුහුමුනට ලක්වූ ශ්‍රේෂ්ඨ ලක් පුතුන් රැසකින් සමන්විත පිරිසක් කටයුතු කර ගෙන යන බව ප්‍රකාෂ කරමින්, අති විශේෂ පුවත් පවත් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.වාර්ථාවේ.

Nov 10, 2014

“සෙනසුරු මාරුව” 2014 නොවැම්බර් 2 දා ද, 2015 ජනවාරි මාසයේදීද? - "When is the Saturn crossing- November 2014 or January 2015?"


- චානුක වත්තේගම -

Chanuka Wattegama's profile photoමේ අවස්ථාවේ රටේ හා බ්ලොග් අවකාශයේ පවා එක්තරා මට්ටමකට සාකච්ඡාවට ගැණෙන ප්‍රශ්නයකි, මේ. සමහරවිට ජනාධිපතිවරණ දිනය නීර්ණය වැනි වැදගත් කාර්යයන්ට පවා මේ ප්‍රශ්නයෙහි  මූලය හේතු වන්ට ඇත.

මෙහි පිළිතුර සරලය. එසේම මෙහි එක දිනයක් තාරකා විද්‍යාව (Astronomy) අනුව හා අනෙක ජ්‍යොතිෂය (Astrology) අනුව කීම වැරදිය. මීට තාරකා විද්‍යාවෙහි සම්බන්ධයක් නැත. තාරකා විද්‍යාව "ග්‍රහයින්" , "රාශි" වලට ගමන් කිරීමක් ගැන කතා නොකරයි. තාරකා විද්‍යාවේද 'මේෂ', 'වෘෂභ'  වැනි වදන් කලාතුරෙකින් භාවිතා වුවද ඒ තාරකා පද්ධතීන් (Constellation) වශයෙන් විනා “රාශි” ලෙස නොවේ. මෙය තනිකරම ජ්‍යොතිෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයකි. කෙටියෙන් මේ ගැටළුව පහදා දෙන්ට උත්සාහ කරමි.

Nov 8, 2014

මහින්දට බැරිද..? - Yes, He Can



ඉස්සර පාර පුරා පෝස්ටර් ගැහුවේ සිංහල සෝ වලය. එයිට පස්සේ, මේ මනාප අමනාප ක්‍රමේ ආපු නිසා, දිස්ත්‍රික්කෙන් ඉල්ලන හැම එකාගේම මූනත්තහඩුව, අහුවෙන අහුවෙන හැම තැනම පාප්ප උලා කෙලලා ඇරියේය. ගෙදරටත් වඩා තාප්පෙට වියදම් කරපු උන් "දැන්වීම් ඇලවීම් තහනම්" කියා තාප්පේ ගහන්න ගත්තේ ඊට පස්සේය. ඒ කාලේ එක රැයින් මුළු රට පුරාම ගහලා රැකෝඩ් එකක් තිබ්බ පෝස්ටරේ උනේ, "මේ කව්ද? මොකක්ද කරන්නේ ?" කියනා පෝස්ටරේයය.

Mar 25, 2014

MH370, අධ්‍යාත්මවේදීයෝ හා ටොම් පචයෝ - MH370, Predictions & Tom Pachaya


මැලේසියාවේ සිරා කොලුවා MH 370 ගැන ලියාපු සවිස්තරාත්මක පෝස්ටුවකත්, තවත් පෝස්ටුවලත්, මාතලන් කිව්වේ, අහස් යන්තරේට බඩු බනිස් කියලාය. එහෙම කිව්වේ අඳුනෙන් බලාවත්, හඳහන් බලාවත් නොව, 9/11 කේස් එකේ, වෙච්ච සිඳුවීම හින්දාය. අද ඉස්මාර්ට් ෆෝන් එකක් නැති එකෙක් හොයා ගන්නට බැරිය. මේ ජැට් වල යන හැම එකාගේම අතේ, මේවා ඕන තරම් තියෙනවාය. ප්ලේන් එක හයිජැක් කරා නම්, ඒ බව සඳහන් ටෙක්ස්ට් මැසේජ්, එකක් හෝ අනිවාර්යයෙන් එනවාය.

Sep 18, 2013

නොවේ මෙවන් "හරක්" ළොවේ...... O Lord My God


හරක් කිව්වේ පින්තූරේ ඉන්නා අයට නෙමේය.. මේ යක්කු දෙන ගුලි, එකසිය ගානට ගිලින උන්ටය. මුන් කරන්නේ රැකියාවක්ය. සංඝා ඇන්ලීන් විකුණන එකෙයි, මේ උන්නැහේලා ටැලිවිසොන් වල කෙලින කෙප්ප වලයි, කිසිම වෙනසක් නැතිය. මේ ඇරෙන්න ජනතාව ගොනාට අන්දන තවත් තුන් දෙනෙක් ඉන්නවාය. ඒ ෆෙන්ෂුයි ආසිරි වනිගරත්න, ඉරහඳ ප්‍රියන්ත රත්නායකය හා ගාල්තැන්නේ රත්තරන් දෙයියාය.. තව සෙට් එකක් උන්නාට උන් තවමත් එච්චර ප්‍රසිද්ධ නැතිය.