රනිල්, නිර්මාල් හා
වික්ටර් අයිවන්
➖➖➖➖➖▪️
අද පිරිසක් රනිල් හම්බ වෙලා තියෙනවා..
නිර්මාල් උදේ ඉඳන් මේ වෙනකන් ඒකෙන් මානසිකව කැළඹිලා අර මිනිස්සු ඔක්කොම රනිල්ට පාවලා දීලා ස්වයං වින්දනයේ යෙදෙනවා...
ඒ පිරිස අතර, වික්ටර් අයිවන්, මහින්ද පතිරණ, අජිත් පැරකුම් හා තවත් කීප දෙනෙක් ඉන්නවා....
එයාගේ හිතේ දැන් රනිල් මේ අය කියන දේ කරන්න යනවා කියලා... 🤪🤪🤪
වික්ටර් අයිවන් කියන දේ රනිල් කරයි කියලා හිතන එකෙන්ම.... නිර්මාල් රනිල් ගැන දන්න තරම හිතා ගත්තෑකී..
අනික වික්ටර් උස්සගෙන යන්නෙත්.... රනිල්ගේ ප්රතිපත්ති ටිකමයි... වෙනත් වචන වලින්...
ඒ වික්ටර් අයිවන්ගේ හැටි...
මේ රටේ සිඳු වෙච්චි දේශපාලන පෙරලි ඔක්කොම කරලා තියෙන්නේ එයා...
හැබයි පොරගෙ ගෝලයෝ හැම එකාම පොරට කෙලලා යනකන් පොර දන්නෙ නෑ...
අනික... වික්ටර් අයිවන් කියන්නේ... නිර්මාලුයි සෝභිතයි ගෙනාපූ යහපාලන විගඩමේ,
දින 100 පිටපත ලියපු පොලිටිකල් ජෝකර් කෙනෙක්..
මේවා දැකලා කව්ද එකෙක් නිර්මාල්ටත් මේ පිරිස සමඟ එකතු වෙලා රට හදන්නෙයි කිව්වාම.
එයා කෙලින්ම කියලා තිබුනා..
එයා ඉන්නේ මේ රට හදන පැත්තේ නෙමේය..
රට විනාශය කරා ගෙන යන පැත්තෙයි කියලා...
එහෙම කෙලින් කතාව අපි අගය කරන්න ඕන...
කොහොමත් එයාගේ එකම ආශාව...
සිංහල බෞද්ධ බලවේගයට කෙලවෙලා...
හින්දු ක්රිස්තියානි බලවේග රජ කිරීම...
ඉතින් ඔහුගේ සිහිණයත් කවදා හෝ ඉටුවේවා කියලා අපි ප්රාර්ථනා කරමු...
.
