එයා දැන් බැඳලා
නැගලාම ගියේ ඇයි?
➖➖➖➖➖➖➖🔴
එය ජනප්‍රිය වූයේ...
සිංගල් පිරිමි අතර ::
---------------------------------
මනී උන් නියෝජනය කිරීම..
බැඳපු පිරිමින් අතර ::-
------------------------------------
තවත් ගැහැණියක් හා රමණයේ යෙදීමට ඇති ආශක්ත ආශාවත්.. එසේ කිරීමට ගට්ස් නැති අයගේ ෆැන්ටසිමය ලෝකය ඒ තුල වීමත්.. (Spa හෝ ගොඩවීමට බිය)
(පිරිමි සියල්ලෝම සුද්දී හා රමණයේ යෙදුනේය.
සුද්දිගේ ඉරණමෙන් උන්ට කිසි අවුලක් නැත.)
කාන්තා පාර්ෂවය අතර
(මිස් ඇන්ඩ් මිසිස් බෝත්)
---------------------------------------
සම අයිතිවාසිකම් ඉල්ලුවත්, නීතී හදන තැනට ගියත් තමා කාන්තාවක් නිසාම පීඩනයට, අසරණභාවයට, අවමානයට පත් වෙතැයි යන ශ්‍රී ලාංකීය කාන්තා මානසිකත්වයක් නිසා...
(සුද්දිගේ ඉරණම ඔවුන්ගේ හදවත කම්පා කරවයි)
#එයාදැන්බැඳලා
.
