.

.
Showing posts with label Tharindu Uduwaragedara. Show all posts
Showing posts with label Tharindu Uduwaragedara. Show all posts

Dec 24, 2025

උඩුවරගෙදර සින්ඩ්‍රමය



උඩුවරගෙදර සින්ඩ්‍රමය

➖➖➖➖🔸🔶🔸➖


අජිත් පැරකුම් ජයසිංහ කියන්නැහේ උඩුවරගෙදර සින්ඩ්‍රමය වැළඳුන විශාල පිරිසක් ඉන්නවා...


නිර්මාල්, උවිඳු, විදර්ශන, ගීතිකා ඒ අය අතරින් සුවිශේෂයි.... මෙයාලා ජෙප්පෝ නෙමෙයි.... ඒත් දැන් එයාලට තියෙනවා අති දරුණු වේදනාවක්.... ඒ තමයි ඇයි අපි ජෙප්පෝ නොවුනෙ කියන පසුතැවීම....


මේ අය විවිධ තැන්වල ක්‍රියාකාරී භූමිකාවන් මෙන්ම විවිධාකාරවූ රැඩිකල් කල්ට් හා සංගම් තුල කැරක්ටර්ස් වූවද බලය අහිමි පිරිසක්....


ඔවුන්ගේ උපරීම උත්සාහය පරමාර්තය රාජ්‍ය බලය හිමි ජවිපෙ තුල ඔවුන්ගේ භූමිකාවන්ට ස්පොට් එකක් හිමිකර ගැන්ම...


ඉතින් රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගන්නා ආකාරය පිළිබඳව ඔවුන් රජයට උපදෙස් දෙමින්.... මහා සමාජයෙන් කිච වෙමින් සිටිනවා....


අලුත්ම ගේම හිරු නාලිකාව තහනම් කිරීම.... ඊට හේතුව ගංජා වගාව සඳහා ජවිපෙ බලවතුන්ට ලබා දී ඇති නිදහස විවේචනය කිරීම....


ඒත් ඔවුන් කිසිවෙකුට හෝ.... භාරත තෙන්නකෝන්ට හෝ ටොයිලට් සුදාට ජවිපෙ තුල ඇති ඉඩප්‍රසථාව කිසි ලෙසකින් හෝ ලැබෙන්නේ නෑ....


ඒක ජවිපෙ දේශපාලනය තුල ඇති අනෙක් පක්ෂ හා සංවිධාන තුල නැති ඉතා හොඳ ලක්ෂණයක්..... 


ඒ තමා පැරෂුට් කාරයන්ට ඉඩක් නොමැතිවීම....


ජවිපෙට බලය ලැබෙන බව අවබෝධ වීමෙන් අනතුරුව ඩලස් හා දයාසිරි ජවිපෙට සෙට් වෙන්න ගිහින් පීචංම වෙලා ගියේ ඒ නිසා....


එහෙත් අනික් පක්ෂ තුල පැරෂුට් කාරයන් වන විමල් පාඨලී හකීම් රිෂාඩ් මනෝ වැනි දේශපාලුවන්ට විතරක් නොව රැට්ටා පැට්ටා දමිතා වැනි බැලුම්බෝල වලට ඉතරක් නොව පැතුම් කර්නර්ට වුනත් ඉඩක් තියෙනවා...


නමුත් ඒ ක්‍රියාදාමය තුල පක්ෂ වෙනුවෙන් ජීවිතයම කැප කල හාඩ්කො සාමාජිකයින් අන්ත අසරණ හාල් කෑලි බවට පත් වෙනවා....


ඒත් ජවිපෙ තම කාඩරයන්ට ඒ දේ කරන්නේ නෑ රන්වල මෙන්ම ශාන්තත් ඔවුන් රැකගන්නවා.....  ඒ ඉඩ ප්‍රස්ථාව තරිඳු වැනි ගොබ්බයන්ට දීලා ඉල්ලගෙන කන්න තරම්.... ටිල්වින්ලා අනුරලා මෝ ඩ යෝ නෙමෙයි....


ඒ නිසා අර සෙට් එකට කියන්න තියෙන්නේ එක එකාට ගොට්ට අල්ලලා පීචං වෙන්නේ නැතිව.... ගොඩනගාගත් සිවිල් කැරක්ටර් එකේ ගෞරවය රැකගෙන ඉන්න උත්සාහ කරන්න....


දැන් ජනප්‍රිය වෙන්න පුලුවන් ආන්ඩුවට කඩේ යෑමෙන් නොව ඊට ප්‍රහාර එල්ල කිරීමෙන් පමණක් බව... මේ වන විට උවිඳු හා නිර්මාල් අවබෝධ කරගෙන සිටීම හොඳ ප්‍රවනතාවයක්....


ආන්ඩුව පට්ට ෆේල්....


අසේවනාච බාලානං 

පණ්ඩිතානංච සේවනා

පූජාච පූජනීයානං 

ඒතං මංගල මුත්තමං.....


#මාතලන් 

.

Aug 1, 2023

පරගල ටොක්සික් රෝගීන් විසින් ජාතික ගීය හා කොඩිය බුලි කිරීම...


 පරගල ටොක්සික් රෝගීන් විසින් 
ජාතික ගීය හා කොඩිය බුලි කිරීම...
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕

මැයි 9 ආදරයේ අරගලයේ ටොක්සික් රෝගීන් විසින් දැන් අනෙක් පාර්ෂවයට මරණ තර්ජන එල්ල කරමින් සිටිනාතර, පොහොට්ටුවේ උන් කියන්නේද, නැවත බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඉස්ම බේරෙන්න දෙනවා කියලාය. 

ඒවන් මිලේච්ඡත්වයක් නැවත ඇති නොවන්නට නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනා හූණූ පුපක මොළයක් ඇති උන් කළ යුත්තේ මේ දෙපිරසම ප්‍රතික්ෂේප කිරීමය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ දා සිට පරගලයේ උන් විරුවන්ට දෙන්නේ  පොරි හැලෙන්නටය. එතෙක් උන්ට හීරෝලා වූ හමුදාවේ හා පොලීසියේ රට බේරාගත් වීරෝධාර රණවිරුවන් දැන් රනිල්ගේ කටු කන බව්වෝය. 

එතෙක් ගෝල්ෆේස් සැණකෙලියේ බුරියානී හා කූඩාරම් කෑලී වලින් හිටගෙන ක්ලයිමැක්ස් ලබා සිටි පොලිසියේ හා හමුදාවේ හාල්පරුවන්ටද මෙතෙක් කල් තමන් උන්නේ පොඩ්ඩ එහා මෙහා උනොත් තමුන්ටද අරින පිරිසක් බව තේරුනේ උන්ගේ කුණුහබ්බ සංග්‍රහා හා පෝරියල් නිසාමය.

කෙසේ හෝ මේ පිරිස උන්මත්තකයින් බවට පත් වී දිවිනසාගන්නා මානසික අවපාතයට ලක් වූ මානසික රෝගීන් පිරිසක් බව අද මුලු ලෝකයටම පෙන්වමින් සිටී. සම-හරක් දිවි නසාගෙන සිස්ටම් චේන්ජ් කර ගත්තේය. සම-හරක් සමාජ මාධ්‍යවලින් සමුගෙන හොයා ගන්නටත් නැතිය. මේ ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ පිරිසය. අවංකව වෙනසක් බලාපොරොත්තු වූ පිරිසය.

එහෙත් වැටුප් හා වරප්‍රසාද ලබන පිරිසට එසේ පැත්තකට වී සිටීමට අනුග්‍රාහකයින් අවසර දෙන්නේ නැතිය. උන්ගේ අණ ක්‍රියාත්මක නොකලහොත්, අරුන්ගේ බඩේ බත් නැතිය. උන්ට දැන් සිඳුවී තිබෙන්නේ 🐅 යාගේ වලිගේ අල්ලාගත් එකාට වූ දේය. 

ඒ නිසා හොම්බෙන්ම යමින් සිටිනා මේ මානසික රෝගීන්ගේ තත්වය 1971/72 හා 88/89 කෲර ඝාතයන්ගේ තත්වටට පත් වී අවසානය. අනුග්‍රාහකයින්ටද අවශ්‍ය එයය. මන්ද ගොබ්බසේන රාජපක්ෂ එලවා ගෙන එන්නට උන්නේ රනිල් නොව රූකඩයක් නිසාය. දැන් උන්ට අවශ්‍යව ඇත්තේ රනිල් එලවා දැමීමය. 

🔴 මෙහි අවසානයද දරුණු ඛේදවාචකයක් වීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළ අගයක පවතී.

දැන් නිර්මාල් දේවසිරි වැනි නරුමයින් 88/89 දේශ විමුක්ති ජනතා ව්‍යාපාරයේ ගේම් නැවත ක්‍රියාවට නැගීමට, නම් ලැයිස්තු සකස් කරමින් සිටී. බුකි විප්ලවාදීන් කිසිඳු පැකිලීමකින් හෝ බියකින් තොරව කෙලින්ම මරණ තර්ජන එල්ල කරයි. තරිඳු උඩුවරගෙදර කෙලින්ම පොලීසියෙන් හා රනිල්ගෙන් ගේම ඉල්ලමින් සිටී. පොර උන්මත්තකයෙක් බව ප්‍රවීන මාධ්‍යවේදීන් සියල්ලම වාගේ ලියා තිබිනි. 

බෲනෝ නටාෂා ඇතුලු පිරිස සිංහළ බෞද්ධයින්ට කෙලින්ම ඇටෑක් කරති. නදී කම්මැල්ලවීර ජාතික කොඩිය බුලි කරමින් සිටී. අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක් වූ උමාරා ජාතික ගීය අනුභව කිරීමත් මෙහි එක් ක්‍රියාදාමයක් බව, ඇය ඒ ගැන කිසිවක්ම සඳහන් නොකරමින්, අනෙක් රෝගීන් පිරිස හරහා එය සාධාරණීකරණය කිරීමට ඉඩ දීමෙන් මනාව පැහැදිලි වේ.

මේ සියල්ල සාධාරණීකරණය කර ඔවුන් බේරා ගැනීමටද වෙනම පිරිසක් සිටී. ඒ කළු කෝට් මාෆියාවය. එදා නඩුකාරයින් බය කර, පාර මැද්දෙ නඩු අසා තීන්දුවද ප්‍රකාෂයට පත්කල උන්, අදද නීතියේ හිඩැස් වලින් රිංගා යමින් නීතීපති දෙපාර්තමේන්තුව, පොලීසිය හා ආරක්ෂක අංශ පීචං හාල්පාරුවෝ කර අවසානය.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයට කිසි සේත්ම සුදුසු වාතාවරණයක් නොවේ. දේශපාලුවෝ තම පාක්ෂිකයින්ට ආතල් දෙමින් රට වටා යද්දි,  දැන් මහ පාරේ හැමදම උද්ඝෝෂණය. ටොක්සික් රෝගීන් උන්ගේ ආතල්ද නොඅඩුවම ගනිමින් සිටී. 

රට නැවතත් අරාජික රාජ්‍යයක් වෙමින් තිබේ.

ගේම් ඕන් ගායිස්...
ලෙට්ස් ප්ලේ....
.

Jul 29, 2023

මුලු ලංකාවම දැන් දන්න මෝඩ තරිඳු රට යන්න ගිහින් කටුනායකදි වෙච්චි දේ

 


මුලු ලංකාවම දැන් දන්න මෝඩ තරිඳු

රට යන්න ගිහින් කටුනායකදි වෙච්චි දේ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖😁➖


තරිඳු උඩුවර කියන්නෙත් කලින් බොග දාපූ එකෙක්.. ඒ කියන්නේ බ්ලොග් ලියපු  එකෙක්. 


උන්ම තමා පසු කාළයක බුකියට එන්නේ. උන්ට තියෙන අති දරුණු රෝගයක් තමා මුලු ලංකාවම උන්ව දන්නවාය කියලා හිතන රෝගය. උන්ව තියා නිර්මාල් දේවසිරිවත් මහේෂ් හපුගොඩවත්, අපේ හෑලී කුවීන් චාන්‍යා හේරත් තියා ඔබේ ආර්ථිකය කෙසේද අහලා ගානක් කඩාගෙන මාරු වෙච්චි එකාවත් රටේම මිනිස්සු තියා, කොළඹ මිනිස්සුවත් දන්නේ නෑ.


ඒක නේ මෝඩ තරිඳු පොලීසියට කියන්නේ මාව ලංකාවම දන්නවා කියලා. හැබයි පොලීසිය පොරව දන්නේ නෑ. දන්නවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උන් වගේ කබ්බෝ ෆෝම් නොකර ඉන්නවා.


තරිඳුත් යූටියුබ් එකක් කරනවා. එයාලගේ මාකටින් වැඩක් තමා දැන් හිරේ යන එක. සේපාල් හිරේ ගිහින් ආවම බුවාගේ ක්‍රව්ඩ් එක වැඩි වෙනවා. තරිඳුටත් ඕන වුනේ ඒක. දැන් ඒ වැඩේත් හරි. අනිත් වැඩෙත් හරි. පොරට අද ඇපත් ලැබෙයි.


මේ තරිඳු කෑ ගහනවා දැක්කාම මට පරණ සුද්දන්ගේ කතාවක් මතක් උනා..


ඔන්න කටුනායක එයාර්පෝට් එකෙන් තරිඳු රට යන වෙලාවක පොර පෝලිම පැනලා ඇවිල්ලා කවුන්ටරේ ඉන්න කෙල්ලට තඟ දානවා... පෝලිමේ ඉන්න උනුත් කෑ ගහනවා... කවුන්ටරේ ඉන්න සිරි ලන්කන් එළකිරි කෑල්ල තරිඳුට කියනවා... 


කෑල්ල : සර් කරුණාකරලා පෝලිමේ එන්න..


තරිඳු : තමුසේ දන්නවද මම කව්ද කියලා 


කෑල්ල එයාර් පෝට් එකටම ඇහෙන මයික් එක ඔන් කරලා..


කරුණාවෙන් සවන් දෙන්න ... තමන් කව්දැයි නොදන්නා පුද්ගලයෙක් හත් වෙනි කවුන්ටරය අසල රැදී සිටි.. කරණාකර ඔහු කව්දැයි දන්නා කෙනෙක් සිටී නම් ඒ මහතාට තමන් කවුදැයි කියා දැනගැනීමට උදව් කරන්න... ස්තූතියි ...


May I have your attention please!!

We have a passenger here at the gate who does not know who he is. If anyone can help him find his identity, please come to gate 7.!


ඒකට තවත් මල පැන්න තරිඳු කේන්තියෙන් කෑල්ලට මෙහෙම කියනවා...


තෝ දැන ගනින් තොට #කනවා  දාලා...


අනේ සොරි සර්... ඒකටත් මේ පෝලිම පැනලා කරන්න බෑ නේ... පෝලිමේ කෙලවරට ගිහින් පේළියේ එන්න... ඒ ආවම බලමු...


▪️හුදී ජන පාන් සංවේගය උදෙසා සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්ය මාතලන් වන මා විසින්...


.