කොවිඩ් 19 වයිරසය ගැන හා වයිරස් රෝග ගැන, එහි ව්‍යාප්තිය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා අමු ගෝත්‍රික සමාජය,
ලංකාවේ වයිරස් විසේසග්නයෝ යැයි කියනා ලොක් ඩවුන් විසේසග්නයෝ, මයික් ටයිසන්ලා වී ඇදලා අරින වඳුරු කුණුහබ්බ සාධූකාර දෙමින් අනුභව කරමින් පට්ට ආතල් එකක් ගනිමින් සිටින්නෝය.
ලෝකයේ පිලිගත් වයිරස් විශේෂඥයින් නම් කියන්නේ, අහසේ තරුවලටත් වඩා වැඩියෙන් පෘතුවියේ වෛරස් ප්‍රබේද තිබිය හැකියැයි කියලාය.
1901 කහ උණ වෛරසය සොයා ගැනීමෙන් අනතුරුව වයිරස් ප්‍රබේද 220 පමණ සොයාගෙන ඇති අතර, වසර දෙකක් තුල කොවිඩ් 19 නම් වෛරසයේ වේරියන්ට් කීපයක්ම හමුවීමෙන්, වෛරස් වල ස්වභාවය ගැන ගෝනා ඔනෙකුට අවබෝධයක් ලබාගන්නට පුලුවන්‍ය.
දැන් අලුතෙන්ම කැලෆෝනියාවෙන් වාර්ථා වන එප්සිකෝන් නම් ප්‍රබේදය, මේ වන විට "ඩෙල්ටා ප්ලස්" ලෙස නම් කර ඇති අතර, එය ඩෙල්ටා ප්‍රවේදයටත් වඩා මාරාන්තික බවත්, මොඩර්නා එන්නතින් එය තරමක් දුරට පාලනය කල හැකි නිසා දැන් ඊශ්‍රායලයේ මෙන් මොඩර්නා එන්නතේ තුන්වන මාත්‍රාවද වැඩිහිටි අයට ලබා දීම ආරම්බ කර අවසානය.
වෛරස් විශේෂඥයින් කියන්නේ (අපේ රටේ ගොබ්බයින් නොවේ) මේ වෛරසය අර සුප්‍රසිද්ධ ප්‍රස්තාරයේ මෙන්ම මීටත් වඩා දරුණු මට්ටමකට ගමන් කොට, උපරීමයෙන් පසු ප්‍රභලත්වය කෙමෙන් අඩු වී යා හැකිය කියලාය.
ඒ අපේ රටේ කියනවාක් මෙන් විෂෙන් විෂ නැසීමේ තියරිය අනුවමය. එහෙත් තවත් පිරිසක් කියන්නේ, මෙය තව වසර 10 ක් වත් පවතී යැයි කියලාය.
කෙසේ වෙතත්, වෛරසය ශරීරගත වීමෙන් රෝගලක්ෂණ පහලවීම් කිසිවක්ම නැතිව මිනිසුන් මියගිය අවස්ථාවන් රාශියක් මේ වන විටත් ලොව නන් දෙසින් වාර්ථා වී ඇති අතර,
ඒ හේතුවෙන් වඩාත්ම හොඳ දේ, සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැලකීමත් මාස්ක් පැලදීමත් බවත් ඔවුන් විසින් සඳහන් කර තිබෙනවාය.
ආර්ථික අතින් ශක්තිමත් ඔස්ට්‍රේලියාව පවා දැන් රට වසා දමන්නේ දින 6 න් 6 ටය. ඒ දින හතක් වැසුවහොත් ජනතාවට රජයෙන් දීමනා ලබා දෙන්න වෙන නිසාය.
දැන් ඔවුන්ද වැක්සීන් ලබා දීමෙන් මෙන්ම රෝගය පාලනය කර ගැනීමෙන්ද අනාගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නේය. සමහර ප්‍රාන්ත හමුදාව සහායට කැදවා අවසානය .
නවසීලන්තයේ මෙන් ඔස්ට්‍රේලියාවේ එය පාලනය කිරීමට නොහැක්කේ ඔස්ට්‍රේලියානුවන් විනයගරුක සමාජයක් නොවනා නිසාත්, නූගත් පිරිස බහුල නිසාත් බව, එරට සමාජ විද්‍යාඥයින්ගේ මතයයි.
නාගරික ජනගනත්වය අධික වීමත් ජනවර්ග හා විවිධ සංස්කෘතීන් පැවතීමත් තවත් හේතුවක් බව මාතලන්ගේ මතයයි.
කෙසේ හෝ සමස්ත ලෝකයටම මෙය සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොවේ. එහෙත්, ලංකාවේ සෞඛ්‍ය සේවයේ ඉන්නා සියළුම ගොබ්බයින් මෙන්ම පිටරට ඉන්නා වයිරස් විසේසග්න ගොබ්බයෝ පවා දෙන එකම උපදෙස රට වසා දැමීමය.
මුන් මේ රටේ ජනතාව ගැන තබා වයිරස් එක ගැනවත් නොදන්නා අමුම අමු ගොබ්බයන්මය.
මුන් කියනා ලෙසට වෛරසය වෙනස් වෙමින් බලවත් වෙමින් යන නිසා සදාකාලිකවම රට වසා දමා මුන්ගේ පඩි නඩි හා දීමනා ආන්ඩුවෙන් ගෙවා දැමිය යුතුය.
රට වසා දැම්මාට, සංචරණ සීමා උන්ට අදාල වෙන්නේ නැතිය. උන්ට උන්ගේ ඉස්ටිකර් එක වාහනේ ඉස්සරහා වීදුරුවේ ගසාගෙන කන්ඩලමේ තංගල්ලේ අහුන්ගල්ලේ ගිහින් ආතල් ගන්න පුලුවන්ය. කෙලවෙන්නේ එදිනෙදා හම්බ කරගෙන කන උන්ටය.
මෙය සෞඛ්‍යමය ගැටළුවක් පමණක් නොවේ, මෙය ආර්ථික , සාමාජීය, සඟිස්කෘතික, දේශපාලනික, ආගමික මෙන්ම ජනවාර්ගික ප්‍රශ්ණයකි.
විපක්ෂ දේශපාලුවෝ මිනී කර උඩ තබාගෙන පට්ටම ආතල් එකක් ගනිමින් ඉන්නවාය. ඉස්සර මිනිස්සු මැරුණාම ආතල් ගත්තේ මිනීපෙට්ටි සාප්පුකාරයෝ හා බටහිර හා පෙරදිග මිනීබෑන්ඩ් කාරයෝ ඉතරය.
එහෙත් දැන් ආතල් ගන්න උන් වැහි වැහැලාය. විපක්ෂයේ උන්, ජඩමාජ්ජවේදීන් පමණක් නොව බුකියේත් මිනී කාක්කෝ වැහි වැහැලාය .
ඒ අස්සේ අපේ මිනී වලින් ආතල් ගන්නා ඇමරිකාවේ හා ඔට්ටේලියාවේ කැම්පසුත් තියෙනවාය.
ඒවායේ උන් හා අපේ ගොබ්බයෝ එකතුව සැප්තැම්බරයේ මරණ 20,000 ව්‍යාපෘතිය සාර්ථකව ගෙන ගියේ ගුරුවරුන්ගෙන්ම ආදර්ශය දීලාය. යකෝ මුන් බහිනවා නම් අපි බැස්සාම මක්කා වෙනවද යකෝ කියා ඔක්කෝම පාරට බැස්සේය.
ඝෝඨා හා බුද්ධි අංශ සියල්ල පයිසෙකට මායිම් කරන්නේ නැතිව ජාත්‍යාන්තර කුමන්ත්‍රණ හා ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන්නේ එලෙසය.
මෙවන් තත්වයක් තුල මෙහේ ආයෝජනය කරන්න චීන මකරාවත් එන්නේ නැතිය. ඒ හාල්පාරු ප්‍රජාතන්ත්‍රවාදේ උන්ට දිරවන්නේ නැති නිසාමය.
එවන් ක්ෂේශ්ත්‍රයන් ගනනාවකට සම්බන්ධ ප්‍රශ්ණයකට රට වසා දමනවා කියන්නේ,
පිස්සුම කෙලින නිසා සජිත් රනිල් හා ඉට්ටාලින් බලු වෑන් එකක දමාගෙන රැගෙන ගොස්, රේබීස් එන්නත ගහලා පිස්සෝ ඉවරයි කියා ආතල් එකක් ගන්නවා වාගේ වැඩකි.
මන්ද මුරුත්තේටුවේ මෙන්ම ප්‍රනාන්දුපුල්ලේත් තාම එලියේ නිසාය.
එ වගත් මෙසේය.
විශේෂ -
හේට් ස්පීච් යටතේ මෙය රිපෝට් කර එකවුන්ට් එකද බ්ලොක් කිරීමේ සම්භාවිතාවය ඉතා ඉහළ බව කරුණාවෙන් සලකන්න.









