.

.
Showing posts with label Floods. Show all posts
Showing posts with label Floods. Show all posts

Jun 3, 2017

ස්වාභාවික විපත් ඇනුවල් ඉවෙන්ට කර ගනිමු..ඇනුවල් පිරිත් දෙකකට සෙට් වෙමු.. - Lets celebrate Natural Disaster Annually




සුවභාවික විපත් ලෝකය මැවූවායැයි කියනා දෙවියන් වහන්සේටවත් නවත්තන්න පුළුවන් ඒවා නොවේය. ඒත් දැන් ට්‍රම්පට් අයියා හැර ලෝකයේ එනෙක් බලවතුන් මේ ගැන මක්කා හෝ කරන්න යනවාය. අම්මට සිරි ලංකාවේ උන් ඉන්නේ එසේ වෙනසක් කිරීමට උත්සාහ කරනා උන් එක්ක නෙමේය, නාහෙට නාහන පිස්සු යකෙක් වෙන ට්‍රම්පට් අයියාගේ පැත්තේය. මේ විපත් වලට හැම එකාම මහින්දටයි, සිරිසේනටයි, රනිල්ටයි එද ඉඳන් රට පාලනය කරපු උන්ගේ පලු ඇරියාට උන්ටම ඉතරක් දොස් කියලා හරියන්නේ නැතිය. 

May 29, 2017

ඟං වතුර ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඉන් මාතලන්ස් වේ - Disaster Management in Maathalan's way




වැස්ස වහින එක සිරිසේනටවත්, රනිල්ට තියා මහින්දටවත් නවත්තන්න බැරිය. ඒ වාගේම 2020 ආන්ඩුවක් පිහිටුවන්න සිටිනා රතු තරුව බලකා බලගනයේ නායක අනුර කුමාරයාටත් බැරිය. ඒ තියා නිර්මාල්ට මෙන්ම වෛද්‍ය සංගමයටත් බැරිය. වහින්නේ නැතෙයි කියා හංදියක් ගානේ කන පැලෙන්න පීකර් දාගෙන පිරිත් කියපු නිසා, වැස්ස වලාහක දෙයියන්ට මළ පැනලා, ඉඳා කාලා වරෙන් කියා පුක නැති වෙන්නම දෙන එක දෙනවාය. 

එහෙම පුක නැතිවෙන්න දීලා 100 ක් දෙසීයක් මැරුණායින් පස්සේ සංඛ්‍යා ලේඛන ජනතාවට දීම සඳහා අමාත්තියන්ස හා දෙපාර්තමේන්තු කීපයක්ද පියිටුවලා තියෙනවාය. ඒවා හැඬල් කොරන්න ඩිසාස්ටර් මැනෙජ්මන්ට් සැන්ටර් කියා එකකුත්, මිනිස්ට්‍රියකුත් තියෙනවාය. ඒකේ ඇමතියාත් ඟං වතුරේ ගහගෙන ගොහින්ද කොහේදය. ඉතින් දන්න කියන අය, යා පකෝ යා පකෝ කියා එතුමා සොයනවාය.

May 22, 2016

කොළඹ ගංවතුර, ආපදා කළමනාකරණය හා ගරානාව - Colombo Floods, Disster Management & Govt. Fund



ලංකාවම ගං වතුරෙන් යට විය. හැමෝම දැක්කේ කොළඹ පමණක්මය. සුපුරුදු පරිදි ආන්ඩුව ගං වතුරේද නෑවේය. බුදු පිළිම නිරාවරණ, ධාතු ප්‍රදර්ශණ, ආළෝක පූජා, තොරණ විවෘත කිරීම් සියල්ලෙන්ම පසුව ගං වතුරෙන් ආපදාවට පත් පිරිස් බැලීමට රටේ නායකයාට සිහිවන්නට ඇත්තේ පත්තරයක් බලන්න්ට ඉස්පාසුවක් නොමැති නිසා වෙන්ටැතිය. ඒ ගැන එතුමාට දොස් කීම වැරදිය. හැම දේම එතුමාට කිරීමට නොහැකි හේතුවෙන්,  ආපදා කළමණාකරනය සඳහා ඇමති කෙනෙක් පත් කොරලා වෙනම අමාත්තියන්සයක් පිහුටුවා තියෙන්නේ ඒ වෙනුවෙන්ය.

Dec 29, 2014

සල්මාන්, සමනලී හා බලු පූට්ටු... - Salman, Samanalee & Dog Mating


ලියන්නට දෙයක් නැත. ගොසිප් සයිට්, පොලිටිකල් වෙබ් සයිට් වේලෙනවාය. මේ කලටි පොල් කඩන කාලයක් නිසා, වෙන මළදාන ලියලා ඇති වැඩකුත් නැතිය. අඩු ගානේ ලෝකල් ගොබෙල්ස්ගේ, "සී නිව්ස්" එකේ වත් මෙළෝ දෙයක් නැතිය. දෙපැත්තම, රටට වින කල ගං වතුරේ ගසාගෙන ගියාදෝ කියා හිතෙනවාය. මාතලන් මේ දිනවල ඉන්නා හද්ද පිටිසර ගම්මානයේවත්.. බද්දේගමවත් සිරිසේන උන්නැහේගේ කැම්පේන් එකක්වත්, පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් පේන්නවත් නැතිය.

Jun 6, 2014

දැයට කිරුළ හා ගමට ගඟුල - Annual Flood Festival


ඒ කාළේ රූපවාහින් චැනොල් එකේ, "නන්දන වින්දන" කියා වැඩ සටහනක් ගියේය. ඒක තියෙන්නේ මාසෙකට සැරයක්ය. ඒකට කිව්වේ, "නන්දන වින්දන - මාසික විවිධ ප්‍රසංගේ කියලාය. ඕක අම්බානක ජනප්‍රිය උනේය. මේ වැඩේ නිසා, කාන්තාවන්ගේ මාසික විවිධ ප්‍රසංගේ නම් කලේත්, නන්දන වින්දන කියලාය. ඕක මුළු ලංකාවම නරඹනවාමය.