.

.
Showing posts with label World Cup. Show all posts
Showing posts with label World Cup. Show all posts

Feb 12, 2015

Sex, Love & Cricket (23+) - ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මඤ්ඤං ආදරය (23+)


හෙට, "වැලා" සැලබෙරේට් කොරනා දවසය. අපිත් ඒ කාළේ හොඳ වැලන්ටයින්ලාය. අදත් එහෙම වැල්න්ටයින්ලා ඕනා තරම් ඉන්නවාය. වැල කාරයෝ ගැන ලියන්න ගියොත් පොතක් ලියන්න වෙන නිසා, ඒ කතන්දරේ මෙතනින් නවත්තනවාය. ඒ අස්සේ හෙට ඕවර් 50 හේ කිරිකැට්  වර්ල්ඩ් කප් එකත් පටන් ගන්නවාය. අද මේ දෙකම මාධ්‍යවලින් වවාගෙන කනවාය. උන්ට වැලන්ටයින් සැමරුවත් එකය, නැතත් එකය. වර්ල්ඩ් කප් දින්නත් එකය, කෙල උනත් එකය. උන් හැමදාම ගොඩය.

Apr 7, 2014

ළෝක ශූරයෝ (අතිශයින් වැඩිහිටියන්ට පමණයි !) - We are the Champions of the World !


සුද්දා උඹ කොහේද ඉන්නේ...? ටුවර් එකක්ද...? හැන්දෑවට මොකද කරන්නේ...?

මොනවා කරන්නද...? අනිවාර්යයෙන් මැච් එක බලන්න ඕන. ඒත් මචෝ, මම මේ ළොකු වැඩක් කරන ගමන් ඉන්නේ...

එහෙනම් වරෙන් හැන්දෑවට xxx එකට, අපි එතන සෙට් වෙන්න ඉන්නේ.