.

.

Oct 30, 2016

රණවිරු සරණං ගඡ්චාමී..... - The Buddhist Soldier




ගමනේ..... යා......

වම් දක්.., වම් දක්.., වම්....
වම් දක්.., වම් දක්.., වම්....
දක්කං... දක්කං....
හා යමන් පුතා....
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..

රට රකින්න ඉතරක්ම නෙමෙයි බොල
හොරුත් රකින්නයි තොපි අරගත්තේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
හොරු රැකුනෝතිනි අපිත් රැකෙන්නේ


Oct 28, 2016

අහසෙන් ගිය (ගල්) ඉබ්බා - The Foolish Tortoise



ඕන ගොනෙක් මේ කතාව අහලා තියෙනවාට සැකයක් නැතිය. අපේ ආච්චි අම්මා මේ කතාව කියා දුන් දවසේ, මම ඇහුවේ, ඉබ්බා කතා නොකර, එක කොකෙක් හරි කොල්ලන්ට කෑ ගහන්න ගියා නම් වෙන්නේ ඒ සැන්තෑසියම නේද කියලාය. පසු කාළයේ එහෙම කතාත් අහන්නට ලබුනේය.

Oct 27, 2016

සිරිපාදේ, එටිසලාට් හා කන්ඩළම - Adam's Peak, Etisalat & Kandalama


මේ සිරීපාදය නොව මැලේසියාවේ ජෙන්ටින්ග් හයිලන්ඩ්ස්ය

යහපාලන ගොබ්බ ආන්ඩුව ඉකොනොමි එකෙන් නාගත්තේ, ඒවන විට කෙරෙමින් තිබූ සංවර්ධණ වැඩ කටයුතු සියල්ලම නවතා දැමීමේ මරි මෝඩ තීරණය නිසාය. හේතුව වෙන කිසිවක්ම නොවේ. හොරා කෑමේ නොනිත් ආසව පමණමය. එයින් කෙලවූ කෙලවීම කෙසේද යත් ඔළුව උස්සාගැනීම සිහිණයක්ම බවට පත්ව ඇත්තේය. දැන් හොරා කන්න තියා, එදා වේලවත් කා ගන්න බැරි නිසා වැට් එක හැම එකාටම ගසා සුළු ව්‍යාපාරිකයින්ද ජන්මාන්තර වෛරක්කාරයින් කර ගැනිමේ මගඟු කාර්යයට අත ගසා ඇත. 

Oct 25, 2016

තොපි ආවෙ හොරා කන්නද, රට හදන්නද..? - Our Rulers are World Best Looters..



රනිල් කපටියෙක් බව බොහෝ දෙනෙක් කියනවාය. පොඩි පොඩි කපටි කම් කලත්, ජනතාව නම් කියන්නේ ඉල්ලාගෙන කන්න ඒ වගේ කෙනෙක් නෑ කියලාය. එජාපයේ සෙල්ලම් දාගෙන බලය අල්ලාගෙන උන්නද, රටේ බලය එහෙම අල්ලාගෙන ඉන්න බෑ කියලා ඊයේ පාර්ලිමේන්තුවේදි ඔප්පු උනාය. මෙතුවක් කල් "මිස්ට් ක්ලීන්" ලෙස සිටි පුදගලයා, ඊයේ පාර්ලිමේන්තුවේදි ලංකාවේ නොම්මර එකේ "හොරා" විය. පට්ට ජෝක් එක කියන්නේ, නොම්මර එකේ හොර කල්ලියකින්ම එසේ අහන්නට වීමයි. එහෙම කිව්වත් අවුලක් නැත්තේ, සිංගප්පූරුවේ සිට ආ රනිල්ගේ මිත්‍රයා කර තිබෙනා හොරකමත් එක්ක බලුවාම අරුන් නිකන්ම නිකන් කුකුල් හොරු සයිස් එකට වටෙන නිසාය.

Oct 24, 2016

පෝඩ්ඩක් පෙන්නන්නකො අනේ... - Please let me see



මොනවද මන්දා කූරූ ජාතියක්
කොල්ලන්ගේ ඇත හයිකරලා
අම්මයි කිව්වේ පෙන්නන්නකො අනේ
කලිසම පොඩ්ඩක් ගලවාලා

Oct 23, 2016

යාපනේ කැම්පස් කොල්ලො දෙන්නගෙ අම්මලට... - To the mothers of two uni students who killed in Jaffna




ඔව්වා ඔහොම තමයි අම්මේ
අන නොතකා පැන ගියාම
තියනවා පුක නැති වෙන්නම
එල්ලය ගත්තට කකුලට
වෙන්නෙ පත්තු උඩ ඔළුවට

Oct 20, 2016

අතිගරු ජනාධිපති තුමා වෙත, - To, His Excellency The President of SL




වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර මස 21 දින,
ගිරුවාගම්පත්තුවේ,
බැද්දේගමදීය.

අම්මට සිරි ලංකා ප්‍රජාතන්තරවාදී සමාජවාදී බෞද්ධ මූලධර්මවාදී ජනරජයේ,
අතිගරු පින්වත් ජනාධිපති උතුමානන් වහන්සේ,
ජනාධිපති නිල නිවස,
කොළම්පූර්.

Oct 19, 2016

දිල්රුක්ෂි නෝනේ, රාජිත දොඩන්නේ ඇත්තෙයි....? - Who lets the dogs out...?



අපේ ගීත සාහිත්තෙත් අමුතු අමුතු කේස් තියෙනවාය. අම්මට සිරි ලංකාව ගැන කියන ගීත වලට කියන්නේ ජාතිකාභිමානි ගී කියලාය. ඒ ගී වල තියෙන අකුරු හෙවත් ගේය පද රචනාවද මක්කද එකේ තියෙන්නේ අම්මට සිරි ලංකාවේ සිරි විභූතිය ගැනය. ඉන්දියන් සාගරේ අමුතු ඇටේට ජාතික ගීයක් ඕනෑ උන වෙලාවේ මෙහෙම සින්දු සෑට් එකක් ලියවිලා තියෙනවාය. අදටත් ටිපක් එහෙම යන වෙලාවටත්, දෙකක් දාගෙන ආතල් එකක් ගන්නා වෙලාවටත්, කියන්නේ ඒ ගීතය. 

Oct 17, 2016

ජම්බූ ගහෙන් වැටුන මල්වර නැකත - Menses & Censors



රෝස කැලයෙන් ආව රතු රෝස මල්    කැකුළි
උඹේ පා තැවරු තැන පිපුනි රතු මල්        පියලි
එහෙත් අද උඹ නැතිව ගඟ අසල තන      පිඩලි
කොයිද ඒ සෙව්වන්දි විමසාවී ඟං        කොමලි

Oct 13, 2016

යහපාලනේ අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලැබේ.. - Yapalana Funeral will be notified later



ජනාධිපති මෛත්‍රිපාල බොක්කේ තියෙන දේ වැමෑරුවායින් පස්සේ, ඔක්කෝම කලබල වෙලාය. අප නම් මුල සිටම කිව්වේ, මෛත්‍රිපාල කරන්නේ අමු බොරුවක්ය කියලාය. මෙතක් ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඒ වෙනුවෙන් කැප කිරීම් කල පුදගලයන්ය. ඔවුන්ට ගෝලබාලයන් මෙන්ම අනුගාමිකයින් පිරිසක්ද උන්නේය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා එසේ පත්වූ පුද්ගලයකු නොවේ. ඔහුට ලැබුනේ පිනා චෑන්ස් එකක්ය. ස්වීප් ටිකට් විකුණ විකුණා උන් එකෙකුට, ස්වීප් එකක් ඇදුනා වගේ කේස් එකක්ය. මහින්ද රාජපක්ෂගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, චන්ද්‍රිකාගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, කෙදිනකවත් ඔහු පක්ෂයේ නායකයා වන්නට සිටි පුද්ගලයකු නොවේ.

Oct 11, 2016

කුණු වලින් නා ගන්නා පාලකයෝ - Poor Waste Management

Watch the Vedio by Derana TV

අම්මට සිරි ලංකාවේ තරම් ආත්මාර්තකාමි ජනතාවක් මේ විශ්වයේ කිසිම රටක ඉන්නවාදෝ කියා සිතෙන්නේ අප එදිනෙදා දකිනා දේ නිසාය. එය අපේ රටේදි පමණක් නොව පිටරටකදි මීටත් වඩා හොඳින් බලා ගන්නට පුළුවන. එසේ වීමට ප්‍රධානම හේතුව නම්, කිසිම හැදියාවක් නොමැති කමයි. නිදහස් අජ්ජාපනයක් කියා දෙයක් හඳුන්වා දී හැම එකාටම අජ්ජාපනයක් දුන්නද එයින් කිසිම සංවර්ධණයක් රටට ලැබුනේ නැති අතර, එයින් ඵලප්‍රයෝජන ලබා ගන්නේ වෙනත් රටවල උන්ය. මෙහේ ඉන්නා පිරිසගේ මාන්නය ඉහටත් උඩින් තිබෙනාතර, මහාචාර්යවරයාගේ සිට ගමේ රස්තියාදු ගහන එකා දක්වා, කිසිම හැදියාවක් උගන්වා නැති, කිසිම හැදියාවක් නැති, පිරිසක් මුළු රටේම සිටින්නේය.

Oct 9, 2016

පිස්සු පීකුදු විප්ලවේ, හෙලිකොප්පර් හා නයිට් ක්ලබ් කුඩු කිරීම - Funny Revolution with mobs


ප්‍රංශ විප්ලවයේ සිතුවමකි- මෙහි පිස්තෝල දෙකක් අත් දෙකින් දරා සිටින්නේ පොඩි බෝයි කෙනෙකි..

ජනවාරි අට වෙනස සම හරක් හඳුවන්නේ විප්ලවයක් ලෙසය. ඒ වගේ මළ මඟුලකට විප්ලවයක් කියනවා නම්, ඉතිහාසයේ සිඳු වූ අනෙකුත් විප්ලවයන්ට වෙන නමක් දාගන්නම වෙනවාය. මේ සිඳුවෙමින් පවතින්නේ අඩු වැඩි වශයෙන් කලින් තිබූ පාලනයේම දිගුවක් පමණක්මය. කරුමය කියන්නේ, එහි පැවති ජනතා විරෝධි දූෂණ අක්‍රමිකතා මෙන්ම, නාස්තිකාර වියදම් හා ගැහිලි පමණක් නොව නොම්මර එකේ ගොන් ආතල්ද  ඒ ආකාරයෙන්ම තව දුරටත් සිඳුවීමය. 

Oct 6, 2016

සිකැරට් වලින් ජීවත් වන ආන්ඩු - Governments depend on tobacco tax revenue



සුද්දා ගියයින් පස්සේ අපේ හාල්පාරුවන් මේ රටට කොරලා තියෙන සංවර්ධනේ දෝරේ ගලමින් තියෙනවාය. දිස්තිරික්ක 20 ක ජනතාවට නාන්න තියා බොන්නවත් වතුර ඇත්තේ නැතිය. ආපදා කළමණාකරනේට හැමදාම දාන්නේ ගොන් වස්සෙක්ය. මිනිස්සු පිස්සෝ වගේ වතුර හොයමින් දුවද්දි, ඌ ටයි කෝට් දාගෙන පාර්ලිමේන්තුවේ කියන්නේ කිසි අවුලක් නැතෙයිය ලක්ෂ 181 ක් දීලා තියෙනවා කියලාය. බොන්න වතුර නැති උනත්, මේක ලෝකේ තියෙන උතුම්ම රටය. අම්මගේ රෙද්දේ සංවර්ධනය කියන්නේ මේවාටය.

Oct 2, 2016

සිහළුනි නැගිටිව් ඕනා. දෙමළුනි නැගිටිව් වානා - Reconciliation over racism


Viga with Mahinda and Sirisena

මේ ආන්ඩුව කරන තරමක් කොරන්නේ හත් පොලේ ගාගන්න කේස්මය. වඳුරන්ට දැලිපිහි දෙනවා වාගේ ගෝත්‍රිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදේ දෙන්න ඕනා නෑ කියා මාතලන් කියන්නේ බොහෝ කලෙක පටන්ය. ඒ කියන්නේ, ජනතා විරෝධි හොර මැරකම් දූෂණ අක්‍රමිකතා කොරන්නෙයි කියා කියනා එක නෙමේය. ඔය මාද්දිය නිදහස, අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහස වගේ දේවල් ඕනාවට වඩා ඕනෑම නැතෙයි කියනා එකය. එහෙම එපා කියා කියුවේ ඇයි කියා අද ඔප්පු වී අහවරය.