.

.
Showing posts with label Financial. Show all posts
Showing posts with label Financial. Show all posts

Jun 26, 2020

MCC,එම්බසි, UNP හා JVP




MCC ගිවිසුම හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරෙසොන් නම් පුණ්‍යාතනය මගින් අපේ රටට කෙලින්නට ගියේ ඇමරිකාවෙ ඉදන් නම් නොවේය. වැඩේ ගියේ අරලිය ගහ මන්දිරයේ සිටය. ආන්ඩුවෙන් සම්බන්ධ වෙලා උන්නේ මුදල් පිළිබඳ රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න උන්නැහේය. එයා බෝන් අගේන් පොරක් කියා බොහෝ අය කියනවාය. ඒවා මක්කා උනත් ජේප්පෝ මේ ගිවිසුම ගැන ඇත්තට හෝ බොරුවට ගේම අඳින කොට අම්බානක මල පැන පාර්ලිමේන්තුවේ මේ වෙනුවෙන් තප්පුලෑවේ නම් උන්නැහේ කියලා කාටත් මතක ඇතිය

Jun 17, 2020

අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික බෑන්කර්ස්ලා නොව බ්‍රෑන්ඩ් නිව් තින්කර්ස්ලාය




ඝෝඨාභයගේ වැඩ පිලිවලේ මා ඉතා අගය කරනා දෙය නම්...

යහපාලන තොරතුරු දැන ගැනීමේ අයිතියටත් වඩා ඉදිරියට යමින්.. ජනාධිපති තුමාගේ සියළු රැස්වීම් මාධ්‍යයට විවෘත කරලා තිබෙනා එකටය....

එමගින් උන්නැහේ එතුමා එම ස්ථානයේ තැබූ ජනතාවට කරන්නේ විශාල සාධාරණයකි...

රෙන්න පුකේ ගූත් නැති විරුද්ධ පාක්ෂිකයන් මොන බයිලා ගැහුවත් එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරිගාමි පියවරක්මය...

එවන් පියවරක් ගෙන නොතිබුනේ නම්... වත්මන් අර්බුද සියල්ලටම වගකිව යුතු වන්නේද උන්නැහේමය....

එහෙත් මේ රට හදන්න බැරි මක්කුන් නිසාද යන්න උන්නැහේ සමඟ රැස්විම්වලට එන ගල් ආඳෝ අද ජනතාවට පෙන්වා හමාරය....

ප්‍රාමානික උගත්තු හිතන්නේ උන්ගේ ප්‍රාමානික දැණීම සදාකාලික පරම සත්‍යයය යැයි කියාය... ස්ථිර රැකියා මෙන්ම ආයතන තුල ඇට මිරිකීමෙන් හා ඇල්ලීමෙන් මහ පුටුවලටම යන උන් කරන්නේ සෑම රජයකින්ම පත්වන ඇමතියාත් අන්දාගෙන උන්ගේ මාෆියාව දිගටම පවත්වාගෙන යාමය....

හොඳම උදාහරණය විදුලි මාෆියා නායක බටගොඩය... ඝෝඨා නොව චිචීගේ චූටී කුකු ජනාධිපති වුවද විදුලි බල මණ්ඩළය උගේය...

ඉලැක්ට්‍රිසිටි බෝඩ් එක පාඩු පිට දිව්වාට මාෆියාවේ බිස්නස් සුපිරි ප්‍රොෆිට් දෙන ආයතනය... ඒවා සියල්ල දුවන්නේ අර පාඩු ලබනා මණ්ඩලයෙන්ය...

මේවා මහා දවාලේ එලිපිට කෙරෙනා අමු මහා මංකොල්ලයන්මය....

2005 සිට මහ බැංකුව හොරා කන්නේ ඇතුලේ ඉන්නා උන් හොරුන්ගෙත් හොරු නිසාමය.. දේශපාලුවන්ට හොරකම කියා දෙන්නේ නිළධාරීන් මිස වෙන කිසිවකු නොවේ...හොරකම සිඳුවන්නේ උන්ගේ නෑ හිතමිත්‍රාදීන් අධ්‍යක්ෂකවරුන් වන සමාගම් හරහාමය... ඒවා ඔප්පු වෙලාද අවසානය....

බැංකු හෝ ෆිනෑන්ස් කොම්පැනිවල තැන්පත්කරුවන්ට කෙල උනාට... ඒවා අධීක්ෂණයට ඉන්නා උන්ට කිසි දින කෙලවෙන්නේ නැතිය... ඒ නිසා උන් කරනා අධීක්ෂණයකුත් නැතිය....

රට පුරා ලීගල් ෆිනෑන්ස් කොම්පැනි හා බැංකු උන්ට ඕනෑ නීතී රීතී වලට වැඩ කරන්නේත්... හිටපු ගමන් වසා දමා රටෙනුත් මාරු වෙලා යන්නේත්... උන්ගේ හොර මැරකම් වසා ගන්නට ජරාව මහා පරිමාණයෙන් කෑ නිළධාරීන්ගේ අනු දැණුම යටතේමය....

රජයට පවරාගත් ද ෆිනෑන්ස් සමාගමේ මහ බැංකුව පත්කල නිළධාරින් කළේ ආන්ඩුවේ මුදල් එතනට පොම්ප කොට කොම්පැනියේ උන් හා මහ බැංකුවේ උන් ඒ සල්ලි උන්ගේ ගිණුම් වලට දමා ගන්නා එකය...

මේ ගැන කොමිසමක් පත් කලහොත් ඔය කම්බා හොරුන් සියල්ලෝම අතේ කෝට් වෙනවාය....

කොරෝනාවෙන් කෙලවුන ලෝක ආර්ථිකය ගොඩ ගැන්මට ලෝකයේ දියුණුම රටවල් ගන්නා නවතම ආර්ථික ක්‍රම ගැන මුන් ජනාධිපතිතුමා තරමට හෝ දැණුම්වත් නැති බව ඉතා පැහැදිලිය....

මෙතෙක් ලෝකයේ පැවති ෆයිනෑන්සොල් මෙතොඩ් තව දුරටත් වලංගු නැතිය... කොරෝනාවලින් පස්සේ සියල්ල උඩු යටිකුරු වී ඇති බව ඉතා පැහැදිලිය..

රණසිංහ ප්‍රේමදාස මේ රටේ ආර්ථිකය උඩු යටිකුරු කලේ සාම්ප්‍රදායික සිස්ටම් වලින් නෙමේය... උන්නැහේ රාජ්‍ය නිළධාරීන්ගේ පදේට නැටුවේ නැතිය... ප්‍රේමදාසගෙන් කෝල් එකක් එනවිට රෙද්දේ රෙවෙන සයිස්සෙකට උන්නැහේ රාජ්‍ය නිළධාරින් බල්ලා මාක් එකටම දැම්මේය....

එමෙන්ම ඒ සඳහා සුපිරි බඩුවක්ද උන්නැහේ ළඟ උන්නේය.... ඒ පාස්කරලිංගම්‍ උන්නැහේය.... ෆයිනෑන්සොල් පැත්ත බලාගත්තේ උන්නැහේය...

ඝෝඨාටත් අවශ්‍යවන්නේ කබරාලලා අර්ජුන් මහේන්ද්‍රන්ලා වාගේ කම්බා හොරුන් නොව, පාස්කරලිංගම් වගේ වැඩ්ඩෙක්‍මට...

ඒ එන එකා මොකා හෝ බ්‍රෑන්ඩ් නිව් තින්කර් කෙනෙක් විය යුතුමය...

මේ රට ගොඩ ගන්නට නම්...

සාම්ප්‍රදායික බෑන්කර්ස්ලා එලවා දමා බ්‍රෑන්ඩ් නිව් තින්කර්ස්ලා පත් කර ගන්නම වෙනවාය...

එහෙම උන් වියත් මගේ නම් උන්නේය...