සන්නස්ගල සෑර් ජනරළ පත්තරේට ඉන්ටවීව් එකක් දෙනවා. ඒක ජනරළ පත්තරේ තිබුනා නම් බලන්නේ සුළු පිරිසයි. පත්තරේ බැලුවා. කියෙව්වා. ඊට පස්සෙ බත් එක ඔතාගෙන ගියා. බත එක කෑවා. ඇඟිලි ටික පිහදාගත්තා. කුණු බක්කියට විසි කරා. අන්තීමට කොළොන්නාවේ.... නැත්නම්, ගොඩ ගහලා තියලා, බෝතල් පත්තරකාරෙයෙකුට දුන්නා. ඉඟුරු කඩේ හන්දියට ආවා. වාලච්චනේ ගියා. අකුරු අරවා මේවා ඔක්කෝම හැලිලා, ආයෙත් පත්තර කන්තෝරුවකට ගියා. එච්චරයි.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Nalaka Gunawardena. Show all posts

Jul 27, 2014
ගෝත්‍රිකවාදියෝ ඉන්නේ සයිබර් අවකාශයේ විතරද? - Oh.. No.. I am afraid of Social Media
සන්නස්ගල සෑර් ජනරළ පත්තරේට ඉන්ටවීව් එකක් දෙනවා. ඒක ජනරළ පත්තරේ තිබුනා නම් බලන්නේ සුළු පිරිසයි. පත්තරේ බැලුවා. කියෙව්වා. ඊට පස්සෙ බත් එක ඔතාගෙන ගියා. බත එක කෑවා. ඇඟිලි ටික පිහදාගත්තා. කුණු බක්කියට විසි කරා. අන්තීමට කොළොන්නාවේ.... නැත්නම්, ගොඩ ගහලා තියලා, බෝතල් පත්තරකාරෙයෙකුට දුන්නා. ඉඟුරු කඩේ හන්දියට ආවා. වාලච්චනේ ගියා. අකුරු අරවා මේවා ඔක්කෝම හැලිලා, ආයෙත් පත්තර කන්තෝරුවකට ගියා. එච්චරයි.
Subscribe to:
Posts (Atom)