.

.
Showing posts with label You Tube. Show all posts
Showing posts with label You Tube. Show all posts

Apr 14, 2025

පච පිරි සුභ නව වසරක් වේවා

 


පච පිරි සුභ නව වසරක් වේවා

➖➖➖➖🔸🙏🙏🙏🔸🙏➖


මේ පචාණ්ඩුවේ පච කෙලීම දැන් උන්ට පයිතියන් වෙලාය... පචයක් කෙළියේ නැති නම් උන්ගේ දවස සම්පූර්ණ වෙන්නේ නැතිය.... තඹුත්තේගම මරිසි කොටාගේත්, කුරුඳු වත්තේ හරිනි මැඩම්ගේත්, අවුරුදු සුභ පැතුම් වල තිබෙන්නේත් අම්බ අම්බපචය.


ඒකෙ තඹුත්තේගම මරිසි කොටා කියන්නේ..... එයාලා ජයග්‍රහණ රැසක් හිමි කරගත් බවය.... ඒක ඇත්ත ය.... එයාලාට නම් ජයග්‍රහණ රැසක් හිමි වී ඇති බව හොඳින් පෙනෙන්නේය..... දැන් කප්පම් වසන්ත යන්න එන්නේ හොරු පාවිච්චි කළා කියා ගෝල්පේස් එකේ පෙන්වූ වාහනවලය..... මාස හයක් යන්නටත් පෙර කට්ටියගේම කඳ බඩ මෝරලාය.... දැන් දයාෂාන්ත දුන්න ෂර්ට් අඳින්නට බැරිය.... 


අනුර කුමාර දූෂණා වංචා ගැන කතා කරාට කන්ටේනර් තුන්සියයක් සද්ද නැතුවම වරායෙන් පිට වුණේය.... සෝලා පැනල් ඕෆ් කරන්න කියලා ඩීසල් වලින් කරන්ට් එක ගන්නවාය.... ඒවා සෝලා පැනල් වලින් ගන්නා කරන්ට් එකට වඩා බොහෝ මිල අධිකය.... ඉතින් ගානයි යන්නේ කාට කාටද කියා ඔහේලාම හිතාගන්නා එක හොඳය.....


අගමැතිනිය කියන්නේ... එයාලා බාරගත්තේ බංකොලොත් රටක් කියාය.... ඊට පස්සේ ඒක සංවර්ධනය කරපු බව එයා කියන්නේය.... අපි නම් දන්න විදිහට තාම තිබෙන්නේ කජු කාපු සීයා ඉතුරු කරලා ගිය ඩොලර් බිලියන 6 යි දශම ගණන පමණය.... මාස හයක් ගිහිල්ලත් ඒක වැඩි කරගන්නට තාම මෙයාලට බැරිවෙලා තිබෙනවාය....


කප්පරකට ණය වෙලාය.... ඒම ගණන රුපියල් වලින් නම් බිලියන 6000ක් කියා ආර්ථික විද්‍යාඥයෝ කියනවාය.... ඩොලර් වලින් නම් බිලියන විස්සක් විතරය.... මේවායෙන් කල සංවර්ධනය මොකක්ද කියා අපි නම් දැක්කේ නැතිය... ඔහෙලා දැක්කනම් ඒක කමෙන්ට් වල දානවා නම් බොහොම වටිනවාය....


ටින් ටින් අයියා කියන්නේ ඇමරිකාවෙන් ජංගි ගන්නේ නැති උනාට කිසි අවුලක් නැතෙයි කියාය. පොර කියන්නේ අපිට නැති වෙන්නේ බිලියන එකයි දශම දෙකක් පමණයි කියලාය. ඒ ගානත් වැරදිය.....


මේ ගැන වැඩි විස්තර බලන්න ඕන නම්..... කැමති කෙනෙක් මගේ වීඩියෝ එක බලා ගත්තාට කිසි අවුලක් ඇත්තේ නැතිය.....


වීඩියෝ එක මේක උඩ එබුවාම බලන්න පුළුවන්ය


අද මුළු රට 

එක මිටකට 

සුභ නැකතට 

රට අනුරට

කිව්වාට


නැකත් වෙලාවේ තඹුත්තේගම තනි සිග්නල් කනුව ළඟ මරිසි කොටා හොයාගන්නවත් උන්නේ නැතිය....


කුරුඳුවත්තේ මැඩම් නම් කෝවිලක ඉන්නවා දැක්කේය....


ඔහේලා සියල්ලෝටම පච වලින් පිරි සුභ නව වසරක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නේය... !!!!


ඒ වගත් මෙසේය.....

.

Apr 8, 2025

බොරුව පැල කරන ජෙප්පෝ

 



බොරුව පැල කරන ජෙප්පෝ

➖➖➖➖➖➖➖➖⭕➖➖


ඊයේ නලින්ද නලින් හෑවගේ මිලියන විස්ස බොරුව කියන්නේ ජනාධිපතිත් වේදිකාවේ ඉඳිද්දීය.. මේ කියන්නේ බොරුවක් කියන එක නලින් හෑවගේත් දන්නවාය... අනුරත් දන්නවාය..... ස්ටේජ් එකේ ඉන්නා අනිත් උනුත් දන්නවාය....


හැබැයි.... ඒ වේදිකාව පල්ලෙහා හිටපු එවුන් දන්නේ නැතිය.... ඔය යක්කු ෆොරින් රිසවුස් හෙවත් විදෙස් සංචිත කියන්නේ මොනවද කියලා දන්නේේ නැතිය...  බැඳුම්කරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිය... සවරින් බොන්ඩ්ස් කියන්නේ මොනවද කියලා දන්නේ නැතිය.... කොටින්ම ආර්ථිකය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතිය....


ඔයා ඇවිල්ලා..... ගම්වල ඉන්නේ මේ ලෝකයේ දෙයක් නොදන්න පට්ට ග්‍රාමීය ගෝත්‍රික ගම්මැඩියෝය... රස්සාවක් නැති වැඩක් නැති නොමිලේ බස්වල එක්කගෙන ඇවිල්ලා බස්සන අමු අම්බරුවෝය... ජෙප්පොන්ට චන්දෙ දුන්නෙත් එහෙම එවුන් තමයිය... ඩිග්‍රියක් තිබුණාට ආණ්ඩුවේ රස්සාවක් තිබුණාට මුන්ට ඡන්දයක් දීපු හැම එකාම ඒ ජාතියේ එවුන්ය..... 


ඒකනේ..... අනුර කුමාර දිසානායක දැන් කොහොමද හොඳද කියල ඇහුවාම..... පල්ලෙහා ඉඳන් එක ඩොන්කියෙක් කියන්නේ හොරු ඇතුලට දාන්නයි ඕන කියලා... ඇතුලට දානකොට කෙඳිරි ගන්න එපා කිව්වට බලය ලැබිලත් කෙඳිරි ගන්නේත් මුන්‍...ය......


ඇත්තටම මුන්ට කන්න බොන්න නැතිය.... මුන්ට තියෙන්නේ සමාජ වෛරයක්ය.....  ඔය වෛරය එච්චර හොඳ එකක් නෙමෙයිය.... අර කෑගල්ලේ මැරිච්ච එකා හිතේ අමාරුවෙන් ඉඳලා තියෙන්නේ අනුර කුමාර දිසානායක කියපු ඒවා කරන්නේ නෑ කියලාය උගෙ පපුව පැල්ල තියෙන්නෙම රාජපක්ෂල එක්ක හිටපු වෛරයෙන්ය.....


අපි රාජපක්ෂල හොඳ මිනිස්සු කියා කියන්නේ නැතිය.... ඒවා නීතියෙන් විසඳගන්න ඕන ප්‍රශ්නය.... හැබැයි ඒ කියලා.... ඒ මිනිස්සුත් එක්ක වෛර බඳින්න නරකයිය.... මොකෝ මෙයාලා රාජපක්ෂලාට චෝදනා කරාට.... මෙයාල ඇවිල්ලා මාස ගානක් යන්න ඉස්සෙල්ලා කන්ටේනර් තුන් සිය විසි තුනක් පැන්නුවාය.... ඒ ගැන නෝ කතා නෝ සිනාය....


බොරුවෙන් බලයට ආපු මුන්ට බලය පවත්වාගෙන යන්න වෙන්නෙත් බොරුවෙන්මය.... මොකෝ මුලු ලෝකයේම ආර්ථිකයට කෙලවෙලා තියෙන වේලාවක්ය.... ඒ නිසා බොරුවෙන්ම රට පාලනය කරනවා හැර .... පාලනය කරන්න වෙන ක්‍රමයක් ඇත්තේ නැතිය..  


සමාජවාදය වෙනුවට මුසාවාදයද..... 

ගොබෙල්ස් න්‍යායය සුපිරියටම කරගෙන යන්නේ ඒ නිසාය.....


ඉතිං මුං මේ පළාත් පාලන ඡන්දය දිනාගන්නත් රට වටේම බොරු කිය කියා යනවාය.... මහා ඒකාගෙ ඉඳලා පොඩි එකා වෙනකන් කියන්නේ අමු කෙබරය.... ඒවට අහුවෙන එවුන් මේ සැරේත් අහුවෙයිය.....


කොහොමත් මුං අවුරුදු පහක් රට පාලනය කරනවාය..... ඒ නිසා මේ ඡන්දේ උන්ටම දීලා දාන එක හොඳය.... ඒ දීලා මුන්ගේ ආතල් බලාගෙන ඉන්න එකත් එක්තරා සතුටක් කියලා හිතෙනවාය....


වැඩි විස්තර වීඩියෝ එකේ තියෙනවාය.


ඔහෙලා කැමතිනම් ඒකත් පොඩ්ඩක් බලාගන්නය....


වීඩියෝවේ ලින්ක් එක මේකය


ඒ වගත් මෙසේය......


.

Mar 25, 2025

ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකද බිමල් රත්නායකද?



වීඩියෝව මෙතනින්
 

ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකද බිමල් රත්නායකද?
➖➖➖➖➖➖⭕➖

🔸බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි එක දෙයක් ගැන විතරක් කතා කරනවා.....

🔸ගුවන් යානාව කඩා වැටීම ගැන බයිලා එකක් තියෙනවා ඒ ඇන්ටන් ජෝන්ස් මහත්තයාගේ.... 

🔸ඊළඟ බයිලා එක තමයි චීන K - 8 ගුවන් යානය කඩාවැටීම ගැන විමල් රත්නායකගේ බයිලා එක....

ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ නායකයා වෙන්න බිමලුයි  හෙන ගේමක් දෙනවා කියලා අපි කියලා ගොඩක් කල්..... 


ඒ වගේම අනුර කුමාර දිසානායකට දෝශාභියෝගයක් ගෙනල්ල එලවන්න තියෙන චාන්ස් එකකුත් තියෙනවා කියලා අපි කිව්වා.... 

අනුර කුමාර බජට් එකට කිසිසේත්ම අදාල නැති.... ආතතියෙන් හා වියරු සිනහවෙන් පිරුණු පැය දෙකක විතර stress releasing කතාවක් පැවැත් වූයේ ඒකයි.... 

ඒත් ඉතිං ඒකෙන් උනෙත් පොර තවත් කිවෙන එක

මේ සියල්ලටම හේතුව බොරුවෙන් ජීවත් වෙන්නට යෑම.... ඒ හේතුවෙන්ම ඇදගෙන නෑම...

සියල්ල සිදුවන්නේ ටිල්වින්ට හා බිමල්ට අවශ්‍ය ආකාරයටයි..... 

ඒක අපි කීප විටක්ම මේ වැඩසටහන්වල කිව්වා....

බිමල් කියන්නේ පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා.... එයාට සියල්ලන්ම යටත්.... 

පක්ෂ නායක ටිල්වින්ගේ buddy boy තමයි බිමල් රත්නායක....

දැන් එයා එයාට කිසිසේත්ම අදාල නැති ගුවන් හමුදාවේ ජෙට් යානයක් කඩාගෙන වැටිච්ච් එක ගැන පොර ටෝක් එකක් දෙන්න යනවා.... 

ඒකට විශේෂ හේතුවක් තියෙනවා.... 

මොකද ඒක චීනය නිෂ්පාදිත K 8 වර්ගයේ ගුවන් යානයක්.... 

මේ වර්ගයේ ගුවන් යානා තුනක් පමණ මේ වෙනකොට කඩාගෙන වැටුණා... 

මොකෝ.... චීන බඩු බාලයි කියලා කතාවකුත් තියෙනවානේ....

එතකොට පොර ඇවිල්ලා highway එකේ inspection එහෙකට යනකොට ගුවන් හමුදාපති පත්කළ කමිටු වාර්තාව එයා ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලගන්න බැලුවහම ඒක යාන්ත්‍රී කරන දෝෂයක්ය ගුවන් නියමුවන්ගේ වරදක් කියලා ෆෝල්ට් එක පයිලට්ලට දාලා චීනා බේරගන්නවා.... 

L Board කාරයන්ගේ අතින් එහෙම ඒවා වෙනවලු.... 

මෙයාලත් L බෝඩ් කාරයෝ හින්දා ඉතින් එහෙම අවුලක් නෑ... 

දැන් කියයි එහෙම එකක් කිව්වේ නෑ කියලා ඒක හින්දා පොඩ්ඩක් අපි බලලා ඉමු මචං.....

👍👍👍👍👍👍👍👍

ගුවන් යානා අනතුරක් ගැන කමිටු වාර්තාවක් එහෙම දවස් හතරෙන් දෙන්න බෑ....

ඒකට ප්‍රසීඩිය එකක් තියෙනවා..

ඒ ගැන කාලයක් ගුවන් හමුදාව හිටපු කීර්ති රත්නායක facebook සටහනක් ලියලා තිබුණා
වැඩේ වෙන්න ඕනෙ මෙහෙමයි....

⭕ ගුවන් අනතුරක් සිදු වූ වහාම ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට ගුවන් හමුදාපතිවරයා විසින්  පරීක්ෂණ අධිකරණයක් පැනවිය යුතුය.

ඉන්පසු එම පරීක්ෂණ අධිකරණයට පත් කළ නිලධාරීන් එකට රැස්වී කළ යුතු විමර්ශනය සම්බන්ධයෙන් action plan එකක් සකස් කල යුතුය.

එම action plan එක අනුව,

1.ගුවන් යානය නඩත්තු කළ නිලධාරීන්ගෙන් කට උත්තර ගත යුතුය.

2. ගුවන් යානා පාලන මැදිරියේ   නිලධාරීන්ගෙන් කට උත්තර ගත යුතුය.

2. ගුවන් නියමුවන් ජීවත්ව සිටීනම් ඔවුන්ගෙන් කට උත්තර ගත යුතුය.

3. ගුවන් උපදේශකයන්ගෙන් කට උත්තර ලබා ගත යුතුය

4. ගුවන් බල ගණයේ අණ දෙන නිලධාරියාගෙන් කට උත්තර ගතයුතුය

5. ගුවන් අනතුර සිදුවූ ස්ථානයට යා යුතුය

7. ඇසින් දුටු සාක්ෂි වාර්තා කළ යුතුය.

8 පළාතේ පොලිසියෙන් වාර්තාවක් ගත යුතුය

9. කළු පෙට්ටිය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතුය.

මේ ආකාරයට ඉටු කළ යුතු විශාල වැඩ කොටසක් ඇත.

ඉන්පසු  සාක්ෂි විශ්ලේෂණය කොට සිදු වූයේ කුමක්ද යන තීන්දුවට එළඹිය යුතුය.

ඉන්පසු ඒ සියල්ල ලිපිගොනුවක් ලෙස සකස්කොට අණදෙන රේඛාව දිගේ ගුවන් හමුදාපතිවරයා වෙත එවිය යුතුය.

වාර්තා ගුවන් හමුදාපතිවරයා වෙත ලැබුණු පසු එය පිළිගැනීම/ පිළිනොගැනීම/ යළි විමර්ශනය කිරීමට නියෝග දිය හැක.

මෙම කර්තව්‍ය සඳහා  අඩුම තරමින් මාසයකට ආසන්න කාලයක් වැය වෙයි.

උතුරු නැගෙනහිර යුද්ධ කාලයේදී පවා ගුවන් හමුදාව මෙම ක්‍රියා පටිපාටියට අනුගත විය.

කෙසේ වුවද, ආණ්ඩුවේ  බිමල් රත්නායක පරීක්ෂණ අධිකරණයේ වාර්තාව සකස් කිරීමට පෙර අනතුරෙහි වගකීම ගුවන් නියමුවන් පිට පටවා ඇත.

එය නියමුවන්ට සහ ගුවන් හමුදාවට කළ විශාල අසාධාරණයකි.

තවත් අතකින් අධිකරණයේ ස්වාධීනත්වයට කළ බලපෑමකි, එනම් අධිකරණයට කළ අපහාසයකි.

රටේ සේනාධි නායකයා අනුරය. අනුරට කොන්දක් තිබේ නම් බිමල්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.

Keerthi Ratnayake

එතකොට පාර්ලිමේන්තුවේ සභානායකගේ ධූරයට අමතරව කතානායකගේ ධූරයත් කරන විමල්රත්නායක

දැන් ආරක්ෂක ඇමති ජනාධිපති අනුර දිසානායකගේ රස්සාවයි... 
අපේ ගරු බංකු හදන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාගේ රස්සාවයි... 
ආරක්ෂක ලේකම්ගේ රස්සාවයි.... 
ගුවන් හමුදාපතිගේ රස්සාවයි.... 
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ රස්සාවයි... ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රස්සාවයි... ඔක්කොම කරන්න බාර අරගෙන තියෙන්නේ....

මට හිතෙන්නෙ පොර එක්කෝ සකල කලා වල්ලභ....
නැත්නම් දෙවියන් වහන්සේ.... නැත්තං සක්කර දෙයියෝ..... එහෙම නැත්නම් සක්‍රයාගේ පුතා වයිමා....

⭕ දැන් මේ කළ උපකාරයට appreciation එකක් විදියට පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා චීන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස පත්කරලා තියෙනවා...

බලන්ඩ ඉතින් නේ....

Mar 23, 2025

බෑන්ක් ඔෆ් ස්පර්ම් ඇන්ඩ් ටුවරිසම් විත් ඒලියන්ස්

 


⭕ අම්මත් එක්ක අහවල් එක කරන්න කියපු සහෝදරයාට

⭕ ආණ්ඩුවේ රස්සාවල් ඉල්ලන උපාධිධාරීන්ට අවවාදයක්.....

⭕ tourism with aliens....

⭕ ඇප නැති පොලී නැති බැංකුව වෙනුවට ශුක්‍රාණු බැංකුවක්....

😀 ඉස්සෙල්ලාම අම්මත් එක්ක අහවල් කරන්න කියපු සහෝදරයාට කියන්න තියෙන්නේ අර නායකතුමා කියනවා වගේ පොඩ්ඩක් ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් කරන්න පුරුදු වෙන්න. මොකෝ අපේ පරම්පරාවල් ගෝත්‍රිකත්වයෙන් මිදිලා ගොඩාක් කල්... ඉතිං ගෝත්‍රික ගෝත්‍රික ඔහෙලා අම්මලා පුංචි අම්මලා එක්ක කරන ඒවා අපිට කරන්න බෑ.. 

ඉතින් ඒකට අපිත් එක්ක තරහ වෙන්න එපා...

⭕ ආන්ඩුවේ රස්සාවල් ඉල්ලන උපාධිධාරීන් සහ හඳුන්ගේ පොරොන්දු.....

ඉතින් දැන් ජොබ් ඉල්ලලා එයාට කරදර කරන්න එපා එයා ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා මාතර ගඟේ කිඹුල්ලුත් එක්ක...

මොකෝ දැන් ඉන්න කිඹුල්ලුම් මිනී කෑවට ඉස්සර හිටපු කිඹුල්ලු මිනී කාලා එයාලා චොකලට් කාලා තියෙන්නේ... 

ඉතින් එයා ආයිත් ඒ යුගයට නිල්වලා වගේ කිඹුල්ලු ගෙනියන්න මේ දවස්වල වැඩ...

අනික මම දැක්ක අර වසන්ත සහෝදරයාටත් කරදර කරනවා කරනවා කෝල් කර කර... එයාල දැන් ඇමතිවරු... එයාලට වෙන වැඩ තියෙනවා... එයාලට කියලා වැඩක් නෑ... 

රැකියා දෙනවා කිව්ව නම් දෙනවා කියපු එක්කෙනෙක්ගෙන් ඉල්ලගන්නේ ඒ මිනිස්සුන්ට කරදර කරලා වැඩක් නෑනේ...

අනික නායක සහෝදරයේම කිව්වා බුරුතු පිටින් රස්සාවල් දෙන්නා ආණ්ඩුවේ රස්සාවල් නැතෙයි කියලා

⭕ ටුවරිසම් with aliens

ටුවරිසන් මිනිස්ටර් මචං අපේ යටත් විජිත සහෝදරයා booking.com එක වෙනුවට pooking.com කියලා එකක් දාන්න යනවා... ඕස්ට්‍රේලියානු සමාගමක් තමයි මචං ඒක හදන්නේ

ඇත්තටම මේ වගේ මිනිස්සු ඇයි අප්පා අපිට මෙච්චර කාලෙකට මිස් වුනේ... නිකමට බලන්න ඒ සංකල්පය... අන්න ඒකයි අපි කිව්වේ උගත්තුන්ට මේ රට පාලනය බාර දෙන්න කියලා...

මහාචාර්ය ට්කිිරි බණ්ඩලාගේ සරත් සහෝදරයා කියන විදියට එයාලගේ පැත්තේ තියෙන දහයියා ගලට පිටසක්වල ජීවීන් එනවලු....

පොරට මචං උන් එක්ක කන්ටැක්ස් තියනවා පොර දකල කීප සැරයක් ඉතින් මේක ලොකු project එකක් විදියට කරන්න පුළුවන් 

aliens ලා ආපු ගමන්ම යන්නැති වෙනන විදියට අර ඉලවන් මස් කියන හාදයා ගෙන්නලා උන්ට special hot hotels හදලා දෙන්න පුළුවන්...

එතකොට අර ඉන්දියාවේ ඉඳලා එන ටුවරිස්ලට රාවණා නාපු ඇල්ල සීතා වැන්ද කෝවිල පෙන්නනවා වගේ දහයියගලට එන ඒලියර්ස්ලා බලන්න මචන් මුළු ලෝකෙම ඒවි...

අනික ඔය පැත්තෙම තියෙන දිඹුලාගල තොප්පි ගල.... ඒ ගල් ඔක්කොම වටේ මචං හොටෙල්ස් ගහලා tourist ලකයන්ට පුළුවන්...

සරත් සහෝදරයාට කියන්න තියෙන්නේ මචං අපිත් ගල් උඩට වෙලා මල් එහෙම අරවා මේවා ගහනවා තමයි... ඒ වුනාට මචන් මාධ්‍ය සාකච්ඡාවකට එනකොට ඒවා ගහලා එන්න එපා.... මක්කා වුණත් මචං මරු බ්‍රෑන්ඩ් එක පුළුවන්නම් රෑන්ඩ් එක මොකක්ද කියලා කොමෙන්ට් එකක් දාපන්....

⭕ ඇප පොලී නැති බැංකුව වෙනුවට ශුක්‍රාණු බැංකුවක්

මේවා මේ කාසල් එකේ දොස්තර මහත්තයලා උනත් විහිළුවට ගන්න එපා... දැන් ඔය ශුක්‍රාණු දෙන්නෙ හැම කොල්ලයි බල්ලම එයි...

එහෙම අවශ්‍ය වෙන්නේ නෑනේ... ආණ්ඩු පක්ෂයේ ඉන්නේ ඔක්කොම ආචාර්යවරු මහාචාර්යවරු එතකොට එයාලට සපෝට් එකට බුකියේ පත්තරවල අරේ මේ ලියන කියන කතා කරනවා මහත්වරුත් ඔක්කොම ආචාර්යවරු මහාචාර්යවරු.. 

ඉතිං ඕකට අන බෙර ගහලා මේ කොල්ලෝ බල්ලො ගෙන්තුව ඔයා පාර්ලිමේන්තුවෙන් ආචාර මහාචාර්යවරුයි. නිර්මාණ රංජිත් දේව සිරි ලබාගේ කට්ටියයි මයේ සපු ගොඩ වගේ ආචාර්යවරු ගෙනල්ල වැඩේ කරගත්තාම හරි...

මොකෝ ඊලඟට බී වෙන්නෙත් මචං මේ වගේම මාර බුද්ධිමත් පරම්පරාවක් නෑ මචන්...

ආයෙ අපි වගේ එවුන්ට සංසාරයේ තැනක් නැති වෙනවා....




Mar 22, 2025

පච කෙලී උන් කිච වීම

 


වීඩියෝව සඳහා මේ උඩ කොටන්ඩ


⭕ කතානායක පව්

⭕ වටගල දයාසිරිගෙන් කිච වීම...


⭕ වසන්ත සමරසිංහ DV චානකගෙන් කිච වීම

⭕ ජනාධිපති විපක්ෂයෙන් කිච වීම

⭕ ඇත්තටම මේ කතානායක හරි පව්...

පොර full relax එකේ ඉන්නවා පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා නැති වෙලාවට.... චොප්පෙ ඉන්න වෙලාවට පොර චොප්පෙගෙ රූකඩයක් වෙනවා.....

ෆ්‍රැන්සිස් මොලමුරේ ඉඳලා මහින්ද යාපා අබේවර්ධන වෙනකන් විපක්ෂයට අවස්ථාව දුන්නා.....

නැත්තං කොහොමද ඒ මිනිස්සු රටේ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ...

රටේ ආර්ථිකයට බලපාන වැදගත් කරුණු කතා කරන්න... අරහෙ ට්‍රම්ප් ලංකාවටත් ටැරිෆ් දාන්න යනවා... ඇමති මාස දෙකක් කල් ඉල්ලනවා.. එතකොට බඩු බනිස්.... 

ඇමෙරිකාවට ගියපු ෂෙහාන්ගෙන් imf අහලා තියෙනවා මොකක්ද මේ ගැන ගන්න පියවර කියලා

ඒ ප්‍රශ්නය රවිකරණයකට ඉදිරිපත් කරන්න දෙන්නෙම නෑ....

චොප්පෙ බලාපොරොත්තු වෙන්නේ විපක්‍ෂ මන්ත්‍රීවරුත් පලවත්තට ඇවිල්ලා tin tin අයියගෙන් ඇපොයිමන්ට් එකක් අරගෙන ජනතා ප්‍රශ්න රටේ ප්‍රශ්න කතා කරන්න කියලද

රනිල් විඳි පැය ගණන් කතා කරන විපක්ෂ නායකත් බයවෙලා ඉන්නේ...

මේක පට්ට අසාධාරණයි.... අර්චුනාට කරෙත් අසාධාරණයක්.... පොර කතා කලෙත් ආණ්ඩුවේ යටිකූට්ටු බිස්නස් වැඩ ගැන... ඒ නිසා බුවාට වාරණයක් දැම්මා...


⭕ වටගල දයාසිරිගෙන් කිච වීම...

⭕ වසන්ත සමරසිංහ DV චානකගෙන් කිච වීම

⭕ ජනාධිපති විපක්ෂයෙන් කිච වීම

ඒ කරපු කතාව  පවත්වන්න එක්කෝ ජනාධිපතිතුමා එන්න ඕනේ අමුඩයක් ඇඳගෙන... නැත්නම් අර රට වටේ පච කෙළ කෙළ ගියපු ඩබල් පොකට් කිට් එක ගහගෙන....


මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නලු... 


මේක නෙමෙයි අවස්ථාව රනිල් හිටපු වෙලාව තමයි ගෝල්ඩන් උපචුණිටි එකයි. ඒකට පුළුවන් තරම් පච කෙළලා කරලා කරන්න පුළුවන් දහ ජරා වැඩ ඔක්කොම කරලා... කප්පරක් පච කෙළවල මිනිස්සු ගොනාට අන්දලා බලය අරගෙන දැන් බයිලා ගහනවා....


කවුද ගියා ආයෝජකයා කියලා අහලා හත් පොළේ ගා ගත්තා....

මෙයාම බජට් එක ගෙනාපු වෙලාවේ අදාලියට කින්ඩිය දැම්මේ ලොකු රටවල් ලොකු උනාට නම් ලොකු උනාට අපිට අදාල නෑ කියලා... කෙලින්ම අදාලි ටාගට් කරලා ගැහුවේ අදාල ගියේ ඒකයි....

මෙන්න තියෙනවා එයාලා කරපු වැඩ

ජනාධිපති කතාව සාරංශ කරලා program එකක් කරන්න..

🔸ව්‍යාජ තොරතුරු සමාජ ගත කරන්න එපාලු. 🤪 ඒත් ඒයාලා ? 

1.ආණ්ඩු පෙරළන්න එයාලා කියපු කතා.

2.වෘත්තීය සමිති හරහා සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කලා.

3.කෝරෝනා කාලේත් ගුරු වෘත්තීය සමිති පාරට බැස්සුවා.

4.සමාජ මාධ්‍ය බලකා හදලා ආණ්ඩු වලට මඩ ගැහැවා.

5.මැතිවරණ වේදිකාවල කියපු බොරු. දැන් එයාලාම කියනවා ඒවා උගුල් ලූ. 

පිටරට මිනිස්සුන්ට සල්ලි එවන්න එපා කිව්වා.....

බැංකු විනාශයි කිව්වා

ඩොලර් එක 600 ට යනවා කිව්වා....

පන් ගෙඩියක් ගේන්න සල්ලි ගෙනියන්න විල්බැරෝ එකක් ගන්න කිව්වා...

6.හැරිලා ගිය ව්‍යාපෘති එකක් කියන්න කීවා. ආදානි ගියා. දැන් ආපසු එන්න පාවඩ එලනවා..

7.ජනාධිපති වැටුප ගන්නේ නැහැ කීවා. දැන් කියනවා මන්ත්‍රී වැටුප් විතරක් එපා කියලා ලිපියක් දුන්නා කියලා.

දැන් ඒකට කප්පරක් බොරු කියලා ජනතාව රවට්ටලා චන්දෙ අරගෙන විපක්ෂයේ සහාය ඉල්ලනවා....

විපක්ෂයේ සහාය කෙසේ වෙතත් සභානායක හෙවත් පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා විපක්ෂයට නෙමේ විපක්ෂ  නායකට කතා කරන්න දෙන්නෙත් නෑ.....




Mar 21, 2025

ක්‍රීම් ගා ඇරීම හා ක්‍රීම් නැතුව ඇරීම

 



ක්‍රීම් ගා ඇරීම හා

ක්‍රීම් නැතුව ඇරීම

➖➖➖➖🔶➖


⭕ බොරුවෙන්ම දුවන රටක්... හංසමාලිගේ ක්‍රීම් එක...

⭕ රූපවාහිනී සංස්ථාව පවත්වාගෙන යන්න ඉතාම අසීරුයිලූ....

⭕ පොලිස් මාධ්‍ය ප්‍රකාෂක ඉල්ලා අස්වෙයි....

⭕ අදානිගෙ ගානේ අඩුවක් නෑ.. ඕන නම් ගනින්... නැත්නම් හැමනියන්....

⭕ වැඩ වර්ජන කරන්නෙ බලාගෙන ... කලොත් හිරේ.... ඉටිකොල බූරුවා කියයි...

⭕ හර්ෂගෙ මුදල් කාරක සභා සභාපති කම ගලවනවා කියලා පාර්ලිමන්ට් චොප්පෙ අනතුරු අඟවයි....

⭕ ලංකාව සැලසුමක් නැතිව ඉදිරියට යනවා...

 - කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ -


YouTube වීඩියෝව

.


Nov 2, 2021

එක රටක් එක නීතියක් හා තුන් බියක්

 


වීඩියෝවට මේ අකුරු උඩ ඩබල් ක්ලික් කරන්න


මාතලනුත් හීනියට පොඩි යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා නේ.

අපිත් ඉතින් හමන සුළඟේ ගහගෙන නොගියොත් නිකංම නිකං මයිනෝ වෙනවා.

දැනට තුනක් කළා, මේ හතරවෙනි එක.

ඔය මගේ රෙදි ගලවන උන්ට එතනත් රෙදි ගලවන්න පුලුවන්.