ඊයේ පෝට් සිටි කොමිසමට එරෙහිව පෙත්සම් ගැසූ පෙත්සම් කාරයෝ ටික දැක්ක වේලේ සිට මගේ පුච තවම හිනා වෙනවාය...
මුන් ඔක්කෝම උතුරු නැගෙනහිරට වෙනම රාජ්ජයක් දෙන්න ඕනමයි කියා අදටත් පුච පොලොවේ ගසාගෙන අඩනා උන්‍ය...
උන් අදහන්නේ පිරිභාහරන් මහතාය...
ඔය අස්සේ ඉන්න හින්ගල උන්ට, ත්‍රස්තවාදය ජයගත් රාජපක්ෂලා පෙන්නන්න බැරි උනාට, මිනීමරු ත්‍රස්තවාදීයකු වූ පිරිබාහරන්ගේ ශුක්‍රාණුවත් පූජනීයය වන්දනීයය..
හරි නම් මුන් මේ වෙලාවේ පෙනී සිටිය යුත්තේ, පෝට් සිටි කොමිසම වෙනුවෙනි...
එහෙත් වෙනම රාජ්ජයක් ඉල්ලනා මේ ඇන්ජීයෝ කාරයෝ, ටැමිල් ඩයස්පෝරා දායක සභා කාරයෝ, පෝට්සිටි පනතට, පනතේ නැති දේ පවා කියමින් වැලපෙන්නේ ඇයි...?
උන් උතුරු නැගෙනහිර ඉල්ලන්නේ උතුරු නැගෙනහිර හදන්නට නොව උන් හැදෙන්නටය...
හොඳම උදාහරණය මහ ඇමති ලෙස පත් වූ විග්නේෂ්වරන් කියනා අමු මූලධර්මවාදියාය...
ඌ කළේද පිරභාහරන් කළ දෙයමය...
උතුරේ සංවර්ධනය සඳහා පලාත් සභාවට යැවූ මුදල් ඌ ආපසු භාන්ඩාගරෙට හරවා එවූවේය..
හැබයි ඌ විඳිනා වරප්‍රසාද හා සියළු සැප පහසුකම් සියල්ලම වින්දේය...
අවසානයේ ඌ කිව්වේ උතුර හදන්න ආන්ඩුව සල්ලි දෙන්නේ නෑ කියලාය..
උතුරේ ප්‍රශ්ණ අදත් එසේමය..
දැන් නැවතත් හිඟන්නාගේ තුවාලය පෙන්වා වවාගෙන කන්නේය...
පිරිබාහරන් හා සැට්ටෙක සුපිරි ජීවිත ගත කළද,
සාමාන්‍ය දුප්පත් ජනතාවට කළ ලබ්බක් නැතිය..
ඌ වෙනම් රාජ්‍යයක් ලබා ගත්තත්..,
කිසිදා අර ජනතාව ගොඩ දාන්නේ නැති අතර,
ඒ ජනතාව ලෝකයට පෙන්වා ලෝකයෙන් ඩොලර් අදින්නේය...
මාතලන් මුම්බායිවලටත් වඩා කුඩා මේ රට කෑලී කඩනවාට,
වෙනම රටවල් දෙනවාට විරුද්ධය...
ඇත්තටම විය යුත්තේ තිබෙනා අජූත සිස්ටම් සියල්ල වෙනස් වීමය...
පෝට් සිටිය තුල දේශපාලන විගඩම් වානාය.
පෝට් සිටි කොමිසමෙන් දැනට දේශපාලන ඇඟිලි ගැසීම් වලින් පිරී පවතින අන්ත දූෂිත ආයතන සියල්ල ඉවත් කර ඇත.
ඒ වෙනුවට, ඒ සියලුම සේවාවන් එක තැනකින් කර ගත හැකි ආයතනයකි පෝට් සිටි කොමිසම.
මෙය මේ රටේ මජර සිස්ටම් එකට හා රාජ්‍ය නිළධාරී මාෆියාවට ගැසූ බෝම්බයකි.
දැන් ඒවායේ ආධිපත්‍යට කෙලවී අවසානය.
දේශපාලුවන්ට ඩෙඟා නැටිය නොහැක.
පගා ගැසීම්, කප්පම් ගැසීම්, කල් මැරීම්, රස්තියාදු කිරීම්, ගෙම්බර් දැමීම් සියල්ල අහෝසිය..
අපේ රටේ උන් අලුතෙන් එන සියල්ලටම බය අමු ගෝත්‍රික සමාජයක්‍ය...
උන් වෙනස්වීම් වලට ගූ බයය.
ලෝකය දැකලා නැතිය.
දැකපු උන්ද අනෙකා ඒ සැප විදිනවාට තබා දකිනවාටත් බයය.
ඇත්තටම සිඳු විය යුත්තේ..,
පෝට් සිටි කොමිසමේ පරිපාලනය මුලු රටේම විමධ්‍යගත කිරීමය.
සිස්ටම් චේන්ජ් කියන්නේ එයටය..
අප ඝෝඨා ජනාධිපති කලෙත් ඒකටය...
එය කළ හැක්කේත් ඔහුටම පමණය.
මන්ද ඔහු මජර දේශපාලුවකු නොවනා නිසාය..
ඒ වගත් මෙසේය...

