.

.
Showing posts with label School. Show all posts
Showing posts with label School. Show all posts

Jun 24, 2013

විනය තකා, වාටි ලිහීම.. - School Uniform for Barbarians



අම්මට සිරි ලංකාවේ ප්‍රවීණ හා ජේෂ්ඨ ජනමාධ්‍යවේදීන්ගේ පත්තර හා රූපවාහිනි නාලිකා කියවූ විට හා නැරඹූ විට, සිංහල තේරෙන වෙන ජාතියක එකෙකුට සිතෙනු ඇත්තේ, මේක සිවිලයිස් සමාජයකට වඩා බාබේරියන් සමාජයක් බවය. පිට රට උන් ඕනා නැත. අපේ රටේ වුවද, මොළයක් තීබෙන එකෙකුට නම්, මේ රට පෙනෙන්නේ එලෙසය. එය හෙලා දැකීම කෙසේ වෙතත්, අගය කරනා පිරිස වැඩි බව, මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන කප්පරක් මැතිවරණ වලින් ඔප්පු කොට හමාරය.