හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Romance. Show all posts
Showing posts with label Romance. Show all posts
Nov 28, 2016
Oct 24, 2016
Oct 17, 2016
Aug 19, 2016
ආලය අන්ධද..? - Is Love Blind...?
එසේය ස්වාමිනී...!
යෙදෙන කල සක්මනෙහි,
අතින් අත වෙලාගන,
මුසපත්ව ස්නේහයෙන්.
දේහයම කිති කැවෙයි,
ඇඟිලි තුඩු පහරකින්.
නිලංකාරය දෑස,
පෙලෙයි හිත උමතුවෙන්,
මහද ශෘංගාරයෙන්.
හිරුත් නැති, සඳුද නැති,
කණමැදිරි එළිය වැනි,
තාරකාවන් දිලේ,
අඳුරූ වූ අහස් ගැබ,
නේක වූ වර්ණයෙන්.
කෙසේ නම් දකින්නෙද,
අවට ඇති පරිසරය,
කනමැදිරි එළියකින්,
නිලංකර දෑසකින්..?
කනවැලද අල්ලාන,
ඇවිද යමි ප්‍රේමයෙන්.
නෙතු පියෙයි රාගයෙන්...!!!
-x-
යෙදෙන කල සක්මනෙහි,
අතින් අත වෙලාගන,
මුසපත්ව ස්නේහයෙන්.
දේහයම කිති කැවෙයි,
ඇඟිලි තුඩු පහරකින්.
නිලංකාරය දෑස,
පෙලෙයි හිත උමතුවෙන්,
මහද ශෘංගාරයෙන්.
හිරුත් නැති, සඳුද නැති,
කණමැදිරි එළිය වැනි,
තාරකාවන් දිලේ,
අඳුරූ වූ අහස් ගැබ,
නේක වූ වර්ණයෙන්.
කෙසේ නම් දකින්නෙද,
අවට ඇති පරිසරය,
කනමැදිරි එළියකින්,
නිලංකර දෑසකින්..?
කනවැලද අල්ලාන,
ඇවිද යමි ප්‍රේමයෙන්.
නෙතු පියෙයි රාගයෙන්...!!!
-x-
- මාතලන් -
Mar 7, 2016
හර්ෂලා නොදන්න අපි දන්න කපල් සෙල්ලම් (අතිශයින් වැඩිහිටියන්ට පමණයි) - Couple Play at Independence Square (18+)
රටේ ප්‍රශ්ණ හැට කෝටියක් තියෙද්දි, හෙට අනිද්දා ආයෙත් බඩට කෙලින්නට යන බවට නිව්ස් එද්දි, ඇත්තටම හිතගෙන උන්නේ මේ සත පහකට වැඩක් නැති කාලකන්නි කපල් වල ආතල් ගැනීම් ගැන ලියන්න නොවේ. එහෙත් යහපාලනය ගෙන ඒම තුලම ඒ ගැන බලාපොරොත්තු තබා සිටී චරිත කීපය අතරින් කෙනෙකුන් වන හර්ෂ ද සිල්වා, මර්වින් සිල්වාගේ පාට් දාන්නට යෑම කුජීත බව නොකියාම සිටිය නොහැකි නිසා මේ සටහන ලියවෙන්නේය.
Subscribe to:
Posts (Atom)



