බිජුහීනතාවයෙන් යුත් පිරිමින් අතරේ..
ඩයනා නම් යුගපුරුෂයා...
➖➖➖➖➖➖➖➖❤️➖
මේ ඩයනා ගමගේට සිඳුවූ දේ පර්ලිමේන්තු ලොබියේ විතරක් නෙමේ සබාගර්බයෙත් හැමදාම කාන්තා මන්ත්රිවරියන්ට සිඳුවන දෙයක්... ඒක පාර්ලිමේන්තුවේ ඉන්න උන්ම කියන දෙයක්...
මේක.. ලකේ පංකාවේ.. බස් එකේ... කෝච්චියේ... කාර්යාලයේ... පොලීසියේ.. හමුදාවේ ඉතරක් නෙමේ... අධිකරණයෙත් සිඳුවන දෙයක්... ඒත් ඉතින්.. මාර Huත්තරීතයි කියන.. නීතී සම්පාදනය කරණ පාර්ලිමේන්තුවේත් මේවා වෙන එකයි අවුල..
අනික් ප්රශ්ණය තමා.... අනෙක් කාන්තා මන්ත්රිවරියන් වෙනුවෙන් මරාගන්න යන මාර පුරුෂයෝ... මෙතනදි වන්ද්යකරණයට ලක්කල බිජුහීනතාවයෙන් යුත් පීලා බවට පත් වීම.
මොකද තිස්සකුට්ටිආරච්චි විසින්... කවිරත්න මන්ත්රිවරියට වම්බටු කතාව ගිය වෙලේ... හාල්පාරු කතානායකත් හිටියේ නිවැරදි මතයේ... පක්ෂ විපක්ෂ හැම එකාමත් උන්නේ කවිරත්න නෝනගෙ පැත්තේ...
ඒත් විශේෂයෙන් ඩයනට, ගීතට, පවිත්රට, හිරුණිකාට මඩ ගහන කොට ...එයාලගෙ පක්ෂයේ උනුත් ඉබේම විපක්ෂයේ අය වෙලා... හිනා වෙවී උඩ පනිනවා මිසක්... තමන්ගේ එකා වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ...
ඒ විතරක්ද? අනෙක් මන්ත්රීවරියන් විතරක් නෙමේ.. මන්ත්රීවරියන්ගේ සංගමයවත්.. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න මහා සිවිල් බුවාලා බුවීලාවත්... සංවිධානවත්... ජඩමාජ්ජවේදී වේදිනියන්වත්... කටේ කෙල බිඳක් හලන්නේ නෑ..
ඒයාලත් කරන්නේ අරුන් එක්ක එකතුවෙලා මේ මන්ත්රීවරියන්ට නිර්දය ලෙස පහරදීම... අද වෙන්නෙත් ඒක...
ඒකට හේතුව... ඒ බිජුහීනතාවයෙන් යුත් සංක්රාන්තික ලිංගික ප්රජාව අතරේ... මේ කාන්තාවන් දැවැන්ත චරිත වීම... ඉතින් මොවුන්ට ප්රහාර එල්ල වෙන කොට අර කෂ්ටියගෙ අප්රාණික ලිංගික අවයව ටියුන් වෙලා ඇඳිවතේම සුරතාන්තයට පත් වෙනවා...
අනික් දේ තමා... පඩත්තල සිරස ජඩමාජ්ජවේදීයා විසින් පස්සෙන් පන්න පන්නා රාජකාරියට බාදාකරලා කේන්ති ගස්සපු කාන්තාවට කරපු දේමයි .... ෆෝන් එකෙන් වීඩියෝ කරමින් කරපු පී ඩෑල් එක වගේම... ඩයනට ගහපු පී ඩෑල් එකත් කරේ... මම හිතන්නේ මේ දේ නම් වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට....
අනික් මන්ත්රිවරියන් අඬාගෙන ගිහින් කතානායකට දුක්ගැනවිලි කිව්වට... ඩයනා එහෙම නෑ... ඩයනා කෙලින්ම ගේම ඉල්ලන්නේ... අනික පාර්ලිමේන්තුවේ ඉන්න බිජුහීනතාවයෙන් යුත් පිරිමි කතාකරන්න බය... කංසා... කසිප්පු... නයිට් ලයිෆ් ගැන ඩයනා නිර්භීතව කතා කිරීම...
මෙතන.. කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා බලන්න අවශ්ය නෑ... මිනිස්සුන්ට නම් දීලා තියෙන්නේ... ඒ අය වෙන් වෙන් වශයෙන් හඳුන්වන්න... එහෙම තියෙද්දි... තමන්ගේ අම්මා.. ගෑණි... සහෝදරී...යෙදෙන රැකියාව හඳුන්වන නාමයෙන් අනික් අයව නම් කරන්න කාටවත් අයිතියක් නෑ...
දැන් තියෙන්නේ... නියෝජ්ය කතානායක හා පත්කල කමිටුව මොන ජාතියේ ලිංගිකයින්ද කියලා බලාගන්න එක විතරයි...
කොහොම හරි පාර්ලිමේන්තුවේ පුරුෂ ලිංගික අය ඇත්තෙම නෑ කියලා ඊයේ ඔප්පු වුනා..
පොලීසියේ නම් පුරුෂ ලිංගිකයින් උන්නා කියලත් දැක්කා...
.
