බියර් ජනසතු කරණු
➖➖➖➖➖➖ 🍺 ➖
රනිල් ලිබරල්වාදියෙක් නම් කළ යුත්තේ...
අරක්කු මිළ අඩුකොට...
බියර් හා වයින් ඕනෑම වෙළඳසලකින් ඕනෑම දිනෙක මිළදී ගැනීමට ඉඩ දීමයි.
අවශ්‍ය නම් ස්ට්‍රොන්ග් බියර්ද මත්පැන් කැටගරියට දමා, ඒවාට දැන් ඇති නීතී රීතී එලෙසම තැබූවටද අවුලක් නැත.
සුරාබදු ආදායම විශාල ලෙස ඉහළ යාම මහ බැංකුවද මවිත කරණු ඇත.
දැන් ඉතින් අමධ්‍යප හිඟන්නෝ එන්න එපා හැම කඩේටම බියර් දැම්මාම පාසල් දරුවොත් බොයි.... සංස්කෘතියට අම්මට හැමනෙයි කියාගෙන.
දැන් ඉන්න පොඩ් උන් අයිස් හා කුඩු ගහන්නේ...
ආන් ඒවත් නවතිනවා මේකෙන්...
🔴 රාජ්‍ය ආදායම ඉතා පහසුවෙන් වැඩිකර ගත හැකි මෙවන් උපදෙස් මාතලන්ගෙන්ම පමණි...
සුරාබදු නිශ්පාදන බද්ද වැඩි කිරීමෙන් එමගින් දැන් ලබන ආදායමට කෙලවෙලාම යන බවට අනාවැකි කීවේද මාතලන්ම පමණි.
දැන් සැපද?
.
