➖➖➖➖➖➖➖➖➖➖💀💀💀➖
කජු කෑ මෝඩ සීයාට හා වැඩ්ඩෝ යැයි අප සිතා සිටි කංචනාලාට වඩා.... බිස්නස්වලදි හා ඩීල්වලදි ජෙප්පන් ඉදිරියෙන් සිටිනා සුපිරි බුලට් බඩු බව දැන් බිස්නස් ට්‍රේඩ් එකේ ඕනම එකෙක් පිලි ගන්නවාය.
අනික් උන් අවුරුදු 77 තිස්සේ හම්බ කලා වාගේ දස දහස් ගුණයක් දවස් 77 න් හම්බ කළේ ඉතිහාසයේ කළ දැවැන්තම මංකොල්ලය වූ.... රතු ලේබල් කන්ටේනර් 323 වරායෙන් පැන්නීමෙන්‍ය.... ඒ කන්ටේනර් 323 වරායෙන් පිට කළේ VVIP රැකවරණ යටතේ දෙදිනක් තුලය.
ඒවායේ තිබුනේ කුඩුද, රත්තරන්ද, මැණික්ද, ටටිටේනියම්ද, ගංජාද හෂීස්ද අයිස්ද කියා දන්නේ උඩ ඉන්නා සාරාන්ලා විතරමය. උන් සියල්ලන්ටම මාෂා අල්ලාය. කෝමත් මුෂ්ලිම් මිනිහා අරි ෂෝක් මුනියාය.... උන් පරාටා එක්ක හොදි නොමිළේ දී බයිසිකලෙන් ගෙදෙට්ටත් ගෙනත් බස්සනවාය....
අපේ ඇල්ගී කෑ සීයා වාගේ මුන් ඒවා කරන්නේ ඉන්ටර්නැෂනල් ඉස්ටෑන්ඩඩ් වලට අනුකූලව සිස්ටම් එකකට නොවේය.... මුලින්ම ඩීප් ස්ටේට් ලවා ගේමක් නිර්මාණය කරන්නේය... රට අවුලන්නේය... කුඩු ලැසී රටින් පනින්නේය... ඒක යට ගහන්න වීල් වල කෑලී ගැලවෙන්නේය... පොලීසියේ මහ එකෙක් හොරා කෑ කෝටී 50 අමතක කර... මරිසි කොටා.... කෑලි ගැලවු පොලීසියට පොඩි නක්කලයක් දමන්නේය... නල්ලමා නේ කියා අසන්නේය...
ඊට පස්සේ.... මුලින් ලංකාවේ ඉන්නා නොම්මර එකේ හොරුන් වන කස්ටම් එකේ උන් එක්ක බොරුවට ගේමක් ඇදගන්නේය.... ඉන් පසු බහාලුම් පෝලිම් ඇති කර ආන්ඩුවට බන්නන්නේය. ඒවා මේන් නිව්ස් වන අතරේ යෝෂිත ඇතුලට දාන්නේය. යෝෂිත ඇතුලට දාන කොටම කන්ටේනර් 323 එලියට යන්නේය. වර්ජනත් ඉවරය පෝලිමුත් නැතිය පරීක්ෂණත් නැතිය. ඔක්කෝම ශාන්තුවරයෝය.
ඒ අස්සේ දනහිස්සයා වසර දෙකකට බේත් ගේන්නේය... ඒ කුට්ටිය මරු නිසාය... අනිල් ජාසිංහ නිදොස් කොට නිදහස් වෙන්නේය... ඒ අස්සේ මේ මිනීමරු මේස හැත්තම ගිනි තැබූ ගෙවල් වලට ගෙවූ ගාන සතේට කියන්නේය. අවුරුදු දෙකකට මෙඩිසින් ගෙනත් ගහපු ගාන එකෙක්ටත් මතක නැතිය...
ඊළඟ ගේම් දුන්නේ ඩඩ්ලි හා හාල් මාෆියාව සමඟ එක්වෙලාය. අලුත් අවුරුද්දේ බත් කන්න වෙන්නේ කිලෝ එක 300 ට 400 ට අරගෙනය. ඩඩ්ලිලා කැම්පේන් එකට දුන්නාට වඩා මුදලක් මේසයට ගසා ලබාගත්තේය. බුවාට මරිසි කොටා කියන්නේ නිකන් නෙමේය.
ලංවීම පෞද්ගලිකකරණය කොට චීනාට දෙන බව මරිසි කොටා සී ජිං පින් මැතිතුමාට කියා ආවේය. යටත් විජිත අස්සන් කොට අපිටත් පෙන්නුවේය. අපි ටීවී එකට බත් පිගානෙන් ගැහුවේය....
ඒ අස්සේ ගිය ඉරිදා රන්ජන් ජයලාල්ට කියා පානදුර උප පොලට ගේමක් දුන්නේය. රන්ජන් කාරයා වඳුරෙක් එක්ක ඒ පැත්තේ කැරකෙනවා දැක්කා කියා විහිළුවට හෝ කියන්නට දැන් ව්පක්ෂයේ වීරයෝ ඇත්තේ නැතිය.
ඉන්නේ දෙතුන් දෙනෙක් ඉතරය.... අනික් උන්ගේ කිල්ලෝට වල හුණු ගෝනී ගනන් තියෙන නිසා... උන් ඉන්නේ ඔන්නයන්ගෙ අංගුලිමාලා නාට්ටියේ ඔන්නයෝ වගේය. විපක්ෂ නායකගෙත් බැට්‍රි බැහැලාය. ඔල්ටනේටරයක් සවිකර පණ ගැන්වීමට හැදුවත්.... පරණ ජෝර් එක එන්නේම නැතිය. ඌ උගේ පාට් දැම්මේ සීයාට ඉතරය. මරිසි කොටාට 💩 බයය.
වඳුරා ඉන් නැවතුනේ නැතිය.. සෝලා පැනල් වලට හා නොරොච්චෝලේටත් ගේම දුන්නේය. සන්ඩේස් වල ග්‍රිඩ් එකේ බැලන්ස් එක නෑ කියා ඉංජිනේරුවන්ට කියා මාස දෙකක්‍ය.
ඒ ඉන්න ඉන්ජිනේරුවෝ ඇමති ඉන්ජේනුරුවා වාගේම බූරුවන් වෙන්නට හෝ හොර සභාපතියාගේ මාෆියාවේ බඩු වීමේ පොසිබිලිටි දෙකක් ඇත්තේය.
කෙසේ වෙතත් ටින්ටින්... රංජන් හා මරිසි කොටා පැලවත්තේ සිට දෙන බිස්නස් ගේම් නෙප්පෙක් වෙන වඳුරු ඇමතියා දන්නේ නැතිය... ඌ කෙලලා ඇරියේ රංජන් ඌට දුන් කෙප්පයය. ඒවා උගෙ මහ එකී දන්නේත් නැතිය. ඒකි ගෙදර දුවනවා ඇත්තේ ආප්ප බාන්නය. ඒ බව USIAD රිපෝට්වලත් තියෙනවාය... ලංකාවේ සිසු පරපුරට සන්තානම් මෑණියන්ගේ පිහිටය.
ඊටාමතරව පල්ලියේ ලෝගූ ත්‍රස්තවාදීන්ගේ මෙන්ම සාරාන්ලාගේ අරගලේ සීන්ද එලියට එමින් තිබෙන්නේය.
මරිසි කොටා පුප උඩ දාගෙන මේ රටේ ජාතිවාදේ එන්න දෙන්නේ නෑ කියා සිංහළ මිනිස්සු විතරක් ඇතුලට දාලා... නල්ලම් නේ ඩා කියා අඩි රක්කම්මා කියා ලුඩ පැනලා ලස්සන තංගච්චි කෙනෙකුත් මිරිකා යාපනේ මීම්මුත් ගොනාට අන්දා දැම්මේත්....
ජූලී චන්ග් නෝනා පැලවත්තේ හැමිනෙන්න ගියේත්.... ඇයි කියා දැන් එලියට ඇවිල්ලා ඉවරය.
ඒ කෙසේ වෙතත් ජෙප්පෝ ඒ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම බා ගත්තේය... පළමු දේ ජෙප්පන් මෙන් නොව .... නෙප්පෝ කියන්නේ අමුම අමු ගොබ්බම ගොබ්බ අම්බරුවන් රැලක් බව ජනතාවට පෙන්වීමය. මූ ඉඦිනේරු විභාගේ පාස් වී ඇත්තේ කොපි කරලාය. නැත්නම් වෙන එකෙක් ලියලාය.
ලයිට් කපන වෙලාවේ ෂැඩූල් එකට දීලා තියෙන්නේ කංචනගේ 2023 එකය. සමාර විට කංචනයා ඒකෙනුත් ගානක් ගත්තාදැයි කියන්න අපි දන්නේ නැතිය.
අනික ලංවීම චීනාට දෙන වැඩේය.... කෙසේ හෝ රංජන් ජයලාලුත් ඉන්නේ අමුඩේ රෙවිලාය. ඒ මේක අපි එකෙකුටවත් දෙන්නේ නෑ කියා අද නිව්ස් වල කීවේය..... ඕකට අමුඩේ රීගෙන අඬ අඬා.... හැම තැනම කිය කියා යන්නට ඕනෑ නැතිය. උඹලාගේ ආන්ඩුව පෙරලන්න තරම් කොන්දක් තියෙන එකෙක්වත් දැන් විපක්ෂයේ ඇත්තේ නැතිය.
ඒ නිසා ඇක්ටින් පාරකට හෝ පාරට ගේන්න වෙන්නේ තොපේ 3% අම්බරුවන් රැලමය. පන් ගොයියන්ට තෙල් බෙහෙත් නැතිවම ඇරියේය... මාර සතුටුය...
තව පොඩ්ඩෙන් දෙයක් අමතක වෙනවාය ඒ මරිසි කොටාට තෑක්ක්ස් කරන්නටය.. ඒ මක්කාටවත් නොව කිසි අවුලක් නැතිව අවුරුදු පහ යන්න සිස්ටම් එක හදාගෙන අවසානයි කියනා එකය. පන් ගොයියන්ට ඇරිය ඇරිල්ලෙන් බුවා කව්ද කියා සියල්ලොම දැන ගත්තේය. ඕකුන්ට වගාවට වතුර ටික හෝ නොමිළේ ලැබුනොත් ළොකු දෙයක්‍ය. මේස පන් ගොයියන්ට ඔහොම වෙලා මදිය....
බුවා මක්කා කලත් තඹුත්තේගම යන්නේ එලෝන් මස්ක් කෙනෙක් වෙලාය.
මොකෝ ඇටෑක් එකක් දෙන්න තරම් පර්සනැලටියක් පේනතෙක් මානෙක නොමැති නිසාත්... කජු කෑ සීයාත්. එය දන්නා නිසාත්‍ය.
ස්වස්ථි සිද්ධම්...
.











.jpg)