.

.
Showing posts with label Tsunami. Show all posts
Showing posts with label Tsunami. Show all posts

Feb 26, 2015

සුනාමී, හාමිනේගේ බුදු රැස් හා සමන්තභද්‍ර හාන්දුරුවෝ - Tsunami, Buddhist Monks & Miracles


අපේ රටේ බහුතරය හින්ගල බෞද්ධයෝය. එයින් අති බහුතරය, මරි මෝඩ හරක්ය. උන් ඈස්චර්යයන්ට මාර මනාපය. මහා විපතක උනත් ආතල් එකක් ගන්න පුළුවන් නම්, උන්ට අර මහා විපතත් පට්ටම ආතල් එකක්ය. සුනාමියෙන් ජීවිත 50,000 ක් පමණ මව් බිමට අහිමි විය. ළොවම කම්පා වූ මහා ස්වාභාවික විපතක්ය. සමහර මාධ්‍යයන් කීවේ මෑත ඉතිහාසයේ ළෝකයේ සිඳු වූ දරුණුම ස්වාභාවික විපත මෙයයි කියාය.