.

.
Showing posts with label Costa. Show all posts
Showing posts with label Costa. Show all posts

Nov 21, 2016

කොස්තා අයියා, පොඩ්ඩෙ අයියා සහ තොරණ හංදිය - Tribute to Wimal Kumara De Costa



විමල් කුමාරද කොස්තා අයියත් යන්න ගියා, අපි එයාට කිව්වේ කොස්තා අයියා කියලා, කොස්තා අයියා කළාකාරයෝ වැහි වැහලා ඉන්න කැළණියේමයි. ගොඩක් කළාකාරයෝ ඉන්නේ වරාගොඩ පාරේ. ඒත් කොස්තා අයියා උන්නේ තොරණ හංදියේ. තොරණ හංදිය කියලා කිව්වට අපි පොඩි කාළේ නම් ඔතන තොරණක් තිබුනේ නෑ. ඒත් අතීතයේ නම්, වනවාසල ඉඳලා රජවාසලට යන මාර්ගයේ, රජවාසල පිහිටි පැත්තේ තොරණ තිබුනෙ මෙතන කියලා කට කතාවක් තියෙනවා.