දෙදෙනකු මිය ගියේය, තවත් අයකු බරපතල තත්වයේය, ජනතාවට වගේ වගක්වත් නැත. 27 ක් මැරුණ එකේ, මේය ගනන් ගත යුතු දෙයක් නොවේය. අනික ලොකු පොරවල් නෙමේය. පොඩි අයය. සුපුරුදු කමිටුවක් පත් කරන්නේය. ඇමතියා කියන්නේ දේශපාලණ වාසි ගන්න, වෘත්තීය සමිතිවල උන් ඇමරිකන් බයිලා කියනවා කියාය. ඇමති කියන්නේ ඊට වඩා බයිලාය. ඉස්පිරිතාලේ ආවම සෑඩ් මූඩ් එකක්වත් දාගන්න, මොළේ කළඳක් නැතිය. එයා කියන්නෙ හදිසි අනතුරු හැම තැනම වෙනවා කියාය. ඒවා වෙන්නේ කියලා නෙමේ කියාය. ඒ නිසා මේවා ගැන කතා කරලා වැඩක් නැත කියාය.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Safety. Show all posts

Nov 19, 2012
සුරක්ෂිත පූර්වාරක්ෂාව (පිරිපහඳුවේ කාන්දුව) - Safety Precautions
දෙදෙනකු මිය ගියේය, තවත් අයකු බරපතල තත්වයේය, ජනතාවට වගේ වගක්වත් නැත. 27 ක් මැරුණ එකේ, මේය ගනන් ගත යුතු දෙයක් නොවේය. අනික ලොකු පොරවල් නෙමේය. පොඩි අයය. සුපුරුදු කමිටුවක් පත් කරන්නේය. ඇමතියා කියන්නේ දේශපාලණ වාසි ගන්න, වෘත්තීය සමිතිවල උන් ඇමරිකන් බයිලා කියනවා කියාය. ඇමති කියන්නේ ඊට වඩා බයිලාය. ඉස්පිරිතාලේ ආවම සෑඩ් මූඩ් එකක්වත් දාගන්න, මොළේ කළඳක් නැතිය. එයා කියන්නෙ හදිසි අනතුරු හැම තැනම වෙනවා කියාය. ඒවා වෙන්නේ කියලා නෙමේ කියාය. ඒ නිසා මේවා ගැන කතා කරලා වැඩක් නැත කියාය.
Subscribe to:
Posts (Atom)