.

.
Showing posts with label Royal College. Show all posts
Showing posts with label Royal College. Show all posts

Feb 22, 2018

බිග් මැච් හා පන්ති වෛරය - Big Match Phobia




බිග් මැච් හා පන්ති වෛරය
********************

නාගරීකරනයේ ළොකු අවුලක් තමා වැද්දෝ නගරෙට ඒම
මේ කියන්නේ දඹානේ වැද්දේ නෙමේ හොඳේ
උන් ඇවිල්ලා බටහිර ලයිෆ් ඉස්ටැයිල් එකක් ගෙනියන ආතල් පොරවල්
මේ වැද්දෝ ඇවිල්ලා අර රාවණාගේ ඇට දෙකේ එල්ලිලා
දුටුගැමුණු එක්ක යුද්දෙට ගිය 
මහින්ද මහත්තයත් එක්ක ඕන දේකට රෙඩි
මොහාන් දාර හරක් පා කියන යුගයට අයත් පිරිස
මුන් නගරෙට ආපු ඩයස්පෝරාව
උන් මෙහේ අනාතයි
උන් ගියපු ඉස්කෝල වල බිග් මැච් කියලා දෙයක් නෑ නේ
ඒවයේ ඉතින් ලොකුම එක තමයි නිවාසාන්තර මළළ ක්‍රීඩා හෙවත් 
ඉස්පෝට් මීට් එක
ඉතින් නගරේ කොල්ලෝ බිග් මැච් ආතල් ගන්න කොට
අරුන්ගේ ඇට දෙක, පූසෝ, එහෙම කසන්න ගන්නවා
ඇඟ උණු කරවා සුද යනවා
ගමෙන් ආපු සයිටම් විරෝධී මී හරක්ගේ උද්ඝෝෂණ වලට කඳුළු ගෑස් ගැහුවම් එයාලට කිසි අවුලක් නෑ
ඒවත් කාගෙන පැය ගානක් පාරේ රස්තියාදු වෙලා ගෙදර ගිහින් 
නිදහස් අජ්ජාපනේ බේර ගනින් කියලා තිස් තුන් කෝටියක් දෙවිවරුන්ට කියලා
දොයියනවා..
ඒත් නගරේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ බිග් මැච් ආතල් දැක්කම
උන්න තැනත් අමතක වෙලා
කෙලින්ම පන්ති වෛරයට යනවා
බිග් මැච් පැරේඩ් එපා කියලා පොලිස්පතිට කියනවා
ඒවා තහනම් කරන්න නීතී ගේන්න කියලා ගමරාලට කියනවා
එයාලා දන්නේ නෑ ගමරාලගෙ පුතත් ඒවට ගිහින් ආතල් ගන්නවා කියලා
හැබයි ඕකේ පට්ටම ආතල් එක මොකක්ද දන්නවද 
උන් හැමිනෙන්නේත් උන්ගේ ශුක්‍රාණුවක් ඩිම්බයක් පාසා තියෙන එකම සිහිණය
අර සංසේචනය උන ඩිම්බය
රෝයල්, (මුන් සෙන් තෝමස්, ලේඩීස් ස්කූල්, සෙන්ට් බ්‍රිජට් දන්නේ නෑ) 
ආනන්ද නාලන්ද 
ඩී ඇස් ධර්මරාජ
මහින්ද රිච්මන්ඩ්
රාහුල මහමායා
විසාකා දේවී බාලිකා
සවුත්ලන්ඩ් එකේ පුටුවක් උඩ ඉන්දලා
අත් දිගට ඇඳලා ටයි පොල්ලයි කළු කන්නාඩි දාල
බඩට නොකා ලීස් කරලා සීට් වල ඉටි කොලත් එක්ක තියෙන රෝද හතර්‍රේ ඇවිත් පඩ ෂෝ දාන්න
දරුවගේ පිටින් අර ඉස්කෝලවලටම එන්න
ලිප්ස්ටික් ගාලා හීල්ස් දාලා පුක හිර ස්ලැක් ගහලා පොල් කන්නාඩි දාලා ඉස්කෝල ඉස්සරයා ෆැසොන් පැරේඩ් එන්න

අනේ හුකේ නන්නානේ
උඹයි මායි හඳපානේ....

ආ ගහන්න මල්ලි
ත්ත රා ර... ත්ත රා ර... ත්ත රා ර
රප් පප් පප් පා 
ත්ත රා ර... ත්ත රා ර... ත්ත රා ර
රේ....//

- සත් ගුණවත් Priyantha Jayawardena මහතාගේ පෝස්ටුවකට දැමු Facebook කොමෙන්ටුවකි -

Mar 23, 2014

බිග් මැච්, ලව් ලෙටර් හා තෝරූ - Big Match, Love Letters & Thora


ලව් ලෙටර් ගැන ලියන්න ගිහින්, ලිය උනේ වෙන මක්කාවත් නේ. ඒකට, සමහරු කැමති උනාට, සමහරු කැමති නෑ. ඒ, මේ ළෝකේ හැටි. ලව් ලෙටර් පැත්තක තියෙද්දි, මම ලිව්වේ අති භයානක රෝගයක් ගැනනේ. මම කිව්වා වගේ, 6-7 පන්තිවලදි මට ඔය් රෝගය බෝ උනේ නෑ. ඒත් 8 පන්තියේදි රෝගයේ ගොඳුරක් බවට පත් වෙන්නේ මගේ වරදකින් නෙමෙයි. ඒකටත් වැරදි කෙල්ලෙක්ම තමයි ඉතින්.

Mar 19, 2014

ලව් ලැටර් සහ ලව් මාන්දම - Love letters & Enamored


පළමු කොටස...

රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගියයින් පස්සේ, කෙල්ලෝ නැති උන සාංකාව නැති වෙලා ගියේ, ඒ කාලේ මම වැඩියෙන්ම ආදරේ කරපු, අල හොදියි පානුයි ඒ ඉස්කෝලේ තිබුන නිසා. ධර්මාළෝකේ කෙල්ලො දෙන්නෙකුට තුන් දෙනෙකුට තිබුන ක්‍රෂ් එකත්, එහෙමම නැතිවෙලා ගියා. දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක ක්‍රෂ් එකක් තියෙන්න පුළුවන්ද? එක හිතින් ප්‍රේම කරන්න පුළුවන්ද? මම නම් හිතන්නේ එහෙම කරන්න පුළුවන්, ඒක තමයි ඇත්ත. අපි හිතින් කී දෙනෙකුට නම් ලව් කරනවද?

May 13, 2013

අල පාන්, පරිප්පු පාන් - Bread with Curries


ගිය සැරේ, පාන් භාගයයි නේ දුන්නේ, අද ලියන්නේ ඉතුරු භාගේ. රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගිහින්, පාන් නැතුව පරිප්පු කන්න වෙයි කියන තැනින් නේ නැවත්තුවේ. මුලම දවසේ ගෙදරින් පාන් අරගෙන ගියේ. ඒ කාලේ තිබුනා පාන් ගෙනියන්නම ප්ලාස්ටික් පෙට්ටි වගයක්. පොත් ගෙනිච්චෙ නම් සූට් කෙස් එකක. ඒක හැබයි අද තියෙන බැග් පැක් ඒකට වඩා වාසියි. මොකෝ ඒකේ උඩ ඉඳගෙන ඉන්න පුළුවන්, ක්‍රිකට් ගහන කොට, විකට් එකට ගන්න පුළුවන්. වලියකදි උනත් මාර වටිනවා.