වර්ෂ 2012
➖➖➖⭕
අරලිය ගහ මන්දිරයේ ආලින්දයේ....
මක්කැයි චිචී පුතේ ඔහේ ඔය කොරන්නේ....?
මම සැටලයිට් එකක් හදනවා තාත්තේ....
ඉතින් පුතේ ඕක උඩ යවන්න රොකට්ටෙකක් එපෑය....?
තාත්තා කළබල නැතිව ඉන්නකෝ...
ඕවා උඩ ඇරියා කියලා වැඩක් තියේය පුතේ....?
වැඩක් තියේද නැද්ද කියලා බලාන ඉන්නකෝ තාත්තේ.....
වර්ෂ 2025
➖➖➖⭕
විජේරාම වලව්වේ සාලයේ සිරස නාලිකාව නරඹමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා....
මේ වන විට චිචි යවා තියෙන්නේ රොකට් එකක් නොවන බවත්....
එය ඔරේෂ්නික් මිසයිල් එකක් බවත් වාර්තා වේ..
War Head කීපයක් තියෙන...
වසර 13 කට පෙරයි යැව්වේ යැයි කියනා රොකට්ටුව....
දැන් ප්රහාර පිට ප්රහාර එල්ල කරමින් සිටී....
මේ මොහොත වන විට....
පැලවත්ත සුනේ සුං...
පාර්ලිමේන්තුව කුඩේ කුඩු....
ජනාධිපති මන්දිරේ ඉවරයි...
අරලියගහ මන්දිරයට පැලවත්තෙනුත් ප්රහාර....
ඔලුව උස්සගන්න බැරි සයිස්සෙකක් තියෙන්නේ....
තඹුත්තේගම වස්සා නම් අයන්ඩෝම් පද්දතිය ක්රියාත්මක කර ඇතත් ඊට එල්ලවු ප්රහාරය ඉතා බලවත් වේ....
ලංකාවේ ලොන්ඩරි ඉතරක් නෙමේ...
ලොන්ඩරි ඔප් පැරිස් ඇන්ඩ් ලොන්ඩරි ඔෆ් ලන්ඩන් නොකවුට්....
තනි ඇහැට ඇඬෙන්නේ....
මේ මල් පාර දිගේ එන්න සමදරා.....
මේ අතර
➖➖➖➖
චිචිගේ පොඩි කොලුවා කක්කා දමා කක්කි අනමින් සිටී.....
චී....... චී........ පුතේ.... ඔය මොනවයි ඔය කරන්නේ...
චීයේ මං මේ මැදමුලන වලව්ව හදන්නේ....
ඕවා හදලා වැඩක් තියේය පුතේ..... දැන් හදන්න ඕන....... පැලවත්ත පච ෆැක්ටරිය වගේ එකක්නේ....
ඒක හදන්න නම් චියේ......... හරවලා යවපු ගූ නැව......... ආයේ ගේන්න වෙයි නේද චීයේ....
#මාතලන්
.


















