.

.
Showing posts with label Nalin Hewage. Show all posts
Showing posts with label Nalin Hewage. Show all posts

Apr 8, 2025

බොරුව පැල කරන ජෙප්පෝ

 



බොරුව පැල කරන ජෙප්පෝ

➖➖➖➖➖➖➖➖⭕➖➖


ඊයේ නලින්ද නලින් හෑවගේ මිලියන විස්ස බොරුව කියන්නේ ජනාධිපතිත් වේදිකාවේ ඉඳිද්දීය.. මේ කියන්නේ බොරුවක් කියන එක නලින් හෑවගේත් දන්නවාය... අනුරත් දන්නවාය..... ස්ටේජ් එකේ ඉන්නා අනිත් උනුත් දන්නවාය....


හැබැයි.... ඒ වේදිකාව පල්ලෙහා හිටපු එවුන් දන්නේ නැතිය.... ඔය යක්කු ෆොරින් රිසවුස් හෙවත් විදෙස් සංචිත කියන්නේ මොනවද කියලා දන්නේේ නැතිය...  බැඳුම්කරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිය... සවරින් බොන්ඩ්ස් කියන්නේ මොනවද කියලා දන්නේ නැතිය.... කොටින්ම ආර්ථිකය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතිය....


ඔයා ඇවිල්ලා..... ගම්වල ඉන්නේ මේ ලෝකයේ දෙයක් නොදන්න පට්ට ග්‍රාමීය ගෝත්‍රික ගම්මැඩියෝය... රස්සාවක් නැති වැඩක් නැති නොමිලේ බස්වල එක්කගෙන ඇවිල්ලා බස්සන අමු අම්බරුවෝය... ජෙප්පොන්ට චන්දෙ දුන්නෙත් එහෙම එවුන් තමයිය... ඩිග්‍රියක් තිබුණාට ආණ්ඩුවේ රස්සාවක් තිබුණාට මුන්ට ඡන්දයක් දීපු හැම එකාම ඒ ජාතියේ එවුන්ය..... 


ඒකනේ..... අනුර කුමාර දිසානායක දැන් කොහොමද හොඳද කියල ඇහුවාම..... පල්ලෙහා ඉඳන් එක ඩොන්කියෙක් කියන්නේ හොරු ඇතුලට දාන්නයි ඕන කියලා... ඇතුලට දානකොට කෙඳිරි ගන්න එපා කිව්වට බලය ලැබිලත් කෙඳිරි ගන්නේත් මුන්‍...ය......


ඇත්තටම මුන්ට කන්න බොන්න නැතිය.... මුන්ට තියෙන්නේ සමාජ වෛරයක්ය.....  ඔය වෛරය එච්චර හොඳ එකක් නෙමෙයිය.... අර කෑගල්ලේ මැරිච්ච එකා හිතේ අමාරුවෙන් ඉඳලා තියෙන්නේ අනුර කුමාර දිසානායක කියපු ඒවා කරන්නේ නෑ කියලාය උගෙ පපුව පැල්ල තියෙන්නෙම රාජපක්ෂල එක්ක හිටපු වෛරයෙන්ය.....


අපි රාජපක්ෂල හොඳ මිනිස්සු කියා කියන්නේ නැතිය.... ඒවා නීතියෙන් විසඳගන්න ඕන ප්‍රශ්නය.... හැබැයි ඒ කියලා.... ඒ මිනිස්සුත් එක්ක වෛර බඳින්න නරකයිය.... මොකෝ මෙයාලා රාජපක්ෂලාට චෝදනා කරාට.... මෙයාල ඇවිල්ලා මාස ගානක් යන්න ඉස්සෙල්ලා කන්ටේනර් තුන් සිය විසි තුනක් පැන්නුවාය.... ඒ ගැන නෝ කතා නෝ සිනාය....


බොරුවෙන් බලයට ආපු මුන්ට බලය පවත්වාගෙන යන්න වෙන්නෙත් බොරුවෙන්මය.... මොකෝ මුලු ලෝකයේම ආර්ථිකයට කෙලවෙලා තියෙන වේලාවක්ය.... ඒ නිසා බොරුවෙන්ම රට පාලනය කරනවා හැර .... පාලනය කරන්න වෙන ක්‍රමයක් ඇත්තේ නැතිය..  


සමාජවාදය වෙනුවට මුසාවාදයද..... 

ගොබෙල්ස් න්‍යායය සුපිරියටම කරගෙන යන්නේ ඒ නිසාය.....


ඉතිං මුං මේ පළාත් පාලන ඡන්දය දිනාගන්නත් රට වටේම බොරු කිය කියා යනවාය.... මහා ඒකාගෙ ඉඳලා පොඩි එකා වෙනකන් කියන්නේ අමු කෙබරය.... ඒවට අහුවෙන එවුන් මේ සැරේත් අහුවෙයිය.....


කොහොමත් මුං අවුරුදු පහක් රට පාලනය කරනවාය..... ඒ නිසා මේ ඡන්දේ උන්ටම දීලා දාන එක හොඳය.... ඒ දීලා මුන්ගේ ආතල් බලාගෙන ඉන්න එකත් එක්තරා සතුටක් කියලා හිතෙනවාය....


වැඩි විස්තර වීඩියෝ එකේ තියෙනවාය.


ඔහෙලා කැමතිනම් ඒකත් පොඩ්ඩක් බලාගන්නය....


වීඩියෝවේ ලින්ක් එක මේකය


ඒ වගත් මෙසේය......


.

Feb 23, 2025

ජවිපෙ ගෝත්‍රිකයන්ගේ ලිංගික අසහනය සහ විකෘති මනෝභාවයන්

 


බූරුවාගේ කතු වැකිය අංක හතර

ජවිපෙ ගෝත්‍රිකයන්ගේ ලිංගික  අසහනය සහ විකෘති මනෝභාවයන්

මම හිතන්නේ මේ ගැන මට වැඩිය ලස්සනට කතා කරන්න පුළුවන් වෙයි චින්තන ධර්මදාසට හරි..... දීප්ති කුමාරගුණරත්නට හරි.... මොකෝ ඔයාලා දන්නවා ගස්තික නියුරෝසියාව ගැන... LGBTQ ගැන වගේම... sexual mental ඩිසෝඩර් ගැනත්.... හැබැයි මාත් හිතුවා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න....

ජනතා විමුක්ති පෙරමුණ පටන් ගන්නේ දකුණේ හද්දා පිටිසර ගමක රෝහණ විජේවීර... පොර දරුණු ලිංගික එරියස්කාරයෙක් බව ප්‍රසිද්ධ දෙයක්.... එයා පක්ෂෙ සාමාජිකයින්ට ලිංගිකත්වය තහනම් කරලා... එයා පක්ෂ සාමාජිකාවන්ට ලිංගික අඩන්තේට්කම් කරපු බව ප්‍රසිද්ධයි... ඒ වගේම පක්ෂ සාමාජිකයින්ට ඉන්ටර්කෝස් එක නවත්තපු එකා... උගේ ඇරියස් එක කවර් කරගන්න පක්ෂයේ සාමාජිකාවක් වෙච්ච කෙනෙක් තමයි එයා කසාද බැඳගන්නේ.... එතකොට එයා කසාද බැඳලා හැමිණෙන්න ඕකේ අනිත් අයට බෑ. උන්ට පස් වරක් පහ විසි පහයි හරි... ඇඟිල්ල පිහිට හරි තමයි....

ඒ වගේම තමයි මුන්ගේ කැම්පස් වල ලිංගික ඇරියස් සීන් එකත්.... නවක වදය කියලා මුන් කරන්නේ දරුණු ලිංගික අඩන්තේට්ටකම් තමයි.... ඉංගිරිස් වලින් කියන්නේ BDSM කියලා... ඒක ගෑණුද පිරිමිද කියලා මේ මානසික රෝගීන්ට අදාල නෑ.

මේවා වින්ද උන් දුන්න උන්... ඒ ගැන සාක්ෂි දරයි... මේ වගේ පොඩි වැඩසටහනක ඒවා දීර්ඝ වශයෙන් කතා කරන්න බෑ....

කොහොම හරි ඔය පක්ෂය උඹලා දැකලා තියෙනවද කවදාවත් ගෑණු කෙනෙක් ඉන්නවා ස්ටේජ් එකක. ඉන්නෙ පිරිමි විතරයි..

අර අන්ජාන් උම්මා කියලා මුස්ලිම් ගෑනු කෙනෙක් ඉස්සර හිටියා ඒ ගෑනු කෙනත් දැන් හොයාගන්නවත් නෑ. ඔයා දැන් ඉන්න ගෑනු ගොඩක් NPP නිසා ජොයින් වෙච්ච ගෑණු.

ඒ අයට විරුද්ධව මඩ ප්‍රචාරය කරන්නේ ජේවීපී එකේ ඉන්න ලොකු චරිතමයි... මොකෝ ඔය හඩු ගඳ ගහන අනුන්ගේ අමුඩ අඳින ගොබ්බ හැත්තත් එක්ක යන්න ඒ ගෑනු කැමති නැතුව ඇති.

ඇත්තටම අපිත් මුන්ට රැවටෙනවා බං..  මට ඕකේ නායකයෝ ගැන ඉස්සර ලොකු අනුකම්පාවක් හා ගෞරවයක් තිබුණා...
අනේ මුං මේ බැඳලා ඉන්නේ පක්ෂය වෙනුවෙන් දිවි පිදු සාමාජිකයින්ගේ ගෑණු අය නේද කියලා...

බලාගෙනා ගියාම යකෝ ඒකත් අමූ මරිසියක්.... මුං ඒ ගෑණු දරුවොත් එක්ක කසාද බැඳගෙන තියෙන්නේ... ඒ ගෑණුන්ට ආණ්ඩුවෙන් හම්බවෙන පඩියට කෙලින්න.... මුං ගෑනිටත් අරිනවා පඩියටත් අරිනවා... එහෙම උද්දික පුතාලා තමයි අපිට සංස්කෘතිය සභ්‍යත්වය සදාචාරය ගැන කියලා දෙන්න එන්නෙ.

අනේ ඔහුගේ නන්නා නේ කිව්වලු..

කොහොමත් මේ නලින් හේවගේ කියන එකාට දරුණු මානසික රෝගයක් තිබෙනවා කියලා ඌ පාර්ලිමේන්තුවේ ඉන්න විදියෙනුත් පේනවා... ඒ වගේම ඌට තඩි ලිංගික ඉරියවස් එකකුත්ත් තියෙනවා... මොකෝ මූට පක්ෂකාරයාලයට යන්න එන්න තියෙන වෙලාව අඩුයි....  ඉන්න ගාල්ලේ.. ඉතින් ගම්වල ඔය සෙල්ලම් දාන්න යන්න බෑනේ.... ගියොත් ඔලුව කුඩු වෙන්න ගහනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනා වෙන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ නෝනට.... දේශපාලන වශයෙන් ඉදිරිවාදීකම් තියෙන කිසිම කෙනෙක් එතුමියට අගෞරවයක් වන වචනයක් කියලා නෑ....

නමුත් මේ බේසික් පුතා.... එතුමියට ප්‍රසිද්ධියේ අපහාසයක් කරා.... එතන දොස්තර නලින්ද ජය තිස්සත්හිටියා හැබැයි අවංකව කියන්න ඕනේ පොර එතනදි අවුට් යනවා.....

ඔන්න බලන්නකෝ බොරු නම්.....

දැන් මේ මානසික රෝගියම.... ඊයේ පෙරෙයිදා පාර්ලිමේන්තුවේදී කවිරත්න නෝනට අපහාස පරිභව වන පරිදි නම වෙනස් කරලා කතා කරා... උගේ වටේට හිටිය මානසික රෝගීත් හිනා වෙවී උඩ පැන පැන හිටියේ...

පස්සේ නලින්ද ජයතිස්ස සහෝදරයා මේ ගැන සමාව ඉල්ලුවා. පොර මේක දනිස්සෙන් උඩට ගත්ත බවක් පෙනුනා.... ඒ වගේම අර කෞශල්‍යා කියන ලස්සනා දොස්තර නෝනා... අනේ මන්දා එයා ඩොක්ටර් කියලා කියන්නේ ආචාර්යද දොස්තරද මම දන්නෙ නෑ

ආන් ඒ නෝනා facebook එකේ මේ අවලං සතාගේ නම ලියන්න බය වුණාට.... මේක පිළිකුල් සහගතව හෙලා දැකලා තිබුණා.


අපිට කියන්න තියෙන්නෙ අනුර කුමාර දිසානායකටයි... විශේෂයෙන් මුන්ගේ පඩියට ටින් ටින් අයියටයි.... ,කෑම කන බිල්වල පේමන්ට් එක කරනන තෝල්ක මුදලිටයි.... කරුණාකරලා මුන්ව බැංකොක් මැරි නං අඩු ගානේ මුම්බායි වල රෙඩ් ස්ට්‍රීට් එකට හරි පොරින්ටුවර එකක් යවන්න කියලා..

ඒකට යන වියට දමා වැඩියි කියලා හිතනවා නම්.... අඩුම ගානේ කොල්ලුපිටිය ජුලියානා එකට හරි යවන්ඩ... ඒත් බැරි නම් ඔය පාර්ලිමේන්තුව පැත්තේ තියෙන ස්පා එකක්ට යවන්න හරි අඩු ගානේ මුම්බායි හරි යවන්න....

මොකෝ මුං යාළුවන්ගෙන් ඉල්ලගෙන ටයිකෝට් ඇඳගෙන ආවට යටට අමුඩ අඳින අමු ගංකබර බූරු හැත්ත... මුන් සමාජශීලී පිරිසක් නෙමෙයි... ඒ බව ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ හැසිරීමෙන් හොඳට පේනවා....

අනෙක....  මුනුයි... මුන්ට චන්දෙ දීපු උනුයි පට්ට බූරුවෝ කියලා ඊයේ පෙරේදත් යටත් විජිත ආයෙත් ඔප්පු කරා.....

ඒ උන් යන්නේ තවලමේ කියලා..... සාමාන්‍යයෙන් අපි දන්න විදිහට නම්...
තව ලං වල යන්නේ බූරුවෝ එහෙම නැත්නම් හරක්..

ඉතින් පොඩි කාලේ ඉඳන් ඇබා අහන යටත් විජිතත් හරකෙක්ද බූරුවෙක්ද කියන්න අපි දන්නෑ.....

ඒ ඇරෙන්න අර වටගල කියන එකත් ඌට ඉන්න driver බූරුවෙක් කියලා ප්‍රසිද්ධියේම ඔප්පු කරා නේ... driver බූරුවෙක් නම් වයගලයත් බූරුවෙක් වෙන්න එපැයි.

අර හැමදාම කියනවා වගේ මම මුන්ට බනින්නේ නෑ. ඇත්තටම මුං හරිි පව්.... මුං මේ බලය ලැබිලා රට පාලනය කරන්න හිටපු පිරිසක් නෙමෙයි... අර එඩි ෆ්‍රෙඩී දොන් ටෙනිසන් කුරේ බන්දු සමරසිංහ වගේ ජනතාවට ආතල් දෙන්න හිටපු පිරිසක්..

ඒ වගේ එකෙක්ට ගාමිනී ෆොන්සේකගෙ කැරැක්ටර් එක කරන්න බෑනේ... ඌ ඒක කරන්න උත්සාහ කරත් අපිට හිනා යනවා.....

ඒ වගේම මං..... සීයට තුනක් වෙච්ච මුංගෙ අර වහල් උන්ට බනින්නෙත් නෑ... මොකෝ ඔවුන් අමු වහල්ලු නේ... එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනව නම් නම්බර් වන් වොෂින් මැෂින්.

මුං කොයි තරම් මානසික රෝගියෝද... ලිංගික එරියස් කාරයෝද.... කිසිම වැඩක් කරගන්න බැරි... හොර සැටිපිකට් ගහගත්ත ආචාර්ය මහාචාර්යවරු ද කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි.

රටේ විපක්ෂයක් නැති හින්ද මුන් තව අවුරුදු දහයක් පහළොවක් රට කරන්නත් ඉඩ තියෙනවා

එතකං මුන් ඩේලි දෙන ආතල් බල බල ඉන්න තමයි අපිටට තියෙන්නේ.....

අදත් පිටපත ලියා කියවූයේ

මෝල් ආමන්ත බූරුවාගේ වන මම විසිනි

Nov 25, 2024

මන්තිරිවරුන්ටත් රජයේ වාහන. කොටහළු හෑවගේලාගේ ඩ්‍රීම්

 

මන්තිරිවරුන්ටත් රජයේ වාහන.

කොටහළු හෑවගේලාගේ ඩ්‍රීම්

〰️〰️〰️〰️〰️〰️➖⭕➖〰️〰️


⭕ ඉටිකොල කුස්සි අප්පුහාමිලාගේ කොටහළු හෑවගේ කිව්වේ.... උන් බලේට ආවාම පාර්ලිමේන්තුවට යන්නෙ එන්නේ නැදර්ලන්තේ වියට්නාමේ වගේ පොදු ප්‍රවාහනයෙන් කියලාය. ඒ කියන්නේ බස්සෙකේ හා කෝච්චියේය.


⭕ එහෙම කියපු එකා පාර්ලිමේන්තුවෙන් පිටව ගියේ ටයි කෝට් හැඳ සැප SUV එකක ඉස්සරහා සීට්ටෙකේය. දැන් බුවා නියෝජ්ජ ඇමතියෙක්ය.


⭕ බුවා දැන් කියන්නේ එහෙම කතාවක් කිව්වේ නැතෙයි කියලාය. එක්කෝ මූ ඉස්සර කතා කරලා තියෙන්නේ අධෝමුඛයෙන්‍ය... නැත්නන් දැන් කතා කරන්නේ ඒකෙන්‍ය...


⭕ රාජ්‍ය අංශයේ වැඩිම නාස්තියක් වන්නේ ලීටරයට ඉතා අඩු දුරක් ගමන් කරනා මේ සුඛෝපභෝගී වාහන මිළඳි ගැනීම්, නඩත්තුව, රක්ෂණය හා ඉන්ධනවලටය. නඩත්තුව කියන්නේ වෙනම ගැහිල්ලක්‍ය. සමහර වාහන වලට හැම මාසයේම ටයර් හතරම මාරු කරනවාය.


⭕ මෙතෙක් රජයෙන් එසේ වාහන ලබා දුන්නේ දේශපාලන පත්වීම් ලද ඉහළ නිළධාරීන්ට හා ඇමතියාට හා නියෝජ්‍ය උන්ට පමණි. 


⭕ අප නම් කියන්නේ කිසිවකුටත් රජයෙන් වාහන දෙන්නට අවශ්‍ය නැතෙයි කියාය. ලීසිං ක්‍රමේට තමන්ටම වාහනයක් හොඳ පඩියක් දුන්නාම වැඩේ අහවරය.


⭕ දැන් මුන් කරන්න යන්නේ ව්‍යවස්තාවේ හෝ නොමැති මුත්.. සෑම මන්ත්‍රීවරයකුටම රජයේ වාහනයක් දෙන්නට යන එකය.


⭕ මෙතෙක් කලක් මන්ත්‍රීවරුන්ට තිබුනේ ඩියුටි ෆ්‍රී පර්මිට් එකක්‍ය. සමහරක් ඒවා විකූණූ අතර සමහරක් භාවිතා කළේය. එවිට නඩත්තුව හා සියළු වියහියදම් උන්ගේය.


⭕ මේ කියනා විදියට අළුත් ඒවා මිළදී ගැනීමට හෝ ලීස් කිරීමට හෝ රෙන්ට් එකට ගැනීමට සිඳුවන්නේය


⭕ එපමණක් නොව, රක්ෂණයට, රියදුරන්ට, නඩත්තුවට මෙන්ම ඉන්ධන සඳහා පිරිවැය දරන්නට වන්නේද මහා භාන්ඩාගාරයටය. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදලටය.


⭕ ජනතාව මත ඇතී පීඩනය අඩු කොට ජනතාවට සහන දෙනවා කියා බොරු පොරොන්දු දී බලයට ආ හීනමාන ගං කබර පචෝරිස්ලා තව තවත් ජනතා මුදල් වලට කෙලිමින් පිස්සුම කෙලින්න යන්නේ ඒ ආකාරයටය.


⭕ මුන් දැන් කරන්නේ රට හැදීම නොව. ඇරියස් කවර් කිරීමය.


ඇනිවේ...

ටුඩේ වී ඕල් ඔප් කැන් සේ

වී හෑව් ඒ ඩ්‍රීම්

සී ලංකන් පීපල් හැපි..

වී හෑඩ් ඕගසම්


ටැන්කූ ඕල්......


.