රාජපක්ෂලාගේ විනාශය ඉක්මන් කරන
පවුලේ මාධ්‍ය ප්‍රකාෂක
උදයංග වීරතුංග.....
➖➖➖➖➖➖➖⭕
චමුදිත සමරවික්‍රම හඳුන්වා දෙන විදියට රාජපක්ෂ පවුලේ මාධ්‍ය ප්‍රකාෂක වරයා උදයංග වීරතුංගය.... මෑතකම ඔහු හා එක්ව කරනු ලැබූ යූ ටියුබ් වැඩසටගනේදි....
ඔහුට අනුව....
🔺 මෛත්‍රිපාල සිරිසේන දන්නවා යැයි කියනා මහ මොළකරු අසල්වැසි බලගතු රාජ්‍යයකි... ඒ පකිස්තානය හෝ ඉන්දියාව විය යුතුය.. එහෙත් බොහෝ දෙනෙකුගේ චෝදනාව එල්ල වනුයේ ඉන්දියාවටය....
🔺 බැසිල් රාජපක්ෂ ඥාතී සම්බන්ධතා අනුව ඉන්දීයාවට සමීපාතර, උන්නැහේ ඉන්දියාවට සිටිනා සමීපතම ශ්‍රී ලාංකිකයාද වේ.
🔺 රෝ සංවිධානය සමඟ බැසිල්ගේ සබඳතාවයක් පවතී.
🔺 2015 මහින්ද ජනෙල් පොල්ලේ එල්ලුවේ ඇමරිකාවේ මුදල් ගෙන ඉන්දියාව කළ කුමන්ත්‍රණයක් මගිනි.
🔺 ඒ අනුව සැවොම එපා කියද්දී රෝ සංවිධානය හා එක්වූ බැසිල්, කලින් චන්දයක් ගෙන, මහින්ද එලවා දමා මෙරටින් හෙමීට මාරු වුනේය.
🔺 සිරිසේන කියනාකාරයට පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ හා රෝ සංවිධානයේ ගේමක් නම්... රාජපක්ෂ විරෝධීන් කියන්නා සේ.... බැසිල්ද එම මෙහෙයුම පිළිබඳව දැණුම්වත්ව සිටින්නට ඇත.
🔺 චමල් රාජපක්ෂ මඤ්ඤං කතා කියනා මයිනෙකි. රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් විය යුතු නම් මුලින්ම ඉවත් විය යුත්තේ, පවුලේ වැඩිමලා වන ඔහුය.
🔺 රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැති අතර, බැසිල් විසින් පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරිපත් කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරණු ඇත.
🔺 එම අපේක්ෂකයා මහින්දද, ශිරන්තිද, බැසිල්ද, නාමල්ද, ධම්මිකද, උදයංග වීරතුංගද යන්න තවම තීරණය කොට නැත.
🔺 ජනාධිපතිවරණ නිම වන තෙක් බැසිල් නැවත මෙරටින් හෙමීට මාරු වෙන්නේ නැතිය.
🔺 පොහොට්ටුව ලාංඡනයේ නිර්මාණකරු නයි දිලිත් නොවනාතර, එයද බැසිල්ගේ නිර්මාණයකි.
🔺 මෙවර පොහොට්ටුවේ මැයි දිනයට ලක්ෂයක ජනතාවක් සහභාගී වනාතර, එය නැටුම් ගැයුම් හා රැඟුම් සියල්ලෙන් සමන්විත දැවැන්‍තම මැයි රැළිය වනු ඇත.
🔺 ප්‍රසන්න රණතුංග විසින් එම රැළියට බස් 10 ක්ද, එජාපයේ රැලියට තවත් බස් 10 ක් යවන බව උදයංග වීරතුංගට විජේරාමේදී පවසා ඇත.
රටේ ලස්සනම පාලී අපේ පාලීය වේවී
අපි කැම්බල් එද්දි හරි හැඩට පෙනේවී.....
අනෙක් පක්ෂවල උන්ට ඊරිසියා හිතේවී
රාජපක්ෂ පවුල මුලු ලොවේම බැබලේවී.....
.
.
ස්වස්ථි සිද්ධම්... !!!!
.
