.

.
Showing posts with label Blog Tutor. Show all posts
Showing posts with label Blog Tutor. Show all posts

Mar 15, 2014

සිංහලෙන් බ්ලොග් ලිවීම.. - Blogging in Sinhalese Language


ගොඩක් දෙනෙක් සිංහල බ්ලොග්කරණය ගැන දන්නෙ නෑ වගේම, දන්න එකාට තියෙන ප්‍රශ්ණයක් තමයි, තමන්ගෙම බ්ලොග් එකක් පටන් ගන්නේ කොහොමද කියන එක. බ්ලොග් ගැන මෙළෝ හසරක් නොදැන, "රාවයෙන්" දැකලා, "ටැබූ සබ්ජෙක්ට්", "බියෝන්ඩ් ෆ්‍රේම්", "බූන්දී" කියවන කාලේ, මමත් හිතාගෙන උන්නේ, ඒවා වෙබ් සයිට් කියලා. බ්ලොග් කියන්නේ මොනවද කියලා දැන ගත්තේ, අහම්බෙන් "කතන්දර" බ්ලොග් එක කියවන්න ගත්තයින් පස්සේ.

Feb 3, 2014

හිට් කවුන්ටරේ - Hit Counter


බ්ලොග් ලියනා උන්ට එල්ලා ගන්නත්, අනෙක් උන්ගේ ඒවාට ඊරිසියා කොරන්නත්, ඒක එල්ලාගෙන ඇදගෙන නාන්නත් වන එක ගැන. බොග පිළිබඳ මහාචාරය පදවියක් උසුලන, මහාචාරය මාතලන් විසින් කරනු ලබන විසේස විමර්සොනයක්, දැන් පැම්පස් සින්ඩියේ ඔහුගේ අළුත්ම පාඩමෙන් ඉදිරිපත් කොර ඇත..

බිය නොවන්න සියල්ල නොමිලේ.. ගොම්මන්පිල මෙන් සුපියල් 100 ක් බැංකු පොතට දාන්න කියන්නේ නැත... සම්පූර්ණයෙන් නොමිලේ.. 

සිංහල බොගක් දැමීම මුල සිටම ඉතා සරළව ඉගැන්වේ..

(හැඩට වැඩට බොගක් දැමීම..)


කියවන්න මෙතනින්.. ළෝකප්‍රකට පැම්පස් සින්ඩියෙන්...

Jan 24, 2014

බොගග් දාන හැටි... - How to start a Blog






ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, කලා බූසන, සකල කලා වල්ලබ, වතුර ලේබක, කාව්ය සිරෝමනි, සම්මාණ ලද..

මහාචාර්ය මාතලන් ශූරීන් විසින් පවත් වනු ලබන..

"බොග දැමිමේ පන්තිය..."

පන්ති ආරම්භ කලා..!!!

බොගක් දමන්නේ කෙසේද...?

තටමන්නේ නැතිව.., ලේසියෙන් බොගක් දැමීමේ...

අති සාර්ථක දෙවන පන්තිය..

දැන් පැවැත්වේ..

ගොඩවන්න.. කියවන්න.. ජයගන්න.. අරඹන්න..

"පැම්පස් සින්ඩියේ".>>>.
-x-