.

.

Sep 10, 2012

සුරතාන්තය යනු කුමක්ද ? (16+) - What is an Orgasm ? (16+)

 
නවීන ළෝකයේ විලාසිතවලට හා සිරිත් විරිත් වලට ලැදි, බොහෝ තරුණ ගැහැණු ළමයින්ට, ආදරය (Love), ප්‍රේමය (Romance), ලිංගික (Sex)ගැටළු පමණක් නොව මෛථූනය (Sexual Intercourse) පිළිබඳවත් ගැටළු බොහෝයි. මේ අතිශය සංවේදී මාතෘකා පිළිබඳ, ලිංගික ගැටළු පිළිබඳ මහාචාර්ය මාතලන් කරණු ළබන පැහැදිලි කිරීමකි. ඔබගේ පහසුව සඳහා එම ගැටළු ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.


ප්‍ර: මගේ සිහින කුමරා සොයාගත හැක්කේ කොහෙදීද ?
උ: ඉතාම අමාරු ප්‍රශ්ණයක්. හැම කෙල්ලෙකුගෙම සිතේ ඇඳිලා තියෙනවා තමන්ගේ සිහිණ කුමරාගේ ගති පැවතුම් වගේම රුවත්. එය එසේ වූවත් මට ඔබට කියා දෙන්න පුළුවන් නියම පුරුෂයා සොයාගැනීම ආරම්භ කරන්නේ කොතනකින්ද කියා. හොඳම ස්ථානය වන්නේ "බාර්" එක. ඔව්, බය වෙන්න දෙයක් නෑ, "බාර්" එක. නුහුරු සුවඳවල් අතරේ එක එක ජාතියේ පිරිමි පිරිලා ඝන මීදුමක් මැදින් ටී වී  එකේ යන මැච් එකක් බලාගෙන ඉන්න. ඒ අය අතරින් ඔබේ සිත්ගන්නා සුළු අයකු තෝරාගන්න. ඉවසන්න... ඔය අතරේ ඉන්න කඩවසම්, හොඳින් ඇඳුම් පැලදුම් ඇඳපු, උත්තුඃග දේහධාරි අය තේරීමෙන් රැවටීම් වලට ලක්වන්න එපා. මා ඔබට යෝජනා කරන්නේ තරමක් වයස, ප්‍රඥාවන්ත, බොහෝ විට බඩ වැඩි, එඩිතර වගේ පේන කෙනෙක් ඉන්නවනම් ඔහු ළඟට කිට්ටුවන්න. ඔහු කැමති පානයක් ඔහු වෙනුවෙන් මිලදිගෙන එය පිරිනමන්න. "පොඩ්ඩක් එළියට යමුද...?" කියා විමසන්න.., ඔහු, ඔබට උපදෙස් දෙයි එයින් පසුව.

ප්‍ර: මම බාර් වලට යන්න අකමැති නම් ?
උ: සුළු දෙයක්, මගීන් පිරුණු බස් රථ, දුම්රිය වැනි ස්ථානවලදි මෙය සිඳුකල හැකියි. නමුත් මා ඔබට පවසන්නේ "බාර්" එක ඒ සඳහා සුදුසුම ස්ථානය බවයි


ප්‍ර: මම කොහොමද දන්නේ මම සොයාගත්තේ ගැලපෙන පුරුෂයා කියලා ?
උ: අවාසනාවකට, ඔබගේ තෝරාගැනීම නියම තොරාගැනීමදයි කීම මටත් අපහසු කාරියක්. ඒ හේතුව නිසා, ඔබට සිඳුවනවා බාර් කීපයකට ගොඩ වැදි, පුරුෂයන් කීප දෙනෙකු උරගා බැලීමට.

ප්‍ර: පිරිමි කැමතිද සැර පරුෂ කෙල්ලන්ට ?
උ: අනිවාර්යයෙන්, නමුත් ඒක ඔවුන් පෙන්වන්නේ නෑ. මන්ද පුරුෂයින් ඉතා ලැජ්ජාශීලී අය නිසා. ඒ නිසා ඔබ ධෛර්යවන්ත විය යුතුයි, බුද්ධිමත් විය යුතුයි. බස් හොල්ට් වල, බස් එකේ, කෝච්චියේ, රෙස්ටුරන්ට්වල, මහ මග යන අයට සමීප වීමට බිය වන්න එපා. ඔවුනගේ අවධනය ලබාගැනීම සඳහා ඔබ කළ යුතු වන්නේ ඉතා සුළු දෙයක්. "වෙලාව කීයද..?" යනුවෙන් විමසන්න. (ඔබ අත් ඔරලෝසුවක් පැලඳ සිටීම නුසුදුසු කමක් වන්නේ නැත) ඉන් පසු "අපි පොඩ්ඩක් කොහේට හරි ගිහින් කතා කරමුද මෙයා.." යැයි විමසා සිටින්න. ඔහුට ප්‍රනීත කෑම බීම, සුළු සුළු තෑගී ලබාදීම අමතක නොකල යුතුමයි. "අපි හෝටේලකට යමුද මේයා, මෙතන හැමෝටම පේනවනේ.." යැයි කියා වීමසීමත් කිසිසේත්ම ගැටළුවක් නොවේ.

ප්‍ර: නමුත් එයා කසාද බැඳපු කෙනෙක් නම් ?
උ: කෙතරම් අපූරුද, ඔවුන්ගේ ඉතා වටිනා පළපුරුදුකම් ලබාගැනීම ඔබේ භාග්‍යක් කොට සලකන්න කිසිම බැඳිමකට යටත් නොවී ඔබට නිදහසේ සිටීමට හැකීයාව ලැබීමම.

ප්‍ර: නමුත් මම ඔහු කෙරේ ආදරයෙන් මත් උනොත් ?
උ: අමාරු ප්‍රශ්නයක්, විශේෂයෙන් ඔබේ කන්‍යාභාවය අහිමිව, ගැබ් ගත් අවස්ථාවක. ඔහු, ඔහුගේ බිරිඳ හා පවුල ගැන සිතන්නේ කුමක්දැයි විමසන්න. "මම එයා ගැන කළකිරිලා ඉන්නේ... හිතුනොත් මම එයාගෙන වෙන්වෙනවා"  යැයි පවසා සිටීනම් එය විශ්වාශ කරන්න. ඔබේ සම්බන්ධය දිගටම පවත්වා ගෙන යන්න. නමුත් ඔහු දුන් පොරොන්දුව කෙරේ ඉතා කල්පනාවෙන් පසුවන්න. මන්ද, විවාහක පිරිමි ඉතාමත් කලාතුරකින් මෙවන් දේ ගැන බොරු කියන අවස්ථාවන් නැතුවාද නොවේ.

ප්‍ර: මම කොහොමද දැන ගන්නේ මම මෛථූනය සඳහා සූදානම් බව ?'
උ: එය ඔබේ පෙම්වතාට බාර කරන්න, ඔවුන් දන්නවා නියම වෙලාව, ආදරය හා මෛථූනය යන කාරනාවේදී. පලපුරුදු අය මෙහිදි සම්පූර්ණ වගකීම ඔවුන් ගන්නවා. මන්ද, ඔවුනට තව දුරටත් නැතිවීමට දෙයක් නොමැති නිසා. එය ගැන නම් සහතිකයි.

ප්‍ර: හෝටලයකට යන පළමු දිනයේදිම මෛථූනයේ යෙදීම ප්‍රශ්ණයක්ද ?
උ: නෑ. කිසිසේත්ම නෑ. ඊට පෙර උනත් ප්‍රශ්ණයක් නෑ

ප්‍ර: මෛථූනයේ යෙදීමේදි ඇත්තටම සිඳුවන්නේ කුමක්ද ?
උ: නැවතත්, මේක සම්පූර්ණයෙන්ම පිරිමින්ට අදාල දෙයක්.මතක තබා ගත යුත්තේ ප්‍රශ්ණකිරීමකින් තොරව ඔහු ඔබට කියන සියළු දේටම අවනත වීමයි. කෙසේ වෙතත් සමහර විට ඔබ මවිත වන දේ කරන්නැයි කියා ඔබට කියාවී. ඒ දෙවල් ඉටුකරන්න. එපමණයි.

ප්‍ර: කොතරම් වේලාවක් මෛථූනයේ යෙදිය යුතුද ?
උ: එය ස්වභාවධර්මයට අයත් දෙයක්, එ ගැන කනගාටුවටවත්, ලැජ්ජාවටවත් පත්වන්න එපා. ඔහු මෛථූනයේ යෙදීමෙන් පසු පරිඝනකය වෙත හෝ එළියට ගොස් යහළුවන් හා පොඩි සතුටු සාමීචියක යෙදිමේ හෝ සමහර විට ඩ්‍රින්ක් එකක් දැමීමට උනත් යන්න පුළුවන්. ඔහු ඔබ හැරගියා යයි කියා කනගාටූ නොවන්න. ඒ අතර කාළය තුලදි ඔබ ඔහුගේ නවාතැන පිරිසිඳු කොට, රෙදි සෝදා, අයන් කර තබන දෑ යන කාර්යන්හී නිරත වන්න. වේළාව් ඉතිරිනම් ඔබත් සාප්පු සවාරියක යෙදී ඔහුට සුළු තෑග්ගක් ගෙනත් දීමෙන් ඔහු ප්‍රීතියට පත් වේවී.නැවත මෛථූනයේ යෙදීමට අවශ්‍ය වූ විගස, ඔහු නැවත පැමිනේවී.

ප්‍ර: මෛට්ථූනයේ යෙදීමෙන් පසු නැවත ප්‍රේම ආලිංගන වල යෙදිම සුදුසුද ?
උ: පුරුෂයන් මෛථූනයේ යෙදීමෙන් පසු, ඔවුනගේ පුරුෂ ශක්තිය නැවත ඇතිකර ගත යුතුයි. ඒ සඳහා ඔබට කළ හැකි දෑ බොහෝයි, ඔහුගේ සිගරුට්ටුව දැල්වීම. බීමට යමක් ගෙනවිත් දීම, (බියර් එකක් නම් වඩා හොඳයි) ඔහුට තනිව නිදාගන්නට සැලැස්වීම, වැනි දෑ. ඔහු නිදාගන්න කාලය අතර තුර ඔබ එළියට ගොස් ඔහුට සුළු තෑග්ගක් රැගෙන පැමිණියත් ගැටළුවක් වන්නේ නෑ..

ප්‍ර: පුරුෂ ලිඟුවේ ප්‍රමාණය ප්‍රශ්ණයක්ද ?
උ: ඔව්. බොහෝ ගැහැණු ළමුන් සිතන්නේ එහි ප්‍රමාණය ගැන නොව එහි තත්වය ගැනයි. නමුත් පර්යේෂන මගින් මෙය බොරු බව ඔප්පු වී තිබෙනවා. සමාන්‍ය පුරුෂ ළිඟුව අගල් 4 ක් පමණ වනවා. ඊට වඩා ප්‍රමාණය වැඩි ඒවා දකින්නට ලැබෙන්නේ ඉතා කළාතුරකින්. යම්කිසි ආශ්චර්යාත්මක හේතුවකින් ඔබේ පෙම්වතාගේ එය අඟල් 5 කට වඩා වැඩිනම්, දනින් වැටී දෙවියන්ට ස්තූති කොට ඔහු සතුටු කිරීම සඳහා කල හැකි සියළුම දේ කරන්න. ඔබ ඉතා වාසනාවන්ත අයකු යයි සිතා ඔහුගේ ඇඳුම් සේදිම, අයන් කිරීම, නවාතැන පිරිසිඳු කිරීම වැනි දෑ ඉටු කොට ඔහු පිනවීම සඳහා සුළු තෑගි ලබාදෙන්න.

ප්‍ර: මොකක්ද මේ "සුරතාන්තය" (Orgasm) කියන්නේ ?
උ: මොකක්ද...? එහෙම එකක් නෑ.. පිස්සු විකාර... මිත්‍යා විශ්වාශ


ප්‍ර: ඔබ එය කියන්නේ විශ්වාශයෙන්ද ?
උ: කරුණාකර ප්‍රශ්ණ කිරීම නවත්වනවද..? මේ තරම් ප්‍රශ්ණ ගොඩක්..? මොන මළ කරදරයක්ද...? ඔබට මෙතරම් පලපුරුදු අය ගැන සැකයක් තියෙනවද...? ඒ කෙහෙල්මල් ගැන හිතන්නේ නැතුව, ඔබ ඔබේ පෙම්වතා ගැන කෙතරම් සැලකිලිමත්ද යන කාරණය ගැන හිත යොමුකරන්න. හැකිතරම් ඔහුව සතුටු කරන්න. හැකි සෑම විටම වටිනා තෑගී ලබාදෙන්න.

පරිවර්ථනයකි (පරිවර්ථන පේටන් බලපත්‍රය මහාචාර්ය මාතලන් සතුයි. (එහි මෙතරම් කරුණු නොමැත))

ප: ලි:
මෙය මාගේ සිත්ගත්තේ කොතරම් උත්ප්‍රාසයක් හා සත්‍ය කරණු , මේ තුල ගැබ් වෙලා තියෙනවාද කියන කාරණය උඩ.


 අවවාදයයි...!!!

කාර්යාල තුල තම රාජකාරි අංගයක් ලෙස බ්ලොග් බලන අයට විශේෂයි. :) :) :D

වීඩීයෝව බලන්න ඉස්සෙල්ලා සද්දේ (Volume) අඩු කරන්න


134 comments:

  1. මේ උපදෙස් පිලිපැද්දොත් බඩුම තමයි

    ReplyDelete
    Replies
    1. අඩෝ මං මේකට පලවෙනි කමෙන්ට් එක දාල

      Delete
  2. ඉතා මනරම් වූත් වැදගත් මනරම් වූත් උපදෙස් මාලාවකි මහාචාරිය තුමෝ..කාලීනය..තැන්කිවු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තව ඉස්සරහටත් බලාපොරොත්තු වන්න

      Delete
  3. නියම උපදෙස් ටික මාතලන් අයියා.එල

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මොකක්ද උඹට තියෙන උපදෙසේ කියලා

      Delete
  4. උඹ නම් මාර පොරක් බන්. අපරාදෙ බ්ලොග් ලියන්නේ. පත්තරේකටවත් සෙට් වෙන්න බලපන්. සමහර ජෝක්ස් කලින් අහල තිබුනත් උඹ ලියන විදිය හරිම අපුරූයි. මම මේකනම් දැන ගෙන උන්නේ නෑ. කොහෙන්ද බන් මේවා හොයාගන්නේ.

    ReplyDelete
    Replies
    1. රට ඉඳලා එන යාළුවෙක් එහෙම මොනවද ගෙනත් ඕන කියලා ඇහුවොත් මම කියන්නේ මට පුළුවන්නම් ඩර්ටී ජෝක්ස් පොතක් ගෙනත් දියන් කියලා. ඒ ඉස්සර. දැන් ජාලේ පුරවලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙච්චර රහ නෑ. මේවා ඉතින් මාතර බත් කඩේ වගේ හොඳට ලුනු ඇඹුල් එහෙම දාලා දෙන ඒවනේ.

      Delete
  5. අවවාදයයි...!!!

    කාර්යාල තුල තම රාජකාරි අංගයක් ලෙස බ්ලොග් බලන අයට විශේෂයි. :) :) :D

    අනිත් දවසෙ මේ කොටස පෝස්ට් එකේ උඩින්ම දාන්න...

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් බලන කවුරු හරි වැඩ කරුවෙක් ඉන්නවනම් කියනවද Nokia E Series වලින් බ්ලොග් බලන්න ඇහැකි කොරමේ මොකක්ද කියල..මොකද මේවා කාර්යාලයේදී බලල කුඩු වෙලා තියෙන කාඩ් එක කුඩේ කුඩු කර ගන්න මම කැමති නැහැ..

      Delete
    2. Opera mini or opera mobile use kranwanam puluwan.
      browser eka open krala config: kiya addres krana.ena page eka yatama tiyana option eka yes vidiyata dila save kragna.sinhala pennwanawa.hodatama naha.ath kiyawagana puluwan.type krananam bha.kiyawagathot atine neda?

      Delete
    3. සොසී හදන්නේ මගේ හිට්ස් වලට කෙලින්නද කොහෙද... :) :) :)

      Delete
  6. මෙය කියවූ වහාම මාගේ වකුගඩුවලට දැනෙන්නට පටන් ගත්තේ මහාචාරිය මාතලන් ගොයියා නිතර නිතර “බාර්“ යන්නෙකු බවත් ඔහු ‘තරමක් වයස, ප්‍රඥාවන්ත, බොහෝ විට බඩ වැඩි, එඩිතර වගේ පේන කෙනෙක් බවත් ය.

    ReplyDelete
    Replies
    1. පිස්සු මම ඇවිත් ඔය වැඩි අවධානයක් යොමු කරන්න එපා කියපු අය වගේ දැක්කෝ දනිති... හොඳ හැන්ඩි කොල්ලෙක්..

      Delete
  7. වීඩියෝව ගෙදර ගොහින්ම බලන්නම් . . කරුනු ටික නම් . . හික්ස් පට්ටයි ඕයි . . .තැන්කූ මහාචාර්ටිය මාතලන් මහතා . . .

    ReplyDelete
    Replies
    1. දෙයක් ඉගෙන ගත්ත නම් එච්චරයි...

      Delete
  8. මම වැඩ කරන පත්තරේ ලිංගික ගැටළු සදහා පිළිතුරු තීරයක් පටන් ගන්න
    ලිංගික ගැටළු පිළිබඳ මහාචාර්ය මාතලන් මහතාට පුලුවන්ද ඒ කාර්යය කරගෙන යන්න ?

    මාතලන්ගේත් බඩ ඉස්සරහට නෙරලා නේද තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. අපොයි සුළු දෙයක්නේ, හැබයි ඉතින් මහාචාර්ය කෙනෙක්ගේ පඩිය ගෙවන්න වෙනවා. දන්නවනේ ගාන රු. 150,000.00
      බඩ පොඩ්ඩක් නැත්නම් ඌ මිනිහෙක්ද සිරා...

      Delete
  9. ඒ පැත්තේ සුරාන්තයට කියන්නේ වෙන නමක්ලු.... හැකිස්

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බන් ඒ. සුරාන්තය නෙමෙයි වචනේ සුරතාන්තය

      Delete
  10. මටනම් මාතලන් මේ කතාව සිරාවටම වැදුනා.මෙහි ඇති උපහාස රසය ඉතාම විශිෂ්ට අයුරින් ඔබ භාවිත කර තිබෙනවා. උපහාසහ සහිතව මේ කතාව කියන්න ඔබ භාවිත කරන ආකෘතිය නියමෙටම නියමයි.ඕනෑම මට්ටමක රසිකයෙකුට තමන් කැමති රසයෙන් වින්දනයක් ලබන්න ‍පුළුවන්.හැබෑ රසය කී දෙනෙකුට අසුවෙලාද කියලනම් මට තේරෙන්නේනෑ.

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතින් මේවා ගැන දැණුම් තේරුම් තියෙන උදවියනේ. බොහොම ස්තූතියි, අගය කිරීමට.

      Delete
  11. උපදෙස් පිලිගත්තෙමි .විඩියෝ පටයනම් බලන්නට බැරිය . ගෙදර ගොස් කවුරුත් නැතිවෙලාවක් බලා බලන්නට අදහස් කරමි.

    ReplyDelete
    Replies
    1. මාත් ඒවා බලන්නේ එහෙම වෙලාවට තමයි ;D

      Delete
    2. ehenan gedaradi wada tiyei :D

      Delete
    3. mokada Gimhani meeka balanagaman kendiri gaawe ? horenma athagagena Suratantayata path una neda

      Delete
  12. දිනූෂා සංජීවනී දෙබරවැවSeptember 10, 2012 at 10:29 PM

    මටම ලියලා වගේ. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. තෑන්ක්ස්.

    ReplyDelete
    Replies
    1. මෙන්න දෙයක් ඉගෙන ගන්න දරුවෝ..

      Delete
  13. හත්වලාමේ බාර් කාරයෝන්ගෙන් ජරාවක්වත් ගත්තද ?

    ReplyDelete
    Replies
    1. නෑ නොමිලේම දෙන්නේ. පොඩි කාළේ හිටන් යන එන තැන් නොවැ. හරියට ගෙදර වගේ.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි කුණුහබ්බයක් ලියලා පස්සේ කපන්න ඇති.

      Delete
  15. :D
    හැදෙන වැඩෙන කෙල්ලන්ට ෆට්ට උපදෙස් ටිකය!මෙන්න දානවනම් පොස්ට්!
    තැන්කු මහාචාටර් මාතලන් මහතාණෙනි!:D

    ReplyDelete
    Replies
    1. දන්න කියන අයට කියලා දෙන්න.. පව්නේ ... ස්තූතියි

      Delete
  16. //තරමක් වයස, ප්‍රඥාවන්ත, බොහෝ විට බඩ වැඩි, එඩිතර වගේ පේන කෙනෙක් //

    //ප්‍ර: මොකක්ද මේ "සුරතාන්තය" (Orgasm) කියන්නේ ?
    උ: මොකක්ද...? එහෙම එකක් නෑ.. පිස්සු විකාර... මිත්‍යා විශ්වාශ//

    දෙය්යනේ..... මෙච්චර වයසට ගිහිල්ලත් උඹ තාම සුරතාන්නය ගැන දන්නෙ නැද්ද? පව් අසරණය (සහ උගේ පවුල)!

    මේක කියෙව්ව එවුන් එකෙකුටවත් තේරුනේ නැද්ද මුගේ දැවෙන ප්‍රශ්නය?
    බි.පෙ.සි.

    ReplyDelete
    Replies
    1. සද්ද නැතුව ඉන්නවද අයියා අපිව චාටර් කරන්නේ නැතුව. ගම කනවනේ.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එළ පෝස්ට් එක මාතලන් අයියා.. කෙල්ලන්ට විශේෂයි කියලා හෙඩින් එකේ දාන්න තිබුණේ.. :)

      Delete
    2. උඹ හරි ඔරිජිනල් එකේ තිබුනේ ඊට සමාන විදියකට. ඒ උනාට මගේ හිතට ඇල්ලුවේ මේක.

      Delete
  18. මාතලන්
    අන්න ඔයාගෙ සාහිත්‍ය මාසෙ පොත් ලයිස්තුව ඊ නිව්ස් එකේ දාලා තියනවා නිර්මාන කරු නොදනී කියලා. වහාම ඇක්ෂන් එකක් ගන්න,

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ බොහෝ නිර්මාණ ඊ මේල් මගින් ලැබෙනවා ඒවා වලත් ඔබ ගැන සඳහනක් නෑ. මම ඒ නිර්මාණ කලින් දැක ඇති නිසා මා දන්නා අයට එය ඔබේ නිර්මාණයක් බව දන්වා සිටිනවා.

      Delete
    2. බොහෝම ස්තූතියි ඇනෝලා දෙන්නටම. මම ලොක්කට කියන්නම්. එක අතකට ඒකේ නම නොදාපු එකමයි හොඳ.

      Delete
  19. උත්තර ටික පස්ට, වීඩියොව පස්ට පස පස

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් ලිව්වා තමයි ඉතින්

      Delete
  20. හපොයි තාම කමෙන්ට් එකක් කල්පනා කරනවා ...:)

    ReplyDelete
    Replies
    1. කලබලයක් නෑ හෙමිහිට දාන්න. කරුණු ටික මතක තියාගත්තනම් ඒ ඇති.

      Delete
  21. ඉතාම වැදගත් කරුණු ටිකක්. හැම වනිතාවක්ම පිලිපදීවි කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. මී පැටියෙක් උනාට මොලේ ලොකුයි වගේ.

      Delete
  22. සුපිරිම උත්තර ටික ආ ...

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය කෙනෙක් නේ ඉතින්

      Delete
  23. මේක නම් පෙන්නන්නම ඕනේ.....

    මං මේ නිකං අහන්නේ ස්පෙයාවීල් බිසනස් එකක් එහෙම කරනවද මේ දවස් වල

    ReplyDelete
  24. මගෙ මීටරේට අහුවෙන විදිහට මාතලන් අයියා යනු අරක්කු බඩක් ඇති රියල් බෙබෙක්ය. ඒ වගේම ඔහු සතු කාමුක,රසකාමුක,ලිංගික, රාගික,ශෘන්ගාරත්මක, වලත්ත, අත්දැකීම් සහ දැනුම අප සමඟ බෙදා ගැනීම මහා පුණ්‍යකර්මයකි. සාධු !

    ReplyDelete
    Replies
    1. ධාතු වඳිනවා වගේනේ. තව ඉස්සරහට තව දෙන්නම්..

      Delete
  25. Replies
    1. මම කිව්වනේ පොඩි උන්ට මේක කියවන්න එපා කියලා. පොඩ්ඩක් ඉවසපන් ලොකු වෙනකන්

      Delete
  26. චිහ්...බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුදු 2ක් වෙලත් තාම ලින්ක් එකක් දාගන්න බෑනේ..බලමු මේ පල්ලෙහා එකවත්....

    අනන්තය....

    ReplyDelete
  27. රජවාසළට එන රෙදි නැන්දා(රජක ස්ත්‍රිය) ගජබා රජුගේ අනියම් බිරිදක් විය.රජුට දාව රෙදි නැන්දාට නීල නමින් පුත් කුමරෙකු විය.වැඩිවියට පත් නීල රෙදි නැන්දා සමඟ දිනපතාම රජ වාසලට පැමිණියේය.දිනක් තම මවවූ රෙදි නැන්ද සමඟ පැමිණි නීල රජුගේ යගදාව ගෙන බලා එය උඩු යටිකුරු කර තබන ලදී.පසුව එතැනට පුමිනි ගජබා රජ යගදාව ඉසිලූ හපනා කවුදැයි මැති ඇමතිවරුන්ගෙන් විමසා එය කලේ නීල බව දැන විශ්මයට පත්ව නීලව තමගේ හමුදාවේ සේනාධිපති ධූරයට පත් කලේය.(පසු කලෙක ගජබා රජු සොලී රට ආක්‍රමණය කර තම පියාගේ සමයේදී මෙරටින් ගෙන ගිය සිංහල සිර කරුවන් බේරා ගැනීමට සොලී රටට යාමට යගදාවෙන් ගසමින් මුහුද දෙබෑ කර පාර සාදා දුන් නීල මහා යෝදයා මොහුය)
    ස්ත්‍රීන් වසන ස්ත්‍රී පුරයට ගිය නීල කුමරුට මහත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය.නීලගේ දැවැන්ත සිරුරට වශීවූ ස්ත්‍රීන් ඔහුගේ සිරුරේ එල්ලී සිරුරේ දැවටී එක පොකුරට නීලව බදා ගත්තේය.ස්ත්‍රීන් එකිනෙකා පොර අල්ලමින් සිදුකළ මෙම වියරු ක්‍රියාවෙන් කුමරු මහත් අපහසුතාවකට පත්විය.ස්ත්‍රීන් ඇගේ දැවටීම නිසා ඇතිවූ රාගී සිතුවිලි නිසාම තම ශරීර ශක්තිය යොදා ඔවුන්ට පහරදී බේරී යාමටද නීලට නොහැකි විය.ඇතැම් ස්ත්‍රීන් නීලගේ සිරුරේ කොටස් ටික ටික කඩාගෙන කෑ බවද සදහන්ය.අවසානයේ අධික මෛථූනය හේතුවෙන් නීල මිය ගියේය.ස්ත්‍රීන් කෙරේ ආශාව වෛරය මුසුව මියයාම නිසා නීල "නීල මදන කළු කුමාර" යක්‍ෂව උපන් බව සදහන්ය.
    යසින් කුමරු සොලී පුරේ යන්නට සැරසු න්
    ගොසින් මුහුද මැද සිටගෙන යගදා ගසමිමි න්
    රොසින් කිපී එමවිට මණිමේකළාන න්
    ගාසින් කුමරු ගොඩ බැසිකළ ස්ත්‍රී පූරටව න්

    එනුවර සිටි නාලියොහට පුරුස බයක් නැ තී
    අනුවන බස් කියා ලදුන් කාමෙට ලොබවෙ තී
    දෙනුවන මල් කැකුළු සේම පියයුරුනටව තී
    අනුවන ළඳලියෝ ඇවිත් කුමරු බදා ග ති

    බාළ තරුණ අඟනන් හට විදිනට බැරි වෙ තී
    රාළ කියා එකින්නෙකා පොර අල්ලාග තී
    දැළවරේ වටලාගෙන කුමරුන් ලෙවක තී
    කෝළහලෙන් කුමරු මැරී පණචුත විය තී

    ReplyDelete
    Replies

    1. "මැකලා හුරිචිච" නීල මහා යෝදයා

      Delete
    2. නීල නම් කළු කුමාරයා වෙලා ඉපදුනා. මට දුක නීල ගැන නෙමෙයි. නීලගේ මල්ලි ගැන බුදු උනාද දන්නෙත් නෑ...

      Delete
  28. සුරාන්තය නම් උගුරේ අන්තිම තැනට එනකම්ම සුරා පානය කරලා කරලා අවසානයේ මහා කබරයා දාන රම්‍ය වූත් මනෝහර වූත් මනරම් වූත් උත්කෘෂ්ඨ අවස්ථාවයි.... :D

    ReplyDelete
    Replies
    1. ඒකටද, එහෙම නැතනම් සුරේ අන්තිම කෙලවරට ඔබනවා කියන එකද.

      Delete
  29. මුලින්ම වීඩියොව ගැන කියනවානම් පට්ට පට පටය..කියන්න වදන් නෑ..මගේ උණ්ඩුකපුච්චෙත් උණු වෙලා ගියා....

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා ටීෂූ එකකුත් ලෑස්ති කරගෙන වීඩීයෝව බලන්න කියලා. හැම තැනම හලා ගත්තද දන්නේ නෑ...

      Delete
  30. හැබැයි මාතලන් අයියේ මම කියෝපු පොතේ නං තිබ්බේ පුරුෂ ලිගුවේ සාමාන්‍ය දිග අගල් 6 කියලා. :)

    පට්ට වීඩියෝව බොලව්..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. Penis Size Around The World
      Flacid length/erect length (in inches)


      United States 3.4/5.0
      Germany - na/5.6
      Spain - na/5.3
      France 4.7/6.2
      Japan 3.1/5.1
      Brazil - na/4.8
      Italy 3.9/5.9
      Venezuela 3.7/5.0
      Mexico - na/5.9
      Greece - na/4.8
      India - na/5.0
      Saudi Arabia - na/4.9
      Chile - na/5.5
      Colombia 3.5 5.4
      Korea 2.7 3.7

      from wikipedia:

      Delete
    2. ලංකාවේ දෙකටම n /a ද? නැත්නම් ඔතපු රවුම් ගණනද?

      Delete
    3. Oii mage 7 k neh.. a kiyanne lankwe un tama 1 ka.. lol..black american la ath dekenma ussala gannakota tawa mona kathada ban.

      Delete
    4. කෝ, උඩ ලිස්ට් එකේ ලංකාව නෑනේ..

      Delete
    5. @ රජ
      ඔරිජිනල් එකේ තියෙන්නේ මිලි මීටර් 5ක් කියලා ඒ කියන්නේ මල්ලි නිදි වෙලාවේ සයිස් එක මෙතන මාර ඇන්දිල්ලක් අන්දන්නේ. ඒ කියන්නේ තියෙන අඩුම සයිස් එක තමයි කියන්නේ.

      @ ඇනෝ
      වැදගත් ලිපියක් ලියන්න නෑ. ඇවිත් කුණුහබ්බ ලියලා යනවා... මොකද අනේ ඔයාලාට වෙලා තියෙන්නේ. ලංකාවේ එවුන්ගේ සයිස් එක ගැන නම් කතා බොහෝයි.

      Delete
    6. ඔන්න බලාගන්නකෝ පුරුෂ ලිගු‍ ලෝක කුසලාන තරගාවලියේ විස්තරය.
      නයිසෙන් මහත්තයෝ ඔය ගණන් වැරදියි.
      ලෝකයේ ලොකුම මල්ලි තේරීම

      Delete
  31. මීට පස්සෙ ගෙදර ඉඳන් බොන්න නරකයි. බාර් එකටම ගිහින් බොන්න ඕනෙ....!

    ReplyDelete
    Replies
    1. ඕකනේ මම හැමදාම කියන්නේ. කරෝකේ ඊටත් හොඳයි, ගාන සැරයි

      Delete
  32. වීඩියෝව නම් සිරා....මම මේකට මොනාද කියන්නෙ කියලා තාම හිතනවා..එක්කෝ මොනවත්ම නොලියා ඉන්නවා

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා. කල්පනා කරලා බලන්න මොනව හරි එයි

      Delete
  33. කියන එකේ හෙට ඉඳල බාර් එකකවත් තෑග් ගහල බලන්නම්කෝ වැඩේ එකෙන්වත් හරි යාවිද කියල. කියන හැටියට දවසෙන් දෙකෙන් හොටලෙකට යන්නත් පුලුවන් වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි

      Delete
  34. හච්චිං........ අපරාදේ ටිෂූ පේපර්ස් ටික..........

    ReplyDelete
  35. කිසිම බැඳිමකට යටත් නොවී ඔබට නිදහසේ සිටීමට හැකීයාව ලැබීමම. i love this ummmmaa mee too wanna sexy aunt for x...what a freedom can ever had..now girls give there stuff promise on marriage..what a fucking culture here ..i hate ..we wont enjoy our life before we gonna hell.. so think about it i think both party agree with me good post

    ReplyDelete
    Replies
    1. ane pala yanna tho HIV hada gannada..yako auntyla ekka idala wadak ne.. Kalani palama yatin pol lellak yanawa wage..lol

      Delete
    2. R U Crazy or something like that. here we are trying to find a young virgin, this fellow dreaming about matures.

      Delete
  36. කෝ දැන් මේක පිලි පදින්න හිත ගනිපු අය අත උස්සන්න..
    මෙවන් පොස්ටු ලිවීමට තවත් සුරතන්ත ලැබේවා...!!

    ReplyDelete
    Replies
    1. අත උස්සන්නේ කොහෙද...? ඒක පහල හෝ ගාලා බිසි....

      Delete
  37. ඇයි දෙයියනේ මෙ වගේ පොස්ටු දාන්න පරක්කු උනේ.

    ReplyDelete
    Replies
    1. මොකෝ මරණාසන්න එකෙක්ද... මූන නම් ඒ වගේ...

      Delete
  38. නියමයි නියමයි.. සෑහෙන වැදගත් පෝස්ටුව..

    ReplyDelete
    Replies
    1. මාතලන් කවදැයි නොවැදගත් දෙයක් ලිව්වේ....

      Delete
  39. මට මතක් වුනේ මාතලන් ලියන්නාගෙ බ්ලොගේ දාපු කමෙන්ට් එක. අර බඩ වැටිය අඩු කරගන්න ඇවිදින්න ඕනෙ කියලා.
    සුරතාන්තය කියන එකෙයි සුරත කියන එකෙයි සම්බන්දයක් ඇති නේහ්? :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. උඹට ඒකත් මතකද බන්. පොඩ්ඩක් විතර වැඩියි තමයි.... හෙහ් හෙහ්

      Delete
  40. Replies
    1. මොකෝ ඒ තත්වෙට පත් උනයි

      Delete
  41. මෙහෙමත් කතා... :))))

    ReplyDelete
    Replies
    1. කපලා අරන් පයිල් එකකට දාගන්න. නැත්නම් පෝසන්ට් ෆෝල්ඩ් එකට දාගන්න.

      Delete
  42. මාතලන් ලියලා තියෙන්නේ ප්‍රතිලෝම (inverse)කතාවක්.

    ReplyDelete
    Replies
    1. එතකොට අනුලෝම විදියට ලිව්වොත් කොහොම එයිද

      Delete
  43. ඉස්සර පුවත්පත්වල මේ වගේ පිටුවක් තිබුණා. "අහන්න" කියලා. වැඩිහරියක් අ කියවන්නේ මේ පිටුව. මොනව උනත් ඇත්ත මේකම තමයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මගේ ප්‍රියතම. පොඩි කාළේ ප්‍රීති කියන්නේ මොනවද අහල උන රසවත් සිද්ධියක් කාළේකට කලින් ලිව්වා.

      Delete
  44. ලැප් එක ඔඩොක්කුවේ තබා විඩියෝව නොබලන්න. ලැපේ අසමතුලිත වීමට වග කියනු නොලැබේ !

    ReplyDelete
    Replies
    1. තොගෙත් මොලේට එන ඒවා.... පට්ටයි ඕං ඈ

      Delete
  45. මහාචාර්ය මාතලන්ගේ තවත් ලිපි කියවන්න අපි ආසාවෙන් ඉන්නේ :P

    ReplyDelete
    Replies
    1. ඉවසන දනා ජයකොඩිලගේ බාප්පා....

      Delete
  46. මට දැන් මාතලන්ගේ මනොරූපේ හිතාගන්න පුළුවන් බඩ මහත,හවසට බාර් එකට යන තරමක් වයසක පොරක්. :)

    වීඩියෝ එකනම් සුපිරි.

    ReplyDelete
    Replies
    1. දැක්කෝ දනිති, පිස්සුද බන් හොඳ හැන්ඩි කොල්ලෙක්...

      Delete
  47. ගෑනු ලමයින්ට බාර් එකකට යන්න කියපු එක තමා අවුල..
    මං ඔය බාර් වලට යන්නේ නෑනේ...අනිත්ව නම් පට්ට

    ReplyDelete
    Replies
    1. ඒකටත් ඉතින් ඔය වෙන ස්ථාන සඳහන් කරලා තියෙන්නේ...

      Delete
  48. හෑ........... මං සුට්ටි එකා වගේ රිංගල නරක් වුනාදත් මන්ද :p සයිස් එකනම් මටත් පොඩි කේස් එකක් වුනා නෙව.හදා වඩා ගන්න කියල ගෙදරට හොරෙන් සිංහල බෙහෙතුත් කොලා.බැලුවම මයෙ සයිස් එකෙ රත්තරං නෙව ඇවරේජ් එකත් 4 නම් :D

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර අවුලක් නෑ.. ජපානෙත් බබාලා හම්බ වෙන්නේ..

      Delete
    2. ගලක ගැටගහල ගල වීසි කළා නම් හරි... නැතිනම් ග්‍රෑම් 500 පඩියක් එල්ලහන්..

      Delete
  49. හෑ... (වික්ෂිප්ත වී).. O.o

    ReplyDelete
  50. පරණ පෝස්ට් එකක් උනත් කමෙන්ට් නොකර යන්නේ කොහොමද අප්පා මේ වගේ ඒවාට. සුපිරි....

    ReplyDelete
  51. යකෝ අපේ බ්ලොග් බ්ලොග් ද මෙන්න බ්ලොග්. හිකිස් මාතලන් අයියේ ඔයාගේ අවවාදය පිළිපැද්දේ නැත්නම් මට වෙන්නේ ජොබත් නැතිකරන් ගෙදර යන්න.

    ReplyDelete
  52. ටයිටල් එක දැක්කම :O මේම උනා

    o.O මේම o.O මේම වෙවි කියෙව්වා

    අන්තිමට :D මේම උනා

    එල ඈ... ලෙසටම ^_^

    ReplyDelete
  53. අවවාදයයි...!!!

    කාර්යාල තුල තම රාජකාරි අංගයක් ලෙස බ්ලොග් බලන අයට විශේෂයි. :) :) :D

    huuuuuuuuu

    ReplyDelete
  54. පෝස්ට් එකේ සිත්ගත්ම කොටස...
    බාර් එක.

    ReplyDelete
  55. අනේ මාතලන්, මගෙ දෙයියා !

    ReplyDelete
  56. නියම කතා ටික බන්... උබ නම් නියම පොරක්..බලපන් එකක් කියෙව්වොත් ඔක්කෝම කියවන්න හිතෙනවා..

    මටත් අලුත් පොස්ට් ට්ක එවපන්කෝ බන්...ප්ලීස්...
    මම ධනූ.


    lenovo.express@gmail.com

    ReplyDelete
  57. පබ හාලක පාලුවා වගේ :D

    video එකනම් මරු. මටත් හිතුන මොකක්හරි වෙන මගුලක් තමා කියල :p

    ReplyDelete
  58. හැක් .. හැක් .. ආචාර්ය තුමෝ .. කතාව නම් ඇත්තයි ..
    හැබැයි වැඩේ කියන්නෙ මේ කඩප්පුලි කෙල්ලොන්ට මේක තේරෙන්නෙ නැති එක නේ ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න