.

.

Oct 14, 2014

යාල් දේවියෙන් වැඩපන් කරුණා අම්මා - Train to Jafna



යාල් දේවී...
උඹ ආයෙම ඇවිත්.
ඒත් ඒ නොවේ උඹ,
බොහෝ කලකට පෙර
මරා දැමූ..
එදත් අද වාගේම...
උතුරෙ අපි හිනැහුනා...
ගලාගිය රුධිරයෙන්,
අපේ මුව දිලිසුනා...
ඒත් අපි රැවටුනා..!!!

සිල්පරන් ගැල වුනා...
බන්කරය ඉඳි වුනා...
පීලී ටික උණු වුනා...
ගිනි අවිය නිපදුනා...
දකුණෙ උන් පැරදුනා...
අපේ මුව දිලිසුනා...
ඒත් අපි රැවටුනා...!!!

උතුරු කොනේ හිනැහුන...
නඩරාජා, සෙල්ලම්මා...
යාල් දේවිගෙන් බැහලා...
රටක් ගන්නට ගියා...

අන්තිමේ ඇටෙත් නෑ..
නඩරාජගේ කකුල නෑ...
සෙල්ලම්මා සුවීසයිඩ්...
අපි කෑවා සයනයිඩ්...
ඔහේලට ජෙලග්නයිට්.

අපරාදේ මැරුණෙ කොටි...!
උන්නා නම් රන් වටී...!
බලාපන්කෝ ඒකෙත් හැටී.

අපේ අම්මටත් වඩා....
ආදෙර්යි උඹලා දැන්....
කරුණාවේ අම්මාට...
පිල්ලෙයාන් නානාට.

කේ පී ත්...
කාපි ටොපි...
අයියෝ...!

පව් නේද අපි..!
 
ආයෙමත් උඹ ඇවිත්...
අම්මාගෙ නම අරන්...
මල් මාල ගත දරන්...
ඉන්දීය කොඩි අරන්...
බලාගෙන උන්නෙ අපි...
දෙකක් දෙන්න හොම්බට...
කරුණාවේ අම්මාට...
කේ පී ගේ තට්ටයට.
 

ඒත් කෝ නෑ නේ උන්...
පාළම හදනා වාසු...
විගාටත් නෑ ඉස්පාසු...
ඇත්තටම කෝ එයා...
හොයා පන්කෝ මෙයා....




දකුණෙන් එන කිරි කෝඩු...
දනන් නෑ අඩු පාඩු...
කාලා වාගේ කුඩු...
නටනවා උන් චක්ගුඩු...
දුටුවාම පිපෙනවා....
මුලු ගතේ හිරි ගඩු.


කම්බ හොරු වට කරන්
මහ රජා ඇවිත් බන්...
වනනවා කොඩි ඉතින්...
මල තබා යටි හිතින්.
අදත් අපි හිනැහුනා...
අපේ මුව දිලිසුනා...
රජවරුන් තුටු උනා...
ඉතා සුළු මොහොතකට,


ඒත් අපි රැවටුනා....
හැමදාම රැවටුනා...!!!

පීලී දෙක දෙපැත්තේ...
කිසි දිනක එක් නොවන...
වෛරයම පතුරුවන...
දෙපැත්තෙම හොර නඩය...
නිවන් දකිනා දිනක...
අපේ උන් හිනැහේවි...
උඹේ උන් කැල සමඟ...
නොරැවටී,
හිවළුනට....

ඒ දිනේ එන දිනේ...
අපි ගයමු එක්වෙලා...
යාල් දෙවියෙන් එන්න..
මගෙ නිත්‍ය රංජනා...
යාල් පානමේ පිපිච්ච..
පිච්ච මල් ගත දරා..


 -x-

133 comments:

  1. ඇත්තටම අපි රැවටුනා.එදත්..අදත්.හෙටත් රැවටේවි.

    ReplyDelete
    Replies
    1. Mathalan gon bijja....! Mu ipadilaa thiyenne ganja mathin mochanaya wuu shukraanuwak, ulukku wuu dimbekata sansechanaya wela. Thota keeyak gewanawada yako, me wage Palhaeli liyanawata? Thoge gani jangi andinne me salli walinda?

      Delete
    2. Ne umabalage amma mata salli denawa ekita hikuwaama.

      Delete
  2. පට්ට මචෝ.......
    >>කම්බ හොරු වට කරන්
    මහ රජා ඇවිත් බන්...
    වනනවා කොඩි ඉතින්...
    මල තබා යටි හිතින්.
    අදත් අපි හිනැහුනා...
    අපේ මුව දිලිසුනා...
    රජවරුන් තුටු උනා...
    ඉතා සුළු මොහොතකට,<<........ එලම ටික...... ගොඩක් දේ කියයි......

    ReplyDelete
  3. එදත් හුලං ගැහුවා...
    අදත් හුලං ගහනව
    බලං ඉන්න අපි හැමදා
    විසිල් ගහනවා

    ReplyDelete
    Replies
    1. දැන් හුලං ගහලා... ගහලා... පොම්පෙත් කැඩිලා..

      Delete
  4. රාමේශ්වරම් යමුද අපිත් රාජේශ්වරී
    කොටුවෙන් දුම්රියේ නැගී
    තලෙයි මන්නා ජැටිය දිගේ
    සුන්දර දුම් නැවෙන් යමුද රාජේශ්වරී

    රාමේශ්වරම් යමුද අපිත් රාජේශ්වරී
    තම්බපු උණු කඩල කකා
    දුම් නැවේදී තුරුළු වෙලා
    යන්න හිතයි උඹත් එක්ක රාජේශ්වරී

    මම දන්නැති අය අසාවි
    කවුද කියලා අපි දෙන්නා
    උඹ කියපං මගේ කියලා රාජේශ්වරී
    නෑදෑයෝ එකතුවේවි වගතුග විස්තර අසාවි
    ආදරයේ හැටි කියපං රාජේශ්වරී

    රාමේශ්වරම් යමුද අපිත් ......

    මදුරාසියේ කඩවීදියේ
    උඹට ඔබින සාරි ගන්න
    මට ආසයි උඹත් එක්ක රාජේශ්වරී
    සමන් පිච්ච මල් සුවඳයි
    හිනැහෙනකොට සිරියාවයි
    හැමදාමත් හිනාවෙයන් රාජේශ්වරී

    රාමේශ්වරම් යමුද අපිත් ......

    ගායනය - වීරසිරි මල්වත්ත

    ReplyDelete
    Replies
    1. mp3 එක මෙතනින් බාගන්න

      http://www.topsinhalamp3.com/songs/weerasiri-malwaththa-mp3-songs/rameshwaram-yamuda-apith-rajeshwari-mp3-song.php

      Delete
    2. සින්දු ඇනෝ වෙනුවෙන් මගේ දැඩි විරෝධය !!!

      Delete
    3. පැහැසර අරුණක ඉරමල පිපුනාවේ...
      යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ...
      හිමිදිරියේ...සීතල හීනෙක දැවටීවත්
      පරවි පියාපත් ඇසුනාවේ...

      සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
      සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...
      සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
      සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...

      පැහැසර අරුණක...

      ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
      දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...
      ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
      දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...

      පැහැසර අරුණක...

      ගායනය : අසංග ප්‍රියමන්ත පීරිස්
      පද රචනය : නිලාර් එන්. කාසිම්

      Delete
    4. මන්නාරම් පිටි වැල්ලේ..
      මදටිය වැල් ඔංචිල්ලේ..

      Delete
    5. මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
      කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
      කුණ්ඩුමණී . . .

      නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
      මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
      උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
      කුණ්ඩුමණී . . .

      සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
      ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
      හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
      කුණ්ඩුමණී. . .

      ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
      කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
      කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
      කුණ්ඩුමණී. . .

      සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
      මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
      කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
      කුණ්ඩුමණී. . .

      සංගීතය: වික්ටර් රත්නායක
      පද: ප්‍රේමකීර්ති ද අල්විස්
      නද: ෆ්‍රෙඩී සිල්වා

      Delete
    6. උතුරින් එන දුම් රියෙ වෙගෙන්
      කවුලුව ලගට වෙලා......
      නොරවන් මට දෙවී
      නැත මා කිසිවරදක් කරලා................
      (දිවුල්ගනේ)

      Delete
  5. පත්තර මල්ලිට සුබ උපන්දිනයක් වේවා ....

    ReplyDelete
    Replies
    1. හැපි බෝත් ඩේ එකක් වෙව්වා.....!!!

      Delete
    2. හොඳටම වෙරි හැපී බර්ත්ඩේ එකක් PM !

      Delete
    3. සුබ උපන් දිනයක් වේවා පත්තර මලයා

      Delete
    4. සිනා බෝ වේවා! හැපි උපන් ඩේ එකක් වේවා පත්තරේ!!

      Delete
    5. එසේම වේවා පත්තරේ...

      Delete
    6. හැපි බර්ත්ඩේ ටූ යූ
      හැපි බර්ත්ඩේ ටූ යූ
      හැපි බර්ත්ඩේ බ්‍රදර් පත්තරේ
      හැපි බර්ත්ඩේ ටූ යූ

      (අත්පොළසන් නාදය!)

      :D

      Delete
    7. පුහ්..තවත් ඔක්තෝබර් බබෙක්! ප.ම. ට වා.සු සම්පත පිරි උපන්දිනයක් වේවා!!

      Delete
    8. ශුභ උපන් දිනයක් වේවා පත්තර මල්ලියාට.....
      චියර්ස් වේවා....

      Delete
    9. චෙෆා, කෝ අර ලාමක ටිං ටිං මූණ?

      Delete
    10. පත්තර සහෝ... සුබා සුබ උපන් දිනක් වේවා!!

      Delete
    11. මේකට ලැජ්ජා හිතිලද කොහෙද, අද පේන්නම නෑ. ෆෝන් ආන්ස්වර් කරන්න්නෙත් නෑ.

      Delete
    12. පත්තර මල්ලිට හැපී මෙව්ව එකක්! බ්‍රෑන්ඩ් එක කියන්න ඕන නෑනෙ?

      Delete
    13. සුබ උපන්දිනයක් පත්තර මල්ලී..
      ගනන් වැඩි උනත්, අද හවස උබ වෙනුවෙන් ගහනවා සීයක්.

      Delete
    14. පත්තර මල්ලිට සුබම සුබ උපන් දිනයක් වේවා!
      අදත් ගහන්නෙ ගල්ද?

      Delete
    15. සුබ උපන් දිනයක් පත්තරේ....:)

      Delete
    16. හැපි බර්ත් ඩේ කාර්ඩ් එකක්ම එව්වා...:D

      Delete
    17. අතීත මතකය

      සුභ උපන් දිනක් වේවා!

      Delete
    18. ඌ ඊයේ රෑ ඉඳන් බීලා ,තාම බුදි .. හෙට නැගිටලා ඇවිත් රිප්ලයි කරන්නම් කිව්වා

      Delete
    19. චියාර්ස් වේවා ඉවාන් ,මාතලං ,නලින් ,ප්‍රා,ප්‍රියා,V,බස්සි,මනෝෂ් ,රාජ්,ඇල්බෝ,හැලපයියේ ,මනෝජ්,නිර්මලා අක්කේ.පොඩ්ඩි මිෂී... මගේ උපංදිනේ නෙවැ අද බොහෝම ස්‍තූතියි උඹලා හැමෝටම ..සල්ලි සල්ලි කියලා බැලුවෙ නැ දැම්ම නිවාඩුවක්.. :D ඕ යේස්… දැං නෙවැ නැගිට්ටෙ මං. තරහ අවසර

      හවසට එන්ඩෝ ……… !!!!!!

      Delete
    20. හප්පා...පත්තරේට මාව අමතක වෙලා....දැන් ඉතිං ගේට් ක්‍රෑෂ් කරන්න වෙන්නේ ඌ කේක් කපනකොට....

      @ V..මොකක්ද බං ලාමක ටිං ටිං...!! ??

      Delete
    21. උඹේ ප්‍රොෆයිල් ඉමේජ් එක මචෝ.

      Delete
    22. @නිර්මලා,
      October 14th Famous Birthdays:
      1644 William Penn (Founder of Pennsylvania)
      1890 Dwight D. Eisenhower (34th US President)
      1910 John Wooden (UCLA Basketball Coach)
      1927 Roger Moore (Actor - James Bond)
      1939 Ralph Lauren (Fashion Designer)
      1964 Paththara Malli (Toper)
      1978 Usher (Singer)

      Delete
    23. චෙෆායියේ ..අප්පට බොල මගෑරිලා නේන්නං..දැංනෙවැ නැගිට්ටෙ..සමාවෙයං ඈ .හවස් වෙලා එනවැයි :D

      නිර්මලා අක්කෙ.. ඒක නං ෂෝක් !! අනිත් උං කියයි නේද අපි ඉපදුනේ පත්තර මල්ලි උපං දවසෙමයි කියලා :D සුලුපටු නම්බුවක්දෑ ??

      Delete
    24. POOOOOOOOOOOOOOOOOOOOOOOOOHHHHHHHHHH!!!!!!!!

      Delete
    25. පත්තර මල්ලියේ.....සුබ උපන් දිනයක්!!! සිතන පතන සියළු දේ එලෙසින්ම ඉටුවේවා!!!චිරං ජයතු!!!!!

      Delete
    26. yems nra;a day tlla fjajd m;a;r u,a,S''''''''

      සුභ පැපතුම් පත්තරේ....

      ජ ය වේවා !!!

      Delete
    27. ඊයේ බ්ලොග් ලියපු දුකාගෙත් බෝර්ත් ඩේ එක..

      Delete
    28. සුභ උපන් දිනයක්‍ බෝක්ක

      Delete
  6. කම්බ හොරු වට කරන්
    මහ රජා ඇවිත් බන්...
    වනනවා කොඩි ඉතින්...////

    හැමදාම ඕක නෙව වෙන්නෙ නැද්ද මාතෙ...
    මං මේ කල්පනාකොලේ මේක ඇතුලෙ සිංදු කීයක් තියේද කියල...
    පට්ට ඈ........

    ReplyDelete
    Replies
    1. දෙකක් තියෙනවා... අනික්වා මාතලන්ගේ..

      Delete
  7. //පීලී දෙක දෙපැත්තේ...
    කිසි දිනක එක් නොවන...//
    මරු!

    ReplyDelete
    Replies
    1. මේ ළෝකය පවතින තුරා...

      එහෙම උනොත්.. පලස්තීන් කාරයොයි ඊශ්‍රායල් කාරයොත් එකතු වෙයි...

      Delete
  8. රැවටුනේ නැත්තනම් අනාගතයක් නෑනේ... ඔන්න ඕකයි උපක්‍රමේ

    ReplyDelete
    Replies
    1. අඳින්න උපන් ජාතියක්...

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එයත් ආස ඇති බෝල මිරිකන්න...

      Delete
  10. පීලී දෙක දෙපැත්තේ...
    කිසි දිනක එක් නොවන...
    වෛරයම පතුරුවන...
    දෙපැත්තෙම හොර නඩය...
    නිවන් දකිනා දිනක...
    අපේ උන් හිනැහේවි...

    ඔන්න ඕක තමයි වෙන්නේ නැත්තේ ජෙප්පෝ ආවත්

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ට මේ රටේ ආන්ඩු පිහිටුවන්න බෑ කිසි දවසක..

      Delete
  11. //පීලී දෙක දෙපැත්තේ...
    කිසි දිනක එක් නොවන...
    වෛරයම පතුරුවන...
    දෙපැත්තෙම හොර නඩය...// ++++++++++++++
    මෙතන තමා සුපිරිම තැන.

    පට්ටයි.

    ReplyDelete
  12. ඔය නඩේ නැති දවසක අපි එකට අඩියක් ගහමු නඩේ.. ල්ක්ෂිමිට කියල ඉස්සෝ බයිටත් දාාගෙනම...

    හොදටම හොදයි කවි ටික.. මොකද මේකේ දුවන්නෙත් තනිකර පොළවේ පය ගහල ඉන්න මිනිහෙකුගේ හෘද සාක්ෂිය

    ReplyDelete
    Replies
    1. එයිට කලින් වෙලාවක සෙට් වෙමු...

      Delete
  13. යාල්දේවිගෙන් ලොකු කතාවක් ගොතපු හැටි පට්ටයි!

    ReplyDelete
    Replies
    1. පොතක් ලියන්න බැරිය බස්සියෝ

      Delete
  14. මගෙත් හිත ගියේ මෙන්න මේ කොටසට,

    කම්බ හොරු වට කරන්
    මහ රජා ඇවිත් බන්...
    වනනවා කොඩි ඉතින්...////

    ඒ කියන්නේ මාතේ මහරජා හොර කරන්නේ නැද්ද...?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... එයාලට තේ කඩයක් වත් නැති දුප්පත් මිනිස්සු...

      Delete
  15. හලෝ මාතලන් කොහොමද
    ගොඩක් කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි උනානෙ.
    මාතලන්ට කියන්ඩ මට ටිකක් අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනානෙ.
    ලිවර් එකේ පොඩි ආබාදයක්ලු.
    දොස්තර මහත්තයනම් කිව්වෙ අරක්කු බියර් බොන්න එපා කියල.
    ඒත් අපි කවුරුත් හැමදාම ජීවත් වෙන්නෙ නෑනෙ නේද මාතලන්.
    මමනම් ඔය දොස්තරල කියන ඒව ඒතරම් ගනන් ගන්නෙ නෑ.
    අපි කවුරුත් ආව වගේම යන්න වෙනවා ඒ නිසා ඉන්න ටිකේ සන්තෝසෙන් සැහැල්ලුවෙන් ඉන්න ඕනෑ
    ටික දොහකින් ඕක හරි යයි.
    සති දෙකකට පස්සෙ තමයි ඔන්න අද වයින් චුට්ටක් විතරක් බීල ගෝලිප් එකක් පත්තු කරන් හාන්සි උනෙ.
    අපේ රාජ්ල, හැලපෙල එහෙමත් පහුගිය ටිකේ පෝස්ට් දාන්න ඇති ඒත් බලන්න බැරි උනා.
    හිමීට ටිකටික කියවන්න ඕනෙ.
    එහෙනම් පස්සෙ එන්නම්කො.

    ReplyDelete
    Replies
    1. නොබීම නොහිටියත්.....බොන ප්‍රමානේ හරි අඩු කරහන් මචෝ...ආවා වාගේම යන්න වේන එක ඇත්ත...ඒත් යද්දී පවුලේ අයට ඇතිවන තත්වේත් හිතලා බලහන්...

      Delete
    2. අනේ මචං උඹ නැති ටිකේ ගෝලීප් එක දෙකකින් වැඩි උනා. දුක නැද්ද.. මට නං සතුටුයි.. හැක්..

      Delete
    3. උබ ගැන හිතලමද කොහෙද... ඕන්න අරක්කුත් ගනන් වැඩි කරලා.
      දැන් ඉතින් දිගටම ටිකා..යි තමයි බොන්න වෙන්නේ.

      Delete
    4. ආතල් ඇනෝ,
      ඔන්න බං අරක්කු සහ ගොලිප් දෙකම ගණන් වැඩි කරල.වයින් චුට්ටක් බීල බත් ඩිංගක් කන එක ඇඟටත් හොඳයි.උඹ නැතුවම බ්ලොග් පාළුයි.

      Delete
    5. හරෝ මචං

      ටික දවසකින් නැති නිසා මම ඒත් බැලුවා මොකෑ කියලා.. මරණ ජාති දෙකක් තියෙනවා.. එකක් කාල මරණ අනික අකාල මරණ.. මම නම් කැමති කාල මරණ වලට.. හොඳට කාලා හොඳට කාලා හොඳට බීලා මලත් මොකෝ මචෝ.. ඒත් ඉතින් ඩොක්ටර්ස්ලා දෙන වෝනින් වලටත් පොඩ්ඩක් කන් දුන්නා නම්.. ඔය හැලපෙලා වගේ කෝටා නැතුව දුක් වෙනවා වගේ දුක් වෙන්න ඕන නෑ.. මැද මාවත ඕනම් දේකට හොඳයි..

      Delete
    6. හූ හු හු .......හ්හූ..හ්
      ගොන් වාහෙල රැලම රැවටුනා නේද

      Delete
    7. Ela, ano Ela! Uththo ralama rawatuna. Naki maamala tika ta giya gon chuunn eka kohomada? He he he!

      Delete
  16. අපි රැවටිලාද...?
    අපි අපවම රවට්ටගෙනද...?
    ඔය ආකල්පයෙන් මිදෙන්නට උත්සහ නොගෙන ඒ මතයෙහිම එල්බ සිටින්නේ මන්ද...?
    ඒගැනත් කතා කරමු මෙලෙසට...!!

    ReplyDelete
    Replies
    1. නොදැන රැවටෙන එකයි දැනගෙන රැවටෙන එකයි කියලා දෙකක් තියෙනවා මම හිතන්නේ..

      Delete
  17. අපිම තමයි අපිව රවට්ට ගන්නෙ..

    ReplyDelete
  18. කාලෝ ෆොන්සේකා මහත්තයා නලීන්ද සිල්වගේ ආසනික් දේශනෙකට ගිහින් නියම කතාවක් කිව්වා
    සිගරැට් සහ පෙනහලු පිලිකා අතර සම්බන්ධය ගැන.
    "සිගරැට් බොන අයගෙන් 90%කට පෙනහලු පිලිකා හැදෙන්නේ නෑ නමුත් පෙනහලු පිලිකා හැදෙන අයගෙන් 99%ක්ම සිගරැට් බොනවා එමනිසා පෙනහලු පිලිකා වලට සිගරරැට් හේතුවන බව නිගමනය කල හැකියි"
    දැන් මේ තියරියට අනුව දෙමලුන්ගෙන් 90%ක් ත්‍රස්තවාදියෝ නෙමෙයි නමුත් ත්‍රස්තවාදියන්ගෙන් 99%ක් දෙමල එමනිසා සිංහල අපිට විද්‍යාත්මකව නිගමනය කරන්න පුලුවන් හැම දෙමලම ත්‍රස්තවාදියෙක් කියලා ඒ වගේම උන් මරන්නත් අපිට අයිතිය තියෙනවා
    හැබැයි කාලෝ ෆොන්සේකා ඕක කවදාවත් කියන්නෙ නෑ මොකද එයා ක්‍රිස්තියානි කාරයෙක්
    ඒවගේම පත්තරවල යන හේතුවාදී ලිපිවල මාස් හිස්ටීරියා කියා කියා තත්වයක් හැන සඳහන් වෙනවා ඒ එකම හොල්මන ගොඩදෙනෙක්ට පෙනීම පැහැදිලි කරන්න. ඒ විදියට බැලුවාම දෙමලාගේ ප්‍රශ්නය කියන එකත් මාස් හිස්ටීරියා තත්වයක්.
    අනිත් අතට දෙමල මිනිස්සු කියලා ජාතියක් නෑ ඒක මායාවක් ඇත්තටම ඉන්නේ ඒකීය පුද්ගලයො විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් මාස් හිස්ටීරියාව

      Delete
    2. /ත්‍රස්තවාදියන්ගෙන් 99%ක් දෙමල/

      මේ නිගමනයට ආවේ කොහොමද පොඩ්ඩක් පහැදිළි කරනවද? දැන් 9/11 එහෙම කරපු ත්‍රස්තවාදීනුත් දෙමළද? මැලේසියන් ප්ලේන් එකට වැටෙන්න වෙඩි තිබ්බෙත් දෙමළුද? 1971 දි පොලීසි වලට් ගැහුවෙත් දෙමළුද? තිරිකුණාමලේ උසස්පෙළ ශිෂ්‍යයින් පස් දෙනෙක් මැරුවෙත් දෙමළුද? ඇඹිලිපිටියෙ පන්තියක්ම ශිෂ්‍යයින් අතුරුදහන් කළෙත් දෙමළුද?

      Delete
    3. මාස් හිස්ටීරියාව කියන්නේ එක්කෙනෙක්ට හැදෙන දෙයක් නෙමෙයි සමූහයකට එකම මනෝ භාන්තියක් ඇතිවීම. හරියට දෙමෙල්ලුන්ට හැදිල තියෙන ඊලාම් පිස්සුව වගේ

      Delete
    4. හිට්ලර් බලයට පත්කිරීමෙන් පසු ජර්මනියට වූ හානියට ඔහුට චන්දය දුන් අය වගකිව යුතුයි ඒ වගේම තමා අන්ත වර්ග වාදීන්ට බලය පැවරූ දෙමලුත් දුක් විඳිය යුතුයි ඒක ඔවුන්ගේ තෝරාගැනීම

      Delete
    5. /අන්ත වර්ග වාදීන්ට බලය පැවරූ දෙමලුත් දුක් විඳිය යුතුයි ඒක ඔවුන්ගේ තෝරාගැනීම/

      ඔය කියන්න ඇත්තෙ 2005 දී දෙමළු මැතිවරණය වර්ජනය කරලා මහින්දට බලය දුන්නු එක ගැන වෙන්න ඇති. ඇත්ත තමයි.

      Delete
    6. දමිළ ජාතිකයන් 2005 චන්දය වර්ජනය කලේ මහින්දව දිනවීම අරමුණු කරගෙන නෙමෙයි. ඒක ප්‍රභාකරන් තමන්ගෙ ජීවිතේ ගත්ත වැරදි දේශපාලන තීන්දුවක්.

      Delete
    7. හැම දමිලයම ත්‍රස්තවාදියෙක් වෙන්නෙ නෑ. මෙතැනදී ඔයා අපේ ජාතික නායකයා වන ගාමනී අභයගේ දර්ශනය නොසලකා හරිනවා.

      Delete
    8. එතකොට සිංහලයෝ කියලා ජාතියකුත් නැද්ද...? පුරුෂ කියලා පක්ෂයකුත් නැද්ද... මොකෝ සමහර වෙලාවට එහෙම කතා කියන නිසා අහන්නේ..

      Delete
    9. /ත්‍රස්තවාදියන්ගෙන් 99%ක් දෙමල/ කියන එක හැම දෙමලම කොටියෙක් ලෙස වෙනස්කල යුතුයි.
      /අන්ත වර්ග වාදීන්ට බලය පැවරූ දෙමලුත් දුක් විඳිය යුතුයි ඒක ඔවුන්ගේ තෝරාගැනීම/
      මේකෙන් අදහස්කලේ සිංහලයන් මරලා සෙරෙප්පු හදනවා කියපු අයට චන්දය දීම සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අපරාධ වලට නිහඬව සහය දීම.

      දෙමල දේශපාලඥයෝ සහ උගත්තු නිතරම කීවේ සිංහල නායකයින් සිංහල ජාතිවාදී කන්ඩායම් වල බලපෑම් නොසලකා දෙමලාගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දියයුතු බවයි.
      හරි හො වැරදි වේවා රනිල් එහෙම කලා නමුත් දෙමලු රනිල් පරාජය කිරීමට කටයුතු කලා එල්ටීටීඊ සංවිධානය පරාජය වූ පසුවත් ටී එන් ඒ එකට මිස එක්සත් ජාතික පක්ෂයට ඔවුන් චන්දය දුන්නේ නෑ
      දෙමළාට පුකදෙන අයට මේක හොඳ පාඩමක්

      Delete
  19. දයාබර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ අනාගත් ආඩම්බරකාර නායකයා. දායාබර අම්මා, කරුණා අම්මාන්...

    ReplyDelete
    Replies
    1. සම හරක් විවාද වලදි කියන විදියට කරුණා අම්මාන් රටේ ජනාධිපති උනත් උන්ට අවුලක් නෑ...

      Delete
  20. මන්නාරම් කන්‍යාරාමය ඇරිලා
    වැලිපාරේ මං ආවා
    පේසාලෙයි හන්දිය ළග
    කනේරු මල් ගහ පාමුල
    ඔබ පර වී වැටිලා පපුවෙන් ලේ ගැලූවා

    ඔබ නැතිව ගියේ මට ම යි
    ඒ රටට නොවේ
    මහපොළොවට මිස මිනිස්කමට
    පෙම්නොකරන රටට නොවෙයි

    නැගිටින්න එපා
    නැගිට කොහේ යන්න ද අපි
    ඉතිං කෝවලන්//

    ගිනි ගන්න රටක් නෑ
    රට ගිනිගෙන ඉවරයි
    මේ සොහොන් බිමේ
    දිනෙන් දින ම පස් කදු වැඩි වෙයි

    නැගිටින්න එපා
    නැගිට කොහේ යන්නද අපි
    ඉතිං කෝවලන්//

    පද රචනය : රත්නශ්‍රී විජේසිංහ
    ගායනය : රෂ්මි සංගීතා
    සංගීතය- පේ‍්‍රමසිරි කේමදාස

    ReplyDelete
  21. අම්මාන්ට කවන්න එහෙ කෑම ලැස්ති කරලා තියෙන්නේ. තනියම ගියොත් ඔය සැට් එකටම බඩ පිරෙන්න කන්න හම්බවෙනවා.

    අපි යමු මාතලන්, අවංක චේතනාවෙන් අපි යමු යාපනේ.

    ReplyDelete
    Replies
    1. මම නම් කීප සැරයක් ගියා... මේ ලියලා තියෙන්නේ ඔවුන්ගේ කතාව...

      Delete
  22. දෙපැත්තෙම හොර නඩය
    එලවල දාපු දවසට
    මම මන්නාරං එන්නං මනොහරා
    ටකරං මඩුවෙන් අරං
    තල් රා ගොට්ටක් බීල
    වැල්ලෙන් අලුත් මාළු කුරියෙක්
    අරං බැදගෙන කමු මනොහරා

    ReplyDelete
    Replies
    1. බම්බුව තමයි

      Delete
    2. ඇයි බං කියන්න වෙන මොකුත්ම නැද්ද?පොත් ගැන,අක්ෂර වින්‍යාසය ගැන,ව්‍යාකරණ න ණ ල ළ ගැන එහෙම.

      Delete
    3. අපි මේ ප්‍රශ්නය ඇනෝගෙයි හැලපෙගෙයි පැත්තෙන් පමණක් නෙවෙයි පොලිස්කාරයගෙ පැත්තෙනුත් බලන්න ඕනැ.

      Delete
    4. අන්න හරි ඔය මොළේ පෑදිලා තියෙන්නෙ.

      Delete
    5. අම්මටම හුඩු... හැලපෙත් කවි ලියන්න පටන් අරන්.. වරේවා..

      Delete
  23. හිතෙනේ දේ තමයි ඇත්තටම.

    ReplyDelete
  24. ප්‍රභාකරන් මැරෙන්නෙ නැතුව හිටියානම්,අද මහින්ද එක්ක ඔය ගමන යන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඌ දුක් වෙනවා ඇති මාර විදියට... කේ පී ලා විඳින සැප දැක්කාම...

      Delete
  25. පිස්සු හැදෙන කවි ටික.. අපි මොනවා කිව්වත් අකමැත්තෙන් වුනත් අදත් මර රජු හෙටත් මහ රජුම තමයි..

    ReplyDelete
    Replies
    1. ඊළඟ සැරේ තමයි නියම මර්ධනය එන්නේ.. ඒ තමයි ගමනක අවසානය..

      Delete
  26. ලෝකෙට සත පහක වැඩක් කරන්නැති පොන්නයො මේ වගේ blog ලියනව හමෝටම අපාහස කර කර. හිතන් ඉන්නෙ professor කියල. කරන්න වැඩක් නැත්තන් ගිහින් පාරක් අතු ගාපන් බන්. අඩු ගානෙ මේව කියෝ කියෝ කාලෙ නාස්තිකරන මෝඩ රැළගෙ කාලය වත් ඉතුරු වෙයි.

    ReplyDelete
    Replies
    1. Athi yantham umbata wath molaya tikak thibuna. Me Mathalan kiyana eka( muu mona gom bijjekda?) hithanne u hari ugathek kiyala. Muge charithaya anthima ajapal. Muu ganja business karanawa.muge maama thamay bedanne. Muu silent sahan ge blog eke comment karala thibuna ganika wurthiya gawrawaneeya wurthiyakya, uge duwa ema gawrawaneeya wurthiya ta yomu kota piriminge asahanaya niweema namathi maha punyakarmaya eya lawaa korawanawaaya kiyala. Puthaata mal gahanna purudu korawanawaaya kiyalath wena thanaka liyala thibuna, eka behethak kiyala. Nodakin thoy, thoge ewan daruwoy, Mathalan

      Delete
    2. චිප්.... ච්ප්.... හොරිකඩ බල්ලෝ දෙන්නා... ගාර්ඩන් එක විනාශ කරලා...

      Delete
    3. උඹෙ මේ හුජ්ජ blog එක හරි ලස්සන garden එකක් විදිහටද පේන්නෙ? හරි කමක් නෑ මඩේ ඉඳන් අශූචි කන පණුවට ඒක හරි ලොකු දෙයක් තමා. වෙන කියන්න දෙයක් නැතුවට හොරිකඩ බල්ල කියනව නේද Mr.Priyantha Hewage? ඒක හරි මොකක් හරි උඹෙ ඇත්ත නම මම දන්නෙ නෑ.

      Delete
    4. මචන් උඹ ගනන් ගන්න එපා මේ මාතලන් කියන කතා වලට. මෙයා නූගත් කෙනෙක් කියන එක හොඳටම පේනව. කියන්න දෙයක් නැති වුනහම බල්ල කියන්න විතරයි දන්නෙ. ගොඩේ ගතියනෙ. කීයටවත් පිටරටකට අඩියක් වත් තියපු පුද්ගලයෙක් වෙන්න බෑ මහ ලොකුවට කෑ ගහුවට.

      Delete
    5. උඩ comments 2ටම thank you මචන්ලා. මටත් පුලුවන් මේ Hewage කාරයට දුප්...බල්ලා..... කියල කියන්න. ඒත් මන් කමති නෑ මුගෙ ගානට පොන්නයෙක් වෙන්න.

      Delete
    6. බල්ලෝ ගොඩා....යි.. රැලේ වැටෙන කාලේ නේ..

      Delete
    7. මන් හිතපු විඩිහටම මේ මෝඩය ආයෙ comment කරල බල්ල කියල, මුට නන් හොඳටම පිස්සු. ඇත්තටම උඹට කියන්න දෙයක් නැති හින්ද මෙහෙම කියනව කියල දන්නව. මෙහෙමත් හරකෙක්. දැන් ආයෙත් comment කරපන් බල්ල කියල. බල්ලට පුළුවන් බුරන්න විතරයි වගේ මූට පුළුවන් බල්ල කියන්න විතරයි. තිරිසනෙක්.

      Delete
    8. මාතලන් කියපන්කො දැන් බල්ල කියල

      Delete
    9. තොපි ඔක්කොම බල්ලො. මන් විතරයි ලන්කාවට ඉන්න එකම මොළකාරය.
      මීට මාතලන්

      Delete
    10. Uda comment karapu ano la Mathalan ge post eka hondaaaaaaay........! Kiwwa nam eya oyalata balla kiyanne nahane.? Me Mathalan ta thiyanawa wishala heenamanayak. Hariyata paddonta wage! Mona deyak karath muuta waradiy. Me wage anti-social ewunta hariyanne hamadetama erehi wena e wagema apathayo tikak. Minihek buddhimath weema ekak. Thamaa buddhimath yay sithaa swayan rawateemakata hasuwa, eya apitath convince karanna hadana prathamika uthsahayak thama muge thiyenne. Muge me blog kadamaalla hara wena kawuruwath muuwa piliganne Naha. Shishyathwen royal giyapu samahara unta thiyana heenamanayath muuta thiyanawa. Mokada, mula indalama royal giyapu api passe aapu unwa care karema Naha.muu e kale hariyata try karanawa royal eke hitapu Loku families wala kollo ekka Yalu wenna. But to be frank, he doesn't have what it takes to be a good royalist.( uththaraya, chip chip, dup balla........)

      Delete
    11. Mu Royal kiyana kathawa aththada? Man hithuwe boru kiyala.

      Delete
    12. Chip balla, dup balla. Meeta Mathalan padu hewage

      Delete
    13. Chip balla, dup balla. Meeta Mathalan padu hewage

      Delete
    14. Chip balla, dup balla. Meeta Mathalan padu hewage

      Delete
  27. කන්කසන්තුරේ ඉස්ටේසම විවුර්ත කරන දවසටවත් දෙපැත්තක නැතුව එක පැත්තක ඉඳීවිද?

    ReplyDelete
    Replies
    1. කිසිදා සැබෑ නොවනා සිහිනයක්...

      Delete
  28. ////පීලී දෙක දෙපැත්තේ...
    කිසි දිනක එක් නොවන...
    වෛරයම පතුරුවන...
    දෙපැත්තෙම හොර නඩය...
    නිවන් දකිනා දිනක...
    අපේ උන් හිනැහේවි...
    උඹේ උන් කැල සමඟ...
    නොරැවටී,
    හිවළුනට....

    ඒ දිනේ එන දිනේ...
    අපි ගයමු එක්වෙලා...
    යාල් දෙවියෙන් එන්න..
    මගෙ නිත්‍ය රංජනා...
    යාල් පානමේ පිපිච්ච..
    පිච්ච මල් ගත දරා.. ////////////////

    මේ කොටසට හරිම කැමතියි...සිදුවූ දේ සහ සිදුවිය යුතු දේ සාරාංශය වචන කිහිපයකින් කවියක් වෙලා.

    ReplyDelete
    Replies
    1. සිදුවෙතැයි අප බලාපොරොත්තු වූවත් කිසි දිනෙක සැබෑ නොවනා සිහිනය...

      Delete
  29. සියල්ල හොදින් සිදුවේවායි පතමු....!!!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කිසි දින ඉටු නොවන පැතුමක්..

      Delete
  30. ඔයා ආස ඇත්තේ ප්‍රභාකරන් හිටියනං කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එහෙනම් මෙච්චර පිස්සු කෙලින්නේ නෑ... කිසිම එකෙක්..

      Delete
  31. ලංකාවේ විද්‍යා සන්නිවේදනය දුර්වල වීමට ඔබත් වගකිව යුතුයි.
    මම මේ මටම ගුණකථනයක් කරගන්නවා නෙමෙයි පොදු යහපත වෙනුවෙන් කියන්නේ
    ඔබ විද්‍යා ලිපියක් ලෙස බස්සි මහත්මියගේ ආදරයට බලපාන හෝමෝන වර්ග ගැන ලිපිය දැක්වුවා එහි වරදක් නෑ නමුත් ඒ එතුමියගේම නව දැනුමක් නොවෙයි වෙනත් තැන්වලින් ඉගෙන ගෙන එකට සංග්‍රහ කල දැනුමක් (මේ බස්සිට අපහාසයක් හැටියට කියන දෙයක් නෙමෙයි)
    නමුත් මම මුස්ලිම් පල්ලියේ වහලය , උලුවහු, ජනෙල් රාමු, දොර, ජනෙල් ආදිය තුල ඇති ඩිල්ඩෝ හැඩය ගැන ඔබේ බ්ලොගය තුලම කොමන්ටුවක් පලකලා ඒක මමම තනියම හිතා ඉදිරිපත්කල මතයක් (වෙන මොකෙක් හරි මට කලින් කීවාද දන්නේ නෑ එහි ගැටලුවක් නෑ)
    ඔබට ඒක වටින්නේ නෑ. ඔබට වටින්නේ ඉම්පෝටඩ් විද්‍යාව පමණද?

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹ ඒක කියන්න එපාය විජ්ජාත්මක හොයා ගැනීමක් කියලා.. නැත්නම් ඉතින් අපි දන්නවය.. බලාගෙන නොබෙල් එකට කියයි මේකේ ඉන්න වේසිගේ පුතාලා..

      Delete
  32. කරුනාගෙ කරුනාව පිරි ඉතිරි ගොසින්
    හැමදාම දුවන විට ශෙෂ වෙයැයි සිතා
    යාල්දෙවිය ගැනම උපන් මහ සෙනෙහසින්
    ටික කලක් නවත්වා තැබුවා පමනමයි

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව නැත්නම් ඕක හදන්නෙත් නෑ.. හම්බකරගෙන කන්න බැලුවේ පොලොස් කොට්ටෝරුවා සබ්ජෙක්ට් එක කරන කාලේ.. එහෙනම් තව කල්පෙකට හදන්නෙ නෑ..

      Delete
  33. අපි කපලා මහලා ඇද ගන්නම උපන් ඡාතියක්..
    ඒ වෙනුවෙන් එල ද බ්‍රා

    ReplyDelete
  34. සහතික ඇත්ත මචං! රාවණා පිස්සාගේ සිව්ර ගලවලා යවන්නය් තිබ්බේ...

    ReplyDelete
  35. ඉත්තෑවා බල්ලා මාක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න