.

.

Mar 25, 2015

මාස්ටර් සෑර්... නිව් වර්සොන්.. - Master Sir..., New Version


මැදමුලනේ, ගමේ උන්ගෙන් බේරිලා ඉන්න බැරි නිසාත්, කාල්ටන් එකේ, කතරගම යන කාළකන්නින්ගේන් බේරිලා ඉන්න බැරි නිසාත්, සසර කළකිරි සිටින මහින්ද මහත්තයා, මේ කුණු සසර කතරින් එතෙර වීම සඳහා, මහ රහතුන් වැඩ වෙසෙන නාරාහේන්පිට අභයාරාමයේ භාවනානූයෝගීව සිටීමට තීරණය කළද, දැන් එතෙනටත්, ප්‍රාදේශීය වල මිනීමරුවෝ, කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ, බඩු කාරයෝ කඩා පැන, එතුමාගේ උතුම් වූ ඒ ප්‍රාර්ථනාවට බාධා කරනවෝය.

එම කාළකන්නින් පමණක් නොව, හොර ඝනයන් සෙට් එකක්ද, ආන්ඩුවෙන් ලැබූ දාන මාන නොලැබෙන බව පවසමින්, තපස් රැකීමෙන් මිදී, නැවතත් රජකම බාරගන්න ලෙස ඉල්ලනවාය. ඒ අතරේ වන්දිභන්ටයන් පිරිසක්ද, දැන් ඉන්න රජතුමා මෙළෝ රහක් නැතැයි පවසමින්, නැවතත් රජකම කෙසේ හෝ ලබා ගන්නා ලෙස ඉල්ලමින්, එතුමන්ගේ උතුම් වූ චේතනාවට බාධා පමුණුවනවාය. මේ එසේ පැමිණි වන්දි බට්ටයන් අතරේ උන්, වන්දි බට්ටියක් වන, නීලා වික්‍රමසිංහ නම් ශ්‍රේෂ්ඨ ගායිකාව විසින්, නළා කරුවන් හා කාරියන් වෙනුවෙන්, එම උළෙලේද ගායනා කළ ගීතයයි.


මාස්ටර් සෑර්... නිව් වර්සොන්..

කෝටී ගනන් මැද මුල නෙන් දුන්න....
බැරි වුනත් මැරෙ නා තෙක් රට කන්න....
මාස්ටර් සර්, අනෙ අපිටත් කෙල වේ...දෝ....
අනේ... සර්, අනු කම්පා නොසි තේ...දෝ....

අප ගෙවනා..., මේ බවයෙම කරුමෙ මේ....
නිම වෙන් නට කල් ගත වේ.... දෝ....
අනේ සර්, සිරාට කෙල වේ...දෝ....
එදා දවස උදා වේවී දෝ....

මට මතක් වෙනවා අරලිය දන් සැලේ හැටී.....
අපි කකා බිබි පුක කහ කහ දනින් වැටී....
මාස්ටර් සර්, රණ හංසයෝ පින වන්න.....
රෑ ජා...මේ..., ඉඳ හිට හරි එන්න....

අප ගෙවනා..., පූරුවේ කළ කරුමෙ මේ....
ජී.. විතයම ගෙවන්න වේ.... දෝ....
අනේ සර්, දිග ටම කෙල වේ...දෝ....
වැලි කඩටත් එන්න වේ...විදෝ....

අද සර් නැතිව, මා සේ මාරු වෙන් නෙත් නෑ....
ජැකා... ලගේ, ජුන්ඩා කෙලින් වෙන් නෙත් නෑ....
කෙහෙ ළියටත් ආ..තල් එක දෙන්න...
අනේ සර්.., ආ..යෙත් රජ වෙන්න....


නලා කරුවන්ගේ ගොන් ආතල් වීඩියෝව...


87 comments:

  1. මම ආයෙත් කියනවා. මධුසමය රසවත්. නමුත් ළමයා වදනකොට ලේ, ගූ, හුජ්ජ, ඔක්කොම එනවා. අජූවයි, ගඳයි, අප්‍රසන්නයි. නමුත් කල් යනකොට දෙන්න දෙමහල්ලෝ දරුවත් හදාගෙන ජීවත් වෙනවා.

    පටන් ගැනීමේදී කොටි සිංහයෝ සංසර්ගයේ යෙදෙනවා වගේ. අවශ්‍යයි, නමුත් වේදනාකාරියි. ඒ වුනාට පරපුරක් බිහිවෙනවා. ශක්තිමත් පරපුරකට අභියෝග කරන්න කවුරුවත් එන්නේ නැහැ.

    ඔක්කොම ආණ්ඩුව වුනාම අලුත් සම්ප්‍රදායක් හැදෙනවා. ආරම්භයේදී ඉන්න එවුන් ඔක්කොම හොඳ එවුන් නෙවෙයි. ලෝකයේ පළමුවෙනි ආචාර්ය උපාධිය දුන්න විශ්ව විද්‍යාලයේ උපකුලපතිට උපාධිය දුන්නේ කවුද?

    අලුත් ක්‍රමය තේරුම් ගන්න කල් යනවා. පස්සේ ඒ ක්‍රමය අත්නොහැර ගෙනියන්න වෙනවා. කමතිවෙන්න වෙනවා. මිනිස්සුන්ට යමක් තේරුම් යන්න කල් යනවා. අවුරුද්දක් ඉවසමු අවුරුද්දක්.

    ReplyDelete
    Replies
    1. අනිවා..., මෙයා ආවෝත්, අම්මට හැමනිලාම තියෙයි..

      Delete
    2. //ඔක්කොම ආණ්ඩුව වුනාම අලුත් සම්ප්‍රදායක් හැදෙනවා//

      ඔය ආතල් හීනේ දැක්කා ඇති සර් දැං නැගිටින්ඩ

      Delete
    3. මේවා හරි යන්න නම්- අළුතින්ම පරම්පරාවක් ඉපදෙන්න ඕනෑ.

      Delete
    4. මට හිතාගන්න බැරි ගොඩක් දේවල් තේරුම් ගන්න අටම දේශපාලනේදී විතරක් ඔය තරම් මෝඩයෙක් වුනේ මොකද කියල ? එක අතකට උබල මෝඩයෝ කරන්න හදපු ක්‍රමය නිසාද මන්ද ? නැති නම් මේ රටේ දුවලයෝ කොටසකට අර වශී බොලේ වැඩ කොරනවා වේට ඇති!!! කොහොමත් වශී ගුරුකම් වදින්නේ හිත දුර්වල එවුන්ටනේ!

      Delete
    5. /* ලෝකයේ පළමුවෙනි ආචාර්ය උපාධිය දුන්න විශ්ව විද්‍යාලයේ උපකුලපතිට උපාධිය දුන්නේ කවුද? */

      මේකට උත්තර කීපයක් ම තියෙනවා.

      1. උපකුලපති නොවෙයි ආචාර්ය උපාධිය දෙන්න අනුමත කරන්නේ. ඒ උපාධි පර්යේෂණයේ උපදේශක ආචාර්යවරයායි.

      2. මුල්ම පීඑච්ඩී කාරයා තනියම බුදු වුණු කෙනෙක් වෙන්න ඇති!

      Delete
    6. ලෝකයේ පළමුවෙනි ආචාර්ය උපාධිය දුන්න විශ්ව විද්‍යාලයේ උපකුලපතිට උපාධිය දුන්නේ කවුද?

      පලමු ආචාර්ය උපාදිය ලැබුනේ බයිබලය කියාදීමට ලයිසන් ලැබුනු පල්ලියේ සුවාමිට ය.

      Delete
  2. ★ ★ ★ ★ ★ ★March 25, 2015 at 11:15 AM

    නෙළුම්සූර,බ්ලොග්වීර වීභූෂණ ,ටොයිහිතෛශී, බයිද්වේශී,
    සයිබර්ෆීල්ඩ් මාර්ෂල් මාතලන්ට සුභපැතුම් !

    මෙන්න තරු කැමති තැනක ගහගන්න.
    ★ ★ ★ ★ ★

    නෙළුම්යායට සුභපැතුම් !

    සැයු.
    පැරාගේ විදග්ධ දේශනය ලමයී ....හොඳට හිතටගන්ට ඹ්නා...ජෝක් දානවා එහෙම නෙවේ.


    ReplyDelete
    Replies
    1. සයිබර්ෆිල්ඩ් මාතලන්..මරු පට්ටම ඕයි

      Delete
    2. සයිබර්ෆිල්ඩ් මාතලන්..මරු පට්ටම ඕයි

      හායි ශ්‍රීනා පට්ට ගොනා
      අහගත්තා ඇතිද ඔයා

      කෝ ඔයාගේ පලා මා මා
      රුවන් පුරේ ගියාද එයා

      ඔයා දැන් මව දන්නා නිසා
      පොන්නපියා ඔන්න ගියා

      Delete
  3. අර නව පරපුරේ රැල්ල............. කෝ.

    ReplyDelete
    Replies
    1. අපේ ගම් පලාතෙන් තමයි නව පරපුරේ කලා රැල්ල ගුටි කෑවේ. හැබැයි ගහපු නිදහස් පක්ක්ශේ පලාත් මන්තිරි බේබදු කමල් ඉන්දික උජාරුවට ඉන්නවා. එත් නව පරපුරේ රැල්ලනම් පේන්න නෑ.

      Delete
    2. මේ දවස් වල ගංජා ගණං ලු. KG තොගයක් අහු උන නිසා බඩු නෑ ලු.ඉතිං වොයිස් කට් දෙන්න බෑ ලු.

      Delete
    3. සෝමයා රූපවාහිනියට දාපු දවසෙමයි උන්ට යහ පාළණේ එපා උනේ...

      Delete
  4. සෑර්, එන්න ලෑස්ති වෙන පොටක් තමයි පේන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සෑර් ඒම කෙසේ වෙතත්, ශ්‍රීලනිපයට නම් අබ සරණයි...!!!

      Delete
  5. මම නම් මෙකට කියන්නෙ දුපත් මානසික තත්වය කියල....

    ReplyDelete
  6. මම නම් මෙකට කියන්නෙ දුපත් මානසික තත්වය කියල....

    ReplyDelete
    Replies
    1. ඒ කිවුවේ මට තේරුනේ නෑ.
      තැනට ගැලපෙන වචන දාපන් බං. නිකං පොර වෙන්නේ නැතුව

      Delete
    2. අපේ පැත්තේ නම් කියන්නේ මළ උන් ගෙන්වීම කියලා..

      Delete
  7. මේ පෝස්ට් එකත් මාරම රහයි
    මම ප්‍රින්ට් අවුට් දෙකක්ම කෑව

    ReplyDelete
    Replies
    1. හා හා හා කිරට මිරිසට...

      Delete
    2. බලාගෙන පේපර් ජැම් වෙයි

      Delete
    3. රෙන්නේ බලාගෙන...

      Delete
  8. ★ ★ ★ ★ ★
    සුපිරි පිරි ඉතිරී...

    ReplyDelete
    Replies
    1. ෆීල්ඩ් මාර්සොල් කොමෙන්ට් එකක් නේ...

      Delete
  9. උන හැදීගෙන එනවා වගේ මොනවත් ලියන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. යහ පාලන පෙති දෙකක් ගැහුවා නම් බඩුම තමයි..

      Delete
  10. ඇත්තටම බං මේ හාදයොන්ට නලාකරුවන් කිව්වේ කව්ද දන්නෑ ඉස්සෙල්ලම.. නියම නම..

    ReplyDelete
    Replies
    1. (ඔස්)කාර් නළු ජැක් සහ ජිල්March 25, 2015 at 9:38 PM

      පිනට කන්න නැතිවීම දුකක්,
      හොරා කන්න නැතිවිම තවත් දුකක්,
      රටේ සල්ලිවලින් බඩුගැසීමට නැතිවීම කරුමයක්,
      රාජ්‍යබලය පාවිච්චිකොට හීනමානේ නැතිකරගැනීමට නොහැකි වීම අම්බ කුනක්,
      සියල්ලටම වඩා..
      අතින් සල්ලී දීලා වාහනවලට පැට්‍රල් ගහන්නේ බෑ යකෝ.
      සෝමේ අයියා වගේ අපි දක්ෂයෝත් නොවේ
      අපිට පුන්නක්කු කන්නද කියන්නේ...
      අපි කලාකරුවෝ මිස අම්බරුවෝ නෙවෙයි.
      ඒ නිසා..
      අපිට මහින්ද නැතුව ජිවත්වෙන්න බෑ පකෝ.
      මහින්ද කියන්නේ ලංකාවේ මෙතෙක් බිහි වු හොදම නළුවා.
      එතුමා රට යනකොට අපිවත් ඇරගෙන යනවා ,අපිව ජිනිවත් එක්ක ගියා.
      අපේ නිලියන්ට එතුමා හොඳටම සැලකුවා..
      රනිල්ට එහෙම උනුවෙන හිතක් නෑ ඕයි .සිරිසේනටත්.......නෑ.

      Delete
    2. ඩබ්ලිව් ජයසිරි

      Delete
  11. Replies
    1. හරියට පොස්ට් එක කියවලා කොමෙන්ට් එකක් දානවා අයිසේ. නිකං පොස්ට් එක කියවන්නෙත් නැතිව හැම එකටම පට්ට ගගා පිටකහන කොමෙන්ට් දාන්නේ නැතිව.

      Delete
    2. //හරියට පොස්ට් එක කියවලා කොමෙන්ට් එකක් දානවා අයිසේ. නිකං පොස්ට් එක කියවන්නෙත් නැතිව හැම එකටම පට්ට ගගා පිටකහන කොමෙන්ට් දාන්නේ නැතිව.//

      පට්ට!

      Delete
    3. මහින්දට බනින ඕන පුකක් පට්ට. අනේ මුන්ගේ පුකත්වය

      Delete
    4. පට්ට එකක් නම් වෙන මක්කා කියන්නෙයි නේ රාජ්.. මුන් ඇවිත් කක්කා කොලාට...

      Delete
  12. ලොවෙත් නෑ පටේ පට්ට
    හිහි මාතෙගෙ වර්ඩ්ස් කොපි කරනව නං
    වල්ල පට්ට

    ReplyDelete
  13. කලාකාරයින්ට උච්ච ස්ථානයකට යන්න ක්‍රම දෙකයි.

    1. උසස් හා /හෝ ජනප්‍රිය නිර්මාණ තුලින් රසිකයින් විශාල සංඛ්‍යාවක් ඇතිකරගෙන ධනය හා ජනප්‍රියත්වය ලබා ගැනීම.

    2. Patron කෙනෙක් මගින් ජනප්‍රියතාවය තරමකට හා ධනය හා බලය විශාලවශයෙන් ලබා ගැනීම

    1වෙනි ක්‍රමය අමාරුයි, ලොකු බලයක් ලැබෙන්නෙත් නෑ.
    ටිකදුරක් 1වෙනි ක්‍රමයෙන් ගිහින් 2වෙනි එක අනුගමනය කලහම ධනය හා බලය දෙකම ලැබෙනව.

    රජ කෙනෙක්, රජ පවුලක් තමයි හොඳම Patron, වැඩවසම් මානසිකත්වය, පුද්ගලවන්දනා, වීරවන්දනා ආදියට ඇබ්බැහිවූ ගව සමාජයක තුල.

    ඇත්තෙන්ම දේශපාලුවො කපටියි කියන එක හැමෝම දන්නව, උන්ගෙ කපටිකම පේනව හොඳට. උන්ට වඩා අති සූක්ෂම අති සාර්ථක කපටි කමක් කලාකාරයින්ට (දැන් සෑහෙන දෙනෙකුට )තියනව

    ReplyDelete
    Replies
    1. මෙන්න පොස්ට් එකේ වටිනාකම වැඩි කරන කමෙන්ටුවක්
      එල ද බ්‍රා

      Delete
    2. සහතික ඇත්ත... උන් තමයි නොම්මර එකේ මදාවියෙක්, රජෙක් විදියට මාකට් කළේ.. එහෙම කරලා අන්දලා.. උන්ම වැඳලා.. සමහර වෙලාවට උන්ම ඉල්ලගෙන කනවා.. ඇත්තටම අපේ රටේ මිනිස්සු ටිකක් පරිනාමය වෙලා.. එහෙම නූනා නම් මේ යක්කු හොයා ගන්නත් නැති වෙනවා..

      Delete
  14. ලංකාවේ දෙශපාලනය දකිනකොට හිනත් යනවා, දුකත් හිතෙනවා

    ReplyDelete
  15. මනමාලය රත්නපුරේ මඟුලටවත් ඒවිද ?
    ඕජස් ගලලා කුණු ගඳ කොච්චර ගැහුවත් මළකුණ අතහරින්න බැරිව දගලන හැටියක්.
    පට්ට සිංදුව.

    ReplyDelete
    Replies
    1. මුන් කැනිබල්ස්ලාද කොහෙද මිනීයත් කනවා...

      Delete
  16. අනේ සෑර් පවිත්‍රානම් ගියාය
    තව උන්නොත් අපිටත් බඩ'මයාය
    යමු ඉක්මන්වී බලය හොයාන
    හැමිනෙමු ඉන්පසු මත ඔබෙ යාන

    ReplyDelete
    Replies
    1. සෑහෙන කල් යන්න වෙයි.. ඔය ගේමෙන් බලය නොලැබුනාම.. මහින්දත් තවත් ඩී බී විජේතුංග කෙනෙක්ම වෙනවා...

      Delete
  17. විශ්‍රාමික රාජ්‍ය පාලකයෙක් ගේ විකාර හැසිරීම දකින්නත් පිළිකුල්.මෙග ෆෝන් කරේ තියාගෙන,හොටු පෙරන ගෑනු වටකරගෙන මොන විකාරයක්ද.මේ හැසිරෙන විදිහට පොර අගමැති කමට නෙවේ මරණාදාර සමිතියේ සභාපති කමට වත් ගැලපෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අවුරුදු දහයක් හොරකාපුවා වල රස තාම මතක් වෙනවා ඇති.

      Delete
    2. මේ තරම් පහත් මනුස්සයෙක් නේ අපේ රටේ නායකයා වෙලා හිටියේ කියලා හිතෙන කොට මහා අපුලක් දැනෙන්නේ...

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මෙයා u & පියේ අගමැති අපේක්සකයා වුනොත් මරා අගමැති හී‍න දැකලත් ඉවරයි..... :p

    සිඩ්නි අහස කදුළැල් සැලුවා|sobs filled sydney sky
    >>>>>>>

    ReplyDelete
    Replies
    1. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දියල්ලා...

      Delete
  20. ලියන මගුලක් දැන් ම ලිව්වොත් තමා හොඳ... ලඟදිම යහපාලනේ එක්ස්ප්යර් වෙන සොහොන් ලකුනු තියෙනවා...
    මහින්දාගමනය අත ලඟ

    ReplyDelete
    Replies
    1. සිහිනෙන් දොඩවන පිස්සෙක්

      Delete
    2. මහින්දාගමනය දැනටමත් එක්ස්ප්යර් .

      Delete
    3. මහින්දාගමනය පුක ළඟ..

      ජනවාරි 8 වෙනිදා වස්ති කරලා පිටකලා

      උඹ ඒ ගූ බෙට්ට තමයි අතට අරගෙන තියෙන්නේ....

      Delete
  21. // මහින්දාගමනය දැනටමත් එක්ස්ප්යර් .//

    නිවැරදි පිලිතුර වන්නේ
    // සිහිනෙන් දොඩවන පිස්සෙක් //

    ReplyDelete
  22. //මාස්ටර් සර්, රණ හංසයෝ පින වන්න...//

    ආ.. එහෙමත් උනාද!!!

    ReplyDelete
    Replies
    1. දැක්කෙ නම් නෑ.. එහෙම කියනවා හැබයි.. කොල්ලා කාළේ ඉඳන් ඒ වැඩේට කප් ගහපු පොරක් තමයි...

      Delete
  23. ගහමු කැසට් පටියක්
    මුල් සිංදුව හරියටම අහලා දන්නෙ නැති නිසා රසවින්දනයට චුටි බාදාවක් තිබුනත් කොහොම හරි තාලේට කියන්න ට්‍රයි එකක් දුන්නා.

    ReplyDelete
    Replies
    1. යකෝ මාස්ටර් සර් දන්නේ නෑ කියන්නේ තෝව මරාගෙන කන්න එපාය...

      Delete
  24. මෙන්න ජැකා ගෙ ජාතික ගීය...
    https://www.youtube.com/watch?v=Y4YTUidjvKI

    ReplyDelete
  25. වැලි තලපේ වැලි නැත
    මාළු බනිසේ මාළුද නැත

    මහින්දගේ රැලියේ මහින්ද ද නැත.

    ReplyDelete
    Replies
    1. පව් කම්බ හොරු සෙට් එක...

      Delete
  26. //වැලි තලපේ වැලි නැත//

    වැලි රාජුට මොලේ නැත.... පොරෝ පහරක් දීමෙන් ඒ බව සනාත කර ඇත...

    ReplyDelete
  27. මහින්දාගමනය වැලකීමට ඇත්තෙ එක විදියයි. කැමරන්ලට, මොඩිලාට ඔනෙ විදියට බෙදුම්වාදය අන්තවාදය පොශනය නොකර රට දියුනු කිරීම. ෆොන්සෙකම කියනවා රනිල් නිකන් සරදියෙල් වගෙ කියලා. අරහෙන් සාම්පූර් හමුදා කදවුර ගලවනවා. මහින්ද නැත්නම් වෙන මොකෙක් හරි ජාතික නායකයෙක් එන වලකන්නෙ කොහොමද මෙ වගෙ අමු අමුවෙ රට අමාරුවෙ දාද්දී.

    ReplyDelete
    Replies
    1. සාම්පුර අයින් කලාම එහෙම වෙනවද...?

      Delete
  28. පැරදුන එකෙක්ට මෙච්චර බය ඌව පැරෙද්දුවෙ සාධාරන විදියට නොවන බව දන්න නිසා නෙවෙද. වැයික්කියෙ චන්ඩියා (ඉන්දියාව ) සහ ලොක චන්ඩියාගෙ (ඇමරිකාව ) උදව්වෙන් බිමදාගත්තා. දැන් සරමෙ මල පහ කරගන්නවා වැටිච්ච් එක නැගිටලා එයි කියලා හිතෙද්දී.

    ReplyDelete
    Replies
    1. ඉල්ලගෙන කෑවට අපි පලිද වදේ...

      Delete
    2. චන්දෙ දාන්න පෝලිමේ ඉද්දි ඉස්සරහ හිටිය ඇමරිකන් කාරය කකුල පෑගුව තරු විසිවෙන්ඩ, වේදනාව අමතක උනේ ඇගිල්ලෙ පාට ගෑව පට්ට ඉන්න්දියන් කෑල්ල දැක්කම.

      Delete
  29. චන්දෙන් දිනන්න බැරි මාස්ටර් සෑර් ව්යවස්ථා ජිල්මාට් එකකින් (මුලු රටෙම ස්ථාවරත්ය තව දශක ගානකට අනතුරෙ දමමින් ) රටෙ නායකකම ඩැහැගන්න හදන එක ගැන ලිව්වනම් මොකො. මාස්ටර් සෑර් කරන්න හදන තුප්පැහි වැඩෙ තෙරෙන්නෙ නැත්නම් චම්පිකගෙන් අහගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. විධායකය නැතිව චම්පිකලට පැවත්මක් නෑ..
      එයාලට වෙනම ගොඩ නැගෙන්න වෙලාවකුත් නෑ..

      Delete
  30. ඔන්න යු ඇම් පී ආණ්ඩවක් නිසා මාතලනුත් සම්මානයක් ගත්තා

    ReplyDelete
  31. හායි මෙයා .. කාලෙකින් ආව මේ පැත්තෙ ...

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි මෙයා..... සනිපෙන්නේ ඔයා .....
      මෙහෙ පඩ්ඩො බැහැලා මෙයා
      පොන්න කතා කියා බයකරනවා මෙයා
      එයා මැද මාවතේ කියා බයිලා කියයි මෙයා

      Delete
    2. උඹ කොහෙද වහන් වෙලා උන්නේ...

      Delete
  32. දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති විය යුතු!
    ලැබුණු සම්මානයට උණුසුම් සුභ පැතුම්!
    (කවද හරි හම්බු උන දාට පාටියක් ඕනි..)

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං. මේ ඔක්කෝම සම්මාන ලැබුනේ UNP යහ පාලනයට කඩේ ගිය උන්ට. බස්සි දැන් නිකං පිස්සි වගේ හිටං ඇති.

      Delete
    2. පාටිය එදාම ඉවරයි. වෙරි (තාම) සොරි

      Delete
  33. නයා කාල මල එකා, රුක්ක අත්තන පෙටියට දාල නැගිටිනකම් බලන් ඉන්න එවුන් වගේ මේ අහිකුන්ටක සෙට් එක.

    ReplyDelete
  34. දැන් අර ඩිස්නිලන්තයාට ලැම්බෝගිනී හම්බ වෙලාද දන්නේ නෑ නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න