.

.

Jan 17, 2016

ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත් - Sexual harrasment in Parliment



මධ්‍යම පලාත් සභාවෙ එකෙක් සිංගප්පුරූවේදී ලිෆ්ට් එකක් ඇතුලේ කාන්තාවකගේ තනේ මිරිකලාය. සම හරක් කියන්නේ මැස්සෙක් තනේ වහලා උන්න නිසා, ඌ අල්ලන්න ගියා කියලාය. තා සම හරක් කියන්නේ බැසියරේ ගලවලා විසි කරන්න හිටං ලිෆ්ට් එකේ ගියා වෙන්නැති කියලාය.. දැන් මූට සිංගප්පුරූවේදි ගහන්නේ, මඩු වල්ගෙන්ද කියා තාම නිව්ස් එක ආවේ නැතිය.
 
ඒක එහෙම වෙද්දි අද වාර්තා වෙන්නේ, පාර්ලිමේන්තුවෙත් ඉන්නේ රට වනචරයන් කියලාය. නාකි වේසිගේ පුතෙක් නිතරම තමන්ගේ අත අත ගානවා කියා තරුණ මන්ත්‍රිවරියකගෙන් චෝදනාය. තා නාකියෙක් අතට අත දුන්නාම මිරිකනවා කියා චෝදනාවක්ය. තා නාකියෙක්, තනියෙන් හම්බ උනාම අමු කුණුහබ්බ කියනවාය. තා නාකියෙක් අඟ පසඟ වලට අරක මේක කියනවාය. හොඳ වෙලාවට එංගලන්තේ වගේ නැතිව අපේ හැම එකාටම ඉඳගන්න සැප පුටු තියෙනවාය. හදිසියේ හරි හිටගෙන ඉන්න තිබුනා නම් මුන් ජැක් ගහන්නත් පුළුවන්ය.
 
මේවා ගැන පක්ෂවල නායකයන්ට හා ඉහළ තැන්වලට කිව්වාට කිසිම ප්‍රොතිපලයක් නැති නිසා, පාර්ලිමේන්තුවේ නිළධාරින්ට කිව්වම, ඕන වැඩේ පත්තු වෙලාය. කස්ටියටම හොඳ ලැක්චර් එකක් දීලා කියලා ආරංචිය.

වැදගත් මහත්වරුන් නැතුව, පාතාල කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනාවාම මේවා මහා පුදුම දේවල් නෙමේය. කළුතර පැත්තේ වල්ගම කියනා එකා බඩු කාරයෙක් කියලා කියන්නේ, ඌමය. ඌ රෝසී සේනානායකට කුණුහබ්බ කියනවා ටැලිවිසොන් එකෙත් පෙන්නුවේය. ඒ උනාට ඒවාට කිසිම ඇක්සොන් එකක් ගත්තේ නැත්තේ, ඒ කාලේ උන්න මහ එකාත් ඒ වගේම එකෙක් නිසා වෙන්න පුළුවන්ය.

එයාලාගේ ගෝලයෝ දැරිවියන් රේප් කොරලා පාටිත් දැම්මේය. උන්ගේ සභාපති කෙනෙක් සුද්දියෙක් රේප් කොරලා වර්ල්ඩ් ෆේමස් උනේය. නිකන් නෙමේය ළඟම නෑයෝය. අරලිය ගහ මන්දිරේ ඇබෝසන් සෙන්ටර් තිබුන බවත් දැන් දැන් එලි වෙන්නේය. එහෙව් එකෙකුගෙන් කාන්තා හිංසනයට එරෙහිව කටයුතු සිඳු වෙයි කියා හිතනවා නම් ඒවා අමු මෝඩකන්ය.
 
ඒත් දැන් තියෙන්නේ එහෙව් එකක් නෙමේය. යහපාලනයක් කියලා එකක්ය. එහෙව් එකක් යටතේ මෙහෙම ඒවා එලියට ආවම හතර අතේ නෝන්ඩිය. කොහොමත් කාන්තා හිංසන අලි පාටියෙන් වෙනවා වෙන්න බැරිය. ඕන් අර දයාසිරි කිව්වා වගේ තරුණ මන්ත්‍රි කෙනෙක්ට හිරිහැරයක් වෙලා කිව්වානම් ආයේ දෙකක් නැතිව අලි පාටියේ කේස් එකක් වෙන්න ඕනාය.

මේවා වෙනවා ඇත්තේ අනිවාර්යයෙන් අපි වාගේ ගං කබරයන් ඉන්නා, ලොක්කාගේ සෙට් එකෙන්ම වෙන්න ඕනාය. මොකෝ, බඩු ගහන්න ගිහිල්ලා නෝන්ඩි උන තරමක් නෝන්ඩි උනේ ඔය පාටියේ උන්ය. එකෙක් මාට්ටු උනේ, ජීනා මැඩම්ගේ පොට් එකේ ඉඳලාය. තව එකෙක් අමාත්තන්සේ සෙටියේ උඩ සැක්ස් කොරද්දි මාට්ටු උනේ උන්දෑගේ හාමිනාටමය.
 
මන්ත්‍රිවරියන්ට තිබුනේ මුන්ගේ නම් ප්‍රසිද්දියට පත් කොරන්නය ගේම් අදිනවා කියන්නේ එහෙමය. කාන්තාවන්ට සම අයිතිවාසිකන් දෙනවා කියන්නේ, කාන්තාවන් මිරිකන එකටවත්, උන්ට කුණුහබ්බ කියන එකටවත් නෙමේය. ඒවාට කැමති අම්බපාලිලාත් ඕකේ උන්නා අපට මතකය. දැනුත් එහෙම බඩුත් ඉන්නවා ඇතිය. එහෙත් ඔක්කෝම ඒ මිම්මෙන් මනිනා එක වැරදිය.
 
අපි දැන් ලොක්කාගෙන් අහන්නේ මුන්ට ගහන්නේ මඩු වල්ගෙන්ද, ගූ ගාපු ඉලපතෙන්ද කියාය. මුන් කන්නේ ඔය් ලොක්කා කියනා, මේ රටේ අබිමානෙද මක්කාද එකය. ඔය පලා බබා වල උන්ට කොහොමත් බුරි, තන්, සහ තවත් නොයෙකුත් ඒවා පෙන්නාන්නට බැරිය. ඒවා දැක්කාම උන්ට මක්කාද වෙනවාය. අනික මේ කෝටි ගනන් වැය කර, අජ්ජාපන චාරිකා කියා, සිංගප්පුරූ, බැංකොක් යන්නේ, ලිංගික අජ්ජාපනේටද කියා වාර්තාවක් වගේ එකකුත් දෙනවානම් බොහොම හොඳය.
 
ඕකුන්ට පිනට දෙන පඩිය ඉතරක් බොහොම ඇතිය. අපේ සල්ලි වලින් ලිංගික අජ්ජාපන දෙනවාට අපි විරුද්ධය. එහෙම දෙන්නම ඕන නම්, ඔය කොල්ලුපිටිය පැත්තේ ලිංගික අජ්ජාපනේ දෙන තැනක දුනාට එච්චර අවුලකුත් නැත්තේය.
 
එමෙන්ම ඇඹිලිපිටියේ මරා දැමු කොල්ලාගේ කේස් එක වගේම, අර පස් මස් බඩ දරු අම්මාට දෙසරයක්ම බිම වැටෙන්න ගහපු පාහරායට එරෙහිව ක්‍රියාත්මක වෙන එකත් බොහෝම හොඳය. ඇන් ජී ඕ කාරයන්ටයි, කාන්තාවන් ගැන කතා කරන නෝනා මහතුන්ටයි මාතලන්ට කියන්න තියෙන්නේ, පොඩ්ඩ්ක් මේ දැරිවිය ගැනත් හොයලා බලන්නෙයි කියලාය.

85 comments:

  1. අර කිව්වත් වගේ, හරි එවුන් ඔය පාරලීමේන්තුවට එවපු නැති ඒකෙ ප්‍රතිපල තමා ඉතිං ඔය.. හොඳ වැඩේ..

    ReplyDelete
    Replies
    1. බන්ඩාරණායකයා කල අපරාදේ.... ඊට පස්සේ ජේ ආර් පප්පා.... ඒක ගූ ගොඩක් කොලේ මහින්ද... කෙලින්ම පාතාලේ බස්සලා...

      Delete
  2. මේක මහ පුදුම රටක් වී දෝ
    මේක මහ පුදුම රටක් වී දෝ
    බඩගින්නට බත් දුන් අත හපා කනවලූ
    නැගිටින්නට වෙර දුන් අත විකා කනවලූ
    මේක මහ පුදුම රටක් වී දෝ
    කොඳුනාරටි කඩා වැටුණ
    මේක මහ පුදුම රටක් වී දෝ
    මව් පියන් ට නවතින්නට මඩම් හදා අගු පිල් වල
    කිරි දරුවන් විකුණන් කන කඩ දානව තැන් තැන් වල
    මේක මහ පුදුම රටක් වී දෝ
    මනුස්සකම හඬා වැටෙන
    මේක මහ පුදුම රටක් වී දෝ
    ජාතක පොත නවගුණ වැල කරපින්නා ගෙන උර මත
    රට මැද්දේ බෝසත්වරු දිය ඉල්ලති හිඳ පිල මත
    මේක මහ පුදුම රටක් වී දෝ
    බෝසත්කම හඬා වැටෙන
    මේක මහ පුදුම රටක් වී දෝ
    බඩගින්නට බත් දුන් අත හපා කනවලූ
    නැගිටින්නට වෙර දුන් අත විකා කනවලූ
    මේක මහ පුදුම රටක් වී දෝ
    කොඳුනාරටි කඩා වැටුණ
    මේක මහ පුදුම රටක් වී දෝ ........

    ගායනය - බන්දුල විජේවීර
    පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
    සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. සාගරයක් මැද, අමන රටක් ඇත.

      Delete
  3. පලාත් සභා දේශපාලනඥයෝ මෑත කාලයේ කල කී දෑ බැලූවිට. මගේ මතය වන්නේ රජය ජනමත විචාරණයක් පවත්වා පලාත් සභා ක්‍රමය අවලංගු කල යුතු බවයි.

    ReplyDelete
    Replies
    1. ඕක නව වියවස්තා යෝජනාවක් ලෙස විසුම්පායට යවහන්... මාත් යැව්වා...

      Delete
    2. මාතා මට පෙන්නේ වැඩේ අපායට යන හැඩයි.

      Delete
  4. විධායකය, ව්‍යවස්ථාදායකය විතරක් නොවෙයි ඇයි අධිකරණය?

    ReplyDelete
    Replies
    1. උන් නඩු බලවන උන් නේ. ඒකේ මහ එකා පාරේ බඩු ගහලා මාට්ටු උනානේ. මේ ළඟදි මළ පෙරේතයෙක්ගේ මූණක් තියෙන එකෙක් සර්වන්ට්ට ගහලා නෝන්ඩි උනා. ඒ කාලේ එකෙක් විත්තිකාරයගේ ගෑණිට කෙලලා විත්තිකාරයගෙන් ගූ පාර්සලෙකින් කෑවා.

      ඒත් නීති හදන තැනත් මෙහෙම නම් කට කියන්නද අෆ්පා...

      Delete
  5. කාලෙකට කලින් දිවංගත වූ ගාමිණී දිසානායක කියන බුද්ධිමත් උගත් පාර්ලිමේන්තු මංත්‍රීවරයා එක් වරක් අප හමුවේ ඉතා වටිනා කතාවක් කිව්වා මට අද වගේ මතකයි. එතුමා කියනවා, පාසලක පලමු පංතියේ ඉන්න සිසුන් අතරින් සියයට දෙක තුනක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබනවලු, එතනින් ඉතිරි වන තව ටිකක්, රටේ පාලනයට හවුල් වෙන රජයේ රැකියා වලට එනවලු, තව ටිකක් ගුරුවරු ආදී රැකියාවලට එනවලු. තව ටිකක් පුද්ගලික අංශයේ රැකියාවලට යනවලු. ඔහොම ඔහොම ගිහින් අන්තිමට කිසිවක් නැතුව ඉතිරි වන සියලු විභාග අසමත් අය ගමේ ඉන්න ගමන් කසිප්පු පෙරල, චන්ඩි වැඩ කරල, හොරකන් කරලා කොහොම හරි ගානක් හොයනවලු අර උගත් සෙට් එක ඉගෙන ගන්න කාලෙම. අන්තිමට උන් ඉගෙන ගෙන එද්දි මෙන්න අර පංතියේ අන්තිමයා වුන සෙට් එක ඉන්නවලු අර සියල්ලෙන් හම්බ කරපුවා වියදම් කරලා පාර්ලිමේන්තු ඇවිත් (එතුමා එදා අවංකව පිළිගත්තා ඒකට එතුමත් වගකිව යුතුයි කියලා )...... ඕක තමයි හැමදාම වෙන්නෙ. ඉතින් මුන්ගෙන් සදාචාරෙ බලාපොරොත්තු වෙන අපිට ගහන්න මඩු වල්ග මදි.

    ReplyDelete
    Replies
    1. ගාමිනිලා තමයි අමාත්තන්ස ඇතුලේ බෙඩ් රූම් හදලා මේවා පටන් ගත්තේ... අබිසාරිකාවන්ට පඩිත් එක්ක ජොබ් දීලා....

      Delete
    2. අනේ මෙයා එයා මහවැලි අමාත්යාන්සේ පැදලා පැදලා ඊට පස්සේ බෝතලේ වලව්ව පැත්තේ අස්සයෝ පැද්දා. දැන්නං මට වඩා දවස් තුනහමාරක් බාල වයසක පෙනුමෙන් ඉන්නේ.

      Delete
    3. කෝකත් එකයි. අර පක්ෂෙ මේ පක්ෂෙ කියල නෑ. අර වයස මේ වයස කියල නෑ.මැරුණු උනුත් එකයි..ඉන්න උනුත් එකයි.

      Delete
    4. ගාමිණී දිසානායක සමග ඒ දිනවල සාකච්ඡාවලට ගියේ යූඇම්පීයට අනුබද්ධ සමවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් නේද?
      ;-)

      Delete
  6. මාතේ වැඩේ කන්න හදන්නේ...මචෝ ඔය කාන්තා මන්ත්‍රී සෙට් එක අයින් කරලා අලි සෙට් එකට රිසි සෙට් එකක් පත් කරගන්න කරපු සෙල්ලමක්....උඹත් එක්ක බෑනේ හොයන්නේ බලන්නේ නැතුව මේවා පබ්ලිෂ් කොරනෝනේ...!
    තා එකක්....තා නාකියෙක්...හෙහ්..හෙහ් මීටාමතරව මොනාද තව අලුත් වචන තියෙන්නේ..?

    ReplyDelete
    Replies
    1. වෙන්නත් බැරි නෑ අර කිව්වා වගේ...

      තා කියනෙක ජාතියේ අප්පච්චිගෙ (මහින්ද මහත්තයගේ)
      එයිටාමතරව අපේ අප්පච්චිගේ...

      Delete
  7. //පාතාල කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනාවාම මේවා මහා පුදුම දේවල් නෙමේය. //
    නෑ ඕක වෙලා වෙලා තියෙන්නේ මේ මේ නිසා විතරක් නෙවි..... නිලියන්, නිරුපිකාවන් පාර්ලිමේන්තුවට යාමත් තව හේතුවක් නිසා

    ReplyDelete
    Replies
    1. එකඟයි. රටේ ඉන්න බඩු ඔක්කොම පාර්ලිමේන්තුවේ.

      Delete
    2. හරි අපි කියමුකෝ කෙලින්ම පිටකොටුවේ ගනිකාවක්ය කියලා, ඒත් එකෙකුටවත් බෑ නේද මේ වගේ ලිංගික හිංසන කරන්න. ඕන එකක් බඩුවගේ කැමත්තත් එක්ක කාමේරේක කරගත්තට අවුලක් නෑ... උඹේ කොමෙන්ට් එකෙන් පේන්නෙත් අර නාකින්ගේ මානසිකත්වයමයි.. වෙද මහත්තයා නම් අවුලක් නෑ.. එයත් මාතලන් වගේම නාකියිනේ....

      ගනිකාවකටත් අභිමානය කියලා එකක් තියෙනවා.. වේස බල්ලන්ට වගේම...

      Delete
    3. අපොයි නැහැ මාතලන්. මමත් කියනවා ඕනෙ එකෙක්ට ඕනෑ එකක් කර ගත්තට කමක් නැහැ දෙන්නගෙ කැමැත්තෙන්. හැබැයි සමහර අයගේ නිල් අපි කොල්ලො කාලෙ බලල තියනවා. අලි සයිස් කලු හුංගො එක්ක දඟලනවා.ඒත් උන්ටත් අභිමානයක් තියන්න ඕනෙ කියන කතාව නම් මමත් පිළිගන්නවා.

      Delete
  8. ඔය ලිංගික හිංසනය වාර්තා වෙන්නෙත් පොෂ් උන්ට උනාම විතරද මන්ද.
    අපේ අම්මලගෙ ගමේ බෝතලේ කෙල්ලො, ගෑනු ඕනෙ තරම් හිංසනය වෙනවා.
    ඒත් උන් ඒව විඳගෙන ඉන්නවා ඒක ගෑනුන්ගෙ උරුමය කියල හිටං .

    ReplyDelete
    Replies
    1. ගම් වල ගෑණු නෙමෙයි බං ඕන ගෑණියෙක් කැමැත්තෙන් අතවරවලට ලක් වෙනවා නම් අවූලක් නෑ.. ඒත් ඔක්කෝම ගෑණූ එහෙමයි කියලා හිතන එකයි වැරදි..

      Delete
  9. තල වපුරල අපි මුං ඉල්ල ඉල්ල අඞනව.

    ReplyDelete
    Replies
    1. ඔතන නම් වැපිරුවේ මුං.. ඒ නිසා දුකක් නෑ...

      Delete
  10. මමනං හිතන්නේ දියවන්නා කැන්ටිමේ අර, අර පෙති තියනවා. කුරුනෑගල දිස්තිරික්කේ එකෙක් එව්වා ගහලා, නේස් මිසී කෙනෙක් ගේ උදරය මත සෙත්ත පෝච්චි වුනානේ මේ පහුගිය කාලේ.

    ReplyDelete
    Replies
    1. වත්තල පැත්තේ නාකි අලියෙක් ඕවා වැඩිපුර ගහලා ගිනි විජ්ජුම්බරයක් උනාය කියලා ඒ පැත්තේ වේසා කොල්ලෝ කියනවා මං අහගෙන...

      Delete
  11. සිංගප්පූරුවේ වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්ලු. සිංගප්පූරු කාන්තාවක් ලංකාවේ ටී ශර්ට් එක ඇඳගෙන ඉඳල තියෙනවා ඒකෙ ලියල තියෙන දේ ගැන තේරුමක් නැතුව. ඒ ටී ශර්ට් එක අර කෞශල්‍යා ප්‍රනාන්දු හේ අලුත් වේදිකා නාට්‍යය ප්‍රමෝට් කරන්න බෙදපු ටී ශර්ට් එකක්ලු. එකේ ගහල තිබුණේ "දුටු තැන අල්ලනු" කියලලු.

    ReplyDelete
    Replies
    1. හුටා... ඒකත් එහෙමෙයි...
      මෙහේ එකේ මොකෑ දන්නේ නෑ තත්තේ...?
      රනිල භෝගයක් නම් වෙන්ට බෑ කීයටවත්..

      Delete
  12. පාලකයෝ කව්රු උනත් එකයි, ඇබිලිපිටියේ පොලිස් කේස් එක බලන්ඩ, මොන පාලනේ ආවත් වෙනසක් නැ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ වැඩේ ලේසි වෙයි කියලා....

      Delete
  13. ආතල් එකක් නැත්තෙමත් නෑ

    ReplyDelete
    Replies
    1. මොනවද කරලා තියෙන්නේ කියලා අහනවා හිටං

      ඔය තියෙන්නේ කොරලා හිටං

      Delete
  14. අලුත් දේවල් නොවේ...
    පලමු පාර්ලිමේන්තුවේ උන් මොලමුරේලා, කොතලාවලලා අමතක නොකරනු!

    ReplyDelete
    Replies
    1. උන් ඉනටර්නැසොනල් පොරවල් තමයි...

      ඒත් පාර්ලිමේන්තුවේවත් මහ පාරේවත් ඕවා කොලේ නෑ නේ...

      Delete
  15. කෝකත් එකයි. අර පක්ෂෙ මේ පක්ෂෙ කියල නෑ. අර වයස මේ වයස කියල නෑ.මැරුණු උනුත් එකයි..ඉන්න උනුත් එකයි.

    ReplyDelete
    Replies
    1. ජෙප්පො නම් එහෙම කියලා කියන්නේ...

      Delete
  16. හිරුනිකා මෑනියන්ටත් මෙව්ව උනාද දන්නෑ.උනත් ගනන් ගන් නැතිව ඉන්න ඇති නේ. මෑනියෝ එව්වට කැමතියි කියන්නේ...

    ReplyDelete
    Replies
    1. එයාට කිට්ටු කොරන්න බය ඇති....

      Delete
  17. ඕවත් වැඩ ද මල්ලි මේවත් වැඩද

    https://www.youtube.com/watch?v=55bas_dN9Tg

    මාරයි ඔයි මුන් ඇත්ත ටම අඩනවානේ

    ReplyDelete
    Replies
    1. හැම එකාම පඩත්තලයෝ නෙමෙයි නේ...

      Delete
  18. කාන්තාවන් වෙනුවෙන් නිර්භීතව හඬ නඟනවයි කියන පඩි සහ දීමනා ලබන ඇම්.පී ඇන්ටිලා තමුන්නෙ අයට වෙන එව්වට වත් හැන්සාඩ් ගත වෙන්න කතා නොකරන එකේ හුදී ජනයාට ඉතින් ලාම්පු සංවේගෙන් බලා ඉන්න තමයි වෙන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක හරි මුන්ටත් මෙහෙම නම්, අම්මට සිරි ලංකාවේ ගෑණුන්ටයි ගැටිස්සියන්ටයි අබ සරණම තමා

      Delete
  19. වැදගත් මහත්වරුන් නැතුව, පාතාල කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනාවාම මේවා මහා පුදුම දේවල් නෙමේය.+++++++

    ReplyDelete
    Replies
    1. මහත්මයෙක් කියන්නේ, වනචරයෙක් උනත් ඒවා ඉවසගෙන ඉන්න පුළුවන් උන්ට..

      Delete
  20. ///මධ්‍යම පලාත් සභාවෙ එකෙක් සිංගප්පුරූවේදී ලිෆ්ට් එකක් ඇතුලේ කාන්තාවකගේ තනේ මිරිකලාය. ///
    ඒ ලංකාවේ කාන්තාවක්ම වෙන්න ඕනේ...
    මොකෙක් උනත් සිංග පොලෝසියට කිව්වනම් නියමිත දඬුවම අඩුවක් නැතුව අරගෙන දෙන්න තිබුනා...
    ලිෆ්ට් ඇතුලේ අනිවාර්යයෙන්ම CCTV කැමරා තියෙන නිසා අවුලක් නැතුව සාක්ෂිත් තියෙනවා...
    කොහෙද මුන්ට මොළේ කලඳක් නැහැනේ...

    ReplyDelete
    Replies
    1. එහේ ගහන්නේ මඩු වල්ගෙන්ද පුතේ....

      Delete
  21. එන්රික්ට බ්‍රා එකකින් දමා ගැසීමේ අරමුණ දැන් පැහැදිලියි.
    ඒ ක්‍රියාව කල අයගේ අරමුන ඊ.ඒ.පී. එදිරිසිංහ ආයතනයට පාඩු සිදුකිරීමයි.
    මේ වනවිට කේ. කේ. ප්‍රදර්ශනයේ ටිකට් විකුණා ගැනීමට නොහැකිව ඊ.ඒ.පී. එදිරිසිංහ ආයතනය අපහසුතාවයට පත්ව ඇති බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. එදිරිසිංහ නෝනා මැරිලා තුන් මහේ දානෙට වෙන්ටෑ ගෙන්නන්නේ...

      Delete
  22. ලංකාවෙ ඉන්න කලු කැත බඩු දැකල දැකල සිංගවල ලස්සන කෑල්ලක් දැක්කම කාටද මිරිකන්න හිතෙන්නෙ නැත්තෙ. මේකට අපේ සංස්කෘතියටයි හැදියාවටයි බැනල වැඩක් නෑ. හේතුව මේකයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සුදු බඩු දැකලම නැතෙයි... කහ කෑළීත් ඉන්නවා ඕසෙට.. ඒ ඇරෙන්න මූණ ඉතරක් සුදු උනුත් ඕන තරම් ඉන්නේ පුක සුදු වෙන කිරීම් ගාලා...

      Delete
  23. //කොහොමත් කාන්තා හිංසන අලි පාටියෙන් වෙනවා වෙන්න බැරිය. ඕන් අර දයාසිරි කිව්වා වගේ තරුණ මන්ත්‍රි කෙනෙක්ට හිරිහැරයක් වෙලා කිව්වානම් ආයේ දෙකක් නැතිව අලි පාටියේ කේස් එකක් වෙන්න ඕනාය.//
    හම්බේ........මේකා හීං නූලෙං ගහන රඟ!

    ReplyDelete
    Replies
    1. දයාසිරියා එහෙම කිව්වා නේ බං ඒ කාලේ... නැතුව ඉතින් අපි දන්නවය ඕවා....

      Delete
  24. MACHOOO (Maathe) matanam allalama giya padaththala kathawa thamai meka: //හොඳ වෙලාවට එංගලන්තේ වගේ නැතිව අපේ හැම එකාටම ඉඳගන්න සැප පුටු තියෙනවාය. හදිසියේ හරි හිටගෙන ඉන්න තිබුනා නම් මුන් ජැක් ගහන්නත් පුළුවන්ය.// (thaniyama hina wenakota geni ehuwa adath oheta badu banisda kiyala hitan)

    ReplyDelete
    Replies
    1. ගහන එක ගහනවා ආයේ දෙකක් නෑ.. කෝච්චිවල මාල කඩපු උනුත් ඉන්න පිස්සන් කොටුවනේ...

      Delete
  25. http://www.lankaenews.com/news/3365/si

    (ලංකා ඊ නිව්ස් -2016.ජන.18, ප.ව.5.30) "දියවන්නාවේ මන්ත්‍රිවරියන්ට ලිංගික හිංසන" යන ප්‍රධාන සිරස්තලය යටතේ රාජපක්ෂ ගැති ජඩමාධ්‍යයක් වන රිවිර පුවත් පත අද දිනයේ පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බව කතානායකවරයාගේ මාධ්‍ය ලේකම් චමින්ද ගමගේ මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසයි. රිවිර ප්‍රවෘත්ති කර්තෘ සිසිර පරණතන්ත්‍රී නමැත්තාගේ අනුදැනුම මත එම අසත්‍ය ප්‍රවෘත්තිය ලියා තිබුනේ ප්‍රසාද් ජයවික්‍රම නමැති පුද්ගලයෙකි. කතානායක වරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    අද දින (18) "දියවන්නාවේ මන්ත්‍රිවරියන්ට ලිංගික හිංසන" යන සිරස්තලය යටතේ ජාතික පුවත්පතක පලවූ වාර්තාව සම්බන්ධවයි

    ඉහත සඳහන් වාර්තාව පිළිබඳව ගරු කථානායකතුමා දැඩි අවධානය යොමු කර ඇති අතර, අද උදෑසනම ඉහත කාරණය පිළිබඳව පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ වග කිවයුතු බලධාරීන් වෙත කිසියම් මන්ත්‍රිවරියක් විසින් කර තිබේදැයි විමසා බලන ලදී.

    දැනට එවන් පැමිණිල්ලක් එම කිසිවෙක් වෙත ලැබී නොමැත. එමෙන්ම ගරු කථානායකතුමා හෝ නියෝජ්‍ය කථානායකතුමා වෙත ද දැනට එවන් පැමිණිල්ලක් ලැබී නොමැත. කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් සොයා බලනු ඇත.

    ReplyDelete
    Replies
    1. Nice to see MR fans endorsing Lanka e News.

      Delete
    2. // Nice to see MR fans endorsing Lanka e News. //

      Endorsing and "Citing" are two different things mate ......

      Delete
    3. Nice. Hope you cited them at the time LEN was critical of MR regime buddy...

      Delete
    4. // Nice. Hope you cited them at the time LEN was critical of MR regime buddy.. //

      no way!
      I am a very partial fellow....
      why should I use LEN stuff to attack MR? I only use those filth to attack Yahapaalanea....


      Delete
  26. වැඩක් කර ගන්න, කතාවක් කර ගන්න බැරි නාකි සෙට් එකක් ඉන්නේ බැළුවම නම්.
    මේවට නම් ඉතින් බලාගෙන යද්දී සූරයෝ.

    ReplyDelete
    Replies
    1. 60 නෙමෙයි 80 පැන්නත්, ඒවට නම් ගැජට් එක රෙඩි...

      Delete
  27. සිංගප්පූරු කෙල්ලො පට්ට ලස්සනයි. අපේ කෙල්ලන්ට හිතන්නවත් බෑ ඒ ලස්සනට ගහන්න.

    ReplyDelete
    Replies
    1. අපේ කෙල්ලොත් කියන්නේ ඔය කතාවේ අනික් පැත්ත...

      Delete
    2. ඒ උනාට ලංකාවෙ කොල්ලො ඇති තරං සින්ගප්පූරු චීන තායි ජපන් කෙල්ලො සෙට් කරගන්නව. ඔහොම රටක කොල්ලෙක් ඉන්නවද ලංකාවෙ කෙල්ලෙක් දාගත්තු. සුද්දියො කොල්ලො ගහන්න එනව ලංකාවට උණවටුන පැත්තෙ ඇති තරං ඉන්නව. ඒත් ලංකාවෙ බඩු ගහනවද සුද්දො කවදාවත් නෑනෙ. සංචාරක කර්මාන්තෙ ඉන්න මාතලං මේව දන්නව ඇතිනෙ.

      Delete
  28. සිංගපූරු වල කෑලි දකිනකොට සිංහලේ කකියනව යකෝ. යකුනේ සිංහ ලේ තියන ළමයි හදන්න හිතෙනව උන් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි එහෙම මක්කා හරි කොරන්න තිබුනේ... ඒත් ඒ මනුස්සයා අබෝසන් එකක් කරගන්නවාමයි. මොකෝ පොඩු එකා ඉපදෙන කොටම හූ තියාගෙන නේ එන්නේ..

      Delete
  29. චැක්! මේ මධ්‍යම පලාත් සභාවෙ එකා තනේ මිරිකලා විතරද? ඔය ගමනට යවන්න තිබුනේ මාගම්පත්තුවේ හරි වත්තල හරි එකෙක්. එහෙනම් මෙලහකට ඔය ගෑණු මනුස්සය ක්ලීනික් යනවා. පාලිමන්ට් කේස් එක ගැන මට තියෙන එකම ප්‍රශ්නේ ඇයි මෙච්චර පරක්කු උනේ කියන එකයි.

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. සෙට් එකටම එක්කාසු වෙල ලිෆ්ට් එක ඇතුලේ රේප් කොරන්න තිබ්බේ. අපේ සිංහ ලේ වල බලේ පෙන්නන්න.. ඉස්ටිකර් ගහගෙන උන්නට පොන්නයෝ කියලා නේ නැත්නම් හිතන්නේ..

      Delete
  30. Dumb idiot..Should have gone to Geylang...Then again , this is a Lankan politician , so we could not expect them to google and find the brothels.
    Also they are accustomed to free/forced sex.

    ReplyDelete
    Replies
    1. They are having brothels. I think, that is the problem.

      Delete
  31. ඉතින් රටේ සභ්‍යත්වය,හැදියාව,විනය ගැන කතා කරන උන් ඉන්න තරමක් ඉන්නෙත් ඕකේනේ හිටං.

    ReplyDelete
    Replies
    1. එයාලා නීති හදන අය නේ... අපි තමයි ඒවා ක්‍රියාත්මක කොරන්න ඕනා...

      Delete
  32. mantree wariyan babaala neweine, ai awasya kriyamaarga noganne.

    pabala roosylath diyawannawe nathikota.

    ReplyDelete
  33. mantree wariyan babaala neweine, ai awasya kriyamaarga noganne.

    pabala roosylath diyawannawe nathikota.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගීතගේ බලපිටි කට තියෙන්නේ මක්කා නැති උනත්.. දෙන්න තිබ්බේ බලපිටි භාෂාවෙන්ම

      Delete
  34. https://www.facebook.com/The-Theory-Of-Human-Instincts-1449859808601539/timeline pl check this link Thanks

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න

      Delete
  35. තනයක් මිරුකුවා කියලා ඒ කෙල්ල බඩ වෙනවද ආයුබෝවන්ඩ (ප්රශ්නාර්තයක්) අනික අපි ඒ මන්ත්‍රීතුමගෙ අසහනේ තෙරුන් අරන් ඒවා ඉදිරියට සිද්ද නොවෙන්ට පහසුකම් දෙන්ට ඔන හිටං (තිත් දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete
    Replies
    1. ඒක හරි... එයාලට තව තවත් පහසුකම් සලසා දෙන්න ඕන...

      Delete
  36. මටනම් පුදුමයි මාතලන් ගැන...උඹට මේ කාලකණ්නි රටේ වෙන දේවල් ලියල ලියලම එපා වෙන්නෙ නැද්ද...මටනම් ඔලුව කුරුවල් වෙනව මේ වගේ ලිපියක් කියවල ඉවර වෙනකොට සහ කමෙන්ට්ස් ටික කියවල ඉවර වෙනකොට...අපේ රට මේ තරම් කාලකණ්නිද බං...කොහොම වුණත් නිවැරදි දේ හැකි උපරිම උත්සාහයෙන් පෙන්වල දෙනවට උඹට උපහාරය... අසංක

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ... ඉස්සර මාතලන් ආතල් ගන්න, මල් ගහනවා, මධු පානය කොරනවා, සිකැරට් ගහනවා, දැන් ඒ කිසි දෙයක් ඕන නෑ... උදේට ටී වී එකයි පත්තර ටිකයි බැලුවාම මාරම ආතල් එකක් තියෙන්නේ..

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  37. //////////දැන් මූට සිංගප්පුරූවේදි ගහන්නේ, මඩු වල්ගෙන්ද කියා තාම නිව්ස් එක ආවේ නැතිය./////////

    සිංගප්පූරුවේ දෙන්නේ වේවැල් කසාය.... මතකනේ අර එක සැරයක් ඇමරිකන් කොල්ලෙකුට වේවැල් කසාය දුන්නා සිංගප්පූරුවේ තාප්පවල තීන්ත ස්ප්‍රේ කළා කියලා...

    https://en.wikipedia.org/wiki/Michael_P._Fay

    ReplyDelete
    Replies
    1. මෙන්න සිංගප්පූරුවේ වේවැල් කසාය දෙන හැටි:

      https://www.youtube.com/watch?v=fxWg6JDoRFs

      Delete
  38. මුල්ම වැරැද්ද කලේ අපි කොට අපිටම මඩු වල්ගෙනුයි ගූ ඉලපතෙනුයි තලා ගත්තොත් නරකද??????//

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න