.

.

Jan 19, 2016

විගා, කරුණාකර සිංහල ඉගෙන ගන්න - Viga, Please learn Sinhala

 
 
මේ මළදානේ ගැන ලියන්න හිතාගෙන ඉන්න අතරේ, එංගලන්තයෙන් හොඳ නිව්ස් එකක් අද උදේ ආවේය. කේස් එක විගාට හින්ගල ලියුම් එන එකය. විගා කියන්නේ උතුරේ මහ ඇමතියාය. ඒ  කියන්නේ ඉන්දියාව  13 වැනි සංසෝධනය හරහා, අම්මට සිරි ලංකාවට බලෙන් පටවාපු සුදු අලියාගේ ඇත් ගොව්වාය. ඕකේ ඉන්න මහ ඇමතියාගේ ඉඳන්, හැම එකාම කෙලින්නේ පිස්සුය. උන්ට පිස්සු කෙලින්න සල්ලි ගන්නේ අපෙන්ය.
 
ඊයේ පෙරේදා රනිල් ලොක්කායි, සැටලයිට් නෝනායි, එංගලන්තෙද කොහේද බටහිර කුමන්ත්‍රණ කාර තානාපති උන්නැහේකුයි පොන්ගල් කන්න යාපනේ ගියේය. රට කරවන ලොක්කත් යන්න ඉන්නවයි කිව්වට, බොදු බල සේනාවත් එක්ක හරි සෙට් වෙලා, මහින්දගේ දේසප්පෙරේමී රෝල් එකට බලෙන් ඇන්ටර් වෙන්න ඉන්න නිසාද කොහේදෝ, උන්නැහේ වැඩේ මග ඇරියේය.
 
සුද්දත් උන්න නිසාදෝ කොහෙද, විගා හැමදාම ගහන බයිලේ එදත් ගැහුවේය. හමුදාව එයාගේ ඉඩම බලෙන් අල්ලා ගෙන ඉන්න එකයි. අවතැන් වෙච්ච උන් තාමත් ඉන්න එකයි, එහේ හමුදාව ඉන්න එකයි, අරකයි මේකයි ඔක්කෝම අතරේ, ළොකුම ළොකු ප්‍රශ්ණයක් වෙලා තිබුනේ, එයාට කාගෙන්දෝ හින්ගලෙන් ළියුමක් ආපු එකය. ඕකට දෙන්න ඕන උත්තරේ ඊයේ කැමරන් ලොක්කා දීලා තියෙනවාය. එයා කියන්නේ මුස්ලිම් ගෑණුන්ට ඉන්ගිරිසි ඉගෙන ගත්තේ නැත්නම් ආපහු ආපු අතක් බලාගෙන යන්න ලෑස්ති වෙන්නෙයි කියලාය. ඉන්ගිරිසි දන්නේ නැත්නම් අයිසිස්ලාගේ පච වලට ඉබේම අහු වෙනවා කියලාය.

<<Muslim women must learn English or risk deportation: British PM>>

ඕක එංලන්තෙට ඉතරක් නොව මෙහේටත් අදාලය. අපේ උනුත් අපේ තාත්තලාගේ කාළේ වගේ ඉන්ගිරිසි අජ්ජාපනේ ලබාගෙන උන්නා නම්, 21 වන සියවසේත් අම්මට සිරි ලංකාවේ ගල් වැද්දෝ ඉන්නේ නැතිය. අපේ රටේ ලේඛකයෙක්වත් ළෝකේ පරසිද්ද නොවෙන්නේ, කරන කෙහෙල්මල් ඔක්කෝම හින්ගලෙන් කොරනා නිසාය. ශ්‍යාම්යාම් සෙල්වදොරේ වගේ එකෙකුට ඉතරක් සම්මානයක් දෙකක් හම්බ වෙන්නේ ඒ නිසාය. මේ බන්ඩාරනායක කියනා කාලකන්නි දේශපාලඥයා ලංකාවට කරපු ළොකුම විනාශයය.
 
2012 ජන සංගනනේ, නොහොත් සෙන්සස් ඇන්ඩ් ඉස්ටැටිස්ටික් අනුව මේකේ ඉන්නේ 11.1% වූ දෙමළ සැට් එකක්ය. එතකොට මුන් නිසා අනික් ඔක්කෝම දෙමළ ඉගෙන ගන්න ඕනය. මේවා දෙමළාගේ වැරදි වලට වඩා  හින්ගල හා මරක්කල උන්ගේ ගොන්කම්ය. රටේ අති මහත් බහුතරය මුන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕනය. දැනටමත් උගන්වනවාය. එන එන බටහිර කුමන්ත්‍රණකාර සුද්දෝ සුද්දියොත් අහන්නේ, දෙමළ ඉගෙන ගන්නේ නැත්තේ ඇයි කියලාය. උන්ට දෙන්න ඕන උත්තරේ මහා බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරන් දීලා තියෙනවාය.
 
සුද්දා ගිය දවසේ පටන් මේ 11% ට, 50/50 ඉල්ලනවාය. ඊට පස්සේ පිරබාහරන් රටෙන් 1/3 කුයි මුහුදු සීමාවෙන් 3/4 කුයි ඉල්ලලා, නිවන් යවනකම්ම රට කෑවේය. වෙල්ලාල කුළයේ උන් ටිකට මෙහේ හින්ගල හමුදාවෙන් ගේම දීලා ඉවර කොලායින් පස්සේ, හින්ගල හමුදාවම ගාඩ් එක දාගෙන බේරාගෙන උන් බමුණු කුළේ උන් ආයෙත් කල එළි බැහැලා, ඒ පාර ලංකාවටම දෙමළ උගන්නන්න ට්‍රයි කොරනවාය. උතුරු නැගෙනහිරට ස්වයං වින්දනේ යෙදෙන්න ඉල්ලනවාය.
 
රනිල් ලොක්කා අනෙක් ඒවාට කන පැලෙන්න උත්තර දුන්නත්, මේකට උත්තරේ හැටියට කිව්වේ ට්‍රාන්ලේටර්ස්ලා පත් කොරනවා කියලාය. ඒත් දෙන්න තිබුන උත්තරේ ඒක නෙමේය. කැමරන් ලොක්කා දුන්න එකය. ඒ නිසා රනිල්ට, චන්ද්‍රිකාට, මහ කොමසාරිස්ට තියා, අපේ කම ගැන මහා ඉහළින් කතා කොරන සිරිසේන වගේම, ජාතියේ අප්පච්චි වන මහින්ද ගොයියා තියා, උන්දැගේ දෙසප්ප්පෙරේමී පුත්තුන් වන, විමලේ හා ගොම්මන්පිලයාට තබා, බෙංගමුවේ ආලවක හා නාථ දෙයියන්ගේ බාල මල්ලි වන නලීන් ද සිල්වාටවත් කෙලින් කියන්න බැරි දේ මාතලන් කියනවාය.
 
විගෝ උඹට හින්ගල තේරෙන්නේ නැත්නම් අපිට කොරන්න දෙයක් නැතිය. උපන්දා පටන් කොළබට වෙලා උන්න ඔහේට හින්ගල නොතේරෙන්න ඔහේ බබා වෙන්නත් ඇතිය. ඔහේට සංහිදියාව ගැන අබ මල් රේණුවක මෙව්වා එකක් තියෙනවානම් කොරන්න ඕනා අපිට දෙමළ උගන්නන්න එන එක නෙමේය. ඔහේගේ උන්ට හින්ගල උගන්වන එකය. එතකොට වැඩේ මීට වඩා ලේසිය. සාධාරණය, හැදියාව කියන්නේ ඒකටය. ඔහේ නඩු කාරයෙක් නිසා යුක්තිය කියන්නෙත් ඕකටය.

එහෙම දෙයක් කරන්න පුළුවන් නම්, මහා ජාතියේ පට්ට ජාතිවාදින් උනත් ඔහේලාගේ අනෙක් ඉල්ලිම් ගැනත් සාධාරන ලෙස බලන්න පටන් ගන්න පුළුවන්ය. හින්ගල දන්නේම නැත්නම්, මැරෙන්න කලින් හරි, රනිල් දෙමළ දන්නවා වාගේ, වාසුදේව පකයාගෙන් හරි හින්ගල ඉගෙන ගන්නවා නම්, ඔහේටත් මේ රටටත් බොහෝ වැඩ දායකය.
 
මොකෝ ආයෙත් වෙල්ලාල කුළේ උන් ඔහේලාට ගේම දෙන්න සැට් උනොත් ඔහේලා බේර ගන්න වෙන්නේ දෙමළාට නොව අපේ උන්ට නිසාය.
 
මේක කියවලා මාතලන් ජාතිවාදියෙක් කියා මොහොතකටවත් හිතන්න එපාය. මොකෝ මාතලන්ට ඔක්කෝම උන් මනුස්සයෝය. මාතලන් විප්‍රවාසේ ඉන්න කාළේ, ඒ රටවල උන්ට හින්ගල ඉගෙන ගන්න කිව්වේ නැතිය, මාතලන් උන්ගේ භාෂාව ඉගෙන ගත්තේය. ඒ රටවල බහුතරේ උන්නේ හින්ගල උන් නොවන නිසාය.

ඒ වාගේම මැද පෙරදිග, අරාබී කාරයන්ටත් වඩා ඉන්නා ඉන්දියන් කාරයෝ සම අයිතිවාසිකන් තියා, හින්දියෙන් හරි උන්ගේ භාෂාවලින් වැඩ කොරන්න ඕනා කියා ඉල්ලන්නෙත් නැතිය. මැලේසියාවෙ උන් ඉල්ලන්නෙත් නැතිය, සිංගප්පූරුවේ උන් ඉල්ලනෙත් නැතිය.ඒංගලන්තේ කැනඩාවේ ජරමනියේ ස්වීඩන් ගියාමත්, උඹලාට ලියුම් එන්නේ දෙමළෙන්ද කියා, ඔහේ දන්නේ නැත්නම් ඒවායේ ඉන්න උන්ගෙන් හෝ අසා දැන ගන්නා එකත් හොඳය.

ඒ වගත් මෙසේය..

117 comments:

  1. අද නම් බඩුම තමයි.. මම එක...හැක් ...හැක්..

    ReplyDelete
  2. උතුරේ හෝ නැගෙනහිර වගේම දකුනෙත් තියන්නෙ එකම ප්‍රශ්නේ, උතුරේ වුන් ඒකට නැඟී සිටිනවා. අපි තාම මහජාතිය කියන මිත්‍යාවෙන් ඔලුව උදුම්මාගෙන ඉන්නවා. නමුත් සැම එකතු වෙලා අපේ මූලික ප්‍රශ්නෙ ඇති නැති පරතරය අඩු කරන්න උත්සහයක් නැහැ. ජාතිවාදීව හිතලා උන් උන්ගෙ ප්‍රශ්නෙ විසඳගත්තාවේ කියලා සැනසෙනවා. නමුත් අපි කළ යුත්තේ ඒක ද? අනික රටක ජාතික භාෂාව හැමෝම දැනගත යුතුයි. ඒ වගේම ප්‍රාදේශීය භාෂාවලින් එකක් හෝ දැන සිටීම වැදගත්. තව ජාත්‍යන්තර භාෂාවක් දැන සිටීම අත්‍යාවශ්‍යයි. මේ ප්‍රශ්නය ඇති කළ සෙවල බණ්ඩට සාප වෙනවා.
    විගා කියන්නෙ නොම්මර එකේ අවස්ථාවාදියෙක්. අනික වාසු මස්සිනා එක්ක හවුලේ ගහන ගේමක් කියලා මට පොඩි සැකයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. සැකයක් තියා ගන්න එපා. ඒක තමයි අමු ඇත්ත..

      Delete

    2. ඇත්ත................පකයා එක්ක සෙට් වෙලා අදින ගේමක්.........

      Delete
    3. ඔය කිව්වෙ නාකි තකතීරුවා. විග්නෙශ්වරන්ලා ජාතිකවාදී නායකයො. වාසු මස්සිනා උනා කියලා තමන්ගෙ ජාතිය පාවලා දෙන්න ඌ උබ වගෙ අවජාතක ස්ව්යන් වයිරයකින් පෙලෙන අදබාල හීනමානී තකතීරුවෙක් නෙවෙයි.

      Delete
    4. වාසුගේ මේකට සම්බන්ධයක් නැහැ. වාසු කියන්නේ බලය බෙදීම, දෙමළ බෙදුම්වාදය කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක් ඇති යල් පැන ගිය වාමාංශිකයෙක්. තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් මරා වැනි තක්කඩියකුගේ සාටකයේ එල්ලී චරිතය විනාශකර ගත් අයෙක්. විග්නේශ්වරන් ඉන්නේ බල අරගලයක. ඔහු ටී.එන්.ඒ සංධානය තුල බලය අල්ලාගැනීමටත් දමිළ ජනතාව ආකර්ෂනය කරගැනීමටත් වඩාත් ජාතිවාදී වෙමින් පවතිනවා.

      Delete
  3. අනේ මන්ද.......කාට කියන්නද.....මෙව්ව .....

    ReplyDelete
    Replies
    1. කැමරන්ට කිව්වා නම් හරි...

      Delete
  4. මාතලන් අපේ අම්මලගෙ ගමේ බොතලේ හිටපු වසීම් නානයි වත්තෙ මුරට හිටපු සෙල්ලයියලගෙ පවුලෙ උනුයි නම් අපූරුවට සින්හල කතා කෙරුව.
    සෙල්ලයියගෙ දුවත් එක්කත් මම සින්හලෙන්මයි කත කලේ.

    ReplyDelete
    Replies
    1. කතා කොලා ඉතරනේ... වෙන මක්කත් කොලේ නෑ නේ...

      Delete
  5. දැන් බලහං මේ පෝස්ට් එක සිංහලෙන් ලියල, විග්නේශ්වරන් ගොයියට මේක තේරෙන්නෙ නෑනෙ.
    මේ රටේ විදිහට හිටපන් නැත්නම් උඹලට කැමති දේවල් තියන රටකට පලයන් කියන්ඩ කොන්ද පන තියන නායකයෙක් හිටියෙ නෑ, ඉන්න එකකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. හිටපු මහා අයියත් බය එකේ අනික් උන් ගැන කුමන කතාද...?

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. විගා බොහොම හොඳට හිංගල දන්නවා...
    විගා එක්ක මගේ කිසි පයුරුපාසානමක් නැත්තෙ ඒ ඇත්තලගෙ ඩීල් හින්ද...හැබැටයි ඩයල් එන සහ ඩයල් එකගේ ලේකම්, මාධ්‍ය සම්බන්ධීකාරක පවා හිංගල දන්නවා....
    මං කියන්නේ බහුතරයට සුළුතරයේ බාසාව ඉගෙනගන්නත් සුළුතරයේ බාසාව ඉගෙනගන්නත් බලකරන්න බැහැ... ඒ මිනිස්සුන්ට තමන් කැමති බාසාව ඉගෙනගන්නත් ඉගෙන නොගන්නත් අයිතියක් තියෙනවා...
    මට මොකෙක් හරි ගණන් ඉගෙනගනින් කිව්වොත් හුද්ද හිංගලෙන් කියනවා.. මට ගණන් අරහං... බාසා ඉගෙනගැනිල්ල අරහං පොරක් ඉන්නත් පුළුවං...
    සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕනෙ බවට මාතලන් අයිය කොහෙත්ම විරුද්ධ නැති බවට මෙන්න කැට...
    මේ වෙලාවේ කරන්න ඕන ඔය ඉන්න එකේක ජාතීන්ට තමන්ගේ පාලනය කරගෙන යන ගමන් රට කොහෙත්ම බෙදන්න බැරිවෙන්න නීති හදාගන්න එකයි

    ReplyDelete
    Replies
    1. හින්ගල තේරෙන්නෙම නැහ්නන්.. ඉගෙන ගන්න කියලයි කිව්වේ.. උන්ට එහෙම කියන්න කොන්දක් නැති මහා ජාතියේ උන් එකෙක්වත් එහෙම නොකියන නිසා කිව්වේ..

      සුළුතරයට ඕනා ඒවා කොරන්න ගියොත් ළඟදිම අරාබිත් ඉගෙන ගන්න වෙයි. මොකෝ උනුත් 9% ක් ඉන්නවා. ඒ ඇර මිලියන දෙකක් මැද පෙරදිග ඉන්නවා එතනත් 10%.. කාළා වරෙන්කෝ.. උනුත් පටන් ගත්තොත්...

      Delete
    2. සුළුතර මහතර නෙවෙයි හැමෝටම නිදහසේ ජීවත් වෙන්න ලැබෙන්න ඕන..

      Delete
    3. දෙමළ මිනිස්සු අතර හින්දු ක්‍රිස්තියානි ගැටුමක් ඇතිවෙලා හින්ද දෙමලෙක් අතින් ක්‍රිස්තියානි දෙමලෙක් මැරුම් කෑ වොත් ජාත්‍යන්නර ප්‍රජාව දෙමල වර්ගවාදයට විරුද්ධ වෙයි එතකම් ජාත්‍යන්තර ප්‍රජාව සිංහලයන්ට විරුද්ධයි.

      Delete
  8. මේක එක රටක් නෙවෙයි මාතෙ... ඊයෙ පෙරේදා නෙවෙයි පොලොන්නරුව කඩාවැටුණ එකදාස් දෙසිය ගණන්වල ඉඳන් උතුරේ වෙන රටක් තිබුණා... කොටින්ම කිව්වොත් හයවෙනි පරා ගෙ කාලේ සපුමල්ව දාල යාපනේ රට ඇල්ලුවාම ඒක පාලනය කරන්න සපුමල්ට සෙම්බගප්පෙරුමාල් විදියට සම්පූර්ණ ඒ රටට මැච් වෙන්න හැඩගැහෙන්න සිද්ධ වුණා... සපුමල්ගෙන් පස්සෙ ආයේ යාපනේ තනියෙං... සුද්දෝ එනකංම යාපනේ තනියෙං...

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹේ පත්තරේ තිබ්බේ විස්තරේ.. අන්තිම රජා ගැන හිටං.. මේවා ඔය හින්ගල ඉතිහාසේ රාවණාගේ කාළේ පටන් දන්න උන් දන්නෙම නැද්ද..?

      Delete
    2. /* සපුමල්ව දාල යාපනේ රට ඇල්ලුවාම ඒක පාලනය කරන්න සපුමල්ට සෙම්බගප්පෙරුමාල් විදියට සම්පූර්ණ ඒ රටට මැච් වෙන්න හැඩගැහෙන්න සිද්ධ වුණා */

      එහෙම නොවෙයි අනිත් පැත්ත නේද?
      සෙම්බකුට්ටි පෙරුමාල් සපුමල් වුනා.
      වෛතිය පණ්ඩාර් වීදිය බණ්ඩාර වුනා.

      Delete
    3. බන්ඩාරනායකම් බන්ඩාරනායක උනා...

      Delete
    4. ඒක ඇත්ත...
      පරා හදාගන්න ගත්ත කුමාරයා තමා පෙරුමාල්... ඒත් එයා හැදුණේ වැඩුණේ සපුමල් විදියට... වනවාසී නිකාය එක්ක සම්බන්ධතා හදගත්තා... ඇත්තටම ඔහු සපුමල් බවට පත්වුණා.. එහෙම කලේ පන්සල් එක්ක සෙට් වුනේ රාජ්‍ය බලය ගන්න... යාපනයේ ගිහින් ආයෙමත් පෙරුමාල් වුනේ එහේ බලය තියාගන්න

      Delete
    5. මල විකාර. ලංකාවේ ඉතිහාසය ගැන මල පොතේ අකුරක් නොදන්න මී හරකෙක් තප්පුලාල තියෙන්නෙ.

      රසික, සෙම්බුක්කුට්ටි කියන්නෙ දෙමල නෙමෙයි මලයාලම් (කේරළ) නමක්. සවෙනි පැරකුම්බා හදාගත් පුත් සපුමල් ගෙ සැබෑ නම ශම්බග (සංස්කෘත වලින් චම්පක). ඔහුව හැඳින්වූයේ ශම්බගප් පෙරුමාල් නමින්. ඔහු දමිල නොව මලයාලම් (නැතිනම් තුළුූ හෝ තෙළුගු මිශ්‍ර අයෙක්) බවයි පිළිගත් මතය.

      වීදිය බණ්ඩාර ගැන විවිධ මත තිබෙන අතර ඔහු සිංහල හෝ මලයාලම්/ වෙනත් දකුණු ඉන්දීය සම්භවයක් ඇති අයෙක්. "වඉතිය" කියා වචනයක් මලයාලම් බසේ නැහැ. එය "වෛදය" (සකු බසින් වෙධ) විය හැකියි. "පණ්ඩාර්" නමින් වචනයක් නැහැ. එය සිංහලෙන් ගත් බණ්ඩාර නම් එකල ප්‍රභූන් ප්‍රචලිතව යෙදූ ගෞරව නාමයක්.

      Delete
    6. උඩුවා මහතාගේ හැසිරීම මනෝ විද්‍යාත්මකව පැහැදිලි කල හැකියි.
      යම් සිංහලයෙක් දෙමළ ජාතිවාදයට සහයෝගය දැක්වීමට හේතු කිහිපයක් බලපානවා.
      1. පෞද්ගලික ලාභ ප්‍රයෝජන නිසා. මේක ඉතා සාමාන්‍ය තත්වයක් මන්ද බොහෝ මිනිස්සු සල්ලි වලට පෙරේතයි ඉතිරි එවුන් ඊටත් වඩා අප්සට් දේවලට පෙරේතයි. නමුත් උඩුවා මහතා කියන පරිදි ඔහු සල්ලි වලට ලියන්නෙක් නෙමෙයි.
      2.කොමියුනිස්ට් හැදියාව තිබීම. නමුත් උඩුවාගේ හැදියාවනම් අවුලක් නෑ වගේ (උඹටනම් වැඩවසම් කොමියුනිස්ට් හැදියාව කියලා දෙයක් තියෙනවා කියලා අරයා කිව්වා ‍පොඩ්ඩක් පරිස්සම් වුනොත් හොඳයි)
      3. ක්‍රිස්තියානි කාරයෙක් වීම. දේශපාලනිකව බැලුවොත් බුදු හාමුදුරුවො අයිති සිංහලයන්ට විතරයි, ජේසු අයිති දෙමලාට විතරයි කිව හැකියි.
      ඒ අනුව සිංහල ක්‍රිස්තියානිකාරයා යනු දෙමළ දෙවියෙකුට වඳින ජන වර්ගයක් ලෙස සැලකිය හැකියි. කෙසේ වුවත් උඩුවා නමට හෝ බෞද්ධ ඒ නිසා උගේ ආගමේ අවුලක් නෑ.
      4. මානසික ආබාධයක්. මෙය තමයි උඩුවාගේ හැසිරීම පැහැදිලි කලහැකි හොඳම ආකාරය.
      යම් පුද්ගලයෙක් තම වර්ගයේ අභිලාශයට විරුද්ධව කටයුතු කිරීමෙන් ආශ්වාදයක් ලබයි නම් එය මානසික රෝගයක්. ඉස්සර සමාජවාදය ජනප්‍රිය කාලයේ මෙවැන්නන්ට විප්ලව කාරයන් ලෙස ‍ගෞරවයක් ලබාගත හැකි වුවත් එය ලෙඩක්. මෙය උත්සන්න වූ විට ජිහාඩ් ජෝන් වැනි අය බිහි වෙනවා ඊටත් වඩා උත්සන්න වූ විට මෙවැනි අය බිහි වෙනවා.
      http://www.dailymail.co.uk/news/article-2411152/Lucy-Vallender-Former-male-TA-soldier-UKs-transgender-Muslim-woman-MARRIED.html
      මම මේවා කියන්නේ උඩුවා කෙරෙහි ද්වේෂයෙන් නොවේ. ඔහු කෙරෙහි දරු සෙනෙහසින්. මෙනවා වුනත් තරුණ ජීවිතයක්නේ.

      Delete
  9. යාපනයේ උපන් ඩොමිනික් ජීවා ගේ කෙටි කතා කියවන්න.... දෙමල ජාතිය වෙනුවෙන් පෙනීසිටිනා කොලඹ ජීවත් වන දේශපාලක නීතිඤයෝ තමන් ගේ නිවෙස් වල දෙමල කතා කිරීම තහනම් කර ඉන්ගිරිසියෙන් පමනක් තම දරුවන් ලොකු මහත් කිරීම ඩොමිනික් ජීවා අගේට පැහැදිලි කරයි...

    http://iam.lk/the-activist/

    https://en.wikipedia.org/wiki/Dominic_Jeeva

    ReplyDelete
    Replies
    1. බන්ඩාරනායගම්ලගේ නෑයෝ වෙන්ටෑ...

      Delete
  10. අදහන්න වටින කතාවක්.

    ReplyDelete
    Replies
    1. කාගෙද...? විගාගේ කතාවද...?

      Delete
  11. මාත,

    මේ සරල දේ අපි තේරුම් ගත යුතුයි. එක තමයි ඉංග්‍රීසි භාෂාව කියන්නේ භාෂාව ක් විතරක් නෙමෙයි ලෝකයේ තිබෙන සියලු දැනුම වේගයෙන් ලබාගත හැකි මාධ්‍යකුයි මේ නිසා ජාති බේදයෙන් තොරව අපි සියලුදෙනා අතර ඉංග්‍රීසි ප්‍රවර්දනය කල යුතුයි.

    ඔබ නිකන් හිතන්න සිංහල ගුරුවරු යාපනයට යවල දෙමල ගුරුවරු රටේ ඉදිරි ප්‍රදේශ වලට යැවීමට කොපමණ සම්පත් යෙදවිය යුතුද ?
    මෙය අන්තර්ජාලය යොදා දුරස්ථ අද්‍යාපනය https://www.youtube.com/channel/UC4a-Gbdw7vOaccHmFo40b9g
    කල හැකි නමුත් මේ රටේ සිටින ගෝත්‍රික ජනයා (ඔබෙන් උපුටාගත් ) මෙම තක්ෂණය තේරුම් ගැනීමට කොපමණ කලක් යයිද ?

    එහෙම නැතිව මුළු ආයෝජනයම ඉංග්‍රීසි මාධය ප්‍රවර්දනයට යෙදවිය යුතු බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම, මට තේරෙන්නෙ නෑ ඇයි මෙච්චර මොඩෙර්න් උන් වෙලත් හෝඩියේ ඉඳලා ඉන්ගිරිසියෙන්ම පටින ගන්නෙ නැත්තේ ඇයි කියලා...

      Delete
  12. විගා කියන්නෙත් අර *කයා මස්සිනා වගේ අවස්ථාවාදී අමු බයියෙක් මිසක් සාධාරණ ටොයියෙක් නෙමේ. මුන් ඔක්කොටම සුද්දෙක් දැක්කම ජාතිවාදේ
    කෙලින් වෙනවා. මුන්ට බණින්න ලියන අකුරුයි, පුච්චන බයිටුයි අපරාදේ මාතා.

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මුන්ට උත්තර දෙන්න එකෙක්වත් නැති නිසා.. අපි හරි ඒ දේ කරන්න වෙනවා...

      Delete
  13. කියෙව්වම මතක් උනේ.. දෙමල එක්සෑම් 14 වෙනිදා.. මන් යනෝ පාඩම් කරන්න.. ஹபைபபஹகரபூபபு தகபக கஜதத.ஸஸப சததஜதார . ஜததகலத.ச ச௰. :)

    ReplyDelete
    Replies
    1. විභාග වැඩ භාරව අපේ ලොකුදුව ඉන්නවා. අර සුහද කොකා ෆිල්ම් එකේ වගේ, කල්තියා 'අනුමත කලොත්' විභාගය පාස් කරවලා දෙන්නම්.

      Delete
    2. ඕල් ද බෙස්ට් කිව්වා....

      Delete
  14. එංගලන්තෙ ,නෝර්වේ , ඉංදියාවෙ දෙමළු ඉන්නවා ඡන්දෙ තියෙනවා.. බලය තියෙන ජාතියක්.. ඉතිං ඒ වෙනුවෙන් කතා කරනවා..
    අරාබියේ තෙල් තියෙනවා.. සල්ලි තියෙනවා.. බලය තියෙනවා.. ඉතිං ඒ වෙනුවෙන් කතා කරනවා..
    මේ පොඩි දූපතකට විතරක් සීමාවුනු සිංහල කියන ලෝක මට්ටමේ සුළු ජාතිය වෙනුවෙන් කතාකරන්න කවුරුත් නෑ.. සහ ඒ වෙනුවෙන් කතා කිරීම ජාති වාදය කියලත් කියනවා.
    'රඹුටන් පළතුරකි - මැවුවේ අල්ලා විසින්ය' කියලා ඉස්ලාම් පෙලපොත් හදනකොට තියෙන යන්තන් නමට පෙලපොත් ටිකත් අච්චාරු කරන සටලයිට් නෝනට ගස්ලබ්බාගේ ආචාරය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒවා උගන්නවා වෙනුවට ඉන්ගිරිසි උගන්නපන්කෝ අප්පා කරපු පව නැති කර ගන්නවත්..

      Delete
  15. මේ ආරම්භය පමනයි ඉදිරියට කුමක්වේද (ප්රශ්නාර්තයක්)

    ReplyDelete
    Replies
    1. ඕවා කොරන්න හම්බ වෙන්නේ නෑ ලේසියට..

      Delete
  16. මිනිහ රනිල් ඉන්න තැන පොර talks දුන්නට සිරිසේන ලොක්ක ඉස්සරහා මිනිහගෙ සාමය,සහජීවනය උතුරනවා.මිනිහ දෙමලුන්ගෙ ආකර්ෂණේ ගන්න සිංහලයන්ට විරුද්ධව පොර talks දුන්නට (හරියට අපේ සිංහල ජාතිවාදී පොරවල් වගේ) මිනිහ හදන්නෙ සිරිසේන ලොක්කත් එක්ක සෙට් වෙලා තව බලවත් වෙන්න.ඕක හින්දම වෙන්න ඇති TNA එක ඇතුලෙත් මිනිහගෙ team එක වලි දාගෙන තියෙන්නේ.

    මන් නම් හිතන්නෙ ලංකාවෙ උන්ට පුලුවන්තරම් ඉංග්‍රීසි උගන්නන්න ඕනෙ කියලා.පුලුවන් තරම් TV,Radio වැඩසටහන්,ටෙලිනාට්‍ය බාගෙට ඉංග්‍රීසියෙනුයි,බාගෙට සිංහලෙනුයි හදල මිනිස්සුන්ට ඉංග්‍රීසි වචන හුරු කරන්න ඕනේ,සිංහල-ඉංග්‍රීසි mix කරල සින්දු කියන උන්ට අතහිත දීල,උන්ගෙ සින්දු රාජ්‍ය නාලිකාවලින් හිට් කරන්න ඕනේ.ඒව බලන් ඉන්න බැරි කෙස් පැහිච්ච සිංහල මහාචාර්යයවරු සෙට් එකට යුරෝපෙ රටක පදිංචි වෙන්න චාන්ස් එකක් හදල දීල උන්ව මෙහෙන් යවන්න ඕනෙ.TV එකේ යන ඉන්දියන්,දෙමළ ටෙලිනාට්‍ය,චිත්‍රපටි වලට ලොකු බද්දක් ගහල ඉංග්‍රීසි ඒවවලට බදු සහන දෙන්න ඕනෙ.හින්දි සින්දුවක්වත් පෙන්නන්න දෙන්න හොද නෑ.අරාබි රටවල්වලට රස්සාවට යන උන්ට අරාබි භාෂාව උගන්නනවා වගේ ඉංග්‍රීසි ටිකකුත් උගන්නන්න ඕනෙ (GOSSIP පේජ් වල comments දාන අරාබියෙ job කරන සමහර උන්ට "news" කියන වචනෙවත් ලියාගන්න බෑ,උන් ඒක ලියන්නෙත් "nius" කියල).පුලුවන්තරම් ඉක්මනට රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසි උගන්නන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඉන්ගිරිසි කතාවට නම් එකෙන්ම එකඟයි...

      විගා කියන්නේ අපේ උන් වගේම පල් හොරෙක්...

      Delete
  17. Facebook එකේ මේක දැන්මම share කරනවා හොඳේ

    ReplyDelete
  18. මාතේ, (මේ ටික මම තවත් සයිට් එකක කිව්වා) උතුරු නැගෙනහිර සේවය කරපු කාලේ, මට නිතර හිතුන දෙයක් තමයි, අපේ ත්‍රිවිධ හමුදාවෙන් 25% කාටවත්, දෙමළ කතාකරන්න පුළුවන් වුනානම්, මේ යුද්දේ මෙච්චර ඇදෙන්නේ නැතුව, දෙපැත්තේම අය මෙච්චර මැරෙන්නේ නැතුව, ඉවර කරන්න තිබුණා. එහෙ මිනිස්සුන්ට කතාකරලා, අපි කරන්නේ මෙන්න මේකයි කියලා පැහැදිළි කරලා දෙන්න පුළුවන් වුණානම්, ඒ මිනිස්සුන්ගේ ආකල්ප වලින්, අවම වශයෙන් 40% ක් වත් වෙනස් කරන්න, හොඳටම ඉඩ තිබුණා.

    අපේ තියන පාරම්පරික උද්ධච්ච කම නිසා, ඉංග්‍රීසි ඉගෙනගත්තත් දෙමළ ඉගෙනගන්න කැමති නැහැ. දැන් රජයේ සේවකයන් පණදාගෙන දෙමළ ඉගෙනගන්නවා අනිවාර්ය නිසා. දැන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ උසස්වීම් දෙන්නේ නැහැ, දෙමළ විභාගය අසමත් නම්.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ ජනගහනයෙන් 10% ක් වන සුළුතරයකගේ බස ඉගෙනගන්න ඉතරක් නෙමෙයි උසස්වීම සඳහා අනිවාර්ය කරලා තියෙන එකම මෝඩ රට අපි වෙන්න ඇති..

      විචා.. එයාල හින්ගල දැනගෙන උන්නා නම් තවත් ලේසියි නේද...?

      තව පරම්පරා ගානකට හමුදාවට සහ පොලීසියට නම් එහේ මක්කත් කොරන්න හම්බ වෙන්නේ නෑ... ඒක තමයි තාමත් ආන්ඩුව කොරන ගොන්කම..

      Delete
    2. බහුතරයට දෙමළ උගන්නනවට වඩා, සුළුතරයට සිංහල ඉගෙන ගන්න එක ලේසියි. හැබැයි දෙමළ ඉගෙනීමටත් පහසුකම් සපයනව නම් හොදයි. ත්‍රිභාෂා දැනුමට විශාල තැනක් දෙනව නම් හොදයි. හැබැයි ඉංග්‍රීසි ප්‍රධාන අධ්‍යාපන මාධ්‍ය විය යුතු යි.

      Delete
    3. // හැබැයි ඉංග්‍රීසි ප්‍රධාන අධ්‍යාපන මාධ්‍ය විය යුතු යි. //

      ඔන්න කොලොත් වැඩ...

      එතකොට ඔබ තුමා ආයුර්වේද සොලෝක එහෙම ඉගෙන ගන්නේ ඉන්ග්‍රීසියෙන් ද? කසාය වට්ටෝරුව ලියන්නේ ඉන්ග්‍රීසියෙන් ද? නොදන්න කමටයි අහන්නේ?

      Delete
    4. Sa rasa තුමෝ,

      ආයුර්වේද සොලෝක තියෙන්නේ සංස්කෘත වලින් නිසා ඔබතුමා කියන්නේ මේ භාෂා 3ට අමතරව සංස්කෘත ත් උගන්වන්න කියලද ?

      Delete
    5. සංකෘත කියන්නෙ සකස් කළ භෂාවක් කියන එක. දැනටත් ආයුර්වේද ශිෂ්‍යයෝ සංකෘත ඉගෙන ගන්නවා. සියලු ආයුර්වේද සංස්කෘත ග්‍රන්ථ ඉංග්‍රීසි භාෂාවෙන් තියනවා. ඒ නිසා ශ්ලෝක පිළිබඳ කිසිම ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ. දැනටත් තියන ප්‍රයිමරි සෝසස් බොහොමයක් ම සංස්කෘත සහ ඉංග්‍රීසියෙන් තියන්නෙ.

      Delete
    6. එතකොට ඔහේ කසාය වට්ටොරුව ලියන්නෙත් ඉන්ග්‍රිරිසියෙන් වෙන්න ඇති? නැත්නම් ඇමොක්සිසිලින් සහ පිරිටන් වලින් වැඩේ ගොඩදානවැයි?

      Delete
    7. නෑ කසාය වට්ටෝරුවැව ලියන්නේ තොගේ @$%& ගේ *&^%$ න්

      Delete
    8. Sa rasaJanuary 20, 2016 at 5:02 AM,

      වේද මහත්තයට පින්සිද්ද වෙන්න අලුත් යමක් දැනගත්ත, බලාගෙන ගියාම සංකෘත ඉගන ගන්නත් ඉංග්‍රීසි ඕනේ, මගේ දැනීම හැටියට ත්‍රිපිටකයේ සියලුම ග්‍රන්ථ ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තියනවා, තවම සිංහලෙන් බුද්ධ ජනන්ති ත්‍රිපිටකයේ සම්පුර්ණ PDF තියෙන්නේ SCAN කරපුව එය අදත් සිංහලෙන් SEARCH කරන්න බෑ SEARCH කරලා සුත්‍රයක් සොයන්න ඕනේ නම් ඉංග්‍රීසියෙන් සේවියයුතුයි.

      බලාගෙන ගියහම ඉංග්‍රීසි නැතිව නිවන් දකින්නත් බෑ.

      Delete
    9. @ Lankika SithuwiliJanuary 20, 2016 at 1:05 PM
      මොන භාෂාවකින් හරි, තමන් විසින්, ඕනෙම ධර්මයක් අවබෝධ කර නොගත්තොත්, නිර්වාණයට/මෝක්‍ෂයට/දෙවියන්වහන්සේ වෙත/ යන්න බැහැ.

      Delete
    10. // AnonymousJanuary 20, 2016 at 9:29 AM
      නෑ කසාය වට්ටෝරුවැව ලියන්නේ තොගේ @$%& ගේ *&^%$ න් //

      ඇනෝ ආපු ප්‍රොෆයිල් තුමනි,
      ඔබතුමා මා ගැන ලීවේ අයුතු අසබ්ය දෙයක් බව ඔබ ප්‍රොෆයිල් එකෙන් නොපැමින ඇනෝ ලෙස ලිවීමෙන් ම ඔප්පු කිරීම ගැන ස ර ස තුමා ගේ බැතිබර ඉස්තූතිය!

      Delete
    11. මම නම් කවදත් ලියන්නෙ ඉංග්‍රීසියෙන්. ශ්ලෝක විතරක් නෙමේ. සියලු ගාථා සහ බෞද්ධ පොත් කියවන්නේ ද පී. ටී. එස් විතරයි. ( පී ටී එස් කියන්නේ පාලි ටෙක්ස්ට් සොසයටි.) බුද්ධ ජයන්ති ත්‍රිපිටක සහ අදාළ අටුවා කියවන්න්නෙ පාලියෙන්. ආයුර්වේද කියවන්නෙ ඉංග්‍රීසි සහ සංස්කෘතෙන්.

      Delete
    12. හදිසි අවස්තාවල මාත හොඳම සංස්කෘතෙන් කතා කරනවා....

      Delete
  19. ඔය විගන්චියා ඔතෙන්ට යන්න ඉස්සෙල්ලා කොලඹ සුප්‍රිම් උසාවියේ නඩු කාරයෙක්. ඌ මහෙස්ත්‍රාත් කාලෙ ඉඳන්ම දෙමලෙන්ද දන්නෙ නැහැ නඩු ඇහැව්වෙ. අර වාසුවගේ පුතා මුගේ දුවට දෙමලෙන්ද දන්නෙ නැහැ *කන්නේ

    ReplyDelete
    Replies
    1. දවසේ මෙව්වා එක...

      Delete
    2. @Ian +++++++++++++++++++++++++++++++++++++++++
      @ Putha ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. කේන්ති ගියාම බනිනවා ඇති දුවපිය යන්න 'වාසුගෙ පුතා' කියලා. :D

      Delete
    4. ලංකාවේ නඩු කතා කරන්න ඕනත් දෙමළෙන්ද දන්නෙ නෑ...

      Delete
    5. muge putha bedala inne pakaye duwawa u mage bacha u ta apita wada hodata sinhala puluwan ela kollek mu wage keriyek nemei

      Delete
  20. අරෙහෙ පැරා "යාන්තමට" යහපාලනේට විරුද්ද ටෝක් දෙනවා.... පේ පැල් ගේන්න බැරි ආන්ඩුවක් මොකටද කියලා....

    මෙහෙ මාතලන් "සුලුතරේ බහුතර කස්ටිය ගේ බාසාව ඉගෙනගතයුතුයි" කියලා බාසාව දානවා....

    ඒ අතරේ හුටන් තුමා ගව ගාතනේ නවත්තලා එල්ලුම්ගහ රී ඉන්ට්‍රඩියුස් කොරනව...

    අලේ මල්ලැල්ලෑ.....

    ReplyDelete
    Replies
    1. අරෙහේ ඔහේලයි උන්දෑ ලාහෙට ගෙම්බෝ එකතු කරනවා..

      පොරත් දැන් යහපාලන ටෝක්ස් දෙන්න පුරුදු වෙල...

      Delete
    2. යාපනේ ඉඩම් තමන්ට මුදා ගන්න උවමනා කියලා විග්නේශ්වරම් කියන්නෙ වචනයේ අර්ථයෙන්ම නෙමෙයි.එතන හැංගිච්ච න්‍යාය පත්‍රයක් තියෙනවා. එහෙනම් කදුරුගොඩ විහාරයයේ වපසරිය හැටියට පුරාවිද්‍යා දෙපර්තමේන්තුවට 1962 පවරා දුන් අක්කර 7ම පුරා විද්‍යාවට දෙන්න එපාය. ඒක වටේටම දෙමල ජනයා අනවසරෙන් පදිංචි වෙලා. ඒ ගැන කව්රුත් කතා කරන්නෙ නැහැ.එම පුද බිමේ විහාරයක් හදන්න දෙන්නෙ නැහැ.එතනට යන සිංහල බෞධයන් දමන පඬුරු දෙමල පුරා විද්‍යා නිලධාරින් තම ඔපිසියට අරගෙන යනවා. මුරට ඉන්න හමුදා භටයන් කියන්නේ මෙතන පෑනක් හරි පත්තු කරන්න උවමනා නම් පිං පෙට්ටියට සල්ලි දමන්නේ නැතිව එතන තියන පාත්‍රයට සල්ලි කියක් හරි දමන්න කියල. මම එතන වඳින්න ගිය 2015 අගෝස්තු මාසයේදී හමුදා අනුකණ්ඩයේ ගණන අඩු කරමින් තිබුනේ. දැන් එතන පහනක් වත් පත්තු වෙනවාදැයි ලඟදි ගිය කෙනෙක් කියනවද?

      යාපනේ සිද්ධ වෙන්නේ තුවක්කුවෙන් ගන්න බැරි උන දේ උප්පරවැට්ටි මත පදනම්වූ සාකච්චාවෙන් ගන්න ඒක කියල අපිට තේරෙන කොට ඒකෙන් පලක් ගන්න බැරි තරමට ප්‍රශ්නය ඔඩු දුවා ගොස් තියේවි.
      සමරසේකර

      Delete
  21. //බන්ඩාරනායක කියනා කාලකන්නි දේශපාලඥයා ලංකාවට කරපු ළොකුම විනාශයය.// 100ට 1000ක් එකගයි ..

    ReplyDelete
    Replies
    1. எப்படி நீங்கள் சரியாக என்று கூறுகின்றீர்களா? நீங்கள் சரியான ஆதாரங்களுடன் என்று நிரூபிக்க வேண்டும். சதவீதம் எப்படி கணக்கிடப்படுகிறது? எங்களுக்கு கணக்கீடு முறையை கொடுக்கும்

      Delete
    2. ஏதாவது அழைப்பு பொது மக்கள் ஆங்கிலம் புரியவில்லை என்றால் உலகளவில் பயன்படுத்த முடியாது மற்றும் சமீபத்திய அறிவியல் அறிவு யாரும் அதே நேரத்தில் , சிங்களம் மொழிபெயர்த்தாலும் இல்லை என்று ஒரு மொழி இல்லை என்றால் , எப்படி நீங்கள் உருவாக்க எதிர்பார்க்க வேண்டாம் , இல்லை இத்தகைய ஒரு நாட்டில் ?. ஆங்கிலம் முக்கியத்துவம் அளிக்கவில்லை என்றால் சர்வதேச அறிவு பெற நிர்வகிக்க வேண்டும் அதே நேரத்தில் மக்கள் , எந்த முரண்பாடும் கிடையாது இருக்கும் .

      Delete
    3. ඒක අද කවුරුත් ප්‍රසිද්ධියේ පිලිගන්න පරම සත්‍යයක් වෙලා...

      Delete
  22. இலங்கையில் அனைவரும் சிங்களம் பேச முடியும் என்றால் அது நல்லது.

    ReplyDelete
    Replies
    1. "In Sri Lanka, it is better if everyone can speak Sinhala" .
      above Tamil words has been translated using https://www.google.lk/search?q=tamil+translation&oq=tamil+trancela&aqs=chrome.1.69i57j0l5.5872j0j4&sourceid=chrome&es_sm=93&ie=UTF-8

      Delete
    2. දෙමළ තේරෙන්නේ නැත. ඉගෙනීමේ උවමනාවක්ද නැත.

      Delete
  23. රටේ තියෙන භාෂාවල් ඔක්කොම රාජ්‍ය භාෂා කරපු එකේ වැදී භාෂාව අමතක කරලා දැම්මේ අහවල් එකටද මන්ද...
    තව ටික දවසකින් දෙමළ විතරක් නෙමෙයි, අරාබි භාෂාවත් අපේ එව්වන්ට ඉගෙන ගන්න කියයි...
    දැන් ඉතින් අරාබි වලිනුත් මොන තරම් දේවල් රට ඇතුළේ ලියවෙනවද...

    ReplyDelete
    Replies
    1. العربية أيضا يجب أن تعلن كلغة وطنية في سري ل انكا. ذلك أمر لا بد منه لل مسلمين ل ممارسة شعائر الاسلام بشكل صحيح . الجميع يجب أن يتعلم العربية القوانين و الشريعة فضلا

      Delete
    2. هذا ما نحاول القيام به الرجال في جميع أنحاء العالم ، وحان الوقت لوقف هذا الجنون

      Delete
    3. مسلمو سريلانكا ليسوا من أصل عربي. أنهم أحفاد جنوب التاميل الهندي. العربية ليست لغة المسلمين في سري لانكا. لغتهم هي التاميل.

      Delete
    4. @ AnonymousJanuary 20, 2016 at 2:55 AM
      අපේ රටේ ඉන්නේ මුස්ලිම් අය අරාබි මුස්ලිම් නෙමෙයි, ඔවුන් ඉන්දියාවෙන් මෙහාට බුසිනොස් කරන්න ආපු සහ වෙනත් දේ වෙනුවෙන් ආපු අය වෙන්න ඕනේ. නැත්නම් දෙමළ කතා කරන්නේ අහවල් එකකටද...
      මමනම් ලංකාව ඇතුළෙදි තම තමන්ගේ අදහස් අරාබි භාෂාවෙන් හුවමාරු කරගන්න එක ලාංකික මුස්ලිම් මනුස්සයෙක්වත් (ලංකාව තුළ) මම දැකල නැහැ...
      එතකොට මේ කොහෙන් එන අහවල් ලබ්බක්ද...

      @ Lankika Sithuwili
      හෙහ් හෙහ්...

      Delete
    5. ගොබ්බ දේශපාලඥ්ඥයෝ කියනවා ඇර වෙන කියන්න දෙයක් නෑ.. දෙමළ උන්ට අපේ උන්ට වඩා කොන්දක් තියෙනවා...

      Delete
    6. @ලොකුපුතා,
      කවුරු හරි ඕක ගැන හිතන කල් තමයි මමත් මග බලා සිටියේ.ලංකාවේ මුස්ලිම් අය කියන්නෙ දකුණු ඉන්දියාවේ සිටි මුස්ලිම් දහම අදහන දෙමල ජාතිකයෝ.අදටත් දකුණු ඉන්දියාවේ මුස්ලිම් දහම අදහන දෙමල අය ඉන්නවා.ඉතා සුළු අරාබි ජාතිකයන් ටිකක් වෙළඳාම් පිණිස මෙහෙ ආපු එක පදනම කරගෙන මේ ගොල්ල බොරු ඉතිහාසයක් ගොඩ නගන්න හැදුවත් මේකත් දෙමල ජාතිවාදයේම කොටසක්.දෙමල රාජ්‍යක් ගැන සිතපු වඩුක්කොඩෙයි සම්මුතිය ගන කවුරුත් කතා කරනවා. නමුත් වෙනම මුස්ලිම් රාජ්‍යක් සඳහාවූ ඔලුවිල් සම්මුතිය ගැන කවුද කතා කරන්නෙ? හම්බන්තොට වරාය හැදීමේ ආර්ථික නාස්තිය ගැන පලු පැලෙන්න තර්ක කරන කවුරුත් ඔලුවිල් වරාය හදන්න වැයවූ මුදල් ගැන කතා කරනවාද? දැන්වත් දේශපාලන කන්නාඩි ගලවලා සිංහලයෝ වශයෙන් තමන්ට එල්ලවී තිබෙන අවදානම ගැන සිතලා බැලුවොත් නරකද? අපි එහෙම නොකලොත් සිංහලයෝ හැරුනම ලෝකෙ වැඩියෙන් සිංහල කතා කරන නේපාල ජාතිකයන්ට මේ කටයුත්ත භාර දෙනවද?

      සමරසේකර

      Delete
  24. Maathe, supirima supiri lipiyak honde.

    pahasumade thamai demala aya 11% sinhala egena ganeema. (demala aya Englishnam egena gannawa)

    namuth sinhala ayatath English wagema demalath (haki aya) egena ganeema godaak watinawa.
    mokada demalath baashawak nisaa.

    matanam hithenne English raajya baashawa nokara sinhala raajya baashawa karapu eka thamai ratata wechcha lokuma winaasaya. English raajya baashawa welaa thibunanam ada thiyana demala sinhala baasha prasne athi wenne naha.

    wenath basaawan katha karana sinhala demala aya kopamana wenath ratawala ennawada.
    ehenam ape ayata ai bari rate thiyana baasha thunama awasyanam (katha kireema hari) egena ganna.

    ReplyDelete
    Replies
    1. ඔය දෙමළ ඉගෙනගන්න ඕන කියන එක ඇවිල්ලා අර යුද්දේ ඉවර කරන්න බෑ කිව්වා වගේ වපුරන ලද අමූලික බොරුවක්. එකෙක්වත් කැමත්තෙන් ඉගෙන ගන්නෙ නෑ. ඇත්ත ඒකයි.

      Delete
  25. ප්‍රායෝගිකව බැලූකළ උතුරට හා නැගෙනහිරට උපරිම ලෙස බලය බෙදීමට ලංකාණ්ඩුවට සිදුවෙයි. ඒ කරුණු කිහිපයක් නිසාය. ඉන්දියාවේ බලපෑම නිසාත් ආණ්ඩුව දෙමළ පක්ෂවලට ණයගැති බැවින් එම ණයෙන් නිදහස් වීමටත් උපරිම බලය බෙදීමක් සිදුවනු ඇත. ඊට එරෙහිවන්නන් හොඳින් හෝ නරකින් මර්දනය කිරීමද ඊට සමගාමීව සිදුවනු ඇත.

    ReplyDelete
    Replies
    1. විය යුත්තේ ඒක නෙමෙයි. මහ ආන්ඩුව එහේ මහාපරිමාන ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න එක.. ෆ්‍රී ට්‍රේඩ් සෝන් වගේ ඒවා.. එහෙම කරලා ආර්ථිකය දියුණු කරන එක...

      Delete
  26. ලන්කාවෙ දෙමල ජන සන්හාරයක් උනානම්/වෙනවනම් ඊට විසදුමක් අත්යාවශ්යයි. ජන සන්හාරයකට විසදුම බොහො විට එම ජනසමූහයට වෙනම ස්ව්යන් පාලන ප්‍රදෙශයක් ලබා දීමයි. ජන සන්හාරයක් වෙලා නැත්නම් උතුරු පලාත් සභාව වහා විසිරුවා හැර කොන්ද පණ තියෙන ආණ්ඩු කාරයෙක් යටතට පත් කල යුතුයි. අසත්ය යොජනාවක් සම්මත කර රටෙ භෞමික අකන්ඩතාවට තර්ජනයක් කිරීම උඩ පලාත් සභාවක් විසුරුවා හරින්න බැරිනම් මෙක ඒකීය රටක් වෙන්නෙ කොහොමද. ආණ්ඩුවක් මොකටද?

    මෙ දෙකම කරන්න කොන්ද පණ තියෙන ස්වාධීන නායකයො ඔනෙ. මොඩිට කතා කරලා දැන් මොනාද සෑර් කරන්න ඔනෙ කියලා අහනෙ පන්නයෙ හැලයො දෙන්නෙක් රට පාලනය කරද්දී රටකට දෙයියන්ගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තිබුනේ ජනවාර්ගික ගැටළුවක් නෙමෙයි. එහෙම ඒවා වෙන රටවල තිබුනා. ඒත් මෙහේ තිබුනේ ත්‍රස්තවාදයක්.. ඕක අපේ උන්ට අදවත් කියාගන්න බැරි වෙල තියෙනවා...

      Delete
  27. ලංකාවෙ මිනිස්සු බොහෝම දක්ෂයි ජන වර්ගයක් දියුණුවෙලා ඉහලට යද්දි බෙදීම් අවුස්සගෙන ඉරිසියාකම්,කුහකකම් කරන්න දක්ෂයි.සුද්දගෙ කාලෙ පහතරට මිනිස්සු වෙළද ව්‍යාපාරවලින් දියුණු වෙලා ඉන්නව දැක්කම උඩරට කැලේ හිටපු මිනිස්සු උඩරට-පහතරට කියල භේදයක් ඇතිකරගත්ත.දෙමළ මිනිස්සු ඉගෙනගෙන ඉහල තණතුරුවලට එනකොට ඒකට ඉරිසියාවෙ බෙදීම් අවුස්සගත්ත.පහත්කුලවල මිනිස්සු ගොඩක් ඉගනගෙන ඉහලට යනකොට "කොච්චර ඉහලට ගියත් පහත් ගති යන්නෙ නෑ" කියල පල් කරා (ඒ නිසා ඉස්සරකාලෙ මිනිස්සු නම් වෙනස්කරගෙන රස්සාවලට ගිහින් තියෙන්නෙ.නැත්නම් වැඩකරන තැන පියන් පවා කැපිල්ල දානවලු).මුස්ලිම් මිනිස්සු ව්‍යාපාර වලින් හම්බකරනව දැක්කම,අරාබිරටවල් වල උන් සුපිරි ජීවිත ගත කරනව දැක්කම(මුස්ලිම් කාරයන්ට හොදටම FB එකේ බනින්නේ අරාබියේ JOB කරන උන්නේ) ඉරිසියාවෙ මුස්ලිම් මිනිස්සුන්ට කුහකකම් කරන්න ගත්තා (ඉස්ලාම් අන්තවාදී පිරිසකුත් ඉන්නව තමයි.ඒත් බුකියෙ ජාතිවාදී TALKS දෙන උන් වහබ්වාදය ගැනවත්,ජාත්‍යන්තර දේශපාලනේ ගැනවත් දන්න උන් නෙවෙයි.උන් FB එකේ මුස්ලිම් මිනිස්සුන්ට කැපිල්ල දාන්නෙ උන් අරාබියෙදි දැක්ක දේවල් එක්ක ඇතිවෙන කුහකකම නිසා).මේ ලගදි ජනාධිපතිවරණෙ කිට්ටුවෙලා මහින්ද රාජපක්ෂ ටොයි-බයි වලියක් පත්තුකලා.එක එක වචනයයි කිව්වෙ FB එක පුරාම ඇවිලුනා.තාමත් හොදට ඇවිලෙනව.

    ReplyDelete
    Replies
    1. ඕක ලංකාවේ මිනිස්සුන්ට නෙමෙයි මිනිසා කියන සතාට තියෙන පොදු ප්‍රශ්ණයක්. ශිෂ්ඨාචාරය දියුණු වෙල තියෙන්නේ දරුණු නීතී රීති හා මිනිසා තෘප්තිමත් කිරීමෙන්. ඒ දෙකම නැති රටක මෙහෙම පිස්සු විකාර වෙන එක අහන්න දෙයක් නෙමෙයි.

      Delete
  28. මචෝ....... ඊළග පෝස්ට් එකවත් ලියපන් රොකට් රෝහිණී ගැන. නැත්නම් අපේ මොළ අඤ්ඤකොරොස් වෙයි හිටං (කැන්ගරුවා).

    ReplyDelete
    Replies
    1. රෝහිණි මොන ආතල්ද බං... මේවා නේ ආතල්...

      Delete
  29. //2012 ජන සංගනනේ, නොහොත් සෙන්සස් ඇන්ඩ් ඉස්ටැටිස්ටික් අනුව මේකේ ඉන්නේ 11.1% වූ දෙමළ සැට් එකක්ය. එතකොට මුන් නිසා අනික් ඔක්කෝම දෙමළ ඉගෙන ගන්න ඕනය. මේවා දෙමළාගේ වැරදි වලට වඩා හින්ගල හා මරක්කල උන්ගේ ගොන්කම්ය. රටේ අති මහත් බහුතරය මුන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕනය. දැනටමත් උගන්වනවාය. // මීට වඩා මේ ගැන තව මොනවාද බං?

    ReplyDelete
    Replies
    1. ඕක පිලිගන්න ගොඩක් උන් කැමති නෑ...

      Delete
  30. මුස්ලින් උනුත් සීයට දහයක් ඉන්නවා නේ..උන්ගෙනුත් සීයට දහයම වගේ දෙමල නේ කතා කරන්නෙ... එතකොට උන් සිංහල ඉගෙනගන්න එක වගේම අපි දෙමල ඉගෙන ගන්න එක වැදගත්.. බාෂාවක් විදියට දෙමල ඉගෙන ගන්න එක මදි පුංච ිකමක් නෙමෙ..
    දෙමල කියන්නෙත් දකුනු ඉන්දියාව පුරා සහ ලෝකෙ ඇතැම් රටවල් වල සැලකිය යුතු පිරිසක් කතාකරන බසක්.. සිංහල අය ඕක අමාරුවෙන් හරි ඉගෙන ගන්න එකයි වටින්නෙ... ඔය කැමරන් ලගේ කතාන්දර අපිට හරියන්නෙ නෑ..අපේ පස්න අපි විසදගන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. Amila samaga mamath ekagai.

      BAASAAWAK hatiyata demala aya sinhala egana ganeemath,
      sinhala aya demala egena ganeemath godaak watinaa deyak.

      Delete
    2. මම උඩදි කිව්වා වගේ ඕක යුද්දේ දිනන්න බෑ කියලා වපුරපු බොරුව වගේම තවත් බොරුවක්. ළෝඅ කොහේවත් මේ වගේ විකාර වෙන්නේ නම් නෑ..

      මුස්ලිම් උන් අද වෙනකන් මේක ප්‍රශ්ණයක් කරගෙන නෑ..

      විය යුත්තේ අපි දෙමළ ඉගෙන ගන්න එකවත් උන් හින්ගල ඉගෙන ගන්න ඕනා කියන ගෝත්‍රික නෙමෙයි,ඔල්ල
      මම උඩදි කිව්වා වගේ ඕක යුද්දේ දිනන්න බෑ කියලා වපුරපු බොරුව වගේම තවත් බොරුවක්. ළෝඅ කොහේවත් මේ වගේ විකාර වෙන්නේ නම් නෑ..

      මුස්ලිම් උන් අද වෙනකන් මේක ප්‍රශ්ණයක් කරගෙන නෑ..

      විය යුත්තේ අපි දෙමළ ඉගෙන ගන්න එකවත් උන් හින්ගල ඉගෙන ගන්න ඕනා කියන ගෝත්‍රික නෙමෙයි, දෙගොල්ලම ඉන්ගිරිසි ඉගෙන ගන්න එක.

      Delete
  31. මාතලන්,

    දෙමළ කතා කරන්නේ රටේ ජනගහනයෙන් 11.1% ක් විතරක් නෙවෙයි නේ.... ඔය ප්‍රතිශතය ඇවිල්ලා ලංකා දෙමළ ප්‍රතිශතය යි. තව ඉන්නවා දෙමළ කතා කරන අය. වතු දෙමළ ප්‍රතිශතය 4.2% යි. ඒ අනුව, රටේ දෙමළ ජනගහනය 15.6% ක් විතර වෙනවා.

    එතකොට දෙමළ කතා කරන යෝනකයෝ 8.75% ක් විතර ඉන්නවා.

    ඒ අනුව, සමස්ත දෙමළ කතා කරන අය රටේ ජනගහනයෙන් 24.35% ක්... ඒ කියන්නේ රටේ ජනගහනයෙන් කාලක්. මේක නොසළකා හැරිය හැකි ප්‍රතිශතයක් නෙවෙයි නේ, සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. දෙමළ කතා කරන මිනිස්සුන්ට මේක ප්‍රශ්ණයක් වෙල නෑ. ළෝකයේ ට්‍රාන්ස්ලේටර් කියලා රස්සාවක් තියෙන්නේ මේකට තමා.

      මේක ප්‍රශ්ණයක් වෙල තියෙන්නේ කාලකන්නි දේසපාලුවන්ට.

      Delete
  32. මේකම මම ලංකාවට එනකොට flight එකේදී හමුවෙච්ච බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ගනියෙකුට කිව්වා. එයා මට කිව්වා සිංහල අය දෙමල කතා කරනන් ඕනේ කියල. මම කිව්වා ඔබ දනන්වද අපේ රටේ පාසල් වල දෙමල උගන්වනවා කියල. ඇය නැහැ කිව්වා. ඊට පස්සේ මම ඇහුව උඹ ඉංග්‍රීසි නේද? ඔව් කිව්වා. මම ඊට පස්සේ ඇහුව උඹ වේල්ස් භාෂාව කතා කරනවද කියල . නැහැ කිව්වා. හොඳයි ඉංග්‍රීසි පාසල් වල වේල්ස් බස උගන්වන්වන්වද කියල ඇහුව . නැහැ කිව්වා. වේල්ස් මිනිසුන්ට ඉංග්‍රීසි පුළුවන් කියල කිව්වා. මම ඇහුව උන්ට ඉංග්‍රීසි පුළුවන් වුනේ උඹල උන්ව යටත් කරගෙන එංගලන්තේ කිරීටයට ඈඳ ගත් නිසා නෙමෙයිද කියල. ඊට පස්සේ කොළඹට එනකන් ඒකි මාත් එක්ක කතා කලේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මමත් මෙහේ ආපු ඇන් ජී ඕ සුද්දන්ගෙන් සුද්දියන්ගෙන් ඔය දේම ඇහුවා. කට උත්තර නෑ..

      Delete
    2. අජිත් ධර්මා ----

      උඹ නිකං ගොන් පකයා වගේ කතා කරන්න ගිහිල්ලා වහෙන් ඔරෝ පිළිගෙන තියෙන්නේ මොකද්ද කියලා උඹේ ඔය උකුණු පුකක් තරම් මොළයට තේරෙනවාද? උඹ පිළි අරන් තියෙන්නේ සිංහලයා දෙමළාව යටත් කර ගෙන කියලා. දෙමළා සුද්දාට ගිහින් කියන බොරු ආඩපාළි නිකම් ම ඇත්ත වෙනවා උඹ වාගේ හරක් නිසා.

      Delete
    3. ඇනෝ , ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගනින්. ඊළඟට බලපන් මාතලන් ගේ මාතෘකාව. "විගාට සිංහල ඉගෙන ගන්න කියල ලියල තියෙන්න " ඒ කියන්නේ යාපනේ දෙමල මිනිසුන්ට සිංහල බැහැ. මම කිව්වේ //වේල්ස් උන්ට ඉංග්‍රීසි පුළුවන් වුනේ උඹල උන්ව යටත් කරගෙන එංගලන්තේ කිරීටයට ඈඳ ගත් නිසා නෙමෙයිද // එතකොට ඕලමොට්ටලයෝ මේකෙන් කියවෙන්නේ උඹ කියන එකද . එහෙම නැත්නම් සිංහල මුනියා දෙමලා යටත් කරගෙන හිටියේ නැති නිසා දෙමළට සිංහල බැහැ කියන එකද? සිංහල පුළුවන් කොළඹ ඉන්න දෙමල අයට. ඒත් වැල්ලවත්තේ කවියට බැහැ. ඒ කියන්නේ මෙතන යටත් වීමක් නැහැ කියන එක. උකුණු මොලේ කාටද තියෙන්න කියල ඔලුව අත ගාල බලපං.
      සපුමල් කුමාරය ගිහිල්ලත් , යාපනේ රජතුමාට නැවත බලය දීල කෝට්ටේ රජුට බද්දක් ගෙවන්න කියල ආව විතරයි.

      Delete
  33. මොන හමුදා ද???
    ඡන්දය තියලා මහ ඇමති වෙච්ච දවස් වලම අයින් කරානේ පාරවල් වල හිටපු අයව...

    තව පට්ට වැඩක් තියෙනවා. මෙහාට එන ලියුම් දෙමළ වලින් ඉල්ලන කොට කොළඹ පැත්තේ අය මෙහෙන් කොළඹට යවන ලියුම් සිංහල වලින් ඕනේ කිවුවා නම් පට්ට...

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගික නොවන පිස්සු විකාර කරන මෙහෙම රටක් ළෝකයේ කොහේවත් නැතුව ඇති..

      Delete
  34. S.W.R.D බණ්ඩාරනායක ගැන සන්ධාන් ආණ්ඩුව කාලෙ TV එකේ ලොකුවට කියෙව්වට,ගම්වල වයසක මිනිස්සු ලොකුවට වර්ණනා කලාට මන් නම් හිතන්නෙ මිනිහ ඒ කාලෙ රාජ්‍ය මාධ්‍යවලින් ප්‍රතිරූපෙ ඕනෑවට වඩා පුම්බගත්තු මනුස්සයෙක් කියල.හරියට මහින්ද වගේ.දැන් කාලෙ වගේ නෙවෙයිනේ ඒ කාලෙ පෞද්ගලික මාධ්‍යවත්,උගත් ජනතාවකුත් හිටියෙ නැති හින්ද අවුලක්ම නෑ.හැබැයි ඉතිං මිනිහගෙ වටිනාකමක් නැත්තෙත් නෑ.SLFP එකේ හැමෝම කරා වගේ බෞද්ධකම ඉස්සරහට දාන් තමයි ඉදල තියෙන්නෙ.ඒත් මිනිහ කතෝලිකයෙක්,ගැමියන්ව ආකර්ශනේ කරගන්න තමයි බෞද්ධ වෙලා තියෙන්නේ.සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු එකත් ඒ ප්‍රතිරූප පුම්බන දේශපාලනේම තවත් එක් මෝඩ,අදූරදර්ශී,මීහරක් තීරණයක්.ඒකෙන් ලංකාවට අවුරුදු 30ක් කෙලවුනා.මිනිහ හොද වෙලාවට කලින්ම සෙත්තපොච්චි උනේ,තව ටික කාලයක් හිටියනම් මිනිහගෙ ප්‍රතිරූපෙ පුම්බන්න ලංකාවම නැති බංගස්තාන වෙන වැඩක් කරනවා.මිනිහගෙ මරණෙ ගැනත් තියෙන්නෙ ප්‍රායෝගික ලෝකෙ වෙන්න බැරි,ගැමියන් රස කරකර කියන,අමුතුම විදිහෙ සුරංගනා කතාවක්.මන් නම් හිතන්නෙ නෑ අගමැතිට වෙඩි තියන්න තරම් කැළනිය පන්සලේ හිටපු හාමුදුරුවන්ට මොලේ අමාරුවක් තිබ්බ කියලා.හැබැයි මන් කොහෙහරි article එකක කියවල තියෙමව සෝවියට්-ඇමෙරිකා සීතල යුද්ධෙ වෙලාවෙ මූ මෙහෙ ජනසතු ව්‍යාපාර හදල සමාජවාදී පැත්තට යන්න plan කරද්දි ඇමෙරිකාවේ CIA වගේ රහස් ඔත්තු සේවයකින් ගානට plan කරල මූව මරල,කොහෙවත් ඉන්න අහිංසකයො දෙන්නෙක්ව අහුකරා කියලා.ඒකනම් ටිකක් විශ්වාස කරන්න පුලුවන්.මොනව උනත් ඌ මළ එකෙන් හොදක් උනා.මෛත්‍රීපාල ලොක්කත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුගමනය කරන,ප්‍රතිරූපෙ පුම්බගන්න හදන පොරක්.මිනිහ මෝදිගෙ කෝට් එක ඇන්ද දවසෙ ඉදන් ඒක මට හිතුන.

    ReplyDelete
    Replies
    1. ඔය පක්ෂෙ හදලා තියෙන්නේ, සඟ වෙද ගුරු ගොයි කම්කරු කියන උන්ගෙන්. ඉතින් තවත් මොන කතාද.. නිකන්ද මහින්ද මහත්තයත් පිලිගත්තේ, එයාලා බයියෝ කියලා.

      Delete
    2. @ ටිරියන් ලැනිස්ටර් ---

      තමුසේ මොනවාද ඕයි දන්නේ? තමුසේටත් හරියටම අර කාණු කටා සංකිලි පනික්කියාගේ විමලසේන වගේ විදේශීය කුමන්ත්‍රණ හීනෙන් දැකලා නිදි ඇඳේම ගෑනිගේ ඇඟට චූ කරන ගොබිලෙක්.

      ටිරියන් ලැනිස්ටර්, දන්න මඟුලක් විතරක් කතා කරනවා ඕයි.... S.W.R.D. බණ්ඩාරනායක කතෝලිකයෙක් නෙමෙයි මිනිහෝ.... ඒ මනුස්සයා ඇන්ග්ලිකන්.

      Delete
    3. "Firstly it must be emphasised that the Anglican and Roman Catholic Churches are not different religions but different denominations of the one religion - Christianity." (source: Anglican Church of Australia http://www.anglican.org.au)

      Delete
    4. @ Anonymous January 21, 2016 at 4:34 AM

      What are the differences between the Anglican Church and the Roman Catholic Church?

      (1) The Pope is the head of the Catholic Church, whereas the Archbishop of Canterbury is the leader of the Anglican and the monarch of the UK is the defender of the faith.

      (2) Anglican priests are allowed to marry, while Roman Catholic priests are required to stay celibate.

      (3) In the Anglican Church, women can become priests. This is not possible in the Roman Catholic Church.

      (4) The Anglican Church and the Roman Catholic Church recognise the sacraments of baptism and the Eucharist. However, the Roman Catholic Church recognises a further 5 sacraments - confirmation, penance, extreme unction or the anointing of the sick, holy orders, and matrimony.

      (5) Roman Catholics believe that Mary remained a Virgin and did not give birth to other children except for Jesus, while Anglicans believe that after Jesus was born, Mary and Joseph had a number of children - Jesus' brothers and sisters.

      (6) Roman Catholics also pray to Mary while most Anglicans believe that you can only pray to God - Father, Son and Holy Spirit.

      (Source: Anglican Church of Australia --- http://www.anglican.org.au)

      Delete
  35. //මිනිහ කතෝලිකයෙක් //???????????

    ReplyDelete
    Replies
    1. නෑ, ඒ මිනිහා ඇන්ග්ලිකන්.

      Delete
    2. ඒ මිනිහා ඇන්ග්ලිකන්...... එකියන්නේ අනුන්ගේ පුකේ ඇන්ග්ලි ගහන එකෙක්ද

      Delete
    3. @ Anonymous January 21, 2016 at 3:27 AM,,,,

      නෑ, උඹේ අම්මාගේ හිලේ ඇඟිලි ගහන එකෙක්.

      Delete


  36. විගාගේ විගඩම් ගැන නම් සිතිය යුත්තේ එකම එක දෙයකි . එය සිතිය යුත්තේ යාපනේ ජනතාවය . මූ මේ නොවැදගත් ප්‍රොපගැන්ඩා වලට වියදම් කරන්නේ ඔවුන්ට වියදම් කරන්නට තියෙන මුදල්ය. ඔය ස්වයං වින්දනය දුන්නත් උන්ගේ ප්‍රශ්න මුන් නම් විසඳන්නේ නැත . විකාර කතා කිය කියා කරන්නේ , තවත් පරම්පරාවක කාලය කාබාසිනියා කිරීමකි . ස්වයං පාලන අයිතිය ඇවැසිමය . ඒ මුළු රටේම ජනතාවටය

    ReplyDelete
  37. සුද්ද සිංහලෙන් දෙකක් කිව්වා නම් සිංහල තේරෙන නොතේරන තරම කිරා ගන්නට හැකි වෙනු ඇත

    ReplyDelete
  38. නියමයි...දීලා තියෙනවා.. පොරි හැලෙන්නම...!!

    ReplyDelete
  39. කැමරන් උන්නැහෙගෙන් අපේ එව්න්ට ඉගෙන ගන්න යමක් තියෙන බව නම් ඉන්තෙරුවෙන්ම පැහැදිලි,මොනවා වුනත් කොකටත් තියා විගා වාසුදේවගෙන් පොඩ්ඩක් සුද්ධ හින්හල ඉගෙන ගන්න එක නම් හොද වෙයි වගේ,

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න